ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අද උපන්දිනය සැමරුවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රජිත. දෙන්නම අද ඉන්නේ කොදෙව් සංචාරයට එකතු වෙලා. ඒ නිසා කොදෙව් දේශයේ ඉඳන් දෙන්නත් එක්ක පුංචි කේක් එකක් එකටම කැපුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනිත් සාමාජිකයොත් මේ පුංචි උපන්දින සාදයට එකතු වෙලා හිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Photo.
සුපිරි පිතිකරු ධනංජය සිල්වාට කොදෙව් සටනට යන්න බැරි වුණා. ඒ ඔහුගේ පියාගේ අභාවය නිසා. හැබැයි ආයෙත් කොදෙව් සටනට යන්න ධනංජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඔහු අද කොදෙව් දේශය බලා පිටත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියට එකතු වෙන්න. කොහොම වුනත් ජුනි 6 වෙනිදා ආරම්භ වෙන පළවෙනි ටෙස්ට් තරඟයට […]
ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ අලුත් නිලධාරී මණ්ඩලය අද පත් කරා. ඒ අපේ ගම පරිශ්‍රයේ තිබ්බ විශේෂ රැස්වීමේදී. මේ රැස්වීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවලා තිබ්බා. ශ්‍රීලනිපයේ සභාපති විදියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තව දුරටත් කටයුතු කරනවා. 2015 බල පෙරළියෙන් පස්සේ ශ්‍රීලනිප මහ ලේකම් විදියට පත් කර දුමින්ද දිසානායක මහතාට […]
මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ දුව. පවුලේ අනිත අය වගේම මාධවීත් කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. මධවිගේ ජිවිතයට අලුත් අමුත්හ්ටෙක් ඇවිල්ලා. ඔහු ගැන මාධවී සති අන්ත පුවත්පතකට කියපු කතාව තමයි මේ. කොහොමද ජීවිතේ? ජීවිතේ කියන්නේ සංසාරෙ පුංචිම කොටසකට. ජීවත් වෙනවා කියන්නේ ගනුදෙනුවක්. මම දුකට වැඩිය සතුටට බයයි. ඒ සතුට අහිමි වීමේ බිය නිසා. නමුත් හිනාවෙන හැම […]
ලෝකයක් වසඟ කර ගත්ත තරුවක් තමයි කිම් කාර්ඩිෂන් කියන්නේ. ඒ ඇගේ සූරූපි රූපය නිසා. කිම් කාර්ඩිෂන් වගේ ඇඟ හදා ගන්න ලෝකය පුරා තරුණියන් පොර කනවා. ලංකාවෙත් කිම් කාර්ඩිෂන් වගේ තරුණියක් ගැන බුකිය පුරා කතා වෙන්න පටන් අරං. ඇය තමයි සරණි තිලකරත්න. සරණි වෘත්තියෙන් Personal Trainer කෙනෙක්. මේ තියෙන්නේ සරණිගේ බුකිය කැළඹු ඡායාරූප.
දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා මාරාන්තික රෝගය තාමත් මට්ටු කරන්න බැරි වෙලා තියෙනවා. මේ වෙද්දී මේ රෝගයෙන් අහිංසක ජිවිත 13 ක් පමණ බිලිගෙන තියෙනවා. තාමත් දකුණේ රෝහල්වල සිය ගණනක් රෝගීන් මේ වෛරසයෙන් පීඩා විඳිනවා. මේ අතරේ දකුණේ තරුණයෙක්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නසන්න නව නිරමාණයක් හොයාගෙන තියෙනවා. මාතර උපත ලැබූ මංජු ගුණවර්ධන තමයි මේ හොයා ගැනීම කරලා […]
කාන්තා ආසියානු කුසලානය අද ආරම්භ වුණා. ඒ මැලේසියාවේදී. ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ ධේනුවන් සටන් වැදුන පළවෙනි තරඟයෙන්ම බංගලාදේශයට අමතක නොවන පාඩමක් උගන්වන්න සමත් වුණා. ලංකාව කඩුලු 6 ක ජයක් ලබා ගත්තා. කාසියේ වාසිය දිනා ගත්ත ශ්‍රී ලංකා නායිකාව මුලින්ම පන්දු රකින්න තීරණය කරා. බංගලාදේශ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19 කදී සියලු දෙනාම දැවී ලබා ගන්න පුළුවන් වුණේ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනසක් අද සිද්ධ වෙන්න නියමිතයි. ශ්‍රීලනිප අනාගත ප්‍රතිසංවිධාන කටයුතු සහ පක්ෂයේ නිල මණ්ඩලයේ ප්‍රතිසංවිධානය කිරීම අද සිදු කරනවා. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව. විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව උදේ රැස් වුණා. ඒ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට. ආරංචි වෙන විදියට ජනාධිපතිතුමාත් මේ වෙද්දී මේ රැස්වීමට ඇවිත් ඉන්නේ. කොහොම වුණත තාමත් […]
පහුගිය දවසක චන්දිමාල්ගේ උපන්දින උත්සවය මහා ඉහළින් කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්වුන පුවත අපි ඔබට ගෙන ආවා. මේ උපන්දින සාදයේ ඡායාරූප අපි එහිදී ඔබට ගෙනාවා. ඉතින් මේ සාදයට ලංකාවේ සුපිරි නළු නිළියන්, ගායන තරු ඇතුළු බොහෝ පිරිසක් එක් වෙලා හිටියා ඔබ දකින්න ඇති. මේ ආපු නළු නිළියන්, ගායන තරු ඇතුළු අය සාදයේ විනෝද වුණේ කොහොමද කියල […]
වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති සතුන් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ රතු දත්ත වාර්තා පොතේ. මේ වෙද්දී ලෝකයෙන් තුරන් වී ගිය සතෙකු විදිහට නම් කරල තිබුණ ප‍්‍රමාණයෙන් විශාල සලමන්දරා සත්වයෙක් චීනයෙන් හමු වෙලා තියෙනවා. මීට වසර මිලියන 170 කට පමණ පෙර ජීවත් වූ බවට සැක කෙරෙන සත්ව විශේෂයක් තමයි සලමන්දරා විශේෂය. මීට අවුරුදු 4 […]
ප‍්‍රමිතියෙන් තොර ටින් මාළු සොයා වැටලීම් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කලේ ඒ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 1500කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි. චීනයෙන් ආනයනය කල ටින් මාළු තොඟයක් පරිභෝජනයට නුසුදුසු බවට හෙලි වී තිබෙනවා. මේ වන විටත් එම ටින් මාළු වෙළඳපොලේ අලෙවියට තබා ඇති බවයි අණාවරණය වී […]
දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ මහා රාවණා දෙවෙනි දිග හැරුම “රාක්ෂායණය” ජුනි 2 ආරම්භ වුණා. ජුනි 02 ඉඳන් සතියේ දවස්වල සවස 7.01 ට සියත FM ඔස්සේ “රාක්ෂායණය” අහන්න ඔබට පුළුවන්. ඒ වගේම මේ වැඩසටහන මඟහැරෙන අය වෙනුවෙන් “රාක්ෂායණය” වැඩසටහන අපගේ සියත FM YouTube චැනලය, www.siyathafm.lk හෝ www.siyatha24.lk ඔස්සේ ඊට පසුදින සිට අහන්න පුළුවන්. ඒ වුනත් අපි මේ […]