නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු කියන්නේ පහුගිය දවස්වල රටේ වැඩියෙන්ම කතා බහට ලක්වුන චරිතයක්. එකට හේතුව වුනේ අධිකරණ පද්ධතියේ තියෙන වැරදි ඇය එළිපිටම කතා කරපු එක. ඒ වගේම පහුගිය දවසක ඇය අධිවේගී මාර්ගයේ වේගසිමා පහු කරපු නිසා නඩු පවරලා තිබ්බා. ඒ ගැන වගේම අධිකරණයේ තවත් සිද්වීම් කිහිපයක් ගැන ඇය සියත 24 සමඟ කතාබහ කරා. නීතිඥවරුන්ට නඩු ලබා […]
සුපිරි පළාත් තරඟාවලියේ තවත් තරඟ 2 ක් ඊයේ පැවැත් වුණා. පළවෙනි තරඟය පැවැත්වුනේ කොළඹ සහ නුවර කණ්ඩායම් අතර. ලකුණු 58 ක දැවැන්ත ජයක් ලබා ගන්න කොළඹ කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න කොළඹ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 299 ක් ලබා ගත්තා. තිරිමාන්න ලකුණු 25 යි. 4 වෙනි කඩුල්ලට පිටියේ එක්වුන ෂෙහාන් ජයසූරිය සහ […]
අද 2018 මැයි මස 06 වන ඉරිදා රාහු කාලය දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.28 සිට සවස 05.58 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: උතුර මේෂ ලග්නය ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. ඔබේ ආවේගශීලී […]
පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට එක එක විදිහේ පුවත් මවන චරිතයක්. පියුමි Facebook එකට දාන සමහර Photo නිසා ලොකු කතාබහක් ඇතිකරනවා. මේ කියන්න යන්නෙත් ඒ විදිහට බුකිය පුරාම හුවමාරු වුණු හුඟදෙනෙක් අදහස් දක්වපු පියුමිගේ Facebook Post එකක් ගැන. පියුමි තමන්ට දෝෂාරෝපන එල්ලකරන අයට මුහුණුපොත හරහා ලොකු කනේ පහරක් එල්ල කර තිබුණා. ඒ තමන්ට ගහන මඩ වලට […]
ටීනා ශනෙල් කියන්නේ ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිණියක්. ඒ වගේම ඇයගේ රංගන කුසලතාවයත් පහුගිය කාලේ ඇය දායක වූ චිත්‍රපටයකින් අපිට දකින්න ලැබුණා. ඒ විදිහට ජනප්‍රිය වුන ටීනා සිය පුද්ගලික තොරතුරු රැසක් මාධ්‍යට කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට… ටීනා කලින් ඉන්ටර්වීව් එකක දී කිවුවා ආදරේ විශ්වාස කරන්නේ නැහැ කියලා. තාමත් ඒ ස්ථාවරයේම ද ඉන්නේ? මෙහෙමයි, ඒකේ […]
බොලිවුඩයේ ඉන්න ආකර්ෂණීයතම නිළියක් තමයි සෝනම් කපූර් කියන්නේ. ඇය සුපිරි බොලිවුඩ් නළු අනිල් කපුර්ගේ දුව. ඉතින් ඇය මේ දවස්වල විවාහ උත්සවයට සූදානම් වෙනවා. ඒ ගැන තමයි මේ දවස්වල බොලිවුඩය පුරාම කතාබහට ලක්වන මාතෘකාවක් වෙලා තියෙන්නේ. සෝනම් කපූර් සහ ආනන්ද් අහුජා යුවළගේ මෙහෙන්දි උත්සවය පවත්වල තියෙන්නේ මුම්බායි ප්‍රදේශයේ. ආරංචියේ හැටියට මේ ගොඩනැගිල්ල රුපියල් කෝටි 35 ක් වටිනා […]
හිරාන් යට්ටෝවිට කියන්නේ මීට කාලෙකට කලින් ඉක්මනින් ජනප්‍රිය වුන රංගන ශිල්පියෙක් වගේම මෝස්තර නිරුපන ශිල්පියෙක් . ඉතින් ඔහු විව්බහ වුනේ පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්ක. හිරුනිකා සහ හිරාන්ගේ ආදරණීය පුතා තමයි එවින් කියලා කියන්නේ. ඉතින් එවින්ගේ අලුත් ඡායාරූප පෙළක් හිරුණිකා සමාජජාල මාධ්‍යයන්ට යොමු කරලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඡායාරූප.
හිමාලි සිරිවර්ධන නර්තන ශිල්පිනියක් වගේම නිළියක් විදිහට අතිශය කාර්යබහුලව ගත කරපු කාලයක් තිබුණා. පසුගිය කාලයේ රූපවාහිනී නර්තන තරඟාවලී වල විනිසුරුවරියක විදිහටත් ඇයව දකින්න ලැබුණා. එත් මේ දවස්වල ඇය සුපුරුදු විදිහට අපට පෙන්න එන්නේ නෑ. මේකට හේතුව මේ දිනවල ඇය කලා කටයුතුවලින් තාවකාලිකව දුරස්ව වෙලා නිවසට වී විවේකී සුවයෙන් ඉන්න එක. හිමාලි සිරිවර්ධන මේ විදිහට විවේකීව […]
අද 2018 මැයි මස 05 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.01 සිට උදෑසන 10.34 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.13 සිට 10.40 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය බලාපොරොත්තු ඉටුවන දිනයකි. මෙතෙක් ඔබට තිබු යම් ප්‍රශ්නයක් නිරාකරණය කරගත හැකි දිනයකි. ධනය හා ජයග්රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. වැඩිහිටි […]
දැන් හැදෙන සිංදු, Music Video කිසිම කමකට නෑ. මේ කතාව සමහර විට ඔබත් කියලා ඇති. නැත්තං වෙන කෙනෙක් කියනවා ඇහිලා ඇති. තරඟකාරී කලා ලෝකයේ Views වෙනුවෙන් ගොඩාක් අය හැල්මේ දුවන නිසයි ඇත්තටම රටේ සිංදු වලට Music Video වලට මේ කල ගියේ. හැබැයි ඉඳ හිට මේ ලංකාවේ නිර්මාණයක්ද කියලා හිතෙන තරම් විශිෂ්ට නිර්මාණත් ලංකාවේ නැතුවාම නෙවෙයි. […]
ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවිය ශ්‍රී දේවි මිය ගිහින් තාම වැඩි කාලයක් නෑ. හැබැයි තාමත් රසිකයන්ගේ හදවත්වල ඇය ජීවත් වෙනවා. ඒ වගේම ඇගේ රංගනයන් තාමත් අගැයීමට පාත්‍ර වෙනවා. 2018 ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනී ශ්‍රීදේවි හිමි වුණා. ඇය වෙනුවෙන්එ ම සම්මානය ලබා ගත්තේ ශ්‍රීදේවිගේ ස්වාමිපුර්ෂයා වන බෝනී […]
අද උදේ කිරිපිටි මිල වැඩි කරන්න ජිවන වියදම් කමිටුව අවසර දුන්නා. ඒ අනුව හෙට (05) ඉඳන් නිෂ්පාදනය කරන කිරිපිටි සඳහා විතරයි මෙම මිල ඉහළ දැමීම බලපාන්නේ. මේ වෙද්දී වෙළඳපොලේ තියෙන කිරිපිටි වල මිල වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා කිරිපිටි පැකට් මිලදී ගනිද්දී නිෂ්පාදිත දිනය හොඳින් බලන්න. 2018.05.05 දින ඉඳන් නිෂ්පාදිත කිරිපිටි පැකට් වල විතරයි මේ […]