ඉන්ධන මිල එක්ක තවත් ගොඩක් භාණ්ඩ සේවා වල මිල ඉහළ ගියා. ඊයේ ඉදන් බස් ගාස්තුත් වැඩි වුණා. සාමාන්‍ය මාර්ග වල බස් ගාස්තු වැඩි වෙද්දී අධිවේගයේ බස් ගාස්තුත් වැඩි වෙලා තියෙනවා. මහරගම ඉඳලා මාතරට අලුත් බස් ගාස්තුව රු.560 ක්. මහගම ඉඳලා ගාල්ලට බස් ගාස්තුව රු.450 ක්. රු.490 ක මුදලක් කඩවත ඉඳන් ගාල්ලට අය කරනවා. රු.600 ක […]
කුමාර සංගක්කාර කියන්නේ ලෝකයේම ගෞරවයට පාත් වුන චරිතයක්. දොන් බ්‍රැඩ්මන්ට පස්සේ ලෝකයේ බිහිවුන සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි. ඔහුට ලංකාවේ තියෙන පිළිගැනීම, ගෞරවය ලංකාවේ කිසිම දේශපාලඥයෙක්ට නෑ. පහුගිය දවසක ලංකාවේ සුපිරි දේශපාලන පක්ෂයකින් සංගාට ආරාධනාවක් ආවා. ඒ 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න කියලා. හැබැයි සංගක්කාර නම් ගත කටටම කියලා තියෙන්නේ බෑ කියලා. දේශපාලඥයෙක් නැතුව සංගක්කාර වැනි […]
IPL අවසන් මහා තරඟයට දොරටු විවර කරන තරඟයක් ඊයේ පවත් වුණා. ඒ Sunrisers Hyderabad සහ Chennai Super Kings කණ්ඩායම් අතර. තියුණු සටනකින් පස්සේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න Chennai Super Kings කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ හයිද්‍රාබාද් කණ්ඩායම. තරඟයේ පළමු පන්දුවෙන්ම ශිකර් ධවාන් දැවී ගියා. නායක විලියම්සන් ලකුණු 24 යි. යූසුෆ් පතාන් […]
පද්මාවත් Film එකට පස්සේ සුරූපී බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් තාම එක Film එකක්වත් භාර අරං නෑ.ඒකට හේතුව රන්වීර් එක්ක විවාහ වෙන්න තියෙන නිසා කියලයි ගොඩාක් අය කිවුවේ. තව සමහරු කිවුවේ බෙල්ල සහ උරහිස ආශ්‍රිතව සැත්කමක් කරපු නිසා දීපිකා Films භාරගත්තේ නෑ කියලයි. හැබැයි අපිට ලැබුනු අලුත්ම ආරංචි වල හැටියට ඒ කතා දෙකම වැරදීයි. පද්මාවත් Film […]
අද 2018 මැයි මස 23 වන බදාදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.07 සිට දහවල් 01.40 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.07 සිට අලුයම 01.33 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය සෙම් සහිත රෝග වලින් ඔබේ වැඩ කටයුතු වලට පීඩාකාරී තත්වයන් උද්ගත වන දිනයකි. වෘත්තිමය කටයුතු පිළිබඳව ඉතාම උනන්දු […]
ඉතාම කෙටි කාලයකින් ජනතාවගේ හදවත් අාක්‍රමණය කල රේඩියෝ නාලිකාවක් තමයි “සියත FM” කියන්නේ. එ් බව තවත් තහවුරු කරන සාධකයක් ලැබිලා තියෙනවා. 21 Media Vision ෆේස්බුක් පිටුව කරන ලද සමීක්ෂණයකින් ලංකාවේ නැගී එන ගුවන් විදුලිය විදියට සියත FM නම් කරලා තියෙනවා. Facebook ඔස්සේ කරන ලද සමීක්ෂණයකින් තමයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ. 21 Media Vision ෆේස්බුක් පිටුව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය පහුගිය අවුරුද්දේ ලොකු ලාභයක් ලැබුවා. කොච්චර ලාභයක් ලැබුවද කියනවා නම් කෝදෙව්වන්ට ණය දෙන්නත් දැන් ක්‍රිකට් අායතනය සූදානමින් ඉන්නවා. මේ නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පඩි වැඩි කරන්නත් තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය එක්ක ක්‍රීඩකයින් 33 දෙනෙක් කොන්ත්‍රාත් අත්සන් කරලා තියෙනවා. එ් හැමෝටම කාණ්ඩ 5 ක් යටතේ පඩි වැඩි වෙනවා. 34% […]
IPL සැණකෙළියේ පළවෙනි අවසන් පූර්ව තරඟය අද පවත් වෙනවා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර. මේ තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට කෙලින්ම අවසන් මහා තරඟයට යන්න අවස්ථාව ලැබෙනවා. හයිද්‍රාබාද් සහ චෙන්නායි කණ්ඩායම් අතර අන්තිමට පවත්වලා තියෙන තරඟ 5 න් 3 ක් ම චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙන්නේ තරඟ […]
රාජකීය විවාහයෙන් පස්සේ ලෝකයම දැන් බලාගෙන ඉන්නේ හැරී සහ මේගන් මධුසමය ගත කරන්න යන්නේ කොහෙද කියලා. විශේෂයෙන්ම පැපරාසි මාධ්‍යවේදීන් ඔවුන් දෙදෙනාගේ මධුසමය ගැන ඇහැ ගහගෙන ඉන්නේ. හැරීගේ අත්‍යවශ්‍ය රාජකාරී හින්දා ඔවුන්ගේ මධුසමය කල් ගිහින් තියෙනවා. හැබැයි පහුගිය දවස්වල ඔවුන් කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා ඔවුන් දෙදෙනාට එක දවසක නිවාඩුවක් ලැබිලා තියෙනවා. එදාට ඔවුන් යන්න තෝරාගෙන […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටත් වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට ඒ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්නත් පුළුවන්. කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70, 80 […]
හැරී – මේගන් රාජකීය විවාහය අනිත් රාජකීය විවාහ වලට වැඩ වෙනස් එකෙක් වුණා. ඒ ලෝකයේ විවිධ ක්ෂේත්‍ර වල තරු රැසක් මේ විවාහයට ඇවිත් හිටිය නිසා. එකට එක හේතුවක් තමයි මේගන් මාකල් කලින් නිලියක් වීම. ලෝක පූජිත ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ විවාහයට ඇවිත් හිටියා. ඇමරිකාවේ ජනප්‍රිය නළුවෙක්, පිටපත් රචකයෙක් වගේම ගායකයෙක් විදිහට කටයුතු කරන 39 හැවිරිදි […]
රටක් රාජ්‍යක් ලැබුනත් සැහීමකට පත් වෙන්නේ නැති අය ඕනෑ තරම් ඉන්නවා. සමහරුන්ට උතුරන්න දේවල් තියෙනවා. හැබැයි සමහරුන්ට කිසිම දෙයක් නෑ. මොන දේ නැති වුනත් තියෙන දෙයින් වැඩ පෙන්නන අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. මේ කියන්නේ ඒ වගේ ධෛර්යවන්ත දරුවන් පිරිසක් ගැන. ශ්‍රීපාද මාධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ට කොළඹ ලොකු ඉස්කෝලවල වගේ සැප පහසුකම් නෑ. අඩු ගානේ […]