රටකින් තවත් රටකට යන්න තියෙන අවසර පත තමයි පාස්පෝට් එක. සිංහලෙන් කිව්වොත් ගුවන් ගමන් බලපත්‍රය. වලංගු පාස්පෝට් එකක් නැතුව කිසිම රටකට ඇතුල් වෙන්න බෑ. ලංකාව නිකුත් කරන සියලූ රටවල් සඳහා වලංගු වන පරිදි නිකුත් කෙරෙන ගුවන් ගමන් බලපත්‍ර අවසන් වෙලා තියෙනවා. ඒ නිසා සියලූ රටවල් සඳහා වලංගු වන ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කරන්නන්ට නිකුත් කරන්නේ […]
බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥාණසාරහිමි බන්ධනාගාරගත කිරීම රටේ ලොකු ආන්දෝලනයකට හේතු වුණා. ඒ උන්වහන්සේට සිවුර ගලවා ජම්පරය අඳින්න වුන නිසා. නිදහස්වීමෙන් පස්සේ ඥාණසාර හිමියන් විශේෂ සාකච්ඡාව අද පැවැත් වුවා. උන් වහන්සේ එහිදී කිව්වේ අධිකරණය නැමැති දේවාලයේ නීතිය කියන දෙවියො ඉස්සරහා යදින කපුවන්ට ආවතේව කරන අයට දැන් මේ තොවිලෙ හොඳට කලා කියලා වරදානත් ලැබිලා […]
එළිමහන් ක්‍රීඩාවක් කරන තරුණියක් කවදාවත් නිරූපණ ක්ෂේත්රයට එන්නේ නෑ. මොකද අව්ව් සෙල්ලම් කරලා රූපය ලස්සනට තියා ගන්නවා කියල එක අමාරු වැඩක් නිසා. හැබැයි ලංකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ සුරූපී නිරූපණ ශිල්පිනියක් ඉන්නවා. ඇය ප්‍රවීනා මල්කි පෙරේරා. ශ්‍රී ලංකාවේ මේවන විට සිටින ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවක්. ප්‍රවීනට තාම අවුරුදු 22 යි. ඇය ශ්‍රී ලංකා කාන්තා […]
උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියන්නේ කාලයක් එකම රටක්. හැබැයි කොරියානු යුද්ධයෙන් පස්සේ රටවල් දෙකක් විදියට වෙන් වුණා. ඒ වුනත් ආයෙත් මේ රටවල් දෙකේ මිත්‍රත්වය ඇති වෙලා තියෙනවා. මේ මිත්‍රත්වය වැඩි කරන්න උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර දුම්රිය මාර්ගය යා කරන්න යෝජනා කරලා තියෙනවා. මේ පිළිබඳව දෙරටේ නියෝජිතයන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මීට අවුරුදු […]
ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද අවසන් වුණා. මේ තරඟයේදී පන්දු රකිමින් හිටිය කුසල් ජනිත් අනතුරකට ලක්වුණා. අනතුරින් අසාධ්‍ය තත්වයට පත්වුන කුසල් ජනිතව ඒ මොහොතේම ගිලන්රථයක් ක්‍රීඩාගාරයට ගෙනාවා ඔහුව රෝහල් ගත කරා. ඔහුගේ අලුත්ම තත්වය ගැන කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශයක් නිකුත් කරා. “කුසලට කිසිම බරපතල තුවාලයක් නෑ. හැබැයි […]
තැපැල් සේවකයින් ආරම්භ කරපු වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. මේ නිසා විභාග අපේක්ෂකයන් ලොකු අපහුතාවයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාග කල් දමන්න විභාග දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. කොහොම නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන කාර්යක්ෂමතා කඩඉම් විභාගවල ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය මගින් ලබා ගන්න පහසුකම් සළසා තියෙනවා. ඒ අනුව මේ මස 30 […]
රථවාහන තදබදය තියෙන වෙලාවක මාලඹේ ඉඳන් කොටුවට එන්න පැයක් විතර යනවා. ඒ නිසා ඉක්මනට මාලඹේ ඉඳන් පිටකොටුවට එන්න ක්‍රමයක් හදන්න සූදානම් වෙනවා. විනාඩි 30ක් තුළ මාලඹේ සිට පිටකොටුවට ළඟා විය හැකි සැහැල්ලු දුම්රිය මාර්ගය මෙම වසර අවසානයේදී ආරම්භ කිරීමට කටයුතු කරන බව බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරා. මාලඹේ චන්ද්‍රිකා […]
උදයංග වීරතුංග කියන්නේ ලංකාවේ ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු නිකුත් කළ සැකකරුවෙක්. හැබැයි තාමත් ඔහුව හොයා ගන්න බැරි වෙලා තියෙනවා. එත් හිටපු ජනාධිපතිවරයා පහුගිය දවසක කිව්වේ උදයංග වීරතුංග ලංකාවට ගෙනත් දෙන්නම් කියලා. කිව්වා වගේම රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ සතිය ඇතුළත ලංකාවට පැමිණ අධිකරණයට බාරවීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා. ‘යහපාලන වින්දිතයෝ‘සංවිධානය හරහා ශ්‍රී […]
පහුගිය දා මාතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ල කන්න උත්සහා කරා. ඒ වෙලාවේ පොලිසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වුණා. මේ වෙඩි ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. වෙඩි වැඩි තුවාල වුන පොලිස් නිලධාරීන්ව වෙඩි වරුසා මැද්දෙම පුද්ගලයින් කිහිප දෙනෙක් රෝහල් ගත කරලා තිබ්බා. මේ නිසා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ගේම ජීවිත බේරා ගන්න […]
පාපන්දු ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ ඉරානය සහ පෘතුගාලය අතර. මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම බී ඛාණ්ඩයෙන් සුපිරි වටයට 16 දෙනාගේ වටයට ප්‍රවිෂ්ඨ වීමට අවස්තාව හිමි වුණා. ඒ නිසා ආරම්භයේ ඉඳන්ම උණුසුම් තරඟයක් බලා ගන්න පුළුවන් වුණා. තරගයේ පළමු ගෝලය 46 වෙනි මිනිත්තුවේදි වාර්තා වුණා. පෘතුගාලය වෙනුවෙන් රිකාඩෝ කුරෙස්මා ඒ ගෝලය […]
සංචාරක ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර අවසන් ටෙස්ට් තරඟයේ 3 වෙනි දවස අද පවත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 44 ක් හඹා යන ලංකාව අද දවසට තරඟය නතර කරද්දී ලකුණු 67 ක් ලබාගෙන හිටියා. මේ අතර කොදෙව් කණ්ඩායම් දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් හිටියදි පන්දු රකිමින් සිටිය කුසල් ජනිත්ට අනතුරක් සිද්ධ වුණා. ඒ ගේබ්‍රියල් එල්ල […]
ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ 3 වෙනි දවසට තරඟය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. පළවෙනි ඉනිමට ලංකාවට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 154 ක් විතරයි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 29 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 22 යි. කණ්ඩායම ස්ථිර ලකුණු ගණනකට ගෙන ගිය දික්වැල්ල ලකුණු 42 ක් රැස් කරා. හෝල්ඩර් කඩුලු 4 […]