News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

“සම්මානය ගත්තේ විකුණන්න නෙවෙයි. මළ ගෙදරට ආව ප්‍රභල දේශපාලඥයෙකුගේ පර්ස් එකටත් විද්දා.” – රණ මයුර සම්මානය හොරකම් කළ නම ගිය හොරු රංචුව හෙළිකරයි.

Generic placeholder image

අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ රණ මයුර සම්මානය සොරා ගත්ත පුද්ගලයින් 5 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊයේ රාත්‍රියේ තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිසිය පවසන්නේ ඔවුන් රටේ ලියාපදිංචි ගැට කපන්නන් කියලා. ප්‍රශ්න කරද්දී ස්කකරුවන් කියලා තියෙන්නේ සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ ලොකු ප්‍රචාරයක්‌ ලැබුන නිසා තමන් ගොඩක් බය වුණා කියලා. ඒ නිසා සම්මානය […]


May
7

ඩුබායි රජ කුමරිය අතුරුදහන්. රජ පවුලේම වැඩක් දැයි සැකයි.

Generic placeholder image

හැමෝම ප්‍රර්ථනා කරන්නේ රජ සැප සම්පත් නේ. හැබැයි රජ සැප තියෙන කෙනා නම් ප්‍රර්ථනා කරන්නේ සාමාන්‍ය නිදහස් ජිවිතයක්. ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිඛා ලතිෆාත් එහෙම කෙනෙක්. රජ සම්පත් අතහැරලා හොරෙන්ම පැනලා ගිය ෂෙයිඛා ලතිෆා කුමරිය අතුරුදහන් වෙලා තියෙනවා. තමන්ගේ පවුලෙන් පනවා ඇති බාධක නිසා තමයි ඇය මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ. මාර්තු මාසයේදී විදේශයකට පළා […]


May
7

මුම්බායි පිලේ අපලය අවසන්. සුපිරි Night Riders කණ්ඩායමට එරෙහිව පහසු ජයක්.

Generic placeholder image

Mumbai Indians සහ Kolkata Knight Riders කණ්ඩායම අතර තරඟයක් ඊයේ පැවැත්වුණා. පරාජයේ රැල්ලකට හසුවෙලා හිටිය මුම්බායි පිලට පහසු ජයක් ඒ තරඟයෙන් හිමි වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි පිතිකරුවන් ලකුණු 181 ක් රස කරා. පළවෙනි කඩුල්ලට ලකුණු 91 ක සබඳතාවයක් යාදව් සහ ලෙවිස් ගොඩනැගුවා. ලෙවිස් ලකුණු 43 යි. යාදව් ලකුණු 59 යි. 4 පහර 7 […]


May
7

“න්‍යෂ්ටික අවි නතර කරේ බයේ නෙවෙයි. අපේ යකා අවුස්සන්න එපා.” – උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට සද්දයක්.

Generic placeholder image

උතුරු කොරියාවයි ඇමෙරිකාවයි කියන්නේ නයයි පොළගයි වගේනේ. කොයි වෙලෙත් මරා ගන්නමයි හදන්නේ. හැබැයි පහුගිය දවස් ටිකේ උතුරු කොරියාව නම් සද්ද වහලා හිටියේ. දකුණු කොරියානු සහ උතුරු කොරියානු නායකයන්ගේ හමුවෙන් පස්සේ ලෝක සාමය පිලිබඳ පණිවිඩයක් ලෝකය පුරාම පැතිර ගියා. කොරියානු අර්ධද්වීපයේ සාමය වෙනුවෙන් දෙරටේම අය ලොකු කැපකිරීම් කරා. විශේෂයෙන්ම උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා […]


May
7

රට වටේ මැයි රැළි පැවැත් වෙන තැන් මෙන්න.

Generic placeholder image

පහුගිය මැයි 1 වෙනිදාට දීලා තිබ්බ ලෝක කම්කරු දිනය ලංකාවේ සමරන්නේ අද. පක්ෂ රැසක මැයි රැළි අද රට වටේම පවත් වෙනවා. කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය ඊයේ පැවැත් වුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කම්කරු දින රැළිය අද පවත්වන්නේ මඩකලපුවේදී. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් චෙන්කලාඩි කී‍්‍රඩාංගනයේදී පස්වරු 02.00ට රැළිය ආරම්භ වෙනවා. ‘ජාතිය සමෘද්ධිය වෙනුවෙන් කම්කරු බලය’ […]


May
6

ඕස්ට්‍රේලියාවේ හිටපු පුහුණුකරු ස්මිත්, වෝනර් සහ කැමරන්ගේ හොඳ කියයි.

Generic placeholder image

ඔස්ට්‍ර්ලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ඩැරන් ලිමන් තරඟ තහනමට ලක්වුන ක්‍රීඩකයින් ගැන පහුගිය දවසක කතා කලා. ඔවුන් ගැන ඉතාම කණගාටුවෙන් කතා කට හිටපු පුහුනුඅරු කිව්වේ කාලයත් එක්ක ඔවුන් කරපු වැරදි වලට සමව ලැබෙයි කියලා. “ඔවුන් ඉතාම හොඳ තරුණයන්. මම හැමදාම ඔවුන් ගැන කණගාටු වෙනවා. ,මම හිතනවා ඔවුන් නැවත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා. මොකද ඔවුන් […]


May
6

සුපිරි නළු රැජිනි කාන්ත්ට බෝම්බ තර්ජන.

Generic placeholder image

කොලිවුඩ් සිනමාවේ රජු තමයි රජිනි කාන්ත්. රඟපෑමෙන් ඈත් වෙලා ඉන්න රැජිනි කාන්ත් දැන් දේශපාලනයට ඇවිත් ඉන්නේ. ඒ නිසා මේ දවස්වල ඔහුට එන තර්ජන ගර්ජන වලින් අඩුවක් නෑ. ඉන්දියාවේ තමිල්නාඩු මහා ඇමති ඊ. පලනිස්වාමි සහ සුපිරි නළු රාජිනි කාන්ත්ගේ නිවසේ බෝම්බ අටවලා තියෙනවා කියලා කිසියම් පුද්ගලයෙක් තමිල්නාඩු පොලිසියට ඇමතුමක් දීලා තියෙනවා. මේ නිසා කලබල වුන තමිල්නාඩු […]


May
6

රාජකීය විවාහයේදී මේගන්ව හැඩ කරන්න එන රූපලාවන්‍ය බළකාය මෙන්න.

Generic placeholder image

හැරී මේගන් රාජකීය විවාහයට තව තියෙන්නේ දවස් කිහිපයක් විතරයි. ඒ නිසා මේ දවස්වල බ්‍රිතානය් රජ මාළිගාවේ ආහස උසට වැඩ. ඒ අතරේ වැඩියෙන්ම වැඩ තියෙන කෙනෙක් තමයි මේගන් මාකල්. රාජකීය විවාහයේදී හැඩට වැඩට ඉන්න මෙගන් මේ දවස්වල සූදානම් වෙනවා. ඒකට ඇයට උදව් කරන්න රූපලාවන්‍ය බලකයක්ම ඉන්නවා. මේ කියන්න යන්නේ මේගන්ගේ රූපලාවන්‍ය බළකාය ගැන. 1. මුහුණේ සම […]


May
6

“ප්‍රේමයේ ස්මාරකය බේර ගන්න,” – ඉන්දීය අධිකරණය රජයට නියෝග කරයි.

Generic placeholder image

අමරණිය ප්‍රේමයේ ස්මාරකය විදියට හදුන්වන්නේ “ටාජ් මහල”. ෂා ජහාන් මෝගල් අධිරාජයා විසින් තමන්ගේ ආදරණීය දේවිය සිහිවෙන්න 17 වන ශතවර්ෂයේ දී තමයි ටාජ් මහල නිර්මාණය කරන්නේ. කොහොම වුනත් මේ වෙද්දී ටාජ් මහලේ කහ පැහැ බිත්ති මේ වනවිට දුඹුරු සහ කොළ පැහැයට හැරෙමින් තියෙනවා. පරිසර දූෂණය, ඉදිකිරීම් සහ කෘමි වසුරු අපද්‍රව්‍ය නිසා තමයි මේ විනාශය සිද්ධ වෙලා […]


May
6

මැලේසියාවේ ඉඳන් ගුවනින් ආව කිඹුලන් 50 ක් ලන්ඩනයේදී අත්අඩංගුවට. – Photo

Generic placeholder image

ඉබ්බෙක් අහසින් ගිහින් වුන කරදරේ ගැන පොඩි කාලේ අහල ඇතිනේ. හැබැයි කිඹුල්ලු අහසින් ගිහින් වුන අකරතැබ්බයක් ගැන අහලා තියෙනවා? මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. පිඩාවට පත්වෙන විදියට ප්‍රවාහනය කල කිඹුලන් 50 ක් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. මැලේසියාවේ ඉඳන් කේම්බ්‍රිජ් වල පිහිටි සත්ව ගොවිපලකට තමයි මේ කිඹුලන් ගෙනත් තියෙන්නේ. කිඹුලන් 20 ක් […]


May
6

පුටින්ට එරෙහි වුන 1000 ක් අත් අඩංගුවට. – Photo

Generic placeholder image

පහුගිය මාර්තු මාසයේ තිබ්බ ජනාධිපතිවරණයෙන් පුටින් ආයෙත් තේරී පත්වුණා. ඒ 76% ක වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් අරගෙන. 4 වෙනි වරටත් රුසියාවේ නායකයා විදියට ව්ලැද්මීර් පුටින් හෙට දිව්රුම් දෙන්න නියමිතයි. හැබැයි එකට විරෝධය පල කරලා රුසියාවේ විපක්ෂය විරෝධතා මාලාවක් සංවිධානය කරා. රුඉයව පුරා තිබ්බ මේ වගේ විරෝධතා 90 කට සහභාගී වුන 1000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් අත් […]


May
6

ලෙස්ටර් මහතාගේ නැතිවුන සම්මානය සුඛෝපභෝගී බස් රථයකින් හමුවෙයි.

Generic placeholder image

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මහතා ජිවන සිනමාවෙන් සමු අරන් තාම වැඩි දවසක් නෑ. එතුමාගේ අවමගුල් උත්සවය දවසේ එතුමා වඩාත් ආදරය කල රණ මයුර සම්මානය අතුර්දහන් වුණා. ඒ සම්මානය සුඛෝපභෝගී බස් රථයක තිබිලා හොයාගෙන තියෙනවා. කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වෙන සුඛෝපභෝගී බස් රථයක තමයි මේ සම්මානය තිබිලා තියෙන්නේ. මේ සම්මානය බස් රථයේ භාණ්ඩ රදවනයේ තියෙනවා […]


News Articles
Latest Videos
Most Popular Post