පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ දී කඩඉම් ලකුණට පහළ ලකුණු ලබා ඇති සියලූ සිසුන් අසමත් සිසුන් නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. එම අමාත්‍යංශය සදහන් කලේ ලකුණු 70 ට ඉහළ ලකුණු ලබාගත් සියලූ සිසුන් ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන් ලෙස සලකා සහතික පත‍්‍රයක් නිකුත් කෙරෙන බවයි. අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ලබාදීමත්, ඉහළ […]
එංගලන්තය සමඟ තිබ්බ 3 වෙනි එක්දින තරඟයත් ශ්‍රී ලංකාව පරාජය වුණා. පෙන් විදියට නම් ලංකාවේ පරාජයන් රැල්ල තාමත් අවසන් වෙලා නෑ. ඒ වගේම කුසල් මෙන්ඩිස් පිට පිටම 3 වෙනි වතාවටත් 0 ට දැවී ගියා. මේ තියෙන්නේ ඊයේ තරඟය ගැන බුකියේ පළවුණ ඔක්කොම Post ටික.
මිනිසුන්ගේ හදවත් දිනා ගන්න සමහර චිත්‍රපටි සමත් වෙනවා. හැබැයි හදවත් දිනා ගන්න හැම චිත්‍රපටියකටම උන්මාදයක් වෙන්න බෑ. “කුච් කුච් හෝතා හේ” කියන්නේ ලෝකය පුරාම උන්මාදයක් වුන චිත්‍රපටියක්. 2008 දී කරන් ජෝහර්ගේ අධ්‍යක්ෂණයෙන් තමයි “කුච් කුච් හෝතා හේ” නිර්මාණය වෙන්නේ. ෂාරුක් ඛාන් (රාහුල්), රාණි මුකර්ජි (ටීනා) සහ කාජල් (ඇන්ජලී) මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක […]
අයින්ස්ටයින්ටවත් හිතා ගන්න බැරි මිල සූත්‍රයක් තමයි ලංකාවේ ඉන්ධන මිලට තියෙන්නේ. වාහන තියෙන අය හැම මාසෙම 9 වෙනිදා ඉන්නේ ලොකු බයකින්. ඒ 10 වෙනිදාට ඉන්ධන මිල කියකින් ඉහළ යාවිද දන්නේ නැති නිසා. මාසෙන් මාසෙට පෙට්‍රල් වැඩිවෙන කොට බස්ගාස්තු, ආහාර මිලත් ඒ සූත්‍රයේම එල්ලිලා ඉහළ යනවා. මෙච්චර කල් මිල වැඩි වුණේ නැත්තේ ත්‍රිවිල් ගාස්තුවල විතරයි. දැන් […]
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරඟය ඊයේ පැවැත්වුණා. ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. මේ තරඟයටත් වැහි දෙවියන්ගේ බැල්ම වැටිලා තිබුණා. ඒ නිසා එක්දින තරඟය T20 තරඟයක් විදියට තමයි පැවැත් වුණේ. වර්ෂාව නිසා තරඟය ඉනිමකට පන්දුවාර 21 කට සීමා වුණා. කාසියේ වාසිය දිනා ගත්ත එංගලන්තය මුලින් ලකුණු රැස්කිරීමේ අවස්ථාව ලංකාවට දුන්නා. කාලෙකට පස්සේ වේගවත් ආරම්භයක් ලංකාවට […]
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟය දවල් 2,30 ට ආරම්භ වෙන්න නියමිතයි. දිවා රාත්‍රී තරඟයක් විදියට තමයි අද තරඟයත් පැවැත්වෙන්නේ. තරඟාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියා ගන්න නම් ශ්‍රී ලංකාව අද තරඟය අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතු වෙනවා. ඒ වගේම එංගලන්තයත් තරඟාවලිය ජය පහසු කර ගන්න අද […]
මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළල ලංකාවේ මලල ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරන තරඟාවලියක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉතිහාසයේ ලබා ගත්ත 3 වන ලෝක මට්ටමේ ජයග්‍රහණය දිනා ගන්න පාරමී සමත් වුණා. ඒ වගේම තවත් ශ්‍රී ලංකා වාර්තාවක් අද අලුත් වුණා. සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසු, මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේ 3 වන හොඳම […]
ගංජා එහෙම නැත්නම් කංසා කියන්නේ ලංකාවේ තහනම මත්දව්‍යක්. හැබැයි මේ වෙද්දී ලෝකයේ දියුණු රටවල් රැසක් ගංජා වලින් විවිධ නිෂ්පාදන පවා කරනවා. හැබැයි විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතය නම් තහනම්. කොහොම වුනත් විනෝදාස්වාදය සදහා ගංජා ළග තබා ගැනීම සහ භාවිතය නීතිගත කරන්න කැනඩා රජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව උරුගුවේ රාජ්‍යයට පසු ගංජා නීතිගත කළ දෙවන රට […]
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට ඉන්දියාවේ නිල සංචාරයක් සදහා පිටත්ව යන්න නියමිතයි. අග‍්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්වි පාර්ශවික සාකච්ඡාවකටත් එක් වෙන්න නියමිතයි. එමෙන්ම ඉන්දීය රජය සහ විපක්ෂයේ ඉහළ පෙලේ නායකයින් කිහිප දෙනෙකු සමග ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය ප‍්‍රකාශ කළේ. මෙම සාකච්ඡාවේදී දෙරටට වැදගත් වන සුවිශේෂී දේශපාලන […]
මේ දවස්වල තවත් ලෝක අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒ අතුරුදහන් වුන මාධ්‍යවේදී ජමාල් කෂෝගී නිසා. ජමාල් කෂෝගී තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යයාලය තුලදී ඝාතනයකරලා කියලයි තුර්කි විමර්ශන නිලධාරින් ප‍්‍රකාශ කරන්නේ. පසුව ඔහුගේ සිරුර කැබලි වලට කපා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. පැය 09ක කාලයක් ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යයාලය නිරීක්ෂණයට ලක් කරාට පස්සෙයි ඔවුන් මේ […]
ඇමෙරිකාවයි සෝමාලියවයි කියන්නේ අහසයි පොළවයි වගේ. ඇමෙරිකාව ලෝකයේ බලවත්ම රට වෙද්දී සෝමාලියාව ලෝකයේ දුප්පත්ම රට වෙලා තියෙනවා. හැබැයි ඇමෙරිකාව ඊයේ සෝමාලියාවට ගුවන් ප්‍රහාර එල්ල කරා. ඒ සෝමාලියානු රජයේ හමුදා වලට එරෙහිව නම් නෙවෙයි. සෝමාලියාවේ අල් ශබාබ් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව. සෝමාලියාවට එල්ල කරන ලද ගුවන් ප‍්‍රහාරයකින් අල් ශබාබ් ත‍්‍රස්තවාදී සාමාජිකයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වෙලා තියෙනවා. ප්‍රහාරයේ […]
ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පේරේරාගේ කළවයේ ආබාධය නැවත වරක් මතුවෙලා තියන හින්දා ඔහුට එංගලන්තය හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වෙනවා කියලා අපිට ආරංචි උනා. දෙරට අතර තුන්වෙනි එක්දින තරගය අද දිවා රාත්‍රී තරගයක් විදිහට පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදි පවත්වන්න නියමිතයි. මේ තරගයේදී කුසල්ගේ ස්ථානයට සදීර සමරවික්‍රම ක්‍රීඩා කරනවා කියලා තමයි පල්ලේකැලේ ක්‍රීඩාපිටිය […]