News Line| Off Air
Generic placeholder image

Jan
29

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරයි.

Generic placeholder image

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියම කළා නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න හමුවේ යි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී […]


Jan
29

‘කුඩු සිද්ධික්’ ට ඇප

Generic placeholder image

හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 52කට අධික මුදලක් උපයා ගැනීම වෙනුවෙන් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ ගැණෙන චෝදනා යටතේ රිමාන්ඩ් බාරයේ පසුවුනු මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඇප ලබා දී තිබෙනවා. එහිදී රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි […]


Jan
28

මැකො සභාපති ඉල්ලා අස්වෙන්න යයි?

Generic placeholder image

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණය නොවැම්බර් මස 10 දාට ප්‍රථමව පැවැත්විය යුතු බව ඔහු සඳහන් කරනවා. එසේම මැතිවරණ කල් දැමීම දූෂිත මැතිවරණ පැවැත්වීම මෙන් නරක දෙයක් බවද ඔහු සඳහන් කළා. […]


Jan
28

ලෝකෙම ආදරය දිනපු ලංකාවෙ නිරූපණ ශිල්පියා

Generic placeholder image

ඔහු උපත ලැබුවේ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නගරයේය. ජීවිතය ගත කළේ, අධ්‍යාපනය ලැබුවේ, නෝර්වේ රාජ්‍යයේය. එහෙත්, නිරූපණ ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තර අවධානයක් දිනා සිටින ඔහු ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් පවසන්නේ, තමන් ශ්‍රී ලාංකිකයෙකු බවය. ජීනු මහදේවන් නමැති 20 හැවිරිදි තරුණයා මේ වන විට ලන්ඩන්, පැරිස්, මිලාන්, නිව් යෝර්ක් ආදී ප්‍රධාන නගර රැසක නිරූපණ ශිල්පියෙකු ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව […]


Jan
28

ඔබත් නියපොතු හපනවාද ? එසේනම් මෙම ලිපිය අනිවාර්යෙන්ම කියවන්න

Generic placeholder image

නියපොතු සැපිම බොහෝ පුද්ගලයින්ට තිබෙන නරක පුරුද්දක්. මේ විදියට නියපොතු කපන හපන එක බලපාන ලබන ප්‍රධානතම කරුණ වශයෙන් වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් කිසියම් ගැටළුවකට මැදි වී සිටීම හෝ මානසික ආතතියට පත් වීමයි වීමයි. එය වැඩිහිටියන්ට එසේ වුවත් කුඩා දරුවන් ක්‍රියාකාරී ජීවිතේ එක් ලක්ෂණයක් ලෙස මෙසේ නියපොතු සැපයීම නිය සැපිම කරනු ලබනවා පුරුද්දක් ලෙස කරනු ලබන පුද්ගලයින්ගෙන් […]


Jan
28

රෝහිත ටට්යානා විවාහයේ පල්ලියේ චාරිත්‍රයේ ඔබ නොදුටු ඡායාරූප

Generic placeholder image

පසුගියදා විපක්ශ නායක මහින්ද රාජපක්ක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානාගේ විවාහය පැවතුණා. එම විවාහ උත්සවයේ පල්ලියේ චාරිත්‍ර සිදු වී තිබුණේ මේ ආකාරයටයි.


Jan
28

ගිවිසුමෙන් වැටුප වැඩි වෙන්නෙ රු. 20කින්ලු

Generic placeholder image

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහයක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරනවා. අදාළ ගිවිසුම අද (28දා) රහසිගතව අත්සන් කර තිබෙන බවත්, එම ගිවිසුම කිසිසේත් නොපිළිගන්නා බවත් එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා සඳහන් කළා. මේ නිසා වතු මූලික කර ගනිමින් හෙට සිට […]


Jan
28

පොලිස් නිලධාරීන්ගේ දුක කියන්න විශේෂ ඒකකයක්

Generic placeholder image

අසාධාරණ ස්ථානමාරුවීම් සහ පොලිස් නිලධාරීන් යම් අභියෝගයකට ලක්වූ විට ඒ පිළිබඳව වාර්තා කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් අද (28දා) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ජනපති ප‍්‍රශංසා ඇගැයීම් උලෙළ අමතමිනි. එසේම මත්ද්‍රව්‍ය […]


Jan
28

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වෝහාරික විගණනයක්

Generic placeholder image

2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබෙනවා. ඒ අනුව එම වාර්තාව සති දෙකක් තුළ තමන් වෙත ඉදිරිපත් කරන්නැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියාවන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.


Jan
28

උසස් පෙළ ගුරුන්ට සහ සිසුන්ට මේ වසරේ සිට ටැබ්

Generic placeholder image

උසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එසේම මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා. කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ පැවති “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු […]


Jan
28

හැරිසන් දේශීය ගොවියා රකින හැටි

Generic placeholder image

දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම නැවැත් වු බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් සඳහා ණය ලබා දීමේ දඹුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්. ගම්මිරිස් ආනයනය නැවැත් වුයේ මෙරට ගම්මිරිස් වගාවේ නිරත වී සිටින ගොවීන්ට සහනයක් ලබා දීම සඳහා බව ද අමාත්‍යවරයා […]


Jan
28

රවීන්ද්‍ර යසස් අනතුරකට මුහුණ දෙයි

Generic placeholder image

ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් මහතා අද (28දා) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. මන්ත්‍රීවරයා බණ්ඩාරගම නිවස කරා යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇත. අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post