News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

අවමංගල්‍යය කටයුතු සිදු වුන දවසේ ලෙස්ටර් ගේ සම්මානයත් එක්ක I Phone එකත් අතුරුදහන් වෙලා…

Generic placeholder image

අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තිබූ රණ මයුර සම්මානයේ අතුරුදහන් වීම ගැන මේ වෙද්දීත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඒ අතරට ලෙස්ටර් මහතාගේ තවත් භාණ්ඩයක් අතුරුදන් වෙලා තියෙන පොලිසිය හොයාගෙන තියෙනවා. පොලිස් වාර්තාවලට අනුව මේ විදිහට අතුරුදහන් වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්. අවමංගල්‍යය කටයුතු සිදු වුන ඊයේ දවසේ තමයි […]


May
3

“මේගන් මාකල්ව විවාහ කර ගන්න එපා. ඔබ තාමත් පරක්කු නෑ” – මේගන්ගේ සහෝදරයා හැරී කුමරුට ලිපියක් එවයි.

Generic placeholder image

දියුණුවට වැඩියෙන්ම ඊරිසියා කරන්නේ පන දෙන්න වගේ ළඟින්ම ඉන්න අය කියනවනේ. හෙට අනිද්දා වෙන්න තියෙන රාජකීය විවාහයටත් බාල්දියක් පෙරලිලා තියෙනවා. මේ බාල්දිය පෙරලලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි.මේගන් මාකල්ගේ සහෝදරයා. මේගන් මාකල්ව විවාහ කර ගන්න එපා කියලා ඇයගේම සොහොයුරා තෝමස් හැරී කුමරුට ලිපියක් එවලා තියෙනවා. “රාජකීය මංගල ඉතිහාසයේ කරන ලොකුම වැරැද්ද මේක. මේගන් මාකල්ව ඔබට ගැළපෙන […]


May
3

“මම එයාව දන්නේ අවුරුදු 3 ක විතර ඉඳලා. ඇය තාමත් මාත් එක්ක ගොඩක් Message කරනවා.” – ප්‍රියංකා චොප්රා රාජකීය යාළුවගේ හොඳ කියයි.

Generic placeholder image

තවත් දින කිහිපයකින් ලෝකයේම බලාගෙන ඉන්න විවාහ උත්සවයක් පැවැත් වෙනවා. ඒ හැරී කුමරුගේ සහ මේගන් මාකල්ගේ රාජකීය විවාහය. මේ විවාහ උත්සවයට අරාධනා ලැබිලා තියෙන්නේ විශේෂ අමුත්තන් 300 කට විතරයි. සුපිරි නිළි ප්‍රියංකා චෝප්රාට ආරධනාවක් ලැබිලා තිබුණා. ඒ ඇය මේගන් මාකල්ගේ හොඳම යාලුවෙක් නිසා. කොහොම වුනත් ප්‍රියංකාගේ සහභාගිත්වය අවිනිශ්චිතව තමයි තිබුණේ. හැබැයි පහුගිය දවසක රූපවාහිනී වැඩසටහනකට […]


May
3

IPL වෙනුවෙන් බ්‍රෙට් ලී වෙස්වලාගෙන යයි. – Video

Generic placeholder image

බ්‍රෙට් ලී කියන්නේ ලෝකයේ බිහි වුන වේගවත්ම පන්දු යවන්නා. මේ දවස්වල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලියේ විචාරකයෙක් විදියට ඔහු එකතු වෙලා ඉන්නවා. ඒ අතරේ ඔහු අපූරු වැඩක් කරා. බ්‍රෙට් ලි පහුගිය දවසක වෙස්වලාගෙන ඉන්දියාවේ පාසල් සිසුන් පිරිසක් ක්‍රීඩා කරන ස්ථානයකට ගියා. මහළු පුද්ගලයෙක් විදියට වෙස්වලාගෙන ඉන්න බ්‍රෙට් ලී හැසිරුණේ ක්‍රිකට් දන්නේ නෑ වගේ. එතන හිටිය ළමයි […]


May
3

බ්‍රිතාන්‍ය රජ පවුලේ පුංචිම කුමරිය උපන් දිනය සමරයි.

Generic placeholder image

බ්‍රිතාන්‍ය රජ පවුලේ පුංචිම කුමාරිකාව අද උපන් දිනය සමරනවා. විලියම් කුමාරයාගේ සහ කේට් කුමරියගේ එකම දියණිය චාලට් තමයි අද 3 වන උපන්දිනය සමරන්නේ. උදේ ඉඳලා සුභ පැතුම රැසක් පුංචි චාලට්ට ලැබිලා තිබ්බා. රජ පවුලේ අලුත්ම සාමාජිකයා ලුවිස් කුමාරයත් Kensington මාළිගාවේ ඉන්න නිසා පුංචි චාලට් හරිම සතුටින් ඉන්නවා කියලයි රාජකීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මහා රැජින […]


May
3

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බේරා ගන්න අලුත් ගැලවුම්කාරයෙක් එයි.

Generic placeholder image

දකුණු අප්‍රිකානු සංචාරයේදී ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් 3 දෙනෙක් පන්දුව පළුදු කරලා හසු වුණා. ඒ නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ කැමරන් බ්‍රන්ක්‍රොෆ්ට්. චෝදනා පිළිගත්ත නිසා ඔවුන්ට තරඟ තහනම් පැනවුවා. මේ සිදුවීම් වලින් කළකිරුණ පුහුණුකරු ඩැරන් ලීමන් තනතුරින් ඉල්ලා අස්වුනා. මේ නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලොකු පිඩනයකින් හිටිය. හැබැයි මේ සියල්ලෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ගලවා ගන්න […]


May
3

අශ්වයන්ට කැමති නිසා බිල් ගේට්ස් දුවට ස්තාලයක්ම අරන් දෙයි. – Photo

Generic placeholder image

බිල් ගේට්ස් ගැන ලෝකයේ නොදන්නා කෙනෙක් නෑ. ලෝකයේ ධනවත්ම පුද්ගලයා ඔහු. මයික්‍රොසොෆ්ට් සමාගමේ අයිතිකරු ඔහුයි. ඔහු ළඟදී විශාල අශ්ව ගොවිපළක් මිලදී ගත්තා. ඒ තමන්ගේ දුව උපාධිධාරිනියක් වුනාට තෑග්ගක් විදියට දෙන්න. ජෙනිෆර් ගේට්ස් එංගලන්තයේ වයස අවුරුදු 25 න පහළ හොඳම අශ්වාරෝහකයෙක්. දුවගේ මේ හැකියාව තවත් වැඩි දියුණු කර ගන්න තමයි බිල් ගේට්ස් මේ තෑග්ග දුවට දීලා […]


May
3

ඇහුවම ඇඟ හිරිවැටෙන ලෝකයේ භයානකම පරීක්ෂණ මෙන්න.

Generic placeholder image

පරීක්ෂණ කියන්නේ මිනිස් සංහතියේ සහ මුළු ලෝකයේම යහපත වෙනුවෙන් කරන දෙයක්. හැබැයි සමහර පරීක්ෂණ තියෙනවා ලාභ ප්‍රයෝජන විතරක් බලාගෙන කරන දේවල්. ඒ වගේම ලෝක යුද්ධ කාල වලදී ඉතා දරුණු පරීක්ෂණ කරා. මේ කියන්න යන යන්නේ ලෝකයේ මෙතෙක් සිදු වුන භිහිසුනුම පරීක්ෂණ කිහිපයක් ගැන. 01. Project MKUltra මෙය මනස පාලනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ CIA ඔත්තු සේවය […]


May
3

වෙසක් පොහෝදා බුකියේ ප්‍රින්සස්ලාට යන එන මං නැති කල සුරූපී තරුණිය මෙන්න. – Photo

Generic placeholder image

පහුගිය වෙසක් පෝය දා එක තරුණියක් ගැන රටම කතා කළා. ගංගාරාම වෙසක් කලාපයට ඇවිත් හිටිය මේ තරුණිය කම්කරුවන් පිරිසකට ආහාර ලබාදෙන Photos වගයක් Facebook එකේ Share වුනා. මේ තරුණියගේ විස්තර දැන් හොයාගෙන තියෙනවා. ඇගේ නම චලනි ශෙහානි. ඇය රූ රැජින තරඟ කිහිපයකටත් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඇයගේ ඡායාරූප කිහිපයක්.


May
3

ලංකාවේ HIV ආසාධිතයන් වැඩි වෙයි. හේතුව මෙන්න.

Generic placeholder image

HIV AIDS කියන්නේ තාමත් හරි ප්‍රතිකාරයක් හොයාගෙන නැති මාරාන්තික රෝගයක්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා තමයි වැඩි වශයෙන්ම HIV ආසාධනය වෙන්නේ. මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා ඉඳලා මාර්තු 31 දක්වා කාලයේදී අසධිතයින් 91 දෙනෙක් හමුවෙලා තියෙනවා. පහුගිය අවුරුද්දේ මේ කාලයේදී HIV ආසධිතයින් හමුවෙලා තියෙන්නේ 75 දෙනෙක් විතරයි කියලා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරනවා. […]


May
3

ලංකාව අද ගිනියම් වෙයි. එළියට බහින්නේ බලාගෙන. කාලගුණය අනතුරු අඟවයි.

Generic placeholder image

මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක විනාඩි 5 ක් එළිමහනේ ඉන්න බෑ. ටැප් එක ඇරියා වගේ දාඩිය බේරෙනවා. අද දවසේ නම් එළියටවත් බහින්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. එකට හේතුව වෙලා තියෙන්නේ දිවයිනේ පළාත් කිහිපයක අද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් ඇති වීම. උතුරු , උතුරුමැද, නැගෙනහිර පළාත්වල බොහෝ ස්ථානයන්හි සහ වයඹ සහ ඌව පළාත්වලත්, මාතලේ […]


May
3

පරිගනක පද්ධතියේ දෝෂයක් පිළිකා රෝගීන් 270 කට දිවි අහිමි කරයි.

Generic placeholder image

පිළිකා නිසා දිනපතාම ලෝකයේ සිය ගණනක් මිය යනවා. හැබැයි වෛද්‍යවරු උත්සහා කරන්නේ එක දවසක් හරි ඒ රෝගීන් වැඩිපුර ජිවත් කර වන්න. හැබැයි පරිගණකයේ දෝෂයක් නිසා පිළිකා රෝගීන් 270 කට දිවි අහිමි වුන පුවතක් අපිට වාර්තා වුණා. මේ පුවටැහැ වාර්තා වෙන්නේ බ්‍රිතාන්‍යයෙන්. බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුව පරිගණක පද්ධතියේ දෝශයක් කියලා එරට […]


News Articles
Latest Videos
Most Popular Post