News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

විසි කරන ප්ලාස්ටික් බෝතල් වලින් හදපු රුවන්වැලි සෑයේ අනුරුව. – Photo

Generic placeholder image

වෙසක් සතියත් ඊයෙන් අවසන් වුණා. මෙවරත් ඉතාම උත්කෂවත් අන්දමින් රට පුරාම වෙසක් සතිය සැමරුවා. රට පුරා පැවැත්වුන වෙසක් කලාප වල විවිධ වෙසක් කූඩු නිර්මාණය කරලා තිබ්බා. ඒවා හදන්න විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරලා තිබුණා. මේ අතරේ සරත් වීරකෝන් මහතා වෙනස්ම විදියේ නිර්මාණයක් කරලා තිබ්බා. ඔහු ඉවතලා ප්ලාස්ටික් බෝතල් වලින් රුවන්වැලි මහා සෑයේ අනුරුවක් නිර්මාණය කරලා තිබ්බා. […]


May
3

සුපිරි පළාත් තරඟාවලියට ආ මහේලගෙන් ශතකයක්. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දක්ෂයින් සොයා යන සුපිරි පළාත් එක්දින තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. තරඟාවලිය ආරම්භ කරමින් මුලින්ම තරඟ වැදුනේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම්. වර්ෂාවේ බාධා මැද්දේ පැවැත්වුන තරඟය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජය ගන්න කොළඹ කණ්ඩායම සමත් වුණා. ඒ කඩුලු 4 කින්. වර්ෂාව නිසා එක් කණ්ඩායමකට ලැබුණේ පන්දුවාර 40 ක් විතරයි. මුලින්ම පන්දුවට පහර දුන්න දඹුල්ල […]


May
3

අමීර් ඛාන් චීනේදී නැත්තටම නැති වෙයි…

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් බොලිවුඩයේ වගේම චීනෙත් බොහොම ජනප්‍රියයි. ඒ නිසාම ගොඩක් අය කියන්නේ, චීනෙට අමීර්ට තියෙන තැන කාටවත්ම ගන්න බෑ කියලයි. හැබැයි මේ අභියෝගය ජයගන්න සල්මන් සමත් වෙලා. පහුගිය කාලෙ සල්මන්ගේ “බජරන්ගි බයිජාන්” චීනේ පටන් ගත්ත කියල අපි ඔබට කිව්වා. චීනෙන් ලැබෙන ආරංචිවල හැටියට මෙච්චර දවසක් චිනේ අංක එක වෙලා තිබුනේ අමිර්ගේ “දංගල්” […]


May
3

අද ලග්න දෙකකට අලුත් දේවල් මිලදී ගන්න සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මයි මස 03 වන බ්‍රහස්පතින්දා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.40 සිට 03.12 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.34 සිට 03.02 දක්වා  සුභ දිශාව: උතුර  මේෂ ලග්නය කායික ශක්තිය ඉහල මට්ටමක පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ […]


May
2

ශ්‍රී ලංකාවේ සුපිරි ටෙස්ට් ආරම්භක පිතිකරුවා පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වෙයි.

Generic placeholder image

දිමුත් කරුණාරත්න කියන්නේ වර්තමානයේ ලංකාවේ ඉන්න සාර්ථකම ක්‍රීඩකයෙක්. පහුගිය තරඟාවලි කිහිපය පුරාම ඔහු දස්කම් අතරට ආව, සුපිරි පළාත් සීමිත පන්දුවාර තරඟාවලිය කට උඩ තියාගෙන දිමුත්ට අකරතැබ්බයක් වෙලා තියෙනවා. ඒ ඊයේ පුහුණුවීම් අතරදී අබාධයකට ලක්වෙලා තියෙනවා. මේ වෙද්දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියලයි ක්‍රිකට් ආයතනය වාර්තා කරන්නේ. ඔහු ඉක්මනින් සුපිරි පළාත් සීමිත පන්දුවාරට එක්වෙන්න නියමිතයි […]


May
2

ලෙස්ටර්ගේ නිවසේ තිබූ නිධානය හොරු අරන්. අවසන් ගෞරව දක්වන්න ආපු අයෙක්ගේ වැඩක්දැයි පොලිස් පරීක්ෂණ අරඹයි.

Generic placeholder image

හෙළ සිනමාවේ රිදී රේඛාව ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ දේහයේ අවසන් කටයුතු අද සිද්ධ වෙනවා. හැබැයි එතුමා දැන් සමුගෙන යන දවසේ හදකම්පා කරන සිදුවීමක් වාර්තා වුණා. 1565 දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද උදෑසන අතුරුදහන් වෙලා තියෙනවා. එතුමාගේ දේහයට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් අදත් උදෑසන ඉඳන් පැමිණියා. උදෑසන 10 […]


May
2

වෙසක් දවසේ නළා පිඹ පිඹ යකා නටන තරුණයන් අතර, කැත වුන කොළඹ ලස්සන කරපු තරුණ තරුණියන්. – Photo

Generic placeholder image

වෙසක් දවසට ගොඩක් තරුණ තරුණියන් දන්සල් වඳින්න, වෙසක් අසිරිය බලන්න රට වට යනවා. එහෙම යන ගමන් දන්සැල්වල කෝප්ප, පොලිතීන් බෑග් තැන තැන දාලා පරිසරය අපිරිසිඳු කරනවා. බහුතරයක් එහෙම කරද්දී වෙසක් දවසේ හැමෝටම ආදර්ශනයක් වෙන වැඩක් කල පිරිසක් අපිට හම්බුනා. “youth of hope” (බලාපොරොත්තුවේ තාරුණ්‍ය) සංවිධානය මගින් පහුගිය දවස් 4 පුරාම බුද්ධ රශ්මි වෙසක් කලාපයේ පරිසරය […]


May
2

ඉතිහාසයේ පළමු වරට ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකාව දෙවෙනි වෙයි. අලුත්ම T20 ශ්‍රේණිගත කිරීම් මෙන්න.

Generic placeholder image

ICC යේ T20 ශ්‍රේණිගත කිරීම් අද යාවත්කාලින වුණා. හැබැයි ලංකාවට නම් T20 ශ්‍රේණිගත කිරීම් වල ලැබිලා තියෙන්නේ හොඳ කලදසාවක් නම් නෙවෙයි. ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාව T20 ශ්‍රේණිගත කිරීම් වල ඇෆ්ගනිස්ථානයට වඩා පහු බැහැලා තියෙනවා. අලුත්ම T20 ශ්‍රේණිගත කිරීම් වල ලංකාවට හිමිවෙලා තියෙන්නේ 9 වන ස්ථානය. ඇෆ්ගනිස්ථානය 8 වන ස්ථානය හිමිකර ගෙන තියෙනවා. T20 ශ්‍රේණිගත […]


May
2

“ආයෙත් මට ඒගොල්ලො කතා කරේ නෑ. ඒකයි මට තියෙන දුක.” – RCB කණ්ඩායමෙන් තමන්ට වුන අසාධාරණය ගැන ක්‍රිස් ගේල් මුල්වරට මාධ්‍යට කියයි.

Generic placeholder image

T20 කියන නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි ක්‍රිස් ගේල් කියන්නේ. T20 ඉතිහාසයේ දැවැන්තම ප්‍රහාරකයා ඔහුයි. ඒ වගේම IPL ඉතිහාසයේ පෙරළිකාරම පිතිකරුවාත් ක්‍රිස් ගේල්. ගේල් අවුරුදු 07 ක් එක දිගට Royal Challenge Bangalore කණ්ඩායමට ක්‍රීඩා කළා. හැබැයි මෙවර IPL වෙන්දේසියේදී ක්‍රිස් ගේල්ව RCB කණ්ඩායම මිලදී ගත්තේ නෑ. ඒ වෙනුවට Kings XI Punjab කණ්ඩායම තමයි ගේල්ව […]


May
2

ලියනාඩෝ ඩිකැප්‍රියෝ නමින් කුරුමිණියෙක් නම් කරයි.

Generic placeholder image

ලියනාඩෝ ඩිකැප්‍රියෝ කියන්නේ කියන්නේ ලෝකයේ ඉන්න ජනප්‍රිය නළුවෙක්. හැබැයි ඔහුව වැඩියෙන්ම හදුනන්නේ ටයිටැනික් චිත්‍රපටයේ “ජැක්” කිව්වම. ඩිකැප්‍රියෝගේ නමින් කුරුමිණියෙක් නම් කරලා තියෙනවා. මැලේසියාවේ බෝර්නියෝ දූපත් වල පිහිටි දිය ඇල්ලක් අසලින් තමයි මේ කුරුමිණියා හොයාගෙන තියෙන්නේ. ඩිකැප්‍රියෝ පාරසරික ක්‍රියාකාරකම් වෙනුවෙන් දක්වන ලද සේවය වෙනුවෙන් තමයි මේ කුරුමිණියා ඔහුගේ නමින් නම් කරලා තියෙන්නේ. වෝටර් බිටල් නම් කුරුමිණි […]


May
2

වරුන් ධවාන් ඇඳුම් මහන්න පටන් අරං…

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නළු වරුන් ධවාන්ට තවත් අලුත් Film එකක් ලැබිලා. යෂ් රාජ් Films නිෂ්පාදනය කරන මේ Film එකේ නම සුයි දගා. තවත් Film එකක් ලැබුන වරුන් මුලින්ම කරන්නේ, පිටපත හොඳට කියවලා රඟපාන්න ඕන විදිහ ගැන කල්පනා කරන එක. හැබැයි මේ වෙනුවෙන් වරුන්ට මුලින්ම කරන්න වෙන්නේ ටිකක් අමාරු වැඩක්. සුයි දාගා ප්‍රධාන චරිතය වෙනුවෙන් රෙදි මහන […]


May
2

සකර්බර්ග්ගේ වැඩ නිසා WhatsApp නිර්මාතෘ ගෙදර යයි.

Generic placeholder image

Facebook සහ WhatsApp කියන්නේ හරියට කිරි පැණියි වගේ. 2014 දී WhatsApp නිර්මාණය කරපු බ්‍රයන් ඇක්ෂන් සහ ජෑන් කොම් WhatsApp ජාලය Facebook සමාගමට විකුණුවා. ඒ ඩොලර් බිලියන 19 කට. WhatsApp සම නිර්මාතෘ වගේම ප්‍රධාන විධායක නිලධාරී ජෑන් කොම් එම තනතුරින් ඉල්ලා අස්වුණා. ඒ Facebook සමාගම එක්ක ඇති කර ගත්ත රණ්ඩුවක් නිසා. WhatsApp සමාගම විකුණද්දී Facebook සමාගමට […]


News Articles
Latest Videos
Most Popular Post