සුරූපී බොලිවුඩ් නිලි සෝනම් කපූර්ගේ විවාහය ඉවර වෙලා දැන් සතියක් වෙනවා. හැබැයි තාමත් සෝනම්ගේ වෙඩිං එක දවසේ සිද්ධ වුණු දේවල් ගැන බොලිවුඩයම කතා වෙනවා. ඒ අතරට ආව අලුත්ම මාතෘකාව තමයි අන්තර්ජාලයේ Share වෙන සුපිරි නලු රන්වීර් සිංගේ ආන්දෝලනාත්මක ඡායාරූපය. සෝනම්ගේ වෙඩිං එක අතරේ ඒ හෝටලයේ පඩිපෙලක් උඩ වාඩිවෙලා රන්වීර් විනාඩි විස්සක් විතර කා එක්ක හරි […]
පහුගිය දා වැඩි වුන ඉන්ධන මිලත් එක්ක මුලින්ම වැඩි කරේ ත්‍රිරෝද රථ ගාස්තු. ඔවුන් පළවෙනි කිලෝමිටරයේ ගාස්තුව රුපියල් 10 කින් වැඩි කරා. හැබැයි ඒ ගානත් මදි කියලා ත්‍රිරෝද රථ සංගම් කියනවා. ඒ නිසා ඉන්ධන සහනාධාරයක් දෙන්න කියලා ත්‍රිරෝද රථ සම්මේලනය කියනවා. සහනාධාරය දුන්නේ නැති වුනොත් දෙවෙනි කිලෝමිටරයේ ඉඳලා රුපියල් 5 කින් වැඩි කරනවා කියලා ඔවුන් […]
කොළඹදී පවත් වුන සුහද රග්බි තරඟාවලියකට ආව බ්‍රිතාන්‍ය ක්‍රීඩකයෙක් හදිසියේම මිය ගිහින් තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරලා තියෙනවා. මිය ගිහින් තියෙන්නේ හාවඩ් තෝමස් ඇන්ඩෘ නමැති 26 හැවිරිදි ක්‍රීඩකයෙක්. රිහල් ගත කරලා තියෙන්නේ තෝමස් රීඩ් නමැති ක්‍රීඩකයා. කණ්ඩායමේ කළමනාකරු එක්ක ක්‍රීඩකයින් 22 ක් පහුගිය 10 වෙනිදා ලංකාවට ඇවිත් තියෙනවා. රග්බි […]
ශ්‍රී ලංකා සුපිරි පළාත් තරඟාවලියේ තවත් තරඟ 2ක් ඊයේ පැවැත්වුණා. ඒ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර සහ කොළඹ සහ නුවර කණ්ඩායම් අතර. මේ තරඟ වලදී ගාල්ල සහ කොළඹ කණ්ඩායම ජය වාර්තා කරා. වර්ෂාවේ බාධක මැද්දේ පැවැත්වුන තරඟයෙන් ලකුණු 15 ක් ජයක් ලබා ගන්න ගාලු කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න දඹුල්ල කණ්ඩායම සියලු දෙනාම […]
ජයලත් මනෝරත්න කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්. එතුමා දක්ෂ නාට්‍යකරුවෙක් වගේම, ඇති දක්ෂ චරිතාංග නළුවෙක්. තමන්ට ලැබෙන ඕනම චරිතයකට උපරිම සාධාරණයක් එතුමා කරනවා. ඒ චරිතය පිරිමි කෙනෙක්ගේද ගැහැණු කෙනෙක්ගේද කියලාඑතුමාට ප්‍රශ්නයක් නෑ. ජයලත් මනෝරත්න මහතා අද එතුමාගේ Facebook පිටුවේ අපූරු ඡායාරුප වගයක් පල කරලා තිබ්බා. මේ ඡායාරුප දැක්ක එතුමාගේ රසිකයන්ට ඇස් අදහා ගන්න බැරි වුණා. […]
අභ්‍යාවකාශ ගවේෂණය කරන විද්‍යාඥයින්ගේ ප්‍රධානම ඉලක්කයක් තමයි අඟහරු ගවේෂණය. නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ මෙහෙයුම් කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. අඟහරු ග්‍රහයාගේ මෙහෙයුම් කරන්න අලුත්ම ක්‍රමයක් නාසා ආයතනය හොයාගෙන තියෙනවා. ඒ කුඩා හෙලිකොප්ටර් යානයක්. 2020 දී තමයි මේ යානය අඟහරු මතට දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. “ද මාර්ස් හෙළිකොපටර්” කියලා තමයි මේ යානය නම් කරලා තියෙන්නේ. මේ යානය […]
ඩීසල් මිලත් එක්ක අනිවාර්යෙන්ම ඉහල යන දෙයක් තමයි බස් ගාස්තු කියන්නේ. මේ වෙද්දීත් බස් ගාස්තු 20% වැඩි කරන්න කියලා බස් සංගම් ඉල්ලලා තියෙනවා. හැබැයි බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වැඩි කරන්න පුළුවන් 10% කට අඩුවෙන්. ඒ නිසා බස් ගාස්තු 8% කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. අවම ගාස්තුව රුපියලකින් වැඩි කරන්න රජය තීරණය කරලා තියෙනවා. මේ […]
කාන්තාවන්ගේ නම් දාල තිබ්බට කාන්තාවන්ගේ තියෙන සුමට බව දුම්රියේ නෑ. ධාවන වෙන දුම්රියක යන්තම් හරි ගවුනොත් ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කට කැඩෙනකන් කිව්වත් මිනිස්සු දුම්රිය ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. ඒ නිසා ඊයේ දවස වෙද්දී මේ අවුරුද්දට මිනිස් ජිවිත 172 ක් දුම්රියට බිලි වෙලා තියෙනවා. මේ අවුරුද්දේ මුල් මාස 3 විතරක් 169 […]
]බහුකාර්ය ව්‍යාපෘතියක් විදියට උමා ඔය ව්‍යාපෘතිය පටන් ගත්තත් මේ වෙද්දී බහු විනාශකාරී ව්‍යාපෘතියක් වෙලා තියෙනවා. මේ නිසා පවුල් දහස් ගණනක ජනතාවක් පිඩාවට පත් වෙලා තියෙනවා. මේ වෙද්දී ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 07 ක් පවුල් 8494 ක් උග්‍ර ජල හිඟයකට මුහුණ දීලා තියෙනවා. ඒ පිරිසෙන් පවුල් 4094 කට බවුසර් මඟින් ජලය ලබා දෙනවා. හැබැයි ඉතිරි පවුල් 4400 […]
ලංකාවෙන් බිහිවුන සුපිරිම ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර. ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුළුවන් ලෝකයේ එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර. ඒ නිසා ලෝකය වටෙන්ම ඔහුට එන ඇරයුම් වල අඩුවක් නෑ. පුළුවන් විදියට ඒ හැම දෙයකටම ඔහු සහභාගී වෙනවා. හැබැයි ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය කල ඉල්ලීමකට සංගා බෑ කියලා තියෙනවා. ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයෙක් වගේම නායකයෙක් වෙන M.A.K. පටාඋඩි වෙනුවෙන් […]
දවසින් දවස ලෝකයේ රොබෝ තාක්ෂනය දියුණු වෙනවා.රොබෝ විද්‍යාඥයින්ගේ එක ඉලක්කයක් තමයි මිනිසෙක්ට 100% සමාන රොබෝවක් නිර්මාණය කරන එක. විද්‍යාඥයින් දවසින් දවස ඒ ඉලක්කයට ලංවෙමින් ඉන්නවා. ඉංජිනේරු හා රොබෝ තාක්ෂණයෙන් යුත් Boston Dynamics සමාගම පහුගිය දා වීඩියෝවක් Youtube එකට Release කරලා තිබ්බා. ඒ මිනිසෙක් වගේ ගමන් කරන humanoid රොබෝවකගේ Video එකක්. මෙව් රොබෝ නම් කරලා තියෙන්නේ […]
අවුරුදු 4 කට පස්සේ ගාස තීරයේ යලිත් දරුණු ගැටුම් ඇති වුණා. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහරය නිසා පලස්තීන වැසියන් 55 දෙනෙක් මිය ගියා. 2700කට අධික පිරිසක් තුවාල ලබා තියෙනවා. ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය, ටෙල් අවිව් සිට ජෙරුසලමට මාරු කිරීමට විරෝධය දක්වලා පලස්තීන වැසියන් 20,000 ක් පමණ ඊයේ ගාසා තිටයේ විරෝධතාවයක නිරත වුණා. මේ […]