News Line| Off Air
Generic placeholder image

May
26

සුපිරි බොලිවුඩ් නිශ්පාදක කරන් ජොහාර්ගේ උපන් දිනයට ආලියා බාත් ගෙන් විශේෂ Twitter සුභ පැතුමක්. (VIDEO)

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නිශ්පාදක කරන් ජොහාර් පහුගිය දවසක 46 වැනි උපන් දිනය සැමරුවා. ඒ වෙනුවෙන් කරන් තමන්ගේ ළඟම යාලුවන්ට ලොකු Party එකක් දුන්නා. ඒ ඇමෙරිකාවේ නිව් යෝර්ක් වල සුපිරි හෝටලයකදි. ඒ අතර Twitter හරහා සුපිරි බොලිවුඩ් තරු රාශියල් කරන්ට ජොහාර්ට Wish කරා. හැබැයි සුරූපී බොලිවුඩ් නිලි ආලියා භාත්ගේ Wish එක ගැන තමයි හැමෝම කතා කරේ. ආලියා […]


May
26

“ඔව්. දැන් මම මේනකා ගාර්දි. මම කැමැතියි එහෙම හඳුන්වනවාට.” – මේනකා මධුවන්ති නම වෙනස් කල හේතුව මෙන්න.

Generic placeholder image

මේනකා මධුවන්තිගේ ජීවිතේ වෙනස්‌කම් රැසක්‌ සිද්ධවෙලා කියලා අපිට ආරංචි රැසක්‌ ලැබුණා. ඒ කතාවල ඇත්ත නැත්ත අපි මේනකාගෙන්ම අහලා බලමු. ඔය අතරේ අනෝරා හින්දා මේනකා පිරිමියෙකුත් වෙලා. අනෝරා ගැනයි පෙම්වතා ගැනයි වගේම නම වෙනස්‌ කළේ ඇයි කියලත් අපි ඇයගෙන් විමසුවා. මේනකා මේ දිනවල ගොඩක්‌ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තද? මම රඟපෑ අනෝරා චිත්‍රපටය නුදුරේදීම තිරගතවෙනවා. මම […]


May
26

අද ලග්න 3 ක් රෝග පීඩා වලින් පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 26 වන සෙනසුරාදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 09.00 සිට උදෑසන 10.33 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.14 සිට 10.40 දක්වා  සුභ දිශාව: බස්නාහිර   අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය රෝග පීඩා වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. සමාජ ඇසුරේදී වඩාත් කල්පනාකාරීව මෙන්ම නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න. රැකියා හා […]


May
25

එවරස්ට් කන්ද මුදුනට යන්න තිබ්බ ලොකුම බාධකය ඉවත් වෙයි. – Photo

Generic placeholder image

ලෝකයේ උසම කඳු මුදුන තමයි එවරස්ට්. එවරස් කන්ද මුදුනට යන එක හිතන තරම් ලේසි නෑ. එක ලොකු ශක්තියක් වගේම ධෛර්යක් ඕන. තම ලංකාවෙන් දෙන්නෙක්ටයි එවරස්ට් කන්ද මුදුනට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි එවරස්ට් කන්ද තරණය කරන්න ඉන්න අයට. සුභ ආරංචියක් තියෙනවා. ඒ එවරස්ට් කන්ද මුදුනට යන්න තිබ්බ ලොකුම බාධකය ඉවත් වෙලා තියෙනවා. ඒ කන්ද මුදුනට […]


May
25

හිටපු ක්‍රිකට් සභාපතිගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි.

Generic placeholder image

පහුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා කැඳෙව්වා. තරඟකරුවන් 4 දෙනෙක් ක්‍රිකට් ලොකු පුටුවට නාම යෝජනා බාර දුන්නා. හැබැයි එයින් එක නාම යෝජනාවක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස මහතාගේ නාම යෝජනාව. එකට හේතු වෙලා තියෙන්නේ ජයන්ත මහතා ක්‍රිකට් මුල් පෙළ තරඟ වලට නැති එක. ක්‍රීඩා පනතට අනුව ක්‍රිකට් නිලවරණයට […]


May
25

විරාට් කෝලි, නරේන්ද්‍ර මෝඩිට අභියෝග කරයි.

Generic placeholder image

රටේ රාජ්‍ය නායකයට අභියෝග කරන්න පුළුවන් කාටද? විශේෂයෙන්ම ඉන්දියවේ රාජ්‍ය නායකයට. හැබැයි විරාට් කෝලි නම් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිට අභියෝග කරලා තියෙනවා. විරාට් කෝලි ව්‍යායාම කරන්න තමයි මෝඩිට අභියෝග කරලා තියෙන්නේ. මේ දවස්වල ඉන්දියාවේ තියෙන twitter Challenge එකක් තමයි මේ. නිරෝගිමත් ඉන්දියාවක් හදන්න තමයි මේ Challenge එක නිර්මාණය කරලා තියෙන්නේ. විරාට් කෝලිට මුලින්ම මේ අභියෝගය […]


May
25

ගුවන් යානයේදී වෙරි වී ගුවන් සේවිකාවකට කරදර කල ව්‍යාපාරිකයා අත්අඩංගුවට.

Generic placeholder image

සමහරුන්ට සූර් වුනාට පස්සේ ඉන්න තැන මතක නෑ. අහසේ හිටියත් ජම්ම ගති මතු වෙනවා. ඒ විදියේ සිදුවීමක් පහුගිය දා සිදු වෙලා තිබ්බා. පහුගිය අඟහරුවාදා ඩුබායි ඉඳන් කටුනායකට ආව ගුවන් යානයක හිටිය ව්‍යාපාරිකයෙක් ගුවන් සේවිකාවන්ට අතවර කරන්න හදලා තියෙනවා. මුලින්ම මේ ව්‍යාපාරිකයා මිල අධික මත්පැන් ඉල්ලලා ගුවන් සේවිකාවක් එක්ක රණ්ඩු වෙලා තියෙනවා. පස්සේ ඒ ගුවන් සේවිකාව […]


May
25

මහා රාවණා දෙවන දිග හැරුම “රාක්ෂායණය” පටං ගන්න දවස මෙන්න.

Generic placeholder image

සියත FM ඔස්සේ වික්ෂය වුන “මහා රාවණා” වැඩසටහනට අති විශාල ශ්‍රාවක ප්‍රතිචාරයක් ලැබුණා. මහා රාවණා ඉතිහාසය ගැන සැඟවුන තොරතුරු හොයා යන්න මහා රාවණා වැඩසටහන් ඔස්සේ ඔබට පුළුවන් වුණා. කොහොම වුනත් හිටි හැටියේම මහා රාවණා වැඩසටහන නැවතුනා. වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම කල ගයාන් සඳකැලුම් මහතා ඒ ගැන හේතුවක් සඳහන් කරෙත් නෑ. ඒ වුනත් වැඩසටහන නැවැත්තුව […]


May
25

කෝලිට ආබාධයක්. සුපිරි තරඟාවලියත් Miss වෙයි.

Generic placeholder image

ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රීඩකයෙක් තමයි විරාට් කෝලි. පහුගිය දවස්වල IPL තරඟාවලියට සහභාගී වුන කෝලිට ආබාධයක් ඇති වුණා. කෝලිගේ බෙල්ලේ තමයි ආබාධය ඇති වෙලා තියෙනවා. මේ නිසා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන්න තිබ්බ අවස්ථාවත් ගිලිහුණා. ඔහු සැරේ පිල වෙනුවෙන් තරඟ 6 කට ක්‍රීඩා කරන්න සූදානමින් හිටියා. මේ ආබාධය නිසා කෝලිට ඉදිරි සති 3 ක කාලයේදී […]


May
25

පළාත් 5 කට මිලිමීටර් 150 දක්වා වැසි. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

Generic placeholder image

  සතියකට වඩා කාලයක් තිස්සේ ඇඳ හැලෙන වැස්ස අඩු වෙන දවසක් නම් පෙන මානයකවත් නෑ. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියන විදියට මේ සතිය ඉවර වෙනකන් තද වැසි ඇති වෙන්න පුළුවන්. අද උදේ නිකුත් කළ කාලගුණ වාර්ත්ව අනුව පළාත් 5 කට මිලිමීටර් 100 – 150 ත් අතර වැස්සක් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත් […]


May
25

බාබක්‍යු නිසා පිළිකා අවධානම ඉහළට. ලොවම සසල කළ සොයා ගැනීම මෙන්න.

Generic placeholder image

යාළුවො එකතු වුනාම, උත්සවයකදී හරි විනෝද චාරිකාවක් ගියාම බාබක්‍යු දාන එක දැන් Trend එකක් වෙලා. මේ වෙද්දී ගොඩක් ගෙවල් වල බාබක්‍යු උඳුන් පවා තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ අපි රස කර කර කන බාබක්‍යු වල මාරාන්තික පැත්තක් ගැන. බාබක්‍යු උඳුන් අසල හිටියාම පිළිකා ඇති වීමේ අවධානමක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. චීන පර්යේෂණ කණ්ඩායමක් තමයි මේක […]


May
25

පාකිස්ථානයටත් තරඟ වංචා කිරීමේ චෝදන්වක්. පාකිස්ථාන ක්‍රීඩකයන්ගේ ස්මාර්ට් ඔරලෝසු ICC දූෂණ මර්ධන නිලධාරීන් අත්අඩංගුවට ගනී.

Generic placeholder image

කලින්ටත් වඩා මේ වෙද්දී ICC නීති රීති වැඩියි. ඒ ක්‍රීඩාවේ ගුණාත්මක භාවය රැක ගන්න. කොහොම වුනත් ICC යේ දැල් වලින් රිංගලා ගිහින් තහනම් වැඩ කරන අවස්ථාත් නැතුවම නෙවෙයි. එකට හොඳම උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කරලා අහු වීම. මේ දවස් වල එංගලන්තයේ ටෙස්ට් තරඟාවලියක් සඳහා සහභාගී වෙලා ඉන්න පාකිස්තාන් කණ්ඩායමටත් තරඟ වංචා කිරීමේ චෝදන්වක් […]


News Articles
Latest Videos
Most Popular Post