News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල අඩු වෙයි

Generic placeholder image

ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් සියත ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කර සිටියේ අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පැකට් එකක් රුපියල් 10 කින්ද , ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 10 කින්ද කොත්තුවක් රුපියක් 10 කින්ද , ප්ලේන් ටී එකක් රුපියල් 5 කින්ද අඩු වන බවයි. එමෙන්ම එය ක්‍රියාත්මක නොකරන වෙළෙඳුන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු […]


Oct
28

කතානායක ජනපතිගෙන් හදිසියේ ඉල්ලා සිටියේ කුමක්ද? – Breaking News

Generic placeholder image

වාර්තා වන බලහත්කාරී මැදිහත් වීම නිසා රට තුළ සාමය බිඳ වැටී අන්තර්ජාතිකව ඇතිවන බරපතල හානිය පැහැදිලි කරමින් කතානායක කරූ ජයසූරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ ලිපියක් අද යොමුකොට තිබෙනවා. පාර්ලිමේන්තුව තුළින් බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වරප්‍රසාද ආරක්ශා කර දෙන ලෙස එජාපයෙන් සිදු කළ ඉල්ලීම සහිත පිටපතක්ද එහි […]


Oct
28

රනිල්ගේ ආරක්ෂාවට මෛත්‍රී කරපු අලුත්ම වැඩේ

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ශාව ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රභූ රථ සහ පුද්ගලික ආරක්ශාව අඩු කරන ලෙස ජනපතිවරයා නියෝග කර ඇති බවයි. කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ […]


Oct
28

එජාපය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අවසන් තුරුම්පුව ගැසීමට සැරසෙයි

Generic placeholder image

නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබූවද එය ව්‍යවස්ථා විරෝධී බව දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තුව රැස් වී මෙයට සාධාරණ පිළිතුරක් ලබාගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පැවසූවත් ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසන් කරනු ලැබුවා. නැවත පාර්ලිමේන්තුව රැස වනුයේ නොවැම්බර් […]


Oct
28

නව අගමැති දළඳා වදින්න නුවර යයි

Generic placeholder image

නව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (28) උදෑසන 10 ට දළඳා සමිඳුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිතයි. කෙසේවෙතත් ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ රැස්වීමක් මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. තොරතුරු වාර්තා වන ආකාරයට හෙට දිනයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසින් නව කැබිනට් මණ්ඩලය පත් […]


Oct
28

ලට්ට ලොට්ට ටික අරන් 8ට කලින් අරලියගහ මන්දිරෙන් යන්න – විමල් රනිල්ට කියයි – Audio

Generic placeholder image

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත්වීමට අද උදෑසන 08 දක්වා කාලය ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කලේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ කැඳවා තිබූ මධ්‍ය හමුව අමතමින්. එහිදී  පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා , මහාචාර්‍ය ජී එල් පීරිස් මහතා සහ පසුගියදා එක්සත් ජාතික පක්ෂය […]


Oct
28

මහින්දගේ කැමැත්ත හිමිවේ, මහින්ද පිළේ 2020 ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීට !

Generic placeholder image

වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ 2020 ජනපති අපේක්ෂකත්වය හිමි වීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මේ සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය හා කැමැත්ත හිමිව තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරා. එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා සංධානගත වීමේදි මෛත්‍රී පාර්ශවයෙන් සිදු […]


Oct
28

රනිල් චීන තනාපති එක්ක පැයකට වඩා සාකච්ඡා කරලා

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ චීන තානාපති චෙන් ෂුවෑන් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැහී තිබෙනවා. එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම හමුව සිදුවුණේ නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුවයි චීන තානාපතිවරයා ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් ඊයේ (27) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයට ගොස් හිටපු අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇත්තේ. පැයකට […]


Oct
28

යහපාලන ආණ්ඩුවේ ජනපතිට වැඩ කරන්න දුන්නේ නැත්තේ කවුද…? ජනපති අද ජාතිය අමතා කියන්න ලෑස්තියිලු..

Generic placeholder image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පිහිට වූ අන්තර්කාලීන ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 26 රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුම් දුන් අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම […]


Oct
28

විස්සයි විස්ස තරඟයේ ජය එංගලන්තයට

Generic placeholder image

ශ‍්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 30ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කලා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී රැුස් කල ලකුණු සංඛ්‍යාව 187 ක් . ජේ.රෝයි […]


News Articles
Latest Videos
Most Popular Post