ශ්‍රී ලංකාවේ 70 වන නිදහස සමරපු පසුගිය පෙබරවාරි 4 වෙනිදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ කොටි හිතවාදී දෙමළ පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඒ අවස්ථාවේදී මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තම නිල ඇඳුමේ තියෙන සිංහ කොඩිය පෙන්වා ගෙල සිඳින අභිනයක් දැක්වුවා. මේ සිදුවීම ඊට පසුදා එළිවෙන කොට මුළු ලෝකේ පුරාම […]
ගුවන් විදුලි වැඩසටහනක් සජීවීව සිදුකරන අතරතුරදී දරුවකු බිහිකරන ලද නිවේදිකාවක් ගැන පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වෙනවා. ඇය කැසීඬේ ප්‍රොක්ටර් සෙන්ට් ලූයිස්හි ආර්ච් ගුවන්විදුලියේ උදෑසන සජීවී විකාශයේ නිරත නිවේදිකාවක්. ඇය දරුවකු බිහිකිරීමට සූදානමින් හිටපු නිවේදිකාවක්. ඇයගේ උදෑසන සජීවී විකාශය තරන අතරතුරදී ප්‍රසව වේදනාවෙන් පෙළීමට පටන් ගත්ත නිසා මේ ගුවන්විදුලිය එක්ක එ්කාබද්ධව කටයුතු කරන රෝහල් වෛද්‍යවරුන් ඇවිත් ඇයගේ […]
කාලයක් තිස්සේ පුංචි තිරයේ නිතර දකින්න ලැබුන නිළියක් තමයි රිතූ ආකාර්ෂා කියන්නේ. එත් මෑතකදී නම් ඇයව අපිට දකින්න ලැබෙන්නේ ටෙලි නාට්‍ය කිහිපයක් හරහා විතරයි. ඉතින් එකපාරටම රීතු ඇයි මේ විදිහට කලාතුරකින් දකින්න ලැබෙන්නේ කියල අපි හොයල බැලුවා. මේ තියෙන්නේ ඇය ඒ ගැන සති අන්ත පුවත්පතකට කියපු කතාව… *කොහොමද රිතූ ජීවිතේ? වරදක් නෑ. සතුටින් සැහැල්ලුවෙන් බොහොම […]
අාණ්ඩුව වෙනස් වෙනකන් බලන් හිටිය අය දැන් බලන් ඉන්නේ කැබිනට් වෙනසක් එනකන්. ඊයේ පෙරේදා දෙකේම කැබිනට් සංශෝධනය වෙයි කියලා හිතුවට සිද්ධ වුණේ නෑ. අපිට අාරංචි වුණ විදියට නම් ඉරිදා කැබිනට් සංශෝධනය සිද්ධ වෙනවා. අැමති ධුර වලට හරි පුද්ගලයන් තෝරාගෙන නැති නිසා තමයි මේ විදියට කැබිනට් සංශෝධනය පරක්කු වෙන්නේ. මේ තියෙන්නේ ඊයේ සහ පෙරේදා කැබිනට් සංශෝධනය […]
අද අපි කතා කරේ ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නට. උද්දික මොකද මේ දවස්වල කිසිම සද්දයක් නැත්තේ? “හුඟදෙනෙක් අහන ප්‍රශ්නයක්…ඇත්තටම ටෙලිවිෂන් එකෙත් දකින්න නැහැ, ඇයි හැංගිලා දැන් වැඩ කරන්නේ නැද්ද? වැඩ නැද්ද? වගේ ඒවා. ඉතිං ඇත්තටම මම නිර්මාණ කටයුතු වලින් චුට්ටක් ඈත් වුනා. මගේ අලුත්ම චිත්‍රපටියට සූදානම් වෙන්න සිද්ධ වුණා. අපි මේ මාසේ අන්තිමට වගේ බලාපොරොත්තුවෙන් […]
පිරිමියෙකු විදිහට උපත ලබා රූමත් තරුණියක් වූ “යාරා” නමැති ශ්‍රී ලාංකීය තරුණිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විශේෂ උනන්දුවක් දක්වනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඇය පිරිමියෙකු විදිහට ඉපදුනත් අවුරුදු 02ක් වැනි ඉතා කෙටි කාලයකින් රූමත් තරුණියක් වුන එක. අනෙක් හේතුව තමයි ඇය ඉන්න Photo shoot වල තියෙන සුවිශේෂි බව. ඉතිං ඇය පසුගිය දිනෙක දායක වූ […]
ලෝකේ සිද්ධ වෙන කාලගුණික වෙනස්වීම් එක්ක අපේ රටෙත් කාලගුණය වෙනස් වෙලයි තියෙන්නේ. ඉස්සර කලට වැසි වැටුනට, දැන් වෙද්දී මේ තත්වේ වෙනස්වෙලා. ඒ නිසා මේ දවස්වලත් අපට අධික රස්නයත් එක්ක තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල තියෙන අධික හිරු රශ්මිය නිසා ඇස්වල පෙනීමට බාධා මතුවීම සහ ඇස්වල රෝගී තත්ත්වයන් හට ගැනීමේ අවධානමක් තියෙනව කියල අක්ෂි […]
අද පෙබරවාරි මස 23 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.54 සිට 12.24 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.53 සිට 12.24 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : ගිනිකොණ මේෂ ලග්නය වාග් ශක්තිය ඉතාම උසස් දිනයකි. වචන භාවිතයෙන් පමණක් අයගේ සිත් වසඟ දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල දියුණුවක් අපේක්ෂා […]
අාණ්ඩු පෙරළිය වෙන්නැති නිසා හැමෝම බලන් හිටියේ කැබිනට් සංශෝධනයක් කරයි කියලා. ප්‍රබල කැබිනට් සංශෝධනයක් කරනවා කියලා අගමැතිතුමා වගේම ජනාධිපතිතුමාත් සනාථ කරා. ඊයේ දවසෙත් හැමෝම බලාගෙන හිටියේ අලුත් කැබිනට් සංශෝධනය එ්වි කියලා. හැබැයි ඊයේ කිව්වේ අද අනිවාර්යෙන් කැබිනට් සංශෝධනය කරනවා කියලා. අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණේ අදත් කැබිනට් සංශෝධනය වෙන්නේ නෑ කියලා. […]
සාමාන්‍යයෙන් බිත්තර දෙන්නේ පක්ෂීන්නේ. උරගයින් සහ උභය ජීවීන්ගෙනුත් බහුතරයක් බිත්තර දානවා. ක්ෂීරපායින්ගෙන් තාරාහොට ප්ලැටිපස් විතරයි බිත්තර දාන්නේ. හැබැයි කවදා හරි මිනිහෙක් බිත්තර දානවා කියලා අහලා තියෙනවද? ඔන්න එ් පුවතත් අපිට දැන් අහන්න ලැබෙනවා. එ් ඉන්දුනීසියාවෙන්. වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙක් තමයි මේ විදියට බිත්තර දාන්නේ. ඔහුගේ පියා කියන විදියට මේ ළමයා අවුරුදු 2 ක […]
අලුත් කැබිනට් සංශෝධනය ඊයේ වෙයි කියලා හැමෝම බලාගෙන හිටියා. එ්ත් සංශෝධනය නම් සිද්ධ වුණේ නෑ. අද හවස් වෙද්දී ගොඩක් වෙලාවට කැබිනට් සංශෝධනය වෙන්න පුළුවන් කියලයි විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් අාරංචි වෙන්නේ. එ් අතරේ අලුත් කැබිනට් සංශෝධනයෙන් අැමතිධූර මාරු වෙන, අලුත් අැමතිකම් ලැබෙන අය ගැන අපිට අාරංචි වුණා. ප්‍රධාන අමාත්‍යංශ දෙකක් මාරු කර ගන්න හදනවා කියලා […]
ලසිත් මාලිංගට පහුගිය කාලයේම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඔහු නම් කිව්වේ තරඟ නොදෙන්න හේතු ඔහුවත් දන්නේ නෑ කියලා. ක්‍රිකට් අායතනය නම් කිව්වේ මාලිංගව විවේක ගන්වනවා කියලා. කොහොම වුනත් ක්‍රිකට් අායතනයේ ප්‍රභලයින්ගෙන් ලොකු කැපිල්ලක් මාලිංගට තිබ්බා. හැබැයි මාලිංගව අායෙත් පුහුණුවීම් වලට කැදවලා තියෙනවා. සෑහෙන කාලෙකින් තමයි මාලිංගව කණ්ඩායමේ පුහුණුවීම් වලට කැදෙව්වේ. මේ පුහුණු සැසිවලින් […]