News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

අද එක ලග්නයකට ලැබීමට තිබුණ දෙයක් අනිවාර්යෙන්ම ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න

Generic placeholder image

අද 2018 ජුනි මස 28 වන බ්‍රහස්පතින්දා   රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.41 සිට 03.20 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.39 සිට 03.06 දක්වා  සුභ දිශාව: ඊසාන දිශාව  මේෂ ලග්නය නායකත්ව ගුණාංග තීව්‍ර වන දිනයකි. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. විදෙස්ගමන් බිමන් වලට වඩාත් යෝග්‍ය දිනයකි. වෘත්තීය […]


Jun
27

ජනප්‍රිය නිළි උදාරි පෙරේරා එක්ක සැලෝන් එකේදී පැටලුණු තරුණිය මුල් වරට මාධ්‍යට කියපු කතාව මෙන්න.

Generic placeholder image

ජනප්‍රිය නිලියක වන උදාරි පෙරේරා එක්ක තවත් කාන්තාවක් අතර රූපලාවන්‍යාගාරයක් තුළ ගැටුමක් ඇති වුණා කියල පහුගිය සතියේ සමාජ මාධ්‍ය වලින් තොරතුරු පළවුණා. ඉතින් මේ ගැටුමට මැදිවුන අනෙක් කාන්තාව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෙළිදරව්වක් පුවත්පතකට කියල තිබුණේ මේ විදිහේ කතාවක්. ඇගේ නම චේති දිසානායක. ඇත්තටම එදා වුණේ මොකක්ද? පරණ සිද්ධියක් නිසයි ඒ බහින්බස්වීම සිදුවුණේ. මගේ සැමියටයි, මටයි […]


Jun
27

චින්තන ධර්මදාස එක්ක ආරවුලකින් පස්සේ Black සංගීත කණ්ඩායමේ රනිල් අමිර්තයියා මෙලෝ රහක් නැති සින්දුවක් කරයි.

Generic placeholder image

Black සංගීත කණ්ඩායමේ රනිල් හා චින්තන ධර්මදාස එක්ක ආරවුලක් ඇති වී තියෙන බව පහුගිය සතිවල සමාජ ජාල වල පැතිරිලා තිබුණා. ඒ නිර්මාණ කටයුත්තකට Black සංගීත කණ්ඩායමේ ප්‍රධානී රනිල් අමිර්තයියා, චින්තන ධර්මදාස මුණගැහෙන්න ගියපු වෙලාවක කියලයි ආරංචි වුණේ. රනිල් අමිර්තයියා ඔහුගේ Facebook ගිණුමේ මේ ගැන පිදාලා තිබුණා. මේ ආරවුල ගැන ළඟදීම මාධ්‍යට හෙළිකරනව කියලයි දෙන්නම කියල […]


Jun
27

විවාහ වෙලා අවුරුදු 10 කට පස්සේ නිරෝෂා තලගල විවාහ ඡායාරූප ප්‍රසිද්ධ කරන්න ලෑස්තිවෙයි.

Generic placeholder image

නිරෝෂා තලගල කියන්නේ ප්‍රසංග වේදිකාවේදී නර්තනයෙන් ඔබට හමුවෙන කෙනෙක්. ඒ වගේම මේ දවස්වල ඇය රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය කිහිපයක්‌ද විකාශය වෙනවා. ඒ නිසාම ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. පහුගිය සතියේ නිරෝෂා තලගලගේ විවාහ සංවත්සරය වගේම උපන් දිනයත් යෙදිලා තිබුණා. ඒ ගැන වගේම ඇයගේ අලුත් තොරතුරු ඇය සති අන්ත පුවත්පතකට ඇය කියල තිබුණේ මේ විදිහට… මේ […]


Jun
27

රන්බීර් – ආලියා විවාහය 2020 වසර වෙනකන් කල් දාන හේතුව කියයි…

Generic placeholder image

රන්බීර් කපූර්ගේ කලින් පෙම්වතිය වුණේ කත්‍රිනා කයිෆ්. එත් රන්බිර්ගේ දැන් පෙම්වතිය වෙන්නේ සුපිරි බොලිවුඩ් නිළි ආලියා භාත්. ආලියා තමාගේ විවාහය 2020 වසර වෙනකන් කල් දාන්න බලාපොරොත්තු වෙනවා කියල බොලිවුඩ් සිනමා වෙබ් අඩවියකට කියල තියෙනවා. මේ වෙද්දී ආලියා ඉතාමත් ජනප්‍රිය වුණ නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට ඇයගේ සිනමා දිවියේ තව තවත් ඉහළ මට්ටමකට […]


Jun
27

සිංහයන් ප්‍රේක්ශකාගාරයට ඇවිත් ජය පැන් බිවූ හැටි.

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන ටෙස්ට් තරඟය කඩුලු 4කින් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. අවසාන දිනය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 81 රැස්කරගෙන සිටියා. ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 63ක් විතරයි අවශ්‍ය වුණේ. කුසල් පෙරේරා සමගින් එක්වූ දිල්රුවන් පෙරේරා නොබිඳුනු ළකුණු 63ක සබන්ධතාවක් පවත්වමින් […]


Jun
27

“ ඇයි දෙයියනේ මගේ වයසේ අනිත් එවුන්ට අංකල් පෙනුමක් දීලා, මට විතරක් ගොඩක් හුරතල් ලාමක පෙනුමක් දුන්නේ ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 23 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Jun
27

ලංකාවේ කෙල්ලෝ පිස්සු වැටිලා වගේ හොයන කොල්ලගේ ඇත්තම අයිතිකාරිය හෙළිවෙයි.

Generic placeholder image

සමාජ මාධ්‍ය වල මේ දවස්වල ජනප්‍රියම ට්‍රෙන්ඩ් එක තමයි Musically කියලා කියන්නේ. ඉතිං මේ ඇප් එක නිසා අපේ රටේ තරුණියන්ගේ කතාබහට ලක්වෙන තරුණයෙක් ගැන Video එකක් මේ වෙද්දී සමාජ මාධ්‍ය වල Share වෙනවා. ඔහුගේ නම තමයි කැළුම් දේවනාරායන. https://www.facebook.com/sitharaanjali.gamage/videos/393977361089169/UzpfSTEwMDAwMzc0MDM1OTM5NDoxMzAwMjY0NDg2Nzc0ODg0/   ඒත් ඉතින් කෙල්ලෝ මෙහෙම පිස්සු වැටුනට කැළුම්ට මේ වෙද්දි ප්‍රේමවන්තියක් ඉන්නවා. ඇයගේ නම ලෝචනා. කැලුම්ගේ […]


Jun
27

“මම පෙම්වතියක්‌ නෙමෙයි. තවම තනිකඩයි. කෙනෙකුට හිතින් ආදරය කරනවා.” – පියුමි හංසමාලි ඇත්ත කතා කරයි…

Generic placeholder image

පියුමි හංසමාලි ගැන මේ දවස්‌වල වැඩිපුර කතාබහට ලක්‌වෙන්නේ චන්දිමාල්ගේ පාටියට ඇඳපු ඇඳුම හින්දා. ඔය අතරේ පියුමි සැලෝන් එකකුත් පටන්ගන්න හදනවලු. සැලෝන් එක ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට ඇය කියල තිබුණා. පියුමි හංසමාලිට වස්‌සානයේ සඳ පායලා වගෙයි ? ඇත්තටම වස්‌සානයේ සඳ චිත්‍රපටය හින්දා ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොහේ ගියත් චිත්‍රපටය හින්දා මිනිස්‌සු මං ගැන […]


Jun
27

මාතර ජුවලරි ආයතනය කොල්ලකන්න ආපු මංකොල්ලකරුවන්ගෙන් වෙඩි වැදුන පොලිස් නිලධාරින් රෝහලට රැගෙන ගිය වීරයා මෙන්න.

Generic placeholder image

පසුගියදා මාතර නිලේකා ජුවලරි ආයතනය කොල්ලකන්න ආපු මංකොල්ල කරුවන්ගේ වේඩි පහරකට පොලිස් නිළධාරීන් ලක් වුණා. ඒ වෙලාවේ ඉක්මනටම ඔවුන්ව රෝහල් ගත කිරීමට කටයුතු කල තරුණයින් ගැන සමාජයේ ගොඩක් අයගේ කතාබහට ලක් වුණා. ඊට පස්සේ ඔවුන් අගයන්න මාතර පොලිස් අධිකාරී කාර්යාලය ඔවුන්ට මුදල් ත්‍යාග ලබා දීමටද පියවර ගත්තා. කොහොම වුණත් ඔවුන් කවුද කියල ගොඩක් අයගේ අවධානයට […]


Jun
27

අද ලංකාව පුරා ලියාපදිංචි බත් දන්සැල් 4,397ක්

Generic placeholder image

අද පොසොන් පොහොය දවස. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවා බුද්ධාගම ගෙනාවේ අද වගේ දවසක. ඉතින් පොසොන් උත්සවය වෙනුවෙන් අද දවසේ ලංකාව පුරාම බත් දන්සල් 4,397ක් ලියාපදිංචි වෙලා තියෙනව කියල ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය කියනවා,. මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි 622ක් රත්නපුර දිස්ත්‍රික්කයෙහි 52ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි 375ක් විදිහට දිස්ත්‍රික්ක 21ක දන්සල් පැවැත්වෙනවා.


Jun
27

අද ලග්න 3 කට කායික සහ මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 26 වන බදාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 12.13 සිට1.47 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.13සිට1.40 දක්වා  සුභ දිශාව: උතුර   මරු සිටින නිරිත:  වයඹ  මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. අගමනු කුලව දවස ගෙවයි තනියම ඉන්න හිත […]


News Articles
Latest Videos
Most Popular Post