News Line| Off Air
Generic placeholder image

Mar
26

සුපිරි Big Match එක අතර, සුරූපී තරුණියන් දෙන්නෙක් බංගලි ක්‍රීඩකයන් මෙන් පිටිය මැද යකා නැටූ අයුරු – Photos

Generic placeholder image

මේ දවස්වල ලංකාව පුරාම Big Match තියෙනවා. ඒ අතරින් කොළඹ ජනප්‍රිය බාලක පාසල් දෙකක් අතර තරඟයකදී ඇතිවුන විශේෂ සිදුවීමක ඡායාරූප පෙළක් සමාජ ජාල වල Share වෙනවා. මේ ඡායාරූප පෙළේ තියෙන්නේ තරඟය අතරවාරයේදී පිටිය මැදට ආව සුරූපී තරුණියන් දෙන්නෙක් පිටිය මැද යකා නැටුව විදිහ. ඒ බංගලි ක්‍රීඩකයන් තිසරට සද්දේ දැම්මා වගේ අනුකරණයක් මෙතැනදී මේ තරුණියන් දෙන්නා […]


Mar
26

රුසියාවේ ගින්නක්. කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට (VIDEO)

Generic placeholder image

සයිබීරියානු නගරයක් වන කෙමෙරොවෝහි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගිහින් තියෙනවා. මේ ගින්න නිසා 48 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ වෙද්දී හදිසි අනතුරු ගලවා ගැනීමේ නිලධාරින් විසින් 660 දෙනෙක් බේරගෙන තියෙනවා. වින්ටර් චෙරි සංකීර්ණයේ ඉහළ මාලයක ගින්න හටගෙන තිබුනා. මේ ගින්නට ගොදුරු වුන බොහෝ දෙනෙක් සිනමා ශාලා තුළ හිටපු අය. ජීවිත ගලවාව […]


Mar
26

Fish Therapy වලින් නම කියන්න බැරි ලොව මාරාන්තිකම රෝගය වැළදෙනවා. – සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් රතු එළි. – Exclusive

Generic placeholder image

Fish Therapy කියන්නේ සංචාරකයන්ගේ සිත් ගත්ත අංගයක්. හැබැයි මේ Fish Therapy නිසා ලෙඩ රෝග වැළඳීමේ අවධානමක් තියෙනවා කියලා ටික කාලෙක ඉඳලා කසු කුසුවක් තිබුණා. සමහරු මේ කතාව එක පයින් ප්‍රතික්ෂේප කරත් ගොඩාක් අය අකමැත්තෙන් වුණත් Fish Therapy වලට යන එක නැවැත්තුවා. හැබැයි මීට පැය කිහිපයකට කලින් ලෝක ප්‍රකට සෞඛ්‍ය ආයතනයක් තමන්ගේ විශේෂඥයින් මාස ගණනක් පුරා […]


Mar
26

කැබිනට්ටුව දෙකට තුනට බෙදෙයි.

Generic placeholder image

“ග්ලයිෆෝසේට්” තහනම නිසා දැන් ආණ්ඩුවත් බෙදිලා තියෙන්නේ. වැවිලි කර්මාන්ත ඇමති ඇතුළු පිරිසක් ග්ලයිෆෝසේට් ඕන කියනවා. හැබැයි තවත් කොටසක් කියන්නේ ග්ලයිෆෝසේට් එපා කියලා. ග්ලයිෆෝසේට් වකුගඩු රෝග (CKDU) සෑදීමට සෘජු සම්බන්ධක් නොවන බව විශේෂඥ කමිටුවක් පෙන්වා දුන්නා. ඒ නිසා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න ඕන කියලයි ඇමතිවරු කොටසක් කියන්නේ. විශේෂඥයන් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ලබන සතියේ කැබිනට් […]


Mar
26

විශ්වාස භංගය එක්ක එජාප තනි ආණ්ඩු කතාව යළි පණ ලබයි.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරද්දන්න එජාප පසුපෙළ මන්ත්‍රීවරු අලුත් යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න කලින් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන එක. එජාප පසුපෙළ මන්ත්‍රීවරු මේ යෝජනාව අගමැතිතුමටත් ඉදිරිපත් කරලා තියෙනවා. විශ්වාසභංගය පැරදවීමටත් එසේම එජාපය නගා සිටුවීමටත් සාර්ථක සහ එකම ක්‍රමය ඒක කියලයි ඔවුන් .හැබැයි අගමැතිතුමා මේ ගැන තාමත් හරි උත්තරයක් දීලා නෑ. ඒ […]


Mar
26

අගමැතිට එරෙහි විශ්වාසභංගයට හිටපු ජනපති හා දැන් ජනපති අතර එකගතාවයක්.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී කතානායකවරයාට බාර දීලා තියෙන්නේ. දැන් හැමෝම බලාගෙන ඉන්න දෙයක් තමයි කවුරු මේකට අත්සන් කරාවිද, නැද්ද කියලා. මේ අතරේ හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර එකඟතාවක් ඇති කරගෙන තියෙනවා. යෝජනාව භාරදුන් බදාදාත් ඊට පෙරදාත් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මේ ගැන දුරකතනයෙන් කතා බහ කරලා තියෙනවා. විශ්වාසභංග යෝජනාවට දෙපක්ෂයේ මන්ත්‍රීන් එකඟත්වයෙන් […]


Mar
26

ප්‍රවේශමෙන්, ක්ශය රෝගය හැදෙන්නේ පෙණහලු වල විතරක් නෙවෙයි.

Generic placeholder image

ක්‍ෂය රෝගය නිසා දහස් ගණනක් මිනිසුන් පීඩා විඳිනවා. හැබැයි තමාත් ක්‍ෂය රෝගය ගැන මිනිස්සු හරියට දැනුවත් නැහැ. මාර්තු 24 වෙනිදා තිබ්බ ලෝක ක්‍ෂය රෝග දිනයට සමගාමීව ත්‍රිකුණාමලය මූලික රෝහලේ ක්‍ෂය රෝග විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර් මහතා විශේෂ දේශනයක් කරා. ඔහු කියන විදියට 2015 කරන ලද සමීක්ෂණයකට අනුව ලංකාවේ ක්‍ෂය රෝගීන් 11,000 ක් පමණ ඉන්නවා. හැබැයි […]


Mar
25

“මම ඉපදුනේ ධිවර ගමක. තාත්තා ධීවරයෙක්” – රටම ආදරය කරන චාමර පළවෙනි වරට ජිවිත කතාව හෙළි කරයි.

Generic placeholder image

ප්‍රසංග වේදිකාවෙන් ජනතාවගේ හදවත් සොරා ගත්ත ගායකයෙක් තමයි චාමර රණවක කියන්නේ. ඔහුගේ තියෙන නිහතමානීකම වගේම සරල බව නිසා රසිකයන් ඔහුට පන වගේ ආදරෙයි. ප්‍රසංග වේදිකාවේ වැඩිම මිලක් ලැබෙන ගායකයින් අතර චාමරත් ඉන්නවා. ඒ ඔහුට තියෙන ඉහළ ඉල්ලුම නිසා. චාමර සති අන්ත පුවත්පතකට ඔහුගේ ජිවිතයේ නොකී කතා රැසක් කියලා තිබ්බා. චාමරට පහුගිය දවසක බෞද්ධ සම්මානයක් ලැබුණා. […]


Mar
25

ඉන්දියාවත් මාර්ක් සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කරයි.

Generic placeholder image

Facebook ගිණුම් මිලියන 50 ක දත්ත හොරෙන් පරිශීලනය කරපු නිසා සකර්බර්ග්ට මේ දවස්වල ලෝකයේ හතර වටෙන්ම චෝදනා එල්ල වෙනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට තොරතුරු ගන්න ලන්ඩනයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කොහොම හරි මාර්ක් සකර්බර්ග්ට ඇමෙරිකාවේ සෙනට් සභාව ඉස්සරහ නිදහසට හේතු කියන්නත් සිද්ධ වුණා. මේ කතාවට් ඉන්දියාවත් ගෑවිලා තිබ්බා. ඒ නිසා ඉන්දියානු තොරතුරු තාක්ෂණ […]


Mar
25

පිටිය මැදදී රටේ නම්බුව විනාශ කළ වරදට නායකයා ගෙදර යවන්න ඕස්ටේලියානු රජය තීරණය කරයි. – Exclusive

Generic placeholder image

මහත්වරුන්ගේ ක්‍රීඩාව විදියට හඳුන්වන ක්‍රිකට් වල මේ දවස්වල වෙන්නේ නම් එච්චර හොඳ දේවල් නෙවෙයි. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තියෙන තරඟයේදී ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක කැමරන් බ්‍රන්ක්රොෆ්ට් ප්ලාස්ටික් කැබැල්ලකින් පන්දුව පලුදු කරනවා. මේ අවස්තාව සජීවීව ඒ මොහොතේම රුපවාහිනියේ සජීවීව විකාශය වුණා. මේ සිදුවීම ආරංචි වුනත් එක්කම ඕස්ට්‍රේලියානු රජය කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට නායකත්වයෙන් ඉවත් […]


Mar
25

බංගලියන්ගෙන් ගේම ඉල්ලූ කුසල් ගෙදර අයට කියපු කතාව මෙන්න

Generic placeholder image

අවසන් වුන නිදහස් කුසලාන තරනගයේදී කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන දස්කම් දැක්වුවා. ඒ වගේම බංගලාදේශය එක්ක තිබ්බ අවසන් තරඟයේදී කුසලුත් ටිකක් අවේගශීලි වුණා. මේ සිදුවීම ගැන සති අන්ත පුවත්පතක් කුසල්ගේ දෙමව්පියන්ගෙන් අහලා තිබ්බා. “පුතා ගෙදරදී වැඩිය ක්‍රිකට් ගැන කතා කරන්නේ නෑ. මැච් එකකට යද්දී හොඳට සෙල්ලම් කරලා එන්නම් අම්මා කියලා යනවා.” කුසල්ගේ අම්ම කුසල් ගැන කිව්වේ […]


Mar
25

ආලෝකය නිවා දමා මුළු ලෝකයම මිහිකත හෝරාව සමරයි. – Photo

Generic placeholder image

පරිසරය කියන්නේ අපේ හුස්ම. අපිට හුස්ම ගන්නේ නැතුව ජිවත් වෙන්න බෑ. ඒ කියන්නේ පරිසරය විනාශ වුනොත් අපිට හුස්ම ගන්න බෑ. පරිසරය විනාශ වෙලා යන්නේ කවද්ද එදාට අපිත් නැති වෙලා යනවා. ඒ බව මතක් කරන්න හැම අවුරුද්දෙම මිහිකත හෝරාව සමරනවා. මේ අවුරුද්දේ මිහිකත හෝරාව ඊයේ ලෝකයේ රටවල් 187 ක් නගර 2000 ක විතර සැමරුවා. රාත්‍රී 8.30 […]


News Articles
Latest Videos
Most Popular Post