News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ජවිපේ TNA සමඟ විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.  මේ එම සාකච්ඡාවේදී හුවමාරු කරගත් කරුණු පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා. https://www.facebook.com/jvpsrilanka/videos/735584246796385/  


Nov
6

රංගන හේරත් ගැන අද ලොවම අවධානයෙන් බලා සිටියි

Generic placeholder image

අද (06) සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ආරම්භ වනවා. ඒ, ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේදීයි. මෙම තරඟය ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වී තිබෙන තරඟයක් වනවා. ඊට හේතුව ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් තරගය මෙය වීම […]


Nov
6

ජාතික ගීය කියනකොට අත වනන ජනපතිව නව අගමැති නිවැරදි කෙරූ හැටි – වීඩියෝව මෙන්න

Generic placeholder image

ඊයේ ජනමහිමය ජන රැලිය අවස්ථාවේදී ජාතික ගීය වාදනය වෙමින් තිබෙන අතරතුර සියලු දෙනාම සීරුවෙන් සිටියදී ජනාධිපති තුමන් විසින් අත වනන සිද්ධියක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි වුණා. ජනාධිපති තුමාගේ මෙම ක්‍රියාව අගමැති විසින් එම අවස්ථාවේ නිවැරදි කර තිබෙනවා.


Nov
6

ජනාධිපති තුමනි , කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි – ජනපතිගේ කතාවට මංගල උත්තර දෙයි

Generic placeholder image

හිටපු අමාත්‍යය මංගල සමරවීර මහතා තම ට්වීටර් ගිණුමේ ”ජනාධිපති තුමනි… කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි ” යනුවෙන් සටහනක් තබා තිබුණා.


Nov
5

ආණ්ඩුවේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ සහ සමනල රැලයි | ජනපති මෛත්‍රී ජන මහිමය අමතමින් කියයි

Generic placeholder image

පසුගිය ආණ්ඩුවේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ඇතුළු සමනල රෑනක් විසින් බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර සිටියා. ඒ ජන මහිමය ජන රැලිය අමතමින්, තවමත් මේ සම්බන්දයෙන් ජනපති රැලිය අමතමින් සිටිනවා.එතුමානන්ගේ සම්පූර්ණ කතාව සියත 24 තුලින් බලාපොරොත්තුවන්න.


Nov
5

ජනපතියි මගේයි එකතුව කේලම් වලින් කඩන්න බෑ | නව අගමැති ජන මහිමය අමතමින් කියයි

Generic placeholder image

ජන මහිමය ජන රැලිය අමතමින් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයට අදහස් පළ කර සිටියා. “අපි වෙන්වෙලා හිටියා නොයෙක් දේවල් එකිනොකට කියා ගත්තා. මේ අවස්ථාවේදි ජනධිපතිවරයා මේ රටේ ජනතාවගේ තීන්දුව පිළිඅරගෙන රට වෙනුවෙන් වගකියයුතු තීන්දුව ගැනීම ගැන ස්තූතිය ප්‍රකාශ කරනවා.මේක භාරදූර කාර්යයක්. මම ජනාධිපතිවරයා ලෙස හිටියනම් මේ දේ කරන්නේ නෑ කියලා මම එතුමට කිව්වා. […]


Nov
5

අද රෑට එන කට්ටියත් එක්ක අපි 108 පන්නනවා විමල් වීරවංශ ජන මහිමය අමතමින් කියයි

Generic placeholder image

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ පැවසුවා. සන්ධානය පවත්වන ජන මහිම රැළියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ” රනිල් බේරා ගැනිමට රතු අලි පැටියා කර ගහලා තිබෙනවා. වික්‍රමසිංහ පිළිකාව ගලවා ඉවත් කිරීමට තිබුණේ පනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණයි. එතුමා ඔක්තෝබර් 26 […]


Nov
5

බෙංගාල බොක්ක කැළඹෙයි චන්ද්‍රිකා ඡායාරූප සහිත නවතිම විස්තරය මෙන්න

Generic placeholder image

දකුණු දිග බෙංගාල බොංක ආශ්‍රිතව නොවැ 05 වන දින අවපිඩන තත්වයක් ඇතිවිම නිසාවෙන් වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙින්තුව සදහන් කළ තිබෙනවා. එම අවපිඩන තත්වය 6-8 යන දිනවලදි බස්නාහිරට බරව නිරත දිග බෙංගාල බොක්ක හරහා මන්නාරම බොක්ක දිශාවට ගමන් කිරීමෙි හැකියාවක් පවතිනවා. මෙි නිසා දිවයිනේ බෝහෝ පුදේශවල ගිගුරුමි සහිත වැසි ඇතිවමෙි හැකියාවක් පවති […]


Nov
5

වරප්‍රසාද පනත කඩකලොත් කරූ ජයසූරිය කතානායකට සිර දඩුවම්

Generic placeholder image

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කඩකරමින් කථානානයක කරු ජයසූරිය මහතා කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඇති බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි. ජනමහිම ජන රැළියට පාර්ලිමේන්තු වටරවුමේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදි අදහස් දැක්වූ නව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේ කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාව අභිබවමින් කටයුතු කරන බවයි. […]


Nov
5

එජාප මන්ත්‍රීවරුන්ට ඇප

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයනියෝග කළා.ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මතයි.නීතිඥ අජිත් ප්‍රසන්නට පසුගිය නොවැම්බර් 01 වැනිදා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙනුයි අද දිනයේදී මන්ත්‍රීවරුන් දෙදෙනා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ.


Nov
5

හිටපු අගමැති කවදාවත් බයිසිකලේ පැදලා දිනපු කෙනෙක් නෙමෙයි බයිසිකලේ පොල්ලේ ගිය කෙනෙක් | රෝහිත අබේගුණවර්ධන කියයි | Audio

Generic placeholder image

රට රකින ජන මහිමය ජන රැලියේ පෙර සුදානම් කටයුතු වල නිරතවෙමින් සිටියදි මාධ්‍යය වෙත අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රී වරයා හිටපු අගමැති සැම විටම කුමන්ත්‍රරණ හරහා බලයට පත් වූ පුද්ගලයෙක් බවට චෝදනා කලා. මේ එහි සම්පූරණ හඩපටය..


News Articles
Latest Videos
Most Popular Post