News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

කෝටි 25 ක් අරගෙන මහින්ද ලඟට පැන්නා – දුනේශ් ගංකන්ද ගේ ලේකම් සහ ඡන්ද දායකයකයෙකු අතර ඇති වූ දුරකථන සංවාදය මෙන්න

Generic placeholder image

මෙහි සත්‍ය අසත්‍යයභාවය පිළිබඳව සියත 24 අප වගකියනු නොලබන අතර මෙය ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියෙන් උපුටාගත්තක් බව කරුණාවෙන් සලකන්න.   https://www.facebook.com/254661498514657/videos/2168196200173880/


Nov
4

ජනාධිපතිගෙ තීරණයට ලැබුණ අරුම පුදුම තෑග්ග – PHOTO

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018-10-26 වන දින ගනු ලැබූ ඓතිහාසික දේශපාලනික තීන්දුවට උපහාරය පුද කරමි යනුවෙන් සඳහන් කරමින් මාතලේ, ගිරන්දපිටියේ, කලාශිල්පී ආර්.ජී. පතිරත්න විසින් නිම කරන ලද කලාත්මක කැටයම් නිර්මාණයක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වා තිබෙනවා.


Nov
4

ඉන්දියාවේ දේශපාලන පක්ෂ ගණනාවකින් TNA වෙත බැණුම්

Generic placeholder image

දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණවලට අමතරව කිසිඳු කොන්දේසියකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විය යුතු තැන දෙමළ ජාතික සන්ධානය සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු පෙන්වා දෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගෙන් මුදල් හා අමාත්‍යධූර ලබා ගෙන දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය දැක්වීමට යන බවට පැතිර යන ආරංචි නිසා දෙමළ ජාතික සන්ධානයට පක්ෂයක් වශයෙන් […]


Nov
4

හංවැල්ලේ ඝාතන සිද්ධියකට අදාළ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් වයස අවුරුදූ 21 ත් 36 ත් අතර වයස් කාණ්ඩවල පසුවන රනාල සහ ඇඹුල්ගම ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් අද හංවැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි හෝටල් පරිශ්‍රයකදි එහි හිමිකරු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර […]


Nov
4

ඇමරිකාව සහ ඉරානය ගැටෙයි

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්තනෝමතික පාලනයට එරෙහිව ලොව අන් රාජ්‍යයන් නැගී සිටිය යුතු බව ඉරාන නායක අයතොල්ලා අල් කමේනි පවසනවා. එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන නායකයා සදහන් කලේ 1979 වසරට පෙර ඇමෙරිකාව ලොව පුරා පතුරුවාගෙන සිටි ආධිපත්‍යය යළි ව්‍යාප්ත කිරීමට ට්‍රම්ප් උත්සාහ දරන බවයි. නමුත් එය අසාර්ථක ප්‍රයත්නයක් බවත් ට්‍රම්ප් ප්‍රතිපත්ති විරෝධී […]


Nov
4

රාජිතගේ හොර අල්ලන්න කමිටුවක්

Generic placeholder image

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ සිටියදී සිදූ කල අක්‍රමිකතා පිළිබද සෙවීමට කොමිසමක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.


Nov
4

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා අවසන් පුහුනු සැසි අද

Generic placeholder image

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වන අවසන් පුහුනු සැසි අද ආරම්භ කිරිමට නියමිතයි අද සහ හෙට එම පුහුනු සැසි පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන 06 වනදා ආරම්භ වනු ඇති


Nov
4

සභානායක පිළිගන්නෙ නෑ  ‘එජාපෙ’ කියයි

Generic placeholder image

සභානායක තනතුර සඳහා කිසිවෙකු හෝ පත් කිරීම මේ මොහොතේ නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක පවසා සිටිනවා.ඔහු පෙන්වා දෙන්නේ බහුතර බලයක් නොමැති කණ්ඩායමක් විසින් සභානායක තනතුර සඳහා කිසිවෙකු හෝ පත් කර ඇති බව නිවේදනය කිරීම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පමණක් නොව සම්ප‍්‍රදායන්ටද අනුකූල නොවන බවයි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව සභානායක ධූරය හෝ පාර්ලිමේන්තුව තුළ […]


Nov
4

අමාත්‍යධූර ලබාගත් අට දෙනෙකු නැවත එජාපයට…?

Generic placeholder image

අමාත්‍යධූර ලබා ගෙන ඇති පිරිසෙන් 08දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක් වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණඩාර පවසනවා. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක එය තහවුරු වී ඇති බවයි මන්තී‍්‍රවරයා පවසා සිටියේ. එහිදී “බොහෝ දෙනෙක් දිවුරුම් දුන්නේ මේ අයගෙන් බේරෙන්න බැරි නිසා. ඡන්දය දවසට ඒ අය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියි.” යනුවෙන් ප්‍රකාශ […]


Nov
4

පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද වන හේතුව අගමැති කියයි – පවතින තත්ත්වයේ සම්පූර්ණ විස්තරය මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුව කැඳවීම ප‍්‍රමාද වන්නේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් විම සඳහා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා. එතුමා මේ බව සඳහන් කලේ අල්ජසීරා නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ දැනටමත් තමන්ට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් ඉන්නා බවයි. තම පත්වීම ව්‍යවස්ථාවට අනුව පරිපූර්ණ බවද තමා තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවද මහින්ද රාජපක්ෂ මහතා ඒ […]


Nov
3

රංගේ බණ්ඩාරට පක්ෂ මාරු කරන්න දුන් දුරකතන ඇමතුම් මාධ්‍යයට හෙළිකරයි | Audio

Generic placeholder image

තමන්ව මුදලට ලබා ගැනිමට උත්සාහ දැරූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා අරලියගහ මන්දිරයේ අද පැවති මාධය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සදහන්කලේ ආණ්ඩුවේ අමාත්‍යධූරයක් වෙනුවෙන් තමන්ව මුදලට ලබා ගැනීමට උත්සාහ කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර හට ආන්ඩුවෙන් එක්වන්නැයි පුද්ගලයින් දෙදෙනෙකු විසින් දුරකථනයෙන් සිදු කල සංවාදනයක හඩ පටයක් […]


Nov
3

පාර්ලිමේන්තුව කැදවන ජනාධිපතිතුමාගේ තීරණය

Generic placeholder image

පාර්ලිමේන්තුව කැදවන දිනය පිළිබද ජනාධිපතිතුමාගේ තීරණය අද පස්වරුවේ කතානායකවරයාට දැනුම් දීමට නියමිතයි. කතානායක මාධ්‍ය අංශය සදහන් කලේ ජනාධිපතිතුමාගේ දැනුම් දීමට අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැදවීමේ දින ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. කතානායක කරූ ජයසූරිය මහතා හා පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද කතානායක නිල නිවසේදි පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව කතානායකවරයා විසින් ජනාධිපතිතුමා දූරකථනයෙන් අමතා ප්‍රකාශ කර ඇත්තේ ලබන […]


News Articles
Latest Videos
Most Popular Post