News Line| Off Air
Generic placeholder image

Dec
3

අද සිට වෙනස් වෙන කාසි මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දුන් රුපියල / රුපියල් දෙක / රුපියල් පහ සහ රුපියල් දහයේ නව කාසි බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා අද (03) සිට සංසරණයට නිකුත් වනවා. පහසුවෙන් රැගෙන යා හැකි බව / දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට කාසි වර්ග හදුනාගැනීමේ පහසුව / කල් පැවැත්ම යන කරුණු මතයි මෙම නව කාසි කාණ්ඩය හදුන්වා දීමට ශ්‍රී ලංකා […]


Dec
3

විග්නේශ්වරන්ට එරෙහිව අත්පත්‍රිකා බෙදයි

Generic placeholder image

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව ඊයේ (02) වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා තිබෙනවා. වව්නියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ හා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක මෙසේ අත්පත්‍රිකා බෙදා හැර තිබූණි. දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභා පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අද වව්නියාව නගර සභා […]


Dec
3

ජනපති – බැසිල් හමුවක්

Generic placeholder image

ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබෙනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ දින දෙකකට වතාවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයින් අතර හමුවක් පවත්වන බවයි. ඒ අනුව මෙම හමුව සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.


Dec
3

පාට පක්ෂ භේදයක් නැති යුක්තියේ හඬ දෙසැම්බර් 6 විහාරමහාදේවියේදී – වීඩියෝ සහිතයි

Generic placeholder image

පාට පක්ෂ භේදයක් නැති යුක්තියේ හඬ දෙසැම්බර් 6 විහාරමහාදේවියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඊට අදාල වීඩියෝව පහත දැක්වේ. https://www.facebook.com/irajw/videos/2580440541967858/


Dec
3

කරදරයක් වෙනකොට අහක බලන මිනිස්සුන්ටත් ආදර්ශයක් වෙන්න ලංකාවෙ මිනිස්සු ඉන්නවා | එකමුතුකමින් වෙන්න ගිය ලොකු අනතුරක් වලක්වපු හැටි මෙන්න

Generic placeholder image

පෙනි පෙනී තමන්ගෙ ඉස්සරහ කෙනෙක්ව මරලා දානකොට ඒ මරණය වළක්වනවා වෙනුවට වීඩියෝ කරන්න ෆොටෝ ගහන්න තරම් සමහර මිනිස්සු පිරිහිලා ඉන්නවා. ඒත් ඒ වගේ මිනිස්සුන්ටත් ආදර්ශයක් වෙන විදිහෙ එකමුතුකමක් අපිට වාර්තා වුණා. මේ තියෙන්නේ ඒ සිදුවීමට අදාල වීඩියෝ පටයයි.


Dec
3

රොමේෂ් සහ ඉරාජ් ජාත්‍යන්තරේට කරපු හොර වැඩක් මාට්ටු | Video

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
3

නාමල් කුමාර තමන්ගෙ දේශපාලන මතය හෙළි කරයි

Generic placeholder image

ඇතැම් දේශපාලනඥයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන නිසා දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළා. එහෙත් දිගටම වංචා හා දූෂණ හෙළිකරමින් හා රටේ පරිසරය රැක ගැනීමට දායකවී මහජන නියෝජිතයෙකුටත් වඩා රටට සේවය කරන බවද ප්‍රකාශ කර සිටියේය. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන්, […]


Dec
3

සාපෙළට විශේෂ ආරක්ෂාවක්

Generic placeholder image

සාමාන්‍ය පෙළ විභාගය අද (03දා) ආරම්භ වෙනවා. එය විභාග මධ්‍යස්ථාන 4661 මෙන්ම සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 541ක් සහ ප්‍රාදේශිය එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන 33ක් සහ මධ්‍යස්ථාන එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන 02කින් ක්‍රියාත්මක වෙනවා. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක් රැස් කිරිමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කෝස්තාපල්වරයෙකු දෙදෙනෙකු පත් කිරිමට පොලිස්පතිතුමා ආදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. සෑම පොලිස් වසමකම […]


Dec
3

ලංකාවට පැමිණෙන සංචාරක නැව්වල වෙනසක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය අතුළුව වරායන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරනවා. මේ වසරේ ගෙවුණ මාස 10ක කාලයත් තුළ කොළඹ වරායට පැමිණ ඇති සංචාරක මගී ප්‍රවාහන නෞකා ගණණ 45ක් වන අතර එය පසුගිය වසර හා සැසදීමේදි නෞකා 10ක වර්ධනයකි. 2017 තුළ හම්බන්තොට වරායද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ […]


Dec
3

S13 දුම්රිය ශ්‍රී ලංකාවට පැමිණෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබෙනවා. මෙම දුම්රිය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිතව තිබෙනවා. දුම්රිය මැදිරි 13කින් සමන්විත වන අතර එයට වායුසමණකය කළ මැදිරිද අයත් වේ. විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන දුම්රියට එන්ජින් දෙකකි. නවීතම ආසන මෙන්ම වයිෆයි පහසුකම්ද […]


Dec
3

එජාපෙ ආණ්ඩුවට රනිල්ගේ නම හරස් වෙයි

Generic placeholder image

රටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී තිබෙන බවත් වාර්තා වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් අග්‍රාමාත්‍ය ධුරය යළි ලබානොදිය හැකි බවට වූ දැඩි ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින අතර, […]


Dec
3

හිටපු ජනපති කියු විශේෂ කතාව

Generic placeholder image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (1) විශේෂ ප්‍රකාශයක් මුද්‍රිත මාධ්‍යය වෙත නිකුත් කර තිබෙනවා.එම නිවේදනය පහතින් දැක්වේ. කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්‍ෂ සිටින එකම රට ලංකාවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමින්, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කල ගැසට් පත්‍රයේ නොවැම්බර් 19 […]


News Articles
Latest Videos
Most Popular Post