News Line| Off Air
Generic placeholder image

Oct
28

තොන්ඩමන්ගේ සහයත් මහින්දට

Generic placeholder image

වත්මන් රජයෙන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගන්නා ලෙසට ආරාධනාවක් ලැබුණහොත් තමන් එම අමාත්‍ය ධුරය භාර ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය. ආරුමුගන් තොණ්ඩමන් මහතා ඒ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දිමට කැමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ හැටන් නගරයේදි තොන්ඩමන් මහතාව අද […]


Oct
28

මහින්දව පත් කරේ ඇයි – ජනපති උත්තර දෙයි

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරන විශේෂ ප‍්‍රකාශය අද පස්වරු 6 ට සිදු කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා එම ප‍්‍රකාශය සිදු කරන්නේ හදිසියේ ඇති වු බල පෙරළියෙන් පසු පළමු වරටයි. ජනාධිපතිතුමාගේ එම විශේෂ ප‍්‍රකාශය සවස 6 සිට සියත එෆ් එම් ඔස්සේ බලාපොරොත්තු වන්න.


Oct
28

නව අගමැති අස්ගිරි මහා නාහිමියන් බැහැදකියි – Video සහිතයි

Generic placeholder image

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදි මහනුවර දළදා මාළිගාව වැඳ පුදාගත්තා. එමෙන්ම අද (28) දිනයේදි එතුමා අස්ගිරි මල්වතු මහානාහිමිවරුන්ගෙන්ද ආශිර්වාද ලබාගත්තා. එම වීඩියෝව පහතින් https://www.youtube.com/watch?v=j0IgSteYjls&feature=youtu.be


Oct
28

විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි

Generic placeholder image

තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි. හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ට මීට පෙරද ආරක්ෂාව ලබා දුන්නද තමාගේ ඉල්ලීමට මේ වනතුරුත් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඔහු පවසන්නේ. පසුගිය 25 වනදායින් උතුර පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර උතුර පළාත් හිටපු […]


Oct
28

රට ගැන කැක්කුමක් තියෙන අය අපිත් එක්ක ඉන්නවා – කාවින්ද කියයි | Video සහිතයි

Generic placeholder image

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කෙරෙණු පසුගිය සිකුරාදා (26) එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා නව අග්‍රාමාත්‍යවරයා සමගින් අත්වැල් බැඳගත්තා. එමෙන්ම ඒ මහතා ප්‍රකාශ කළේ එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ නව අග්‍රාමාත්‍යවරයා සමගින් එක් වන බවයි. එය තව තවත් පසක් කරමීන් තමන්ද මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වන […]


Oct
28

ගෝඨාභයට ආරක්ෂාව දී නැහැ

Generic placeholder image

ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ආරක්ෂක ලේකම් ධූරය සදහා පත්කොට ඇතැයි මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය ජාල හා වෙබ් ජාලා හරහා පැතිරී යන ප්‍රවෘත්තිය සාවද්‍ය බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශකර තිබෙනවා. කෙසේ වෙතත් නව ආණ්ඩුවක් යටතේ තමන් රජයේ පරිපාලන වගකීමක් භාරනොගන්නා බවත් පූර්වකාලීනව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නව සංවර්ධන වැඩපිළිවෙළට දායකත්වය ලබාදීම සදහා […]


Oct
28

සජිත්ට අසාධාරණයක්

Generic placeholder image

අහිංසක මිනිසුන් වෙනුවෙන් සෑදු උදා ගම්මාන නිවෙස් කඩාදැමීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ෆේස්බුක් සටහනක් අගමැති මාරුවීමත් සමඟ උදා ගම්මාන සංකල්පය යටතේ ඉදිකෙරුණු නිවෙස් කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් කඩා දමා තිබෙනවා . ඒ සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තැබූ ෆේස්බුක් සටහනයි මේ.


Oct
28

මහින්ද රාජපක්ෂ 2028 වෙනකල් බලයෙ ඉන්නවා ? ඒක කාටවත්ම නවත්තන්න බෑ – VIDEO සහිතයි

Generic placeholder image

මේ වෙනකොට මුළු ලංකාවම කතා කරන්නෙ එකම මාතෘකාවක් ගැන. ඒ තමයි ජනවාරි 8 වෙනිදා ආණ්ඩු මාරු වුණාට පස්සෙ එකපාරටම ගිය සිකුරාදා අගමැති තුමා මාරු වෙච්ච එක. හැබැයි මේ දේවල් මේ විදිහටම වෙනවා කියලා කලින් දැනන් හිටියා කියලා අපි ඔබට කිව්වොත් ඔබ කියයි දෙයක් වුණාට පස්සෙ කාට නම් එහෙම කියන්න බැරිද කියලා. ඔබ එහෙම කියනවා නම් […]


Oct
28

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද උදැසන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී තිබෙනවා. එහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය ලබා දෙන බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා ද මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට එක්ව සිටිනවා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයට අනුව එක්සත් ජාතික […]


Oct
28

වසන්තත් වැට උඩ

Generic placeholder image

හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ වන විට කෙන්යාවේ විශේෂ සංචාරයක නිරතව සිටිනවා. ඒ අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සහ ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ කලකිරීම ප්‍රකාශ කරත් තීරණයක් ගනු ලබන්නේ ලංකාවට පැමිණි පසු පොළොන්නරු ජනතාව හමු වී ඔවුන් සමග සාකච්ඡා කර බවයි.    


Oct
28

ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල අඩු වෙයි

Generic placeholder image

ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් සියත ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කර සිටියේ අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පැකට් එකක් රුපියල් 10 කින්ද , ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 10 කින්ද කොත්තුවක් රුපියක් 10 කින්ද , ප්ලේන් ටී එකක් රුපියල් 5 කින්ද අඩු වන බවයි. එමෙන්ම එය ක්‍රියාත්මක නොකරන වෙළෙඳුන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු […]


Oct
28

කතානායක ජනපතිගෙන් හදිසියේ ඉල්ලා සිටියේ කුමක්ද? – Breaking News

Generic placeholder image

වාර්තා වන බලහත්කාරී මැදිහත් වීම නිසා රට තුළ සාමය බිඳ වැටී අන්තර්ජාතිකව ඇතිවන බරපතල හානිය පැහැදිලි කරමින් කතානායක කරූ ජයසූරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ ලිපියක් අද යොමුකොට තිබෙනවා. පාර්ලිමේන්තුව තුළින් බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වරප්‍රසාද ආරක්ශා කර දෙන ලෙස එජාපයෙන් සිදු කළ ඉල්ලීම සහිත පිටපතක්ද එහි […]


News Articles
Latest Videos
Most Popular Post