අගෝස්තු මාසය කියන්නේ බෞද්ධයන්ට විශේෂ මාසයක්. ඒ මහනුවර ශ්‍රී දළදා පෙරහැර පැවැත්වෙන මාසය නිසා. දළදා පෙරහැරත් එක්ක මතකයට එන දෙයක් තමයි අලි ඇතුන්. දළදා පෙරහැරයි අලි ඇතුනුයි කියන්නේ ගහට පොත්ත වගේ. මේ දවස්වල ලංකාව වටේම ඉන්න හීලෑ අලි ඇතුන් මහනුවරට ඇවිත් ඉන්නේ. ඒ අලි ඇතුන්ව පෙරහැරට කලින් ස්නානය සාමාන්‍ය දෙයක්. මෙච්චර කාලයක් දළදා පෙරහැරට ආව […]
ලංකාවේ අඩුවක් නැතුව තියෙන එකම දේ තමයි වර්ජන. දුම්රිය වර්ජනය අවසන් වෙලා හුස්මක් ගන්න ලැබුණේ නා බස් රථ වර්ජනය කරන්න පටන් අරන්. ඒ ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ ඉඳන්. පෞද්ගලික බස් රථ සේවක සංගමය තමයි මේ වැඩ වර්ජනය ආරම්භ කරලා තියෙන්නේ. ඒ ඉකුත්දා පැනවූ නව ස්ථානීය දඩවලට විරෝධය පළ කරමින්. මේ වර්ජනය ප්‍රදේශ කිහිපයකට සීමා වෙලා […]
අද 2018 මස අගෝස්තු 16 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය උදෑසන 1.47 සිට 3.20 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 1.42 සිට 3.10 දක්වා සුභ දිශාව: නිරිත මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය රාජ්‍ය සම්බන්ධ කටයුතු වලින් සුබයි. හවුල් ව්‍යාපාර කටයුතු වලට සුභයි. ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක්. ඔබ […]
ඔබ Fast and Furious චිත්‍රපටියේ රසිකයෙක් නම් Paul Walker කවදාවත් අමතක වෙන්නේ නෑ. චිත්‍රපටයේ අධික වේගයෙන් රිය පදවපු Paul Walker සැබෑ ජීවිතයේදී අධික වේගය නිසාම ජීවිතයෙන් සමු ගත්තා. හැබැයි Paul Walker ආයෙමත් හොලිවුඩ් සිනමාවට ගෙන එන්න හදනවා. ඒ Paul Walker කගේ ජීවිත කතාව ඇතුලත් වාර්තා වැඩසටහනක් විදියට. පැරමවුන්ට් චිත්‍රපට නිශ්පාදන ආයතනය තමයි මේ වැඩේට අත […]
පෙම්වතියන් එක්ක රට සවාරි යන එක ලෝකයේ ගොඩක් රටවල මැති ඇමතිවරුන්ගේ පුරුද්දක්. ඒ විදියට අවුරුදු 30 ක් බාල පෙම්වතිය එක්ක ඉරානයේ සංචාරයකට ගිය ධීවර ඇමතිට ධූරය අහිමි වෙලා තියෙනවා. හැබැයි ලංකාවේ නම් නෙවෙයි. නොර්වේ ධීවර ඇමති පර් සැන්ඞ්බර්ග්ට තමයි මේ ප්රශ්නය ඇති වෙලා තියෙන්නේ. ඔහු ඉරානයේ සංචාරය කරලා 28 හැවිරිදි ඉරාන ජාතික පෙම්වතිය බහ්රේයා ලෙට්නස් […]
පහුගිය දා හදිසියේම පටන් ගත්ත දුම්රිය වර්ජනය නිසා මඟින් වැටුන අමාරුව අමුතුවෙන් කියන්න ඕන නැනේ. ආයෙත් සැරයක් දුම්රිය වෘත්තීය සමිති වර්ජනයකට සූදානම් වෙනවා. ඒ කලින් වැඩ වර්ජනය පොරොන්දු තාම ඉටු කරේ නෑ කියලා. දුම්රිය සේවකයින් කියන්නේ 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 පෙර ගැටලු විසඳීමට කටයුතු කරන්න කියලා. එහෙම නැති වුනොත් 21 වැනි දින මධ්‍යම […]
පටාචාරා කතා වස්තුවේ කුඩා දරුවෙක් උකුස්සෙක් උස්සගෙන යන සිදුවීමක් තියෙනවා ඔබට මතක ඇති. පොඩි කාලේ අපි පටාචාරා කතා වස්තුව අහද්දී තිබ්බ ප්‍රශ්නයක් තමයි උකුස්සන්ට ළමයි උස්සගෙන යන්න පුලුවන්ද කියලා. ඒ ප්‍රශ්නෙට සාක්ෂිත් එක්කම උත්තර අනුරාධපුරයෙන් වාර්තා වෙනවා. අනුරාධපුර සුචරිතගම ප්‍රදේශයේදී විශාල උකුස්සෙක් ළමයින් 4 දෙනෙක් උස්සගෙන යන්න හදලා තියෙනවා. මේ නිසා තුවාල ලැබුව දැරියක් රෝහල් […]
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම විදියට තමයි පහුගිය කාලයේ හැඳින්නුවේ. හැබැයි එංගලන්ත සංචාරයේදී ඔවුන්ගේ සායම හේදිලා ගියා. උඩ ගිහින් හිටිය ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පොලවේ පස් ඒ එංගලන්තය එක්ක තිබ්බ ටෙස්ට් තරඟ 2 ම ඉන්දියාව පාරාජය වුන නිසා. මේ නිසා ඉන්දීය ක්‍රිකට් නායකයා Facebook සටහනකින් ආයාචනයක් කරලා තියෙනවා. ඒ ඔවුන්ව අතහරින්න එපා කියලා. “සමහර […]
ඇතිවත් බැරි නැතුවත් බැරි වැස්ස ආයෙමත් ලංකාවට ඇවිත්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට එක දිගට ඇදහැලෙන මොරසූරන වැස්ස නිසා ජලාශ කිහිපයක්ම පිරී ඉතිරී ගිහිල්ලා. කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03ක් අද (15) අලුයම ස්වයංක්‍රීයව විවෘත වෙලා තියෙනවා. කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගිහින් තියෙනවා. විදුලිබල ඉංජිනේරුවරුන් කියන්නේ වැස්ස තවත් අදහලුනොත් […]
තවත් සුපිරි ජයක් හිමි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර T20 තරඟයේ වීරයා වුණේ ධනංජය ද සිල්වා. පිත්තෙන්, පන්දුවෙන් පන්දු රැකීමෙන් සුපිරි දස්කම් දක්වන්න ධනා සමත් වුණා. තරඟයෙන් පස්සේ තිබ්බ හමුවටත් ඔහු එකතු වුණා. “අපි Practice විදිය තමයි රහස. අපි දැනගෙන හිටියා එයාලගෙ Bowling Attack එක ගැන. එකට තමයි අප්‍රි Practice කරේ” කියලයි ධනංජය ජයග්‍රහණයේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට කරමින් T20 තරඟයත් ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාවට තවත් අමිහිරි පරාජයක් උරුම කරලා දීලා. ඒ අනුව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා සංචාරයේ වැඩි ගෞරව ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. T20 ජයත් එක්ක ලංකාවේ බුකී වාසින් ඉන්නේ පුදුම සතුටකින්. මේ තියෙන්නේ ඒ සතුට බුකියේ සමරපු හැටි.
ඊයේ හවස් වෙනකන්ම විදෙස් ක්‍රිකට් විචාරකයින් කිව්වේ T20 තරඟය දකුණු අප්‍රිකාව ඉහළින්ම දිනනවා කියලා. හැබැයි ඒ කතා පුස්සක් ලංකාව සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාව අන්ත අසරණ කරලා. දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ එකම T20 තරඟය කඩුලු 3 කින් ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත අප්‍රිකානු නායකයා ලකුණු රැස් තීරණය කරා. හැබැයි නායකයාගේ […]