News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

එජාප මන්ත්‍රීවරු ඇමතිවරු ලෙස පොළිසියට ගිහින්

Generic placeholder image

කථානායකවරයාගේ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06දා) පොලිස් මූලස්ථානයට යෑමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දයා ගමගේ, නලීන් බණ්ඩාර හා පාලිත තේවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් මෙසේ පොලිස් මූලස්ථානයට යෑමට නියමිතය. සිය ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමට ඔවුන් තීරණය කර තිබෙනවා. දයා ගමගේ […]


Nov
6

පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ගැන නිවේදනයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මතුව තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් මුණ ගැසෙනු ඇතැයි තම බලාලොරොතුව බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනු ලැබුවා. එසේම නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුව කැඳවීමට […]


Nov
6

සරෝජා චිත්‍රපටයෙන් රටේම ආදරේට පාත්‍ර වුණ සරෝජාගේ විවාහයේ ඡායාරූප මෙන්න

Generic placeholder image

සෝමරත්න දිසානායක මහතා විසින් 200 වසරේදී නිර්මාණය වුණ අපි කවුරුත් දන්න චිත්‍රපටියක් තමයි සරෝජා කියලා කියන්නෙ. ඒ චිත්‍රපටියෙ රඟපාපු ළමයි දැන් ගොඩක් ලොකුයි. සරෝජගෙ චරිතයට පංඅ පොවපු සරෝජා පසුගිය දවස් වල විවාහ වුණා. මේ එහි ඡායාරූප කිහිපයක්.  


Nov
6

ජනපතිගේ ජීවිතය අනතුරේ – අජිත් පී. පෙරේරා

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හොඳින්ම දන්නා පුද්ගලයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් ඇති බව ජනපතිවරයා හොඳින්ම දන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමෙන් අනතුරුව ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු […]


Nov
6

ජනපති කාර්යාලයට ගිය හේතුව රාජිත කියයි

Generic placeholder image

ජනාධිපතිගේ ආරාධනාවකට අනුව සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (05) පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා. වත්මන් තීරණය ගැනීමට ඉවහල් වූ හේතු ගැන එහිදී ජනාධිපතිවරයා දීර්ඝ ලෙස විස්තර කළ බව කී රජිත සේනාරත්න මහතා ඒ හේතු අසා සිටි තමා ජනපතිට ප්‍රතිඋත්තර ලබාදුන් බවද කියා තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේදී තමා සාක්ෂියක් […]


Nov
6

මනූෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යට

Generic placeholder image

මනුෂ නානායක්කාර මහතා ඉල්ලා අස් වන බවට වූ ලිපිය මාධ්‍යට නිකුත් වී තිබෙනවා. මනුෂ නානායක්කාර, පනාගමුව, වංචාවල, ගාල්ල. 2018-11-06   අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ.   අතිගරු ජනාධිපතිතුමනි, නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමයි ඔබතුමන් විසින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමෙන් සහ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව රට තුළ උද්ගතවූ දේශපාලන අස්ථාවරත්වය […]


Nov
6

හේරත් එංගලන්ත නායකයා දවා ගනිමින් අවසන් තරගයේ කඩුලු දඩයම අරඹයි

Generic placeholder image

මේ වනවිට ගාල්ල ක්‍රීඩාපිටියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තමන්ගේ අවසන් තරගයට සහභාගී වෙන රංගන හේරත් පලමු කඩුල්ල ලබා ගත්තා. ඒ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ගේ කඩුල්ලයි. මේ වන විට තරගයේ ලකුණු පුවරුව පහතින්..


Nov
6

ජනපතිගේ කථාවට රනිල් පිළිතුරු දෙයි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වා තිබෙනවා. තමන් සමග කුමනාකාරයක පෞද්ගලික ගැටලු පැවැතියත් නීතිවිරෝධී හා සදාචාර විරෝධී කටයුතු කරමින් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාමය අර්බුදයකට ලක්කිරීමට ඉඩ දිය නොමැකි බව එතුමා තම ටුවිටර් ගිණුම හරහා දක්වා තිබුණා.


Nov
6

මනූෂ නානායක්කාර නැවතත් එජාපය සමග එක් වෙයි

Generic placeholder image

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවද මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසා තිබෙනවා. මේ බව ඔහු සඳහන් කළේ තම ටුවිටර් ගිණුම ඔස්සේයි.  


Nov
6

හිටපු අගමැතිගේ ප්‍රධානත්වයෙන් එජාපයේ ආසන සංවිධායකයින්ගේ රැස්වීමක් දැන්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින්ගේ රැස්වීමක් හිටපු අගමැතිගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ  අරේලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සියත 24 අපට වාර්තා වුණා. මේ පිළිබඳව ඉදිරි තොරතුරු  සියත FM පුවත් සහ සියත 24 වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන්න.      


Nov
6

අද දවසේ ලග්න පලාඵල මෙන්න

Generic placeholder image

අද 2018 මස නොවැම්බර් 6 වනදා   රාහු කාලය දිවා කාලය සවස 2.52  සිට සවස 4.20 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 2.56 සිට අලුයම 4.28 දක්වා  සුභ දිශාව  දකුණ     මරු සිටින දිශාව උතුර  මේෂ ලග්නය  අද දවස ඔබට වාසනාවන්ත දිනයක්  . බාගෙට අවසන් කර තිබු වැඩ කටයුතු අද දිනයේ ඔබට සාර්ථකව අවසන් කළ […]


Nov
6

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 41 ක පාඩුවක්‌

Generic placeholder image

කාර්යබහුල නොවන කාලයන්හිදීද කොළඹ – ලන්ඩන් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2011/12 මූල්‍ය වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 41 ක පාඩුවක්‌ සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සැලසුම් කළමනාකරණ ප්‍රධානි සුමුදු ප්‍රියංක උපතිස්‌ස මහතා ඊයේ (05 දා) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post