ඔබත් වාහන පදවන අයෙක්ද? එහෙනම් මේ කියන්න යන කතාව ඔබට වැදගත් වෙයි. මොකද ඔබ මේ දවස්වල පාරේ යනවනම් හැමතැනම පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් දැකගන්න පුළුවන්. ඔබ පාරේ වාහනේ ගමන් කරද්දී මොකක් හරි රථවාහන වැරැද්දක් කලොත් අනිවාර්යයෙන්ම ඔවුන් ඔබ නවත්තාවි. ඉතින් මේ විදිහට ඊයේ (13) පෙරවරු 06.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ […]
ජුරාසික් යුගය කියන්නේ මීට අවුරුදු මිලියන ගානකට කලින් තිබුන යුගයක්. විශාල ප්‍රමාණයේ සත්වයින් මේ යුගයේදී ජිවත් වුනා. ඩයිනසොර් කියල තමයි උන්ව හැඳින්වූවේ. ඉතින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති වෙන දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් හොයාගෙන තියෙනවා. මේ හොයාගැනීමත් එක්ක මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් කරගන්න පුළුවන් කියලයි විද්‍යාඥයෝ […]
ඉන්දියාවේ 65 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ සම්මාන ලැබූ නම් මේ වෙනකොට නිවේදනය කරලා තියෙනවා. මේ උළෙලේ සම්මාන ලැබූ නම් අතර පහුගිය මාසයක මියගිය ශ්‍රී දේවිගේ නමත් තියෙනවා. ඒ හොඳම නිළිය සම්මාන වෙනුවෙන්. ඇය අවසන් වරට රංගනයෙන් දායක වුන MOM චිත්‍රපටයට තමයි මේ විදිහට හොඳම නිළිය සම්මානයයට ලැබිල තියෙන්නේ. හොඳම නළුවා විදිහට සම්මානය අරගෙන තියෙන්නේ […]
මීට දවස් කීපයකට කලින් අන්තර්ජාලය පුරා පැතිර ගිය පුවතකින් කියැවුණේ “ඉමේෂාන් හදිසි අනතුරකින් මිය ගොස්” තියෙනව කියලයි. කොහොම වුනත් මේ මරණය ටෙලි නාට්‍යයක ජවනිකාවක් මිස ඇත්ත සිදුවීමක් නෙවෙයි කියලයි පස්සේ තහවුරු වුනේ. ටෙලි නාට්‍යය වගේම ගීත රූප රචනා ජනප්‍රිය කරවීම මේ වගේ පුවත් අන්තර්ජාලයේ පළ කිරීම සාමාන්‍ය දෙයක්. ඒත් අදාළ සිදුවීම ගැන ඉමේෂාන් පළකර තිබුණේ […]
හැමෝම කල්පනා කරන දෙයක් තමයි අලුත් අවුරුද්ද අපේ ලග්නයට කොහොම වෙයිද කියලා. ඒ නිසා සියත 24 අපි හොයලා බැලුවා මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද කියලා. තියෙන්නේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදී කැළුම් ගුණතිලක මහතා ගෙන එන අලුත් අවුරුද්දේ ලග්න පලාපල විස්තරය. මේෂ ලග්නය වෘෂභ ලග්නය මිථුන ලග්නය කටක ලග්න සිංහ ලග්නය කන්‍යා ලග්නය තුලා ලග්නය වෘශ්චික ලග්නය […]
අද 2018 අප්‍රියෙල් මස 14 වන සෙනසුරාදා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.03 සිට උදෑසන 10.39 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.15 සිට 10.47 දක්වා සුභ දිශාව: උතුර අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය වැය පක්ෂය අධික විය හැකි දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. එමෙන්ම ධනය හා ජයග්‍රහණයන් ලැබෙන […]
අද (13) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8 ක කාලය සඳහා විශේෂ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාල කාලසීමාව තුල ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවඑම නිවේදනයේ දැක්වෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහා […]
මේ අවුරුදු දවස්වල දුර ගමන් යන අයට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් පාර තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය. අවුරුදු උත්සව සමය තුළ දෛනික ව රථ වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනවා කියල, දක්ෂිණ අධීවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා කියනවා. පැය 24 පුරාම එම රථ වාහන පරික්ෂා කිරීම් කටයුතු අධිවේගී පොලිස් […]
අලුත් අවුරුද්ද කියන්නේ ලොකු පොඩි හැමෝම එක විදිහට සතුටුවෙන කාල සමයක්. මේ සතුටුවෙන ක්‍රම අතර එක දෙයක් තමයි ගිණිකෙලි උපයෝගී කරගෙන කරන ක්‍රියාකාරකම්. හුඟක් දෙනෙක් නැකත් වලට වගේම, මේ දවස් වල නිකන් වෙලාවටත් අධික ශබ්ද තියෙන ගිණිකෙලි පාවිච්චි කරනවා. ඒ වුනත් රතිඤ්ඤා දැල්වීමට කලින් ගෘහස්ථ සතුන් ඇතුළු තමන් අවට පරිසරයේ ජීවත් වන සතුන් පිළිබඳවද සිතා […]
ජ්‍යෙතිෂයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම සිංහල අලුත් අවුරුද්ද විදිහට හඳුන්වනවා. වසර දහස් ගණනක ඉතිහාසයේ සිට පැවත එමින් අපට උරුමව ඇති සංස්‌කෘතික හා කලා උරුමයක දායාදයන්වන මේ මහා සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්ද නැකත් හා චාරිත්‍ර වාරිත්‍ර මුල් වූ සමයක්‌වන අතර එම කාලය තුළ අප විසින් නැකතට අනුගමනය කරන සුවිශේෂී […]
අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයේදී ශ්‍රීලනිප මැති අැමතිවරු 16 දෙනෙක් විරුද්ධ වුණා. මේ නිසා එජාප මන්ත්‍රීවරු කිව්වේ ඔවුන් අාණ්ඩුවේ තවතුරු වලින් ඉල්ලා අස්වෙන්න ඕන කියලා. පෙරේදා ඔවුන් සියලු දෙනාම ජනාධිපතිතුමා හමුවෙලා තමන්ගේ අැමතිකම් වලින් ඉවත් වුණා. ඊට පස්සේ ඔවුන් ජනාධිපති නිල නිවසින් එළියට අැවිත් මාධ්‍යට අදහස් දැක්වුවා. හැබැයි තිලංග සුමතිපාල මහතා ඔවුන් සමඟ හිටියේ නෑ. මාධ්‍යවේදීන් එ් […]
ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලී කියන්නේ ඉන්දියාවේ වගේම ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයොත් ආදරය කරන චරිතයක්. විවාහයෙන් පස්සේ කෝලි ටික දවසක් ක්‍රිකට් වලට විරාමයක් තිබ්බා. ඊට පස්සේ කෝලි ඔහුගේ Twitter ගිණුමේ තිබ්බ සටහනක් නිසා අනුෂ්කා – කෝලි අතරට තුන්වැන්නෙක් ඇවිත් කියලත් රාවයක් පැතිරුනා. එත් ඒක වැරදි වටහාගැනීමක් කියලයි කෝලි නම් පස්සේ කිව්වේ. අද උදේ වෙද්දී සියත 24 […]