News Line| Off Air
Generic placeholder image

Mar
12

ජනතා සම්මානය දිනූ අරවින්දව සියත පිරිවර පුදුම කරේ මෙහෙමයි. – Exclusive

Generic placeholder image

පිට පිට තුන්වෙනි වරටත් ජනතා සම්මානය දිනා ගන්න අරවින්ද ලොකුගේ පහුගියදා සමත් වුණා. වසර 19ක් පුරා ලංකාවේ රේඩියෝවට නව ආරක Morning Show කලාවක් හදුන්වා දුන් අරා නොහොත් අරවින්දට මුලු ලංකාවම ආදරේ බව නොරහසක්. ඒ අනූව පසුගිය වසර තුනේම පිට පිට ලංකාවේ ජනතාවගේ රේඩියෝ නිවේදකයා ලෙස සම්මානයට පාත්‍ර වෙන්න අරවින්දට හැකි වුණා. ජනතා සම්මානය දිනා ගත්ත […]


Mar
12

ඇඟපතම පණ නැතිවෙලා කතා කර ගන්න බැරිවෙන අරුම පුදුම ලෙඩක් ගැන ගයාත්‍රි ඩයස් මුල් වරට හෙළි කරයි.

Generic placeholder image

ගයාත්‍රි ඩයස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක්. කැමරාව ඉස්සරහා වැඩ දාන ගයාත්‍රිගේ කවුරුත් නොදන්නා රහසක් ඇය හෙළිකරා. සාමාන්‍යයෙන් නිළියක්, නිවේදිකාවක් වුනාම සබකෝලය, ලජ්ජා බය නෑනේ. ඕනෑම සභාවක්, පිරිසක් ඉස්සරහා කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ගයාත්‍රිට නම් සභාවක් ඉස්සරහා කතා කරන්න බැරිලු. සභාවක් ඉදිරියට ගියාම ගයාත්‍රිගේ තොලකට වේලිලා, ඇඟ පණ නැති වෙලා […]


Mar
12

ජනපති ජපන් යයි.

Generic placeholder image

ජපානය සහ ශ්‍රී ලංකාව අතර තියෙන්නේ ලොකු මිත්‍රත්වයක්. ඒ මිත්‍රත්වය තවත් වර්ධනය කර ගන්න ජනාධිපතිතුමා අද ජපානයේ සංචාරයක නිරත වුනා. ලබන 17 වෙනිදා දක්වා එතුමා ජපානයේ රැඳී සිටින්න නියමිතයි. මාර්තු 13 වෙනිදා ජපානයේ අකිහිතෝ අධිරාජයා සහ ජානධිපතිතුමා අතර හමුවකුත් පවත් වෙනවා. ඒ වගේම 14 වෙනිදා ජපන් අගමැතිවරයා හමුවන්න නියමිතයි. සාකච්ඡා වලින් පස්සේ ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ […]


Mar
12

ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්. නිදහස් කුසලානයේ ප්‍රසාද ලකුණු සටහන මෙන්න.

Generic placeholder image

නිදහස් කුසලාන තරඟාවලියේ තරඟ වලින් හරි අඩක් මේ වෙද්දී අවසන්. සෑම කණ්ඩායමක්ම තරඟ දෙකකට මුහුණ දීලා එක තරඟය බැගින් දිනලා තියෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවෙනි තරඟය අද හවස පැවැත් වෙනවා. ඊට කලින් මේ වෙද්දී ප්‍රසාද ලකුණු සටහන ගැන හැරිලා බලන්න අපි සිතුවා. සෑම කණ්ඩායමක්ම එක තරඟයක් ජයග්‍රහණය කරද්දී එක තරඟයක් වෙලා තියෙනවා. ඒ […]


Mar
11

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ශ්‍රී ලංකා නායකත්වය – Exclusive

Generic placeholder image

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ගැනීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවන්න ICC ය තීරණය කළා. ඒ අනුව නිදහස් කුසලානයේ බංගලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වෙන මීලග තරඟ දෙකේදී ශ්‍රී ලංකාවේ නායකත්වය තිසර පෙරේරා හට හිමිවන බව සියත 24 වෙත ආරංචි වුණා. මෙම තරඟාවලිය සඳහා නම් කළ සංචිතයේ උප […]


Mar
11

ඊයේ තරගයේ කළ වරද නිසා චන්දිමාල්ට ඊළග T20 තරග දෙක තහනම්.

Generic placeholder image

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ඊයේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. ඒ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතරයි. එම තරගය පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 5කින් ජය ගන්න බංගලාදේශය සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිළ පන්දු යවද්දී වෙනදාට වඩා වේලාවක් පිටියේ පන්දු රකින්නන් ස්ථාන ගත කරන්න සහ තරඟය සැලසුම් කරන්න බොහෝ කාලයක් ගන්නවා පෙනුනා. ඒ […]


Mar
11

වැඩ බෑ කියා නිදහස් කුසලානයෙන් කැපුව මාලිංග, අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙයි.

Generic placeholder image

ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන දක්ෂම වේග පන්දු යවන්නෙක්. ඒ බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. එත් පහුගිය කාලයේම ක්‍රිකට් බලධාරීන්ගෙන් ඔහුට දිගින් දිගටම කැපිලි ආවා. අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ සුපිරි දස්කම් දක්වමින් හිටියත් මලින්ගාව නිදහස් කුසලානයට තෝරා ගත්තේ නෑ. හැබැයි ඊයේ අවසන් වුන අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙන්න […]


Mar
11

බෙංගාල බොක්කේ අඩු පීඩනයක්. ඉදිරි දින වලදී ලංකාවේ කාලගුණයට වෙනදේ මෙන්න.

Generic placeholder image

මේ දවස් වල ලංකාවේ කාලගුණය අයෙත් කැළඹිලා තියෙන්නේ. දිවයිනේ දකුණු අර්ධයට තද වැසි සමග තද සුළං ඇති වීමේ අනතුරු ඇගවීම් කාලගුණ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කිව්වේ ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්න කියලා. නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලටත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත‍්‍රික්කවලටත් විටින්විට තද […]


Mar
11

ලෝකයම භීතියට පත් කරන දරුණු වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Generic placeholder image

කාලෙන් කාලයට ලෝකය පුරා විවිධ වසංගත පැතිර යනවා. මේ වසංගත රෝග නිසා මුළු ලෝකයටම දරුණු බලපෑම් ඇති වෙනවා. 2018 වසරේදී ලෝකය පුරා පැතිර යන්න පුළුවන් මාරාන්තික වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඔවුන් මේ වසංගතය නම් කරලා තියෙන්නේ ” Disease X” කියලා. මෙය ඊබොලා H1 N1 වගේ මාරාන්තික වසංගතයක් වෙයි කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය […]


Mar
11

බංගලාදේශය ආයෙත් ශ්‍රී ලංකාවට නයා පෙන්නයි. – Photo

Generic placeholder image

නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පලවෙනි තරඟය ඊයේ පැවැත්වුනා. තියුණු තරඟයකින් පස්සේ වාර්තාගත ජයක් ලබන්න බංගලාදේශයට පුළුවන් වුණා. තරඟයේ තීරණාත්මක කාසියේ වාසිය ලැබුණේ බංගලාදේශයට. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න ලංකාවට ආරාධනා කරා. දනුෂ්ක සහ කුසල් මෙන්ඩිස් පළවෙනි කඩුල්ලට ලකුණු 56 ක් සම්බන්දතාවක් ගොඩනැගුවා. දනුෂ්ක ලකුණු 26 යි. ඊට පස්සේ පිටියේ එක්වුණ […]


Mar
11

තුන් ඉරියව්වෙන් වැඩ දාපු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයා නාරාහේන්පිටදී ගිනි අවි පෙන්නමින් යකා නටයි.

Generic placeholder image

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ල පෙරේදා රාත්‍රියේ නාවල පිහිටි ඔහුගේ නිවසට යන අතරතුර අනතුරකට ලක්වුණා. ඔහු ගමන් ගත මෝටර් රථයේ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක් ගමන් කළ මෝටර් සයිකලයක් ගැටුණා. මෙම සිද්ධියෙන් පසුව රමිත සහ අදාළ සිසුන් අතර බහින් බස් වීමක් සිදුවූ අතර එහිදී ක්‍රිකට් ක්‍රීඩක රමිත එම සිසුන්ට ගිනි අවියක් පෙන්වා පහරදී තිබෙනවා. එම සිද්ධිය […]


Mar
10

සනී ලියෝන්ට නිවුන් දරුවන්

Generic placeholder image

සනී ලියොන් කිව්වම බොහෝ දෙනෙක් දන්නේ අසම්මත වැඩිහිටි චිත්‍රපට නිළියක් විදිහට. ඒත් අයව බොලිවුඩයේ අය නම් හඳුන්වන්නේ “බොලිවුඩයේ බාබි ඩොල්” කියල. ඒ වගේම සනී කියන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන්නියක්. ඉතින් මේ කියන්න යන්නේ ඒ විදිහට සනී මවපු අලුත්ම පුවත ගැන. සනී ලියොන්ට මේ වෙද්දී අරන් හදාගන්න ගත්ත එක දරුවෙක් ඉන්නවා. ඒ වයස අවුරුදු 05ක් වෙන නීෂා […]


News Articles
Latest Videos
Most Popular Post