News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

ශ්‍රී ලංකාවට ඇණයක් වුන ෆාකර් සමාන් ලෝක වාර්තාවක් තියයි.

Generic placeholder image

දවසින් දවස ක්‍රිකට් පොතේ වාර්තා අලුත් වෙනවා. ඒ තරමටම තියුණු ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත්වෙලා. ක්‍රිකට් පතාකයන් විදියට හඳුන්වන සුපිරි පිතිකරු ශි‍්‍රමත් විවියන් රිචඞ්ගේ වාර්තාවක් බිඳ දමන්න පාකිස්තානයේ ෆාකර් සමාන් සමත් වුණා. ඒ අඩුම තරඟ සංඛාවකදී එක්දින ලකුණු 1000 පසුකළ ක්‍රීඩකයා විදියට. ඔහු මේ හපන්කම කරේ එක්දින තරඟ 18 කදී. මීට කලින් මේ වාර්තාවේ සම අයිතිය […]


Jul
23

ශ්‍රී ලංකා රග්බි සංගමයට නව නිලධාරී මඩුල්ලක්

Generic placeholder image

ක්‍රිකට් වගේම ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි රගර් කියන්නේ. මේ වෙද්දී සත් සාමාජික රගර් වලින් ලංකාව හොඳ තැනකට ඇවිත් තියෙනවා. ලංකාවේ රගර් පාලනය කරන මහ ගෙදර පුටුවලට අලුතින් නිලධාරීන් පහුගිය දා තෝරා ගත්තා. මෙවර රගර් ලොකු පුටව ලසිත ගුණරත්න මහතා දිනා ගත්තා. මෙවර සියලු තනතුරු සඳහා නිතරඟයෙන් නිලධාරීන් පත් වීම විශේෂත්වයක්. නියෝජ්‍ය සභාපති විදියට රිස්ලි ඉල්යාස් […]


Jul
23

අළුගෝසු තනතුරට ලැබෙන වැටුප සහ වරප්‍රසාද මෙන්න.

Generic placeholder image

නුදුරේදීම ලංකාවේ ආයෙමත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න නියමතයි. ඒ නිසා මේ වෙද්දී පැත්තකට දාලා තිබ්බ එල්ලුම් ගහේ දළු ඉවත් කරලා පාවිච්චියට ගන්න සූදානම් කරලා තියෙන්නේ. හැබැයි තාමත් අළුගෝසුවෙක් නම තෝරා ගෙන නෑ. හැබැයි අළුගෝසු තනතුරේ වැටුප් සහ දීමන වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව මෙච්චර කල් අළුගෝසු තනතුරට නියම වුන රුපියල් 35 000 වැටුප […]


Jul
23

කන්ටේනරයක් ඇතුලේ මිය ගිය සැබෑ ආදරය. Video මෙන්න.

Generic placeholder image

ආදරේට මොනවද කරන්න බැරි. සැබෑ ආදරෙකදී තමන්ගේ ආදරය වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතය පවා අනිත් කෙනා වෙනුවෙන් පූජා කරන්න තරම් සැබෑ ආදරය ශක්තිමත්. ඒ වගේ ආදර කතාවක් ගැන කියවෙන ගීතයක් මේ දවස්වල YouTube එකේ Trending ඇවිත් තියෙනවා. ඒ තමයි නිලාන් හෙට්ටිආරච්චිගේ “අන්තිම මොහොතේදී” ගීතය. මේ ගීතයේ පදවැල් අමුණලා තියෙන්නේ නව පරපුරේ ජනප්‍රිය ගී […]


Jul
23

සංචාර වලදී ජනපතිවරුන් රැක ගත් “ඩොලී” අවසන් ගමන් යයි. – Photo

Generic placeholder image

සතෙක් වුනත් මිනිසුන්ගේ ගෞරවය ලබන්න නම් ගොඩක් පිං කරලා තියෙන්න ඕන. තමන්ගේ ජීවිත කාලයම මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපකළ “ඩොලී” පහුගිය දා අවසන් හුස්ම හෙලුවා. ඩොලී කියන්නේ මඩකලපුව පොලිස් විශේෂ අංශයේ වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් වල නිරත වුන පොලිස් සුනඛයා. ඩොලී ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරවලදි ආරක්‍ෂක කටයුතු සදහාත් යොදා ගත්තා. අවුරුදු 7 ක් තමන්ගේ රාජකාරිය දේවකාරියක් […]


Jul
23

සුරූපී නිරුපන ශිල්පිනිය කිඹුලෙක් සමඟ කළ සෙල්ලම. – Photo

Generic placeholder image

පඳුරකට පයින් ගැහුවත් Models ලා දහ පහළොවක් එලියට විසිවෙන කාලයක් මේක. කෙසෙල් කොළ, රඹුටන් ගෙඩි ඇඳගෙන Photo Shoot කරනවා පහුගිය කාලයේ දකින්න ලැබුණා. මේ කියන්න යන්නෙත් ඒ වගේ අමුතුම තාලේ භයානක Photo Shoot එකක් ගැන. මේ Photo Shoot එක කරලා තියෙන්නේ විශාල කිඹුලන් එක්ක වතුර යට. Ken Kiefer කියන ඡායාරුප ශිල්පියා තමයි මේ Photo Shoot […]


Jul
23

වසර 49ක් පුරා NASA ආයතනය ලොවෙන් හැංගූ සඳ ගමනේ අමුතු ඡායාරූප. Exclusive

Generic placeholder image

මිනිසා කියන්නේ කුතුහලයෙන් පිරුණු සත්වයින් කොටසක්. ඒ නිසාම තමයි මේ වගේ තාක්ෂණික දියුණුවක් මිනිස්සු අත් කර ගෙන තියෙන්නේ. මනුෂ්‍ය ඉතිහාසයේ විශාලම පිම්ම විදියට සැලකෙන්නේ මිනිසා සඳ මත පා තැබීම. NASA ආයතනයේ සඳ ගමන ගැන විවිධ මත තාමත් පල වෙනවා. සඳ ගමන් ගැන අවුරුදු 49 ක් සඟවාගෙන හිටිය රහස් කිහිපයක් NASA ආයතනය ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ […]


Jul
23

OFF සීසන් පටන් ගනියි. දෙවන තරඟයේදීත් සිංහයන් අප්‍රිකානුවන්ට ක්‍රිකට් කියා දෙයි.

Generic placeholder image

කල කම් පළදෙනවා කියන්න ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟාවලිය තරම් වෙන හොඳ උදාහරණයක් තවත් නෑ. ලංකාවට Off Season කියලා කිව්වා දකුණු අප්‍රිකානුවන්ට මතක හිටින පාඩමක් උගන්වන්න දෙවෙනි ටෙස්ට් තරඟයේදීත් ලංකාව සමත් වෙලා තියෙනවා. දෙවෙනි ටෙස්ට් තරඟයේ 3 වෙනි දවසට ඊයේ තරඟය නතර කරද්දී ටෙස්ට් තරඟාවලි ජය 2 – 0 ක් විදියට පේන මානයට […]


Jul
23

මහ රෑ Relax වෙන්න ගිය ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්.

Generic placeholder image

විනය කැඩීම කියන එක දැන් ක්‍රිකට් වල සාමාන්‍ය දෙයක් වෙලා. ලංකාවේ ක්‍රීඩකයිනුත් ඒ අතරට එකතු වීම නම් කණගාටුවට කරුණක්. පහුගිය කොදෙව් සංචාරයේදී මහ රෑ එළියේ හිටිය ජෙෆ්රි වැන්ඩර්සෙට දඬුවම් කරා. දැන් තවත් ක්‍රීඩකයෙක්ට විනය කඩ කිරීමේ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලකට. ඔහුට එල්ල වෙලා තියෙන චෝදනා නම් ගොඩක් බරපතලයි. නයිජීරියානු කාන්තාවක් තමන්ට සිද්ධ […]


Jul
22

දෙවෙනි ඉනිමට ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරයට තරඟය නතර කරද්දී ලකුණු 237 ක් ලබා ගෙන හිටියා. ඒ කඩුලු 4 කඩවී. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ ප්‍රහාරයෙන් ගහෙන් වැටුන අප්‍රිකානුවන්ට ලංකාවේ පිතිකරුවන් එලව එලවා පහර දෙනවා. දනුෂ්ක ලකුණු 61 ක් ලබා ගත්තා. […]


Jul
22

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම පාන්දරම දඹුල්ලේ කුණු අවුස්සයි. – Photo

Generic placeholder image

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා කොයි වෙලෙත් රටේ කතා බහට ලක්වෙන චරිතයක්. ඒ ඔහු කරන ආන්දෝලනාත්මක වැඩ නිසා. අදත් එළිවෙන ජාමයේ එතුමා ඒ වගේ වැඩක් කරා. පාන්දරම එතුමා දඹුල්ල ආරථික මධ්‍යස්ථානයට ආවා. ඒ හොරොව්පතාන රැදවුම් මධ්‍යස්ථානයේ ඉන්න වන අලීන්ට ආහාර සදහා ඉවත ලන එළවළු සහ පළතුරු අරගෙන යන්න. වනජීවී අමාත්‍යංශයේ ලොකු 2 ක් පිරෙන්න එළවළු පළතුරු […]


Jul
22

“හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.” – සංඛ සහ වික්ටර් කියන අලුත්ම කතාව මෙන්න. – Video

Generic placeholder image

වික්ටර් රත්නායක කියන්නේ වර්තමානයේ ලංකාවේ ඉන්න ප්‍රවීනම ගායකයා. ඒ වගේම ඇති දක්ෂ සංගීතඥයෙක්. සංඛ දිනෙත් කියන්නේ අලුත් පරපුරේ ගායකයින් අතර උඩින්ම ඉන්න ගායකයෙක්. ඒ වගේම ඔහු ඉතාම දක්ෂ සංගීතඥයෙක්. මේ දෙන්න එකතු වෙලා අලුත් වැඩක් කරනවා කියලා අපි පහුගිය සතියේ ඔබට කිව්වා. මේ වෙද්දී ඒ ගීතය YouTube එකට Release කරලා තියෙනවා. “හිතින් යන අය” කියලා […]


News Articles
Latest Videos
Most Popular Post