නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය කියන්නේ සැබවින්ම ක්‍රිකට් ඉතිහාසයට නොමැකෙන මතකයන් එකතු කළ තරඟයක්. සෑම තරඟයක් පාසාම නොමැකෙන මතකයන් ඉතිරි කරන්න මේ තරඟාවලියේදී සමත් වුනා. ඒ අතරින් සමහර ඒවා හරිම ආදරණියයි. හැබැයි සමහ මතකයි ක්‍රිකට් ඉතිහාසයටම කැළල එකතු කරා. නිදහස් කුසලාන තරඟාවලියේදී Water Boy ලා දෙන්නෙක් ගැන කතා වුනා. එක්කෙනෙක් තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තර්ජනය කරමින් […]
ඉතිහාසයේ පළවෙනි වරට ශ්‍රී ලංකා ක්රිකට ප්‍රේක්ෂකයන්ගේ ආශිර්වාදය, සහයෝගය මැද්දේ ඉන්දියාව අවසන් මහා තරඟයක් ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් ඉන්දියාව සහ බංගලාදේශය ඊයේ ප්‍රේමදාස පිටියේදී සටන් වැදුණා. තියුණු තරඟයකින් පස්සේ අවසන් පන්දුවේදී දැවැන්ත 6 පහරකින් තරඟය ජයග්‍රහණය කරන්න සමත් වුණා. අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ ඉන්දියාව. ඉන්දීය නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න […]
අද 2018 මාර්තු මස 19 වනදා රාහු කාලය: දිවා කාලය උදෑසන 07.46 සිට 09.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.50 සිට 09.19 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය සෑම කටයුත්තක් පිළිබඳවම කලකිරීම් ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. කලා කටයුතු වලටද එතරම් […]
නිදහස් කුසලානයේ බංගලදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟයේදී බංගලි ක්‍රීඩකයන්ගේ නොහොබිනා හැසිරීම ලෝකය පුරා කාගේත් අවදානයට ලක්වුනා. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ලජ්ජා සහගතම හැසිරීමක් විදියට තමයි එදා තරඟය ගැන ක්‍රිකට් විචාරකයින් කිව්වේ. පෙරේදා තිබ්බ තරඟය බලන්න බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමත් ඇවිත් හිටියා. කොහොම වුනත් ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන ලංකාවේ සමව ඉල්ලනවා කියලා බංගලාදේශ ක්‍රිකට් ආයතනය ලිපියක් එවලා තියෙනවා. […]
ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවය තියෙන අතළොස්සක් රටවල් අතර ප්‍රධාන තැනක් ලංකාවට හිමි වෙනවා. ගමේ දුප්පත් මනුස්සයාටත්, නගරයේ ලොකු රස්සාවක් කරන කෙනාටත් නොමිලේම රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න පුළුවන්. හැබැයි ඉස්සරහට රජයේ රෝහල් වලිනුත් බිලක් දෙන්න යනවා. හැබැයි බිලක් දුන්නට සල්ලි නම් ගන්නේ නෑ. නිදහස් සෞඛ්‍ය සේවයෙන් රජය කොච්චර වියදමක් දරනවාද කියලා පෙන්නන්නන තමයි මේ බිල […]
‘මල්ලි ඔයා ඔස්‌ටේලියාවෙ යන්න ලෑස්ති වෙන්න.’ 2004 වසරේදී ලසිත් මාලිංගට පණිවුඩයක් ලැබුණි. ඒ නායක මාවන් අතපත්තුගෙන්ය. කවුරුත් පුදුමයට පත්කරන විශ්මිත ඉරියව්වකින් පන්දු යවන මාලිංගට ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය හිමිවූයේ මාවන්ගේ ඒ පණිවුඩයෙනි. එතැන් සිට මාලිංගට ආබාධයක් හැරෙන්නට කණ්‌ඩායමේ ස්‌ථානයට ස්‌ථිර සේවකයකු විය. ඔහු එය අකුරටම ඉටු කළේය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මාලිංගගේ කර මතට පැටවුණු ආබාධ හේතුවෙන් […]
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තරඟයක් අතරතුරදී කණ්ඩායමක් හැසිරුණ නරක හැසිරීම පහුගිය බංගලාදේශ, ශ්‍රී ලංකා තරඟයේදී බලාගන්න පුළුවන් වුනා. ඒ බංගලාදේශ කණ්ඩායමෙන්. පිටිය තුලදී මෙන්න ක්‍රීඩා විවේකාගරයේදීද බංගලි ක්‍රීඩකයන් යකා නැටුවා. විශේෂයෙන්ම හදිසියේ කැඳවූ බංගලි නායක ෂකිබ් අල් හසන්ගේ හැසිරීම නයෙකයෙකුට තියා ක්‍රීඩකයෙකටවත් ගැළපෙන්නේ නෑ. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු දොරත් බංගලි ක්‍රීඩකයන් විනාශ කරලා තිබ්බා. CCTV […]
කාලෙන් කාලෙට විවිධ Challenge අන්තර්ජාලයට එනවනේ. Ice Bucket , අමු මිරිස් ගැන මතක ඇතිනේ. ඒ වගේ තවත් අපූරු Challenge එකක් අන්තර්ජාලයට ඇවිත් තියෙනවා. ඒ තමයි Dame Tu Cosita Dancing Challenge එක. ත්‍රිමාණ සජීවීකරණය කරපු ගෙම්බෙක්ගේ නැටුමක් බලාගෙන නටන්න තමයි මේ Challenge එකේ තියෙන්නේ. ලෝකය පුරාම ඉන්න තරුණ තරුණියන් මේ ගෙඹි නැටුම නටලා අන්තර්ජාලයට එකතු කරලා […]
රුසියාවේ ජනාධිපතිවරණය අද පවත් වෙනවා. මේ සැරෙත් ව්ලැද්මියර් පුටින් ජනාධිපතිවරණයට තරඟ වදිනවා. අද තියෙන රුසියානු ජනධිපතිවරණයේ ස්වාධින නිරීක්ෂකයෙකු ලෙස එකතු වෙන්න කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔහු ඊයේ රුසියාව බලා පිටත් වුණා. රුසියානු පාර්ලිමේන්තුවේ සභාපතිවරයා තමයි නාමල් මන්ත්‍රීවරයාට මේ ආරාධනාව කරලා තියෙන්නේ. දේශපාලන විචාරකයින් කියන්නේ ම්වරත් පුටින් ඉහළින්ම ජනාධිපතිවරණය ජය ගනීවි […]
ඉන්දියාව සහ බංගලාදේශය කියන්නේ ලංකාවේ අසල්වැසි රටවල් 2 ක්. නිදහස් කුසලානයට තරඟ වදින්න මේ රටවල් දෙකම ලංකාවට ඇවිත් තියෙන්නේ. කොහොම වුනත් අවසන් තරඟයේදී බංගලාදේශයේ හැසිරීම නිසා ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ ඔවුන් ගැන තිබ්බ ගෞරවය නැති වෙලා ඉවරයි. විශේෂයෙන්ම නායක ශකිබ්ගේ නොහොබිනා හැසිරීම ලෝකය පුරාම ක්‍රිකට් විචාරකයින් හෙලා දැකල තිබ්බා. එක නායකයෙක් ඒ විදියට හැසිරෙද්දී ඉන්දියානු නායකයාගේ […]
බංගලාදේශ අතිරේක ක්‍රීඩක නුරුල් හුසේන් සහ ලංකාවේ නායක තිසර පෙරේරා එක්ක ක්‍රීඩාංගනයේදී අැතිවුණ බහින්බස් වීම මේ වෙද්දී සමාජ මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් වෙලා. ඇත්තටම ඒ වෙලාවේ හසන් තිසරට මොනවා කියන්න ඇත්ද? බුකියේ Share වෙන නිර්මාණාත්මක කතාවකින් ඒ ගැන කියවෙනවා. ඉතින් ඔබේ රසාස්වාදය සඳහා අපි ඒ Post එක ඔබට පෙන්නන්න හිතුවා. මේ කතාව Post කරලා තිබුනේ […]
පසුගියදා නුවර ඇතිවුණු හදිසි තත්වයත් එක්ක මාර්තු 7 වනදා ඉදලා ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් වුණා. හැබැයි FB තහනම් කරලා පැයක් යන්නත් කලින්ම vpn වලින් හැමෝම ආයෙත් FB ගියා. පහුගිය ටිකේ ලංකාව වැඩියෙන්ම Google serch කරලා තියෙන්නේ vpn. vpn කියන්නේ virtual private network කියන එකයි. මේ හරහා ලංකාවේ ලක්ශ දහයකට වැඩි පිරිසක් වෙනත් රටවල නමින් සාදාගත් […]