News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

මාතලේ සේනා පාලනය කරයි

Generic placeholder image

සේනා දළඹුවාගේ ව්‍යාප්තිය මාතලේ දිස්ත‍්‍රික්කය තුළ මේ වන විට බොහෝ දුරට පාලනය කර තිබෙන බව එම දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එම්.පී.කේ දොඩන්වල ප්‍රකාශ කරනවා. සේනා දලඹුවාගේ සීඝ‍්‍ර ව්‍යාප්තිය නිසා සෙසු ප‍්‍රදේශ බොහෝමයක මෙන්ම මාතලේ දිස්ත‍්‍රික්කයේ ද බඩඉරිගු වගාවන්ට හානි සිදු වුණා. ගොවීන් දැනුවත් කරමින්, විවිධ පලිබෝධ පාලන ක‍්‍රම සහ විලෝපිකයන් ද යොදා ගනිමින් මෙම තර්ජනයට […]


Jan
30

රාජ්‍ය සේවකයින්ට ෆේස්බුක් තහනමක් ?

Generic placeholder image

මධ්‍යම පළාත් රජයේ සේවකයන් තම රාජකාරී කාලය තුළ ස්මාට් දුරකතන හා ෆේස් බුක් භාවිත කිරිම තහනම් බව මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. ඊයේ (29දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “රජයේ කාර්යාල වලට ගියාම අට හමාරට ඇවිල්ලා වැඩ පටන් ගන්න කොට 9.30යි. තේ බීලා පත්තර බලලා කරන්න ඕන ඔක්කොම වැඩ කරලා 9.30ට […]


Jan
30

ආශ්චර්යාගේ සමාජ සේවා ගැන අරවින්දගේ හෙළිදරව්ව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/9K5mHnBn2Eo


Jan
30

ජනමතයට බය එජාපය පළාත් සභා ඡන්දය කල් දමා ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා – ශාන්

Generic placeholder image

ජනමතයට බය එජාපය පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට සිය පසුපෙළමන්ත්‍රීවරුන් යොදා ගනිමින් අසාර්ථක උත්සාහයක මේ වන විට යෙදී සිටින බව දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. අද දින උදෑසන ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේය, “දැන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ අවශ්‍යතාවය රටට තදින් දැනෙන්න […]


Jan
30

මාලි රාජ්‍යයේ මියගිය විරුවන්ගේ ‌දේහයන් 2 දා ලංකාවට

Generic placeholder image

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් පෙබරවාරි 02 දා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරනවා. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට එදින පස්වරු 3.10ට දේහයන් ගෙන ඒමට නියමිත අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මහතා විසින් භාර […]


Jan
30

“ගෙදරටම ඇවිත් සංග්‍රහයක් දෙන්නම්, ඇඩ්‍රස් දීපන්” මුහුණු පොතෙන් තරුණයෙකුට රංජන්ගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්

Generic placeholder image

නියෝජ්‍ය අමාත්‍ය රංජන් ‍රාමනායක විසින් සමාජජාලා ක්‍රියාකාරිකයෙකුට තර්ජනය කිරීම කතාබහට ලක්ව තිබෙනවා. රංජන් රාමනායක විසින් සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකට අදහස් දැක්වූ තරුණයෙකුට මේ අයුරින් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල පිටුවේදි තර්ජනය කර තිබෙනවා. එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිටුවේ තැබූ සටහනකට මෙම තරුණයා අදහස් දක්වා තිබූ අතර, ‘ගූගල්’ ආශ්‍රයෙන් සිදු කළ විහිලුවකින් පසු මෙම තර්ජනය සිදු […]


Jan
30

කතානායකවරයා තම ජයග්‍රහණය හෙළිකරයි

Generic placeholder image

වත්මන් පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්ථාවක් හදුන්වා දී පාර්ලිමේන්තුවෙන් පිටවී යාමට හැකිනම් එය අපි ලබන ජයග්‍රහණයක් බවත් එසේ නොමැතිව මේ ප්‍රශ්නය ඊළග පරම්පරාවට පවරාදීම පවක් බවත් කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ආදි කර්තෘ අනුස්මරණ සංවත්සර උත්සවය අමතමින් ඊයේ (29) කතානායකවරයා මේ බව සඳහන් කළේය. එහිදි ඔහු ප්‍රකාශ කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන […]


Jan
30

“ක්‍රිකට් විනාශ වුනේ අපේ ආණ්ඩුව කාලෙදිමයි” – ආණ්ඩුවේම ඇමතිවරයෙක් හෙළිකරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූයේ තමන්ද නියෝජනය කරනා වත්මන් රජය සමයේ බව ලෝක කුසලාන දිනු හිටපු ක්‍රිකට් නායක, වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා. 2014 වසරේදී T20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාව ආකෘති ත්‍රිත්වයෙන්ම ලොව ප්‍රමුඛ කණ්ඩායම බවට පත්ව සිටියා. කෙසේ වෙතත් 2015 වසරේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පවා සුදුසුකම් ලැබීමට […]


Jan
30

බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධි ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි – PHOTO

Generic placeholder image

මාවනැල්ල නගරයට ආසන්න ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම 09 කට අලාභානි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 11 දෙනා තවදුරටත් පෙබරවාරි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා අද (30) නියෝග සිදු කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙන්නේ මාවනැල්ල, ගම්පොළ ගෙලිඔය, පොළොන්නරුව තඹාල ප‍්‍රදේශවල පදිංචි […]


Jan
30

ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘A’ ප්‍රධාන පුහුණුකරු ජාතික කණ්ඩායමට කැඳවයි

Generic placeholder image

සාර්ථක ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඇ’කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස කටයුතු කළ ජෝන් ලෙවිස් හදිසි කාරණාවක් හේතුවෙන් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගාවලිය අතුරතුර ඉවත්වීම නිසාවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) පෙන්වා දුන්නේ […]


Jan
30

පිත්තල හංදිය ආශ්‍රිතව ට්‍රැෆික්

Generic placeholder image

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පිත්තල හංදිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වි තිබෙනවා. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් ආයතනයක සේවකයන් පිරිසක් ලේ දන්දීමේ සිදුවීමක් මුල් කරගෙන ඔවුන්ගේ සේවය අත්හිටුවීමට විරෝධයක දක්වමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වනවා. කොළඹ මහජන පුස්තකාලයේ සිට මෙම මෙම පිරිස අරලිය ගහ මන්දිරියට ගමන් කරමින් සිටියි.


Jan
30

රෝහිත, ටට්යානා පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්

Generic placeholder image

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට අද (30දා) ඔහු මේ බව සඳහන් කළා. ඒ පිළිබඳව තමන්ට තොරතුරු ඇති බවත් ඇලෝසියස් සහ බිරිඳ […]


News Articles
Latest Videos
Most Popular Post