News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

සුපිරි එංගලන්තය බෙල්ජියමට පරදී. – Video

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ කිහිපයක් ඊයේ පැවැත් වුණා. H කාණ්ඩයේ තරඟයක් සෙනෙගෝල් සහ කොලොම්බියාව අතර පැවැත් වුණා. මේ තරඟය ගෝල 0 – 1 ක් විදියට ජය ගන්න කොලොම්බියාව සමත් වුණා. H කාණ්ඩයේම තවත් තරඟයක් ජපානය සහ පෝලන්තය අතර පැවැත් වුණා. පළවෙනි අර්ධයේ එකදු ගෝලයක්වත් ලබා ගන්න කණ්ඩායම් දෙකටම බැරි වුණා. දෙවෙනි අර්ධයේ 59 […]


Jun
29

STF එකට සද්දෙ දාපු තෙවරප්පෙරුම ගැන බුකියේ පළවුන රසකතා ඔක්කොම මෙන්න.

Generic placeholder image

පහුගිය දවසක තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ STF නිලධාරීන් අතර පොඩි බහින්බස් වීමක් වුණා. ඒ වෙලාවේදී STF නිලධාරියෙක් නියෝජ්‍ය අමාත්‍යවරයාට මහත්තයා කිව්වා කියලා ඔහුට හොඳටම කේන්ති ගියා. තමන්ට මහත්තයා නොකියා සැලියුට් කරලා සර් කියන්න කියලා තෙවපරප්පෙරුම නියෝජ්‍ය අමාතයවරයා STF නිලධාරීන්ට සැරෙන් කිව්වා. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මේ කතාවට බුකියත් උණුසුම් වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම […]


Jun
29

IPL පරදන Global T20 ක්‍රිකට් සැණකෙළිය ඇරඹෙයි. 6 වර්ශා මැද ගේල්ට එරෙහිව ඩැරන් සැමීට විශිෂ්ට ජයක්. – Video

Generic placeholder image

IPL ක්‍රිකට් සැණකෙළියට නොදෙවිනි සුපිරි ක්‍රිකට් සැණකෙළියක් ඊයේ ආරම්භ වුණා. ඒ Global T20 Canada තරඟාවලිය. කණ්ඩායම් 6 ක් තරඟ වදින මේ තරඟාවලියේ පළවෙනි තරඟය ඊයේ පැවැත් වුණා. ඒ ක්‍රිස් ගේල් නායකත්වය දරන Vancouver Knights කණ්ඩායම සහ ඩැරන් සැමී නායකත්වය දරන Toronto Nationals කණ්ඩායම අතර. කාසියේ වාසිය දිනා ගත්ත Toronto Nationals කණ්ඩායම මුලින්ම පන්දු රකින්න තීරණය […]


Jun
29

ජනප්‍රියම සම්මානය සියතට ගන්න, අරවින්දට සහ සියතට මනාපය පළකරන්න.

Generic placeholder image

2018 සමාජ මාධ්‍ය සම්මාන උළෙලේ ජනප‍්‍රියම පුද්ගලයාට හිමි සම්මානය සඳහා මාධ්‍ය කේෂ්ත‍්‍රය නියෝජනය කරමින් නිර්දේශ වූ සියත FM හි අරවින්ද ලොකුගේ සහ ජනප‍්‍රියම රේඩියෝ නාලිකාව සඳහා නිර්දේශ වූ සියත FM වෙත ඔබේ මනාපය පළ කිරීමට තවදුරටත් අවස්ථාව පවතිනවා. මේ සඳහා ඔබ කළ යුත්තේ පහත දක්වා ඇති උපදෙස් පිළිවෙලින් අනුගමනය කර, ඔබේ වටිනා මනාපය අප වෙත පළකිරීමයි. […]


Jun
29

අද එක ලග්නයක් කාන්තාවන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 29 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.39 සිට 12.13 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.47 සිට 12.13 දක්වා  සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොන මේෂ ලග්නය ගෙවල් දොරවල් වල වැඩ කරගන්න සුබ දවසක් . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් […]


Jun
28

උතුරු කොරියාව ලෝකෙටම හොරෙන් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම දිගටම කරයි.

Generic placeholder image

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නිසා පහුගිය කාලයේ ලෝකයම එකම අවුල් ජාලාවක් වුණා. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් ඔවුන් න්‍යෂ්ටික අවි අත්හැරලා ලෝකයත් එක්ක සම්බන්ධතා ඇති කර ගත්තා. උතුරු කොරියාව ඇමෙරිකාව එක්ක න්‍යෂ්ටික අවි හරණ ගිවිසුමකුත් අත්සන් කරා. හැබැයි උතුරු කොරිව ලෝකෙට හොරෙන් න්‍යෂ්ටික පරීක්ෂණ වල නිරත වෙනවා කියලා න්‍යෂ්ටික නිරීක්ෂකයින් පිරිසක් අනාවරණය කරනවා. ඔවුන් […]


Jun
28

රැජින ඉදිරියේ ලෝකයටම පෙන්න මේගන් රාජ නීතිය කඩයි. – Photo

Generic placeholder image

රජ පවුලකට සම්බන්ධ වෙනවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද සාමාන්‍ය මිනිසුන් වගේ ඔවුන්ට හිතෙන විදියට හැසිරෙන්න බෑ. රජ පවුලට විශේෂ වුන වෙනම නීති පද්ධතියක් තියෙනවා. බ්‍රිතාන්‍ය රජ පවුලේ මේ වගේ නීති රීති ගොඩක් තියෙනවා. ළඟදී රජ පවුලට එකතු වුන මේගන් පහුගිය දා ලෝකයටම පෙන්න රජ නීතියක් කඩ කරලා තිබ්බා. ඇය අසුන්ගෙන හිටිය විදියෙන් […]


Jun
28

ලෝක සාම දර්ශයට අනුව ලංකාවට දෙවෙනි තැන.

Generic placeholder image

ලෝක සසම දර්ශකය කියන්නේ රටකට ගොඩාක් වැදගත් මිනුම් දණ්ඩක්. ඒක අනුව තමයි ලෝකයා ඒ රට ගැන මනින්නේ. විශේෂයෙන්ම සංචාරක කර්මන්තයට් ලෝක සාම දර්ශකය ගොඩක් වැදගත්. 2018 ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ සාමය අතින් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා. පළමු ස්ථානය හිමිවෙලා තියෙන්නේ භූතානයට. ලෝකයේ රටවල් 163ක් අතරින් සාමය අතින් ශ්‍රි ලංකාව ඉන්නේ […]


Jun
28

කොරියාව ලෝක ශූර ජර්මනිය ගෙදර යවයි. FIFA කුසලානය තවත් උණුසුම් වෙයි.

Generic placeholder image

රුසියාවේ පැවැත්වෙන FIFA පාපන්දු කුසලානය දවසින් දවස උණුසුම් වෙනවා. ලෝකයේම අවධානය දිනා ගත්ත තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ පහුගිය වර FIFA කුසලානය ජයග්‍රහණය කල ජර්මනිය සහ දකුණු කොරියාව අතර. ඉතාම තියුණු තරඟයක් වුණ මේ තරඟයේ පලවෙනි අර්ධයේ කිසිම ගෝලයක් ලබා ගන්න කණ්ඩායම් දෙකටම බැරි වුණා. ඒ නිසා දෙවෙනි අර්ධයේදී තරඟය තවත් උණුසුම් වුණා. දෙවෙනි […]


Jun
28

“හෙලෝ කිටී” ජපානයේ දුම්රිය සේවයට එක්‌ වෙයි…(VIDEO / PHOTOS)

Generic placeholder image

ජපානය කියන්නේ ලෝකේ තියෙන වෙනස්ම සම්ප්‍රදායන් වලින් පිරුණු ලස්සන රටක්. ඉතින් ජපානේ තමයි සුදු සහ රෝස පැහැයෙන් යුතු හෙලෝ කිටී කියන කාටූන් තේමාවේ ආරම්භය කියල සැලකෙන්නේ. මේ හෙලෝ කිටී තේමාව යොදාගෙන ජපාන දුම්රිය සේවයේ වෙනසක් කරන්න ජපානය ලෑස්තිවෙනවා. සම්ප්‍රදායික අධිවේගී දුම්රියකින් වෙනස්ව, සුදු සහ රෝස පැහැයෙන් තියෙන හෙලෝ කිටී තේමාවේ අධිවේගී දුම්රියක් ජපාන දුම්රිය සේවයට […]


Jun
28

“මම ඒ වෙලාවේ අහක බලාගෙන ගියානම්, ඒ වෙලාවේ පොලිසියේ මහත්තයට වෙන්නෙත් මගේ අම්මට වුණ දේමයි” – මාතරදී පොලිස් නිළධාරීන්ව රෝහල් ගතකළ තරුණයා කියන කතාව

Generic placeholder image

පසුගියදා මාතරදී ඇතිවුන සිදුවීමේදී වෙඩිවැදුනු පොලින් නිළධාරීන් කඩිනමින් රෝහල් ගත කල තරුණයින් 05 දෙනෙක් ගැන අපි මිට කලින් ඔබට කිව්වා. ඒ අයගෙන් එක් අයකුට රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පොලිස්පති තුමන් පිරිනැමුවා. ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වපු ගයාන් චානක තරුණයා මාධ්‍යට කියපු කතාව තමයි මේ. ඔහුගේ මව දස සිල් මෑණියන කෙනෙක්. ඔහුගේ මව රිය […]


Jun
28

අසේල ගුණරත්න “ඩෙංගු” රෝගයට ගොදුරු වෙයි…

Generic placeholder image

ප්‍රබල දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වලට අමතක නොවන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරපු, කළ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න පසුගිය පහුගිය දවස්වල ඩෙංගු රෝගයට ගොදුරු වෙලා හිටියා කියල සියත 24 අපට වාර්තා වුණා. එත් මේ වෙද්දී තරමක සුව අතට හැරිලා තියෙනවා. සම්පුර්ණ සුවයෙන් පස්සේ ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා තරඟාවලි වලට සහභාගිවෙන්න ලෑස්තියි. ඉතින් මේ දවස්වල විවේකයෙන් […]


News Articles
Latest Videos
Most Popular Post