අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දුන්න අමාත්‍යධූරය ඉවත් කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ එජාප කම්කරු රැළියේදී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමයි. ෆොන්සේකා මහතාගේ මේ ප්‍රකාශය ගැන දුමුන්ද දිසානායක අමාත්‍යවරයා එජාප හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතාට දැනුම් දීලා තියෙනවා. මලික් සමරවික්‍රම මහතා ඒ ගැන කණගාටුව […]
Sunrisers Hyderabad සහ Royal Challengers Bangalore අතර තවත් තරඟයක් ඊයේ පැවැත්වුණා. හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 5 ක තියුණු ජයක් ලබා ගන්න සමත් වුණා. ඒ වීරත් කොලිගේ IPL සිහිනය බොඳ කරමින්. මුලින්ම පන්දුවට පහර දුන්නේ හයිද්‍රාබාද් කණ්ඩායම. ශිකර් ධවාන් ලකුණු 13 යි. හයිද්‍රාබාද් කණ්ඩායමට ජයග්‍රාහී ලකුණු සංඛාවක් එකතු කරලා දුන්න විලියම්සන් ලකුණු 56 යි. ඒ 6 පහර […]
වැඩ වර්ජන, අකුරට වැඩ ලංකාවට අලුත් දේවල් නෙවෙයි. හැබැයි අද සහ හෙට සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙන්නයි යන්නේ. ඒ අත්‍යවශ්‍යම සේවා දෙකක් වැඩ වර්ජනයක් සහ අකුරට වැඩ කරන්න සූදානම් වෙනවා. විදුලි ඉංජිනේරුවන් අද අකුරට වැඩ කරන්න තීරණය කරලා තියෙනවා. ජාතික විදුලි බල පද්ධතියේ වෙන්න පුළුවන් අර්බුද වලට ඉදිරිපත් කරපු සැලසුම් ක්‍රියාත්මක කරන්න බලධාරීන් අපොහොසත් වීම […]
ඉන්ධන කියන්නේ අද වෙද්දී මිනිස්සුන්ට වතුර තරමටම වැදගත් දෙයක්. ඉන්ධන මිල ලෝකයේ සම දෙයක්ම පාලනය කරන තැනට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්ධන නොමැති වුනොත් ලෝකයම කඩ වෙතට පුළුවන් තැනට පත් වෙලා තියෙන්නේ. ඊයේ (7) ආසියානු වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල ඇමෙරිකානු ඩොලර් 70 ඉක්මවා ගියා. ඒ වගේම චීන වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල සටහන් […]
සාමාන්‍යයෙන් අහලා දැකලා තියෙන්නේ අත්අඩංගුවට ගන්න එපා, නිදහස් කරන්න කියලා උපවාස කරනවානේ. හැබැයි කවදා හරි දැකලා තියෙනවද තමන්ව අත්අඩංගුවට ගන්න කියලා උපවාස කරනවා. එ්හෙම කරපු උපවාසයක් ගැන අපිට වාර්තා වුණා. වෙන කොහේවත් නෙවෙයි ලංකාවෙන් තමයි මේ පුවත වාර්තා වෙන්නේ. උපවාස කිව්ව ගමන් මතකයට එන දේශපාලනඥයින්ගේ කෙනෙක් තමයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔහු තමයි මේ උපවාසය […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි දින රැළිය අද මඩකලපුවේදී පැවැත් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැළිය අාරම්භ වුනා. “ජාතික සමඟියට කම්කරු ජවය” යන්න තමයි ඔවුන්ගේ තේමාව වුනේ. මැයි රැළිය අමතමින් ජනාධිපතිතුමා කිව්වේ කල යුතු කාර්යන් රැසක් තියෙන නිසා තමන් 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.
පන්දුව පළුදු කිරීමේ වරදට ලක්වුන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක් පැනෙව්වි. හැබැයි වෝනර් නම් ක්‍රිකට් වලට සම්බන්ධ වෙන එක නවත්තලා නෑ. ක්‍රිකට් ක්‍රීඩිකාවන් පුහුණු කරවන්න ඩේවිඩ් වෝනර් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ යොවුන් ගැහැණු ළමයි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කරන ව්‍යාපෘතියක් තියෙනවා. මේ ව්‍යාපෘතිය එක්ක තමයි වෝනර් එකතු වෙලා තියෙන්නේ. කොහොම වුනත් වෝනර්ට වසරක තරඟ […]
බ්‍රිතාන්‍ය රජ පවුලට එකතු වෙන අලුත්ම සාමාජිකයා තමයි මේගන් මාකල්. හැරී කුමරු එක්ක යාළු වෙන්න කලින් මේගන් හොලිවුඩ් නිළියක්. කොහොම වුනත් දැන් නම් ඇය රඟපෑමෙන් ඉවත් වෙලා ඉන්නේ. මේ දවස්වල ලෝකයම බලාගෙන ඉන්නේ මේගන් දිහා. විශේෂයෙන්ම තරුණියන් මේගන්ගේ විලාසිතා ගැන ලොකු උනන්දුවක් දක්වනවා. ලෝකයේ තියෙන මිල අධික විලාසිතා තමයි මේගන් භාවිතා කරනවා කියන්නේ. ඒ වගේම […]
රුසියාවේ ජනාධිපති විදියට 4 වෙනි වරටත් අද ව්ලැද්මීර් පුටින් දිව්රුම් දුන්නා. පුටින් 4 වෙනි වරටත් රුසියාවේ ජනාධිපති වෙද්දී ඇමරිකාව නම් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. ඇමෙරිකාව තවත් සීතල යුද්ධයකට මුල පිරුවා. ඇමෙරිකානු නාවික හමුදාව දෙවෙනි නාවික ප්‍රහාර බලඝණය අයෙත් පිහිටුවනු ලැබුවා. 2011 දී විසුරුවා හැරිය දෙවන නාවික බළඝණයට ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ප්‍රහාරක නෞකාවත් ඇතුලත්. රුසියාවෙන් එල්ල […]
අල්ලස් ගනිද්දී පහුගිය දා අත්අඩංගුවට ගත්ත රාජ්‍ය නිලධාරීන් දෙදෙනා කොටු කල මෙහෙයුම හෙළි වෙලා තියෙනවා. කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් සහ සැලසුම් වලින් තමයි ඔවුන් දෙදෙනා කොටු කරගෙන තියෙන්නේ. ශ්‍රී ලංකා රජයත්, බැංගලෝරයේ ශ්‍රී ප්‍රභූලිංගේෂ්වර ෂුගර්ස් සමාගම සහ සිංගප්පූරුවේ SLI සමාගම එකතු වෙලා කන්තලේ සීනි කම්හල පුනරුත්ථාපනය කරන්න MG ෂුගර්ස් ලංකා නමින් ඒකාබද්ධ සමාගමක් […]
හැරී කුමරුගේ සහ මේගන් මාකල්ගේ විවාහය තවත් නොබෝ දවසකින් සිදු වෙනවා. ලෝකයම බලාගෙන ඉන්න මේ විවාහයට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා බ්‍රිතාන්‍ය පොලීසිය අනතුරු අඟවනවා. විවාහයෙන් පස්සේ මනාල යුවළ විවෘත අශ්ව රථයකින් ගමන් කරන්න නියමිතයි. මේ විදියට අශ්ව රථයේ ගමන් කරද්දී වින්ඩෝසර් වීදියේදී ස්නයිපර් ප්‍රහාරයකට ලක්වෙන්න පුළුවන් කියලයි ආරක්ෂක ප්‍රධානින් සැක පල කරන්නේ. විවාහයෙන් […]
Facebook හරහා ත්‍රස්තවාදී ජාලයක් නිර්මාණය කරන්න උදව් කරනවා කියලා පරිගණක විශේෂඥයින් හෙළිදරව් කරනවා. එකට හේතු වෙලා තියෙන්නේ Facebook වල තියෙන ‘suggested friends’ පහසුකම. ‘suggested friends’ පහසුකම් මඟින් එකම අදහස් ඇති, එක විදියට හිතන අයව හඳුන්වා දෙනවා. ඒ නිසා ත්රස්තවාදීන්ට ලෝකය පුරා ත්‍රස්තවාදී ජාලයක් හදන්න පහසු වෙනවා කියලයි විශේෂඥයින් හෙළි කරන්නේ. Counter-Extremism ව්‍යාපෘතිය මඟින් හෙළි වෙලා […]