News Line| Off Air
Generic placeholder image

Oct
19

අගමැති රාහුල් ගාන්ධි හමුවෙයි. – Photo

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කොංග‍්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධී මුණගැසුනා. එහිදී අග‍්‍රාමාත්‍යවරයා සහ රාහුල් ගාන්ධී අතර ද්විපාර්ශ්වික කරුණු රැසක් සාකච්ඡා වී තිබූ බව සදහන්. රාහුල් ගාන්ධී එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓයිතිහාසික හා සංස්කෘතික බැදීම තවදුරටත් ශක්තිමත් කල යුතු බවයි. මෙම අවස්ථාවට හිටපු ඉන්දීය අග‍්‍රමාත්‍ය මන් මෝහන් සිං සහ හිටපු කොංග‍්‍රස් […]


Oct
19

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

Generic placeholder image

තවත් ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් ඉදිරියේ එනවා. ඒ 2019 ක්‍රිකට් ලෝක කුසලානය සහ 2018 කාන්තා T20 ක්‍රිකට් කුසලානය. 2018 කාන්තා T20 ක්‍රිකට් කුසලානය නොවැම්බර් 09 සිට 24 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙනවා. මෙවර එම තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අවසර දීලා තියෙනවා. මේ තියෙන්නේ 2018 කාන්තා T20 ක්‍රිකට් කුසලානයේ සටන යන සිංහ […]


Oct
19

ISIS ලේබල් ගහපු ශ්‍රී ලාංකික සිසුවා ඔස්ට්‍රේලියා පොලිසියට එරෙහිව අවි ඔසවයි.

Generic placeholder image

පහුගිය අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියානු පොලිසිය ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෙක් වන මොහොමඞ් කමීර් නිසාම්දීන් අත්අඩංගුවට ගත්තා ඔබට මතක ඇති. මෙම ශිෂ්‍යයා ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවටත්, ත‍්‍රස්ත ප‍්‍රහාර සැලසුම් කළ බවට තමයි චෝදනා කලේ. සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමට අදාළ සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබී හමුවූ බවයි ඔස්ටේ‍්‍රලියානු පොලීසිය කිව්වේ. හැබැයි ඔහු […]


Oct
19

සෞදි මාධ්‍යවේදී ජමාල් ඝාතනය කළ හැටි තුර්කිය හෙළිකරයි.

Generic placeholder image

ලෝකයේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අතුරුදහන් වීම. තුර්කි රජය නම කියන්නේ ඔහුව සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනය කරලා කියලා. ඊයේ (16) එරට පිහිටි සෞදි කවුන්සිලර්වරයාගේ නිල නිවෙසත් පරික්ෂා කරා. ජමාල් කෂෝගී ගෙන් සෞදි කවුන්සිල් කාර්යාලයේදී ප්‍රශ්න කිරීමේදී පටිගත කරන ලද බව කියන හඩ පටයක් මිට පෙර තුර්කි විමර්ශන බලධාරීන් […]


Oct
19

සුපිරි ක්‍රිකට් තරුව තරඟ පාවාදීමේ චෝදනාව පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි – Video

Generic placeholder image

හිටපු පාකිස්ථාන දඟ පන්දු ක්‍රීඩකයෙක් වෙන ධනිෂ් කනේරියා තමන් තරඟය පාවා දුන්නා කියලා පිළි අරගෙන තියෙනවා. පාකිස්ථාන ජාතික ක්‍රිකට් පිලට අමතරව එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත පිල වෙනුවෙන් කනේරියා මේ විදිහට තරඟ පාවා දීම කරල තියෙන්නෙ 2009 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියෙදි. ඒ අවස්ථාවෙදි කනේරියාටයි තව ක්‍රීඩකයෙක්ටයි චෝදනා එල්ල වෙලා තිබුණා. සාක්ෂි නැති නිසා ඒ වෙලාවෙ ඔවුන්ව නිදහස් […]


Oct
19

Phone එක නැති කරගන්න එපා..!!

Generic placeholder image

ස්මාර්ට් ෆෝන් එකක් කියන්නෙ අද කාලෙ ඩයිරියකටත් වඩා ප්‍රයිවට් දේවල් පිරුණ තාක්ෂණික උපකරණයක්. අද ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඒත් මේ ස්මාර්ට් ෆෝන් එකක් හදිස්සියේවත් නැති වුණොත් මොකද වෙන්නෙ කියලා ඔයා කවදාවත් හිතුවද? ඒත් නැති වුණ ෆෝන් එකක් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ස්මාර්ට් ෆෝන් එකක් හදිස්සියේවත් නැති වුණොත් කරන්න තියෙන […]


Oct
19

ඕස්ට්‍රේලියා – පාකිස්ථාන ටෙස්ට් තරඟය උණුසුම් කළ ලෝකයේ මෙතෙක් සිද්ධ වුන අමුතුම Run Out එක. – Video

Generic placeholder image

දුවද්දී දවියාමක් කියන්නේ ක්‍රිකට් වල සාමාන්‍ය දෙයක්. ක්‍රීඩකයින් දෙදෙනෙක් කඩුලු අතර දුවද්දී තමයි ඒ විදියේ දවා ගැනීමක් කරන්න පුළුවන්. හැබැයි ලෝකයේ මෙච්ච්ර කාලෙකට සිද්ධ නොවුන අමුතුම දුවද්දී දවා ගැනීමක් ඊයේ ඕස්ට්‍රේලියා – පාකිස්ථාන ටෙස්ට් තරඟයේදී බලා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.. https://youtu.be/a_eseS1XjX0


Oct
19

පිපෙන්න සූදානම් වෙන නෙලුම් කුළුන සම්පූර්ණයෙන්ම ආලෝකමත් වුන හැටි. – Photo

Generic placeholder image

කොළඹ අහස සිඹිමින් නෙලුම් කුළුන පිපෙන්න තියෙන්නේ තවත් ටික දවසක් විතරයි. මේ දවස්වල ලහි සඳහා සියල්ල සූදානම් වෙනවා. වාර්තාවෙන විදියට මේ වෙද්දී තාක්ෂණික අත්හදා බැලීම් තමයි සිද්ධ වෙන්නේ. පහුගිය දවස් දෙකේ නෙලුම් කුළුන සම්පූර්ණයෙන්ම ආලෝකමත් වුණා. බලන්න එපැයි අපූරුව. කොළඹ අය ඒ ලස්සන දැක්කට අනිත් අයට බලා ගන්න බැරි වුණා නේ. මේ තියෙන්නේ නෙලුම් කුළුන […]


Oct
18

රටම හොයපු ඉන්ධන මිල සූත්‍රය මෙන්න. – Photo

Generic placeholder image

පහුගිය ටිකේ ලංකාවේ අයට තිබ්බ දැවෙන ප්‍රශ්නය තමයි ඉන්ධන මිල සූත්‍රය. මුදල් ඇමතිතුමා කිව්වේ ජනතාවට තියා තමන්ටවත් මේ මිල සූත්‍රය තේරෙන්නේ නෑ කියලා. කොහොම වුනත් මීට සුළු මොහොතකට කලින් තිබ්බ මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මිල සූත්‍රය මාධ්‍යට ඉදිරිපත් කරා. මේ තියෙන්නේ රටම හොයපු ඉන්ධන මිල සූත්‍රය.


Oct
18

රත්න ශ්‍රීට රුහුණු සරසවියෙන් ආචාර්ය උපාධියක්.

Generic placeholder image

ලංකාවේ කලාවට සුවිශේෂී මෙහෙවරක් කරමින් ඉන්න විද්වතෙක් තමයි රත්න ශ්‍රී විජේසිංහ මහතා. ප්‍රවීණ ගී පද රචකයෙක් විදියට එතුමා ප්‍රසිද්ධියක් උසුලනවා. එතුමා සිංහල සාහිත්‍යට කරන ලද සේවය අගය කරලා “දර්ශන විශාරද” ආචාරය උපාධිය පුද කරන්න රුහුණු විශ්ව විද්‍යාලය කටයුතු කරා. එම විශ්ව විද්‍යාලයේ පැවැත්වුන උපාධි පිරිනැමීමේ උත්සවයේදී රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා අතින් […]


Oct
18

ඉමිතියාස් කාදර්ගේ නිවසින් හමුවුන අවි ගබඩාව මෙන්න. – Photo

Generic placeholder image

මාවනැල්ලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඉමිතියාස් කාදර් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ, කෑගල්ල ඇල්බට් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තිබී ගිනි අවි කිහිපයක් සොයා ගැනීම නිසා. විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව අද (18) උදෑසන ඔහුගේ නිවස වටලලා තියෙනවා. එහිදී MP5 ගිනිඅවියක්, T56 ගිනි අවියක් හා රිපීටර් වර්ගයේ […]


Oct
18

යාපනයේ මාළු දැල්වලට අහුවුන ඩොල්ෆින්ලා ආයෙත් මුහුදට ගිය හැටි. – Video

Generic placeholder image

ඩොල්ෆින් කියන්නේ මුහුදේ ඉන්න අපූරු මාලුවෙක්. ඒ වගේම ධීවරයින්ගේ හොඳ මිත්‍රයෙක්. හැබැයි මේ වෙද්දී මිනිසාම ඩොල්ෆින්ට හතුරු වෙලා තියෙනවා. හැබැයි තාමත් මනුස්සකම් ඉතිරි වෙලා තියෙනවා කියලා පෙන්වන Video එකක් අපිට හම්බුණා. පහුගිය දවසක යාපනයේ ධීවරයින්ගේ මාළු දැල්වලට ඩොල්ෆින් පැටව් කිහිප දෙනෙක් ඇහුවෙලා තිබ්බා. සාමාන්‍යයෙන් ඩොල්ෆින් මාළු වෙළඳපොලේ ඉහළ මිලකට විකිණෙනවා. හැබැයි මේ ධීවරයින් නම් තමන්ගේ […]


News Articles
Latest Videos
Most Popular Post