News Line| Off Air
Generic placeholder image

Jan
14

රටේ නායකයෝ, නායකයෝ වශයෙන් වැඩ කරන්නෙ නෑ – රවී කියයි

Generic placeholder image

“නිදහස් අධ්‍යාපනය තුලින් ලැබෙන දේ රටට ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි තත්ත්වයට අද පත්වෙලා තිබෙනවා. අද විශ්වවිද්‍යාල, පද්ධතිය බැලුවොත්, හැමදාමත් වහලා තමයි තියෙන්නෙ. නිදහස් අධ්‍යාපනය තුළින් නොමිලයේ ලැබෙන නිසාද මේ ආකාරයෙන් අගයක් නොමැති තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පස්වරුවේ මහරගම ප්‍රදේශයේ දරුදැරියන්ට අභ්‍යාස පොත්, පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් […]


Jan
14

”අයියණ්ඩියේ මාත් වැඩියා දෙවැනි අම්මගෙ ජන්ම දිනයට” මේ දිනවල සමාජ ජාලා කළඹන ඡායාරූපයේ කතාව

Generic placeholder image

කොළඹ මහානාම විද්‍යාලයට වසර හැටපහක් සැපීරිම නිමිත්තෙන් පැවති සංඝගත දක්ෂිණාවට වැඩම කළ ස්වාමින්වහන්සේලා අතර එම විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිට පැවිදි දිවියට ඇතුලත් වූ කුඩා හිමිනමකගේ ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානයට යොමුව තිබෙනවා. එම කුඩා හිමිනමගේ සහෝදරයාද කොළඹ මහානාම විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබන අතර උන්වහන්සේ පාසලට වැඩමකළ අවස්ථාවේ […]


Jan
14

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරිමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. අද (14දා) දින පැවැති කැබිනට් රැස්වීමේදි මෙම යෝජනාවට අනුමැතිය ලැබී ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. මේ අතර ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මැදිහත්වීම පිළිබඳ […]


Jan
14

කෝටි 7.5 ක වත්කම් ඉපයූවේ කෙසේද ? – විමල්ගේ නඩුව 27 ට කල් යයි

Generic placeholder image

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් සහ ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් සහ දේපළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ […]


Jan
14

ක්‍රිකට් සභාපති හා ලේකම් ධූරවලට සටනක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිවුකොන් සටනක් නිර්මාණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් සිව් දෙනාගේම නාම යෝජනා පිළිගෙන ඇති නිසාවෙනි. ඒ අනුව මොහාන්ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වාගේ සභාපති ධුරයට තරඟ කිරිම නියමිතයි. සභාපති ධුරයට වගේම ලේකම් ධූරය සඳහාද සිව්කොන් සටනක් […]


Jan
14

මම සිවුර ඇඳගෙන හිටියේ දවසයි – කාලෙකට පස්සෙ දමිත් අසංක පිළිතුරු දෙයි

Generic placeholder image

දමිත් අසංක කියන්නේ පසුගිය දවස්වල වැඩිපුර කතා බහට ලක් වෙච්ච චරිතයක් . දීර්ඝ කාලයකට පස්සේ දමිත් අසංක මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණේ මේ ආකාරයටයි. ඇත්තටම ඇත්තටම දමිත් මොකද පහුගිය කාලෙ වුණේ ? මම රසික ආදරය දිනාගත්ත පුද්ගලයෙක්. ජනප්‍රියත්වය එක්ක අපිට සමහර වෙලාවට අපේ පෞද්ගලික ජීවිතය පවා නැති වෙලා යනවා. මාව බන්ධනාගාර ගත කරපු එක […]


Jan
14

අලුතෙන් හඳුන්වාදුන් පැණිරස බද්ද

Generic placeholder image

අධික ලෙස සීනි අඩංගු පැණි බීම සහ ආහාර වර්ග පරිභෝජනය කිරීම අධෛර්යමත් කිරීමේ අයුරින් ඒවා මත සීනි බද්දක් පසුගිය වසරේ සිට පැනවූ පැනවූ එංගලන්ත සෞඛ්‍යය නිලධාරීන් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය පුඩින් වර්ග වර්ග දහයක් සඳහා සීනි බද්දක් පැනවීමට සැලසුම් කර ඇතැයි නව වසරේ වාර්තා විය. මේ අනුව සීනි අධික ලෙස යොදා ගෙන සාදනු ලබන පුඩින් […]


Jan
14

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක්වත් නෑ

Generic placeholder image

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ සම්බඳව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නැති අවස්ථාවක ඇතැම් පාර්ශ්ව ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් එම අසත්‍ය ප්‍රචාර හමුවේ මුලා නොවී සිටින ලෙස සියළු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. ඊයේ (13දා) අරලිය ගහ මන්දිරයේ පැවැති තෛපොංගල් උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළා. අද […]


Jan
14

සංගක්කාර සුවපති හමුවේ

Generic placeholder image

පසුගිය 04වනදා පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අතර හමුවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.එදින පස්වරු 04ට පමණ ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද සිය නිල කාමරයෙන් ඉවත් කර රාජිත සංගක්කාර අතර රහස් සාකච්ඡාවක් පැය දෙකහමාරක් පමණ පැවති බවයි සඳහන් වන්නේ.අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ මහජනතාවගේ පුද්ගල සෞඛ්‍යය ඉහළ නැංවීමේ […]


Jan
14

චීනයෙනුත් නව ක්‍රිකට් වාර්තාවක්

Generic placeholder image

ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන රටවල් අතර චීනයට එතරම් ජනප‍්‍රිය නැහැ. එහෙත් චීනය නිසා බිහි වුණ නව ක‍්‍රිකට් වාර්තාවක් පිළිබඳ ක‍්‍රීඩා මාධ්‍ය අද වාර්තා කර සිටිනවා. ඒ, පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී චීන කාන්තා කණ්ඩායම ලකුණු 14කට දැවී ගොස් […]


Jan
14

වෙඳ ඇමතිට තවත් සම්මානයක්

Generic placeholder image

ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පිළිගැනීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රීලා හොටලයේ ඊයේ (13) රාත්‍රී පැවැතී උත්සවයක දී මෙම […]


Jan
14

ඉන්දියාවේ රායිදුගේ පන්දු යැවීම සැකසහිතයි

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බති රායිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා. ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරන් විසින් පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ […]


News Articles
Latest Videos
Most Popular Post