දකුණු පළාතේ පැතිරයන හදුනා නොගත් වෛරස් උණ රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුට ජිවිත අහිමි වෙලා තියෙනවා. සෞඛ්‍ය අංශ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයත් එක්ක ඇඩිනෝ වෛරසය හා බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් මේ උණ රෝගය පැතිර යනවා කියලා. රෝගීකාරක තත්ත්වය ආසාදනය වූ 84 දෙනෙකුගේ රුධිර සාම්පල මේ වෙද්දීත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවලා තියෙනවා. ඉන් 27 දෙනෙකුට […]
පවතින ගිගුරුම් සහිත වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වෙයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රිත්වල මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇති වෙන්න පුළුවන්. සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන […]
ලබන මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත්වල සංචාරය කරන්න නියමිතයි. ඒ තරඟ 3 ක් ටෙස්ට් තරඟාවලියක් සඳහා. පලවෙනි තරඟය ජුනි 06 වෙනිදා තමයි පටන් ගන්න නියමිත වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙද්දී ඒ තරඟාවලිය අවනිශ්චිත වෙලා තියෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ලොකු මුල්‍ය අවධානමකට ලක් වෙලා තියෙනවා. මේ නිසා […]
ආසියාවේ කළු සිංහයා කිව්වම දැන් මුළු ලෝකයම දන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්. ලූෂන් ආයෙත් සැරයක් ලංකාවේ නම ලෝකයට ගෙනියන්න සමත් වෙලා තියෙනවා. පහුගිය දා ඔස්ට්‍රියානු කායවර්ධන ශූරතාවලිය ඔස්ට්‍රියවේදී පැවැත් වුණා. ඒ තරඟාවලියේදී දෙවෙනි ස්ථානය දිනා ගන්න ලූෂන් සමත් වුණා. යුරෝපයේ කායවර්ධන ශූරයා ලෙස ලෝක ප්‍රකට කායවර්ධන ශූර […]
ගාලු කොටුව කියන්නේ ලෝකප්‍රකට සංචාරක ස්ථානයක්. ලක්නවට එන විදේශීය සංචාරකයින් ගාලු කොටුව නොබලා නම් යන්නේ නෑ. ගාලු කොටුවේ සංචාරකයින් වැඩියෙන්ම ආස කරන දෙයක් තියෙනවා. ඒ ගාල්ලේ තරුණයන් කොටුවේ ඉඳන් මුහුදේ විශාල ගල් දෙකක් අතර පනින හැටි බලන්න. ගාලු කොටුව තරමටම මේ පිම්මත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. පහුගිය දවසක ලංකාවේ සංචාරයක නිරත වුන ඉන්දියාවේ හමුදාපතිතුමටත් මේ පිම්ම […]
අද 2018 මැයි මස 20 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.47 සිට උදෑසන 06.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.26 සිට සවස 05.53 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: උතුර මේෂ ලග්නය ඔබ අද බුද්ධියෙන් යුතුව කටයුතු කරන දිනයකි. දුරදක්නා නුවණ ඇතිවන දිනයකි. එමෙන්ම තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු […]
ලෝකයම අැඟිලි ගණිමින් හිටිය දවස අද. හැරී කුමරුගේ සහ මේගන්ගේ රාජකීය විවාහය සිදු වෙන්නේ අද. ඉතාම තේජාන්විතමව රාජකීය ලීලාවෙන් මේ විවාහ උත්සවය පැවැත්වෙනවා. ලෝකය පුරාම ලක්ෂ ගණනක් මේ විවාහය සජීවීව නරඹනවා. ඉතිං අපි හිතුවා ඔබටත් මේ විවාහ උත්සවයේ සජීවී විකාශයක් ගෙන එන්න.
ඉන්දීය සිනමාවේ ත්‍රාසජනක චිත්‍රපට අතර ලෝකෙම ආකර්ෂණය දිනාගත්ත චිත්‍රපට මාලාවක් තමයි RACE චිත්‍රපට මාලාව කියන්නේ. Race , Race 2 චිත්‍රපට අතරට අලුත්ම චිත්‍රපටය තමයි Race 3 කියන්නේ. ඉතීන් පහුගිය දවසක මේ Race 3 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයක් පැවැත්වුණා. මේ චිත්‍රපටය ජුනි මස 15 වනදා ඉඳන් තිරගත වෙන්න නියමිතයි. Race 1 සහ Race 2 […]
පහුගිය දවස්වල සමාජාජාල මාධ්‍ය වල පැතිරගියපු කතා අතරින් එක කතාවක් තමයි කොළඹ නව නගරාධිපතිණිය සම්බන්ධයෙන් ගිය කතාව. එකේදී කියවුණේ කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් මිලියන 5.7ක් ලබාදීමට සභාවේ අනුමැතිය හිමි වුණා කියලයි. කොළඹ නගරයපුරා නිසි පොදු වැසිකිළි පද්ධතියක් නැති වෙලාවක, මේ එක වැසිකිළියකට මෙච්චර මුදලක් වැය කිරීම සුදුසු වැඩක් නෙවෙයි කියලයි […]
මීට සති දෙකකට පමණ පෙර මෙලොව හැර ගිය හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය වන්නේ 1956 වසරේදී නිර්මාණය වූ “රේඛාව“ චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් එවකට 29 වැනි වියේ පසු වූ අයිරාංගනී මීදෙණිය (විවාහයෙන් පසු සේරසිංහ) නම් නිළිය සඳහාද වෙන් වුණා. ඒ චිත්‍රපටයෙන් ලැබූ සාර්ථකත්වය නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපට […]
ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පවුලේ ලොකු දුව තමයි මාධවී ඇන්තනී කියන්නේ. ඉතින් පසුගිය දවස්වල මාධවී ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක ගත්ත Photo වගයක් සමාජ ජාල වල Share වීමත් එක්ක. ඒ වුනාට නාමල් රාජපක්ෂ කියන්නේ හොඳ යාලුවෙක් විතරයි කියලයි ඇය කිව්වේ. කොහොම වුනත් මේ වෙද්දී මාධවී එයාගේ ඇත්තම පෙම්වතාගේ […]
ඊයේ දවසේ රණවිරුවන් වෙනුවෙන් Facebook එකේ විශාල Post ප්‍රමාණයක් Like කරලා, Comment කරලා,Share කරලා තිබුණා. ඒ අතරින් රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගත්ත එක ගැන බොහෝදෙනෙක් සතුටු වුනත්, මේ දවස අමතක වෙන්නේ නැති හිතේ දුක තද කරගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා. ඒ තමයි මේ සදහා ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ දෙමව්පියන් වගේම නෑදෑයන්. ඔවුන්ට ඊයේ දවස සතුට සමරණ […]