ක්‍රීඩාව කියන්නේ පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය, ඉවසීම, නායකත්වය වගේ ගුණාංග රැසක් වැඩි දියුණු කර ගන්න පුළුවන් දෙයක්. ක්‍රීඩාවේදී ජයග්‍රහණය වගේම පරාජයත් සමව විඳ ගන්න කියලා තමයි උගන්වන්නේ. හැබැයි ක්‍රීඩාවට කිසිසේත්ම නොගැළපෙන දෙයක් ජාත්‍යන්තර පැසිපන්දු තරඟයක් අතර දී සිද්ධ වුණා. ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය අතර තිබ්බ මේ තරඟයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර දරුණු ගැටුමක් ඇති වුණා. පිලිපීන ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින්ට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාස 6 ක් ඇතුලත පවත්වන්න කියලා ICC ය පහුගිය දා ලංකාවට අනතුරු ඇඟව්වා. එහෙම නැත්නම් ලංකාවේ ICC පූර්ණ සාමාජිකත්වය අහිමි වෙනවා කියලයි ICC ය කිව්වේ. මේ අතර අද පවතින ක්‍රීඩා නීතිය යටතේ ක්‍රිකට් නිලවරණය පවත්වනවා කියලා ක්‍රීඩා අමාත්‍යංශය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ක්‍රිකට් නිලවරණය, අලුතින් පත් කරන නිලවරණය කමිටුවක අධීක්ෂණය […]
කාලයක් නයයි මුගටියයි වගේ හිටිය රටවල් දෙකක් තමයි උතුරු කොරියාවයි, ඇමෙරිකාවයි. හැබැයි ඒකට දැන්. ලෝකයෙන් උතුරු කොරියාවට එල්ල වෙන චෝදනා වලින් ඇමෙරිකාව ගලවා ගන්න පටන් අරං. උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් කරනවා කියන වාර්තා බොරු කියලා ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් කියනවා. උතුරු කොරියාව රහසේම න්‍යෂ්ටික අත්හදා බැලීම් කරනවා කියලා පහුගිය දා චෝදනා එල්ල වුණා. මේ […]
විවාහය කියන්නේ දෙන්නෙක්ගේ ජීවිතයේ අලුත් ආරම්භයක්. ගොඩක් වෙලාවට හොඳය දැන අඳුන ගත්තාට පස්සේ තමයි දෙන්නෙක් විවාහ වෙන්නේ. හැබැයි ඉතින් විවාහ උත්සවය දවසෙම මඟුල කැඩුන අවස්ථාත් නැතුව නෙවෙයි. ඉන්දියාවේ විවාහයකුත් අකුණක් නිසා නැවතුන පුවතක් වාර්තා වෙනවා. මංගල උත්සවයක් අතර තුර ඇද හැළුණු වර්ෂාවත් එක්ක අකුණු ගහලා තියෙනවා. උත්සවයක් අතරතුර ගැසූ අකුණට බියට වුන මනමාලයා ගැහෙන්නට පටන් […]
පොලිසිය කියන්නේ රටක නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතනය. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙක් දැක්කම බයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. පොලිස් නිලධාරිනියක් වුනත් එහෙමයි. හැබැයි දෙතුන් පාරක්ම හැරිලා බලන්න හිතෙන පොලිස් නිලධාරිනියන් ඉන්න රටක් තියෙනවා. ඒ තමයි ලෙබනනය. ලෙබනනයේ පොලිස් කාන්තාවන්ට අලුත් නිල ඇඳුමක් හඳුන්වා දීලා තියෙනවා. හැබැයි මේ නිල ඇඳුම නම් බොහොම සරාගී එකක්. කළු පැහැති […]
බුදු දහමේ උගන්වන්නේ සියලුම සතුන්ගේ ජීවිත එක සමානව වටිනවා කියලා. හැබැයි ගොඩක් අය සතාගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ ඒ සතාගේ ශරීර ප්‍රමාණය අනුව. කකුළුවන්ට ජීවිත දානය ලබා දෙන අපූරු පිංකමක් ගැන අපිට ගාල්ලෙන් වාර්තා වුණා. පූජ්‍ය මොරගොඩ මේධාලංකාර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් තමයි මේ මහඟු පිංකම සිද්ධ වෙන්නේ. පණ පිටින් උණු වතුර හැලියක අප්‍රමාණ වේදනාවක් විඳලා […]
ලෝකයමට පිළිලයක් වුන ත්‍රස්තවාදී සංවිධානයක් තමයි ISIS කියන්නේ. පහුගිය දා සිරියාවේ, හොම්ස් නගරයේදී රුසියාව සහ නුසාරේයියා සටන් කණ්ඩායම් අතර සටන් ඇති වුණා. මේ සටනින් ISIS නායකයා වන අබු බක්ර් අල්-බග්ඩාඩිගේ එක් දරුවෙක් මිය ගිහින් තියෙනවා. එම සංවිධානය මේ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. හුදෙයිෆා අල්-බද්රි තමයි මේ විදියට මිය ගිහින් තියෙන්නේ. කොහොම වුණත් ISIS […]
ලියුමක් යවන්න අතීතයේ ඉඳන්ම විවිධ ක්‍රම භාවිතා කරා. පරෙවියන් මඟින්, සංදේශකරුවන් මඟින් අතීතයේ ලිපි යවපු මිනිස්සු පස්සේ කාලෙක තැපැල් සේවාව පටන් ගත්තා. හැබැයි Google සමාගම Gmail ආරම්භ කිරීමත් එක්ක තත්පරයෙන් ලිපි යවන්න පුළුවන් කම ලැබිලා තියෙනවා. හැබැයි ඊයේ Google සමාගම Gmail භාවිතා කරන අයට අනතුරු ඇඟවීමක් කරා. ඒ Gmail හරහා යවන පණිවිඩ තෙවන පාර්ශ්වයකට නිරික්ෂණය […]
මේ වෙද්දී ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය. උතුරේ හා නැගෙනහිර L.T.T.E. ය අයෙත් ඇත ඔසවන්න ඕන කියලා එතුමිය රාජ්‍ය උත්සවයකදී සඳහන් කරා. මේ බරපතල ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඊයේ පාර්ලිමේන්තුවේත් වාද විවාද ඇති වුණා. ඒ වගේම මේ ප්‍රකාශය නිසා රාජ්‍ය ඇමතිනී විජකලාට නියම කරන්න පුළුවන් දඬුවම් ගැන […]
අරාබිය කියන්නේ ලෝකයේ උෂ්ණත්වය වැඩිම රටක්. අරාබියේ ගහක් කොළක් හොයා ගන්නවා කියන්නේ කළුනික හොයනවා වගේ තමයි. අරාබියට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ජලය. අරාබියේ ජල හිඟයට අපූරු ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඒ ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන අයිස් කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළ තීරයට ඇදගෙන එන්න. පරිසර නියමු ව්‍යාපෘතියක් විදියට ලබන වසරේදී මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න එමීර් රාජ්‍ය […]
ගුරුවරු කියන්නේ රටේ අනාගතය නිර්මාණය කරන පිරිසක්. ඒ නිසාම ඔවුන්ගේ හැසිරීම් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවානේ. දිවයින පුරා රජයේ පාසල් වල ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් අද ලෙඩ නිවාඩු දමා සංඛේත වැඩවර්ජනයක නිරත වෙනවා. ඒ දේශපාලන පලි ගැනීම් මත පත් වීම් ලබාදීම සහ ස්ථාන මාරු වීම් සිදු කිරීමට […]
දවසින් දවස උණුසුම් වන පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටය ඉන් අවසන් වුණා. ඒ කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබලා. 16 දෙනාගේ වටයේ අවසන් තරඟ 2 ඊයේ පවත් වුණා. පලවෙනි තරඟය පැවැත් වුණේ ස්විස්ටර්ලන්තය සහ ස්වීඩනය අතර. ඒ තරඟයෙන් ස්වීඩනය ගෝල 1 – 0 ක ජයක් ලබා ගත්තා. 1994 වසරින් පසු ස්වීඩනය […]