News Line| Off Air
Generic placeholder image

Feb
24

බාලගිරි දෝෂයට හසුවුන කැබිනට් සංශෝධනය හෙට…

Generic placeholder image

අාණ්ඩුව වෙනස් වෙනකන් බලන් හිටිය අය දැන් බලන් ඉන්නේ කැබිනට් වෙනසක් එනකන්. ඊයේ පෙරේදා දෙකේම කැබිනට් සංශෝධනය වෙයි කියලා හිතුවට සිද්ධ වුණේ නෑ. අපිට අාරංචි වුණ විදියට නම් ඉරිදා කැබිනට් සංශෝධනය සිද්ධ වෙනවා. අැමති ධුර වලට හරි පුද්ගලයන් තෝරාගෙන නැති නිසා තමයි මේ විදියට කැබිනට් සංශෝධනය පරක්කු වෙන්නේ. මේ තියෙන්නේ ඊයේ සහ පෙරේදා කැබිනට් සංශෝධනය […]


Feb
24

උද්දික මොකද මේ දවස්වල කිසිම සද්දයක් නැත්තේ? | TALK OF THE TOWN

Generic placeholder image

අද අපි කතා කරේ ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නට. උද්දික මොකද මේ දවස්වල කිසිම සද්දයක් නැත්තේ? “හුඟදෙනෙක් අහන ප්‍රශ්නයක්…ඇත්තටම ටෙලිවිෂන් එකෙත් දකින්න නැහැ, ඇයි හැංගිලා දැන් වැඩ කරන්නේ නැද්ද? වැඩ නැද්ද? වගේ ඒවා. ඉතිං ඇත්තටම මම නිර්මාණ කටයුතු වලින් චුට්ටක් ඈත් වුනා. මගේ අලුත්ම චිත්‍රපටියට සූදානම් වෙන්න සිද්ධ වුණා. අපි මේ මාසේ අන්තිමට වගේ බලාපොරොත්තුවෙන් […]


Feb
24

පිරිමියෙකු ලෙස උපත ලබා, රූමත් තරුණියක් වූ “යාරා” මනාලියක් වෙයි.. – PHOTOS

Generic placeholder image

පිරිමියෙකු විදිහට උපත ලබා රූමත් තරුණියක් වූ “යාරා” නමැති ශ්‍රී ලාංකීය තරුණිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විශේෂ උනන්දුවක් දක්වනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඇය පිරිමියෙකු විදිහට ඉපදුනත් අවුරුදු 02ක් වැනි ඉතා කෙටි කාලයකින් රූමත් තරුණියක් වුන එක. අනෙක් හේතුව තමයි ඇය ඉන්න Photo shoot වල තියෙන සුවිශේෂි බව. ඉතිං ඇය පසුගිය දිනෙක දායක වූ […]


Feb
24

මේ දවස්වල තියෙන හිරු එළියෙන් ඔබේ ඇස් පරිස්සම් කරගන්න. නැත්නම් වෙන දේ මෙන්න.

Generic placeholder image

ලෝකේ සිද්ධ වෙන කාලගුණික වෙනස්වීම් එක්ක අපේ රටෙත් කාලගුණය වෙනස් වෙලයි තියෙන්නේ. ඉස්සර කලට වැසි වැටුනට, දැන් වෙද්දී මේ තත්වේ වෙනස්වෙලා. ඒ නිසා මේ දවස්වලත් අපට අධික රස්නයත් එක්ක තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල තියෙන අධික හිරු රශ්මිය නිසා ඇස්වල පෙනීමට බාධා මතුවීම සහ ඇස්වල රෝගී තත්ත්වයන් හට ගැනීමේ අවධානමක් තියෙනව කියල අක්ෂි […]


Feb
24

ලග්න දෙකකට කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 23 වනදා   රාහු කාලය  දිවා කාලය උදෑසන 10.54 සිට 12.24 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.53 සිට 12.24 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : ගිනිකොණ     මේෂ ලග්නය වාග් ශක්තිය ඉතාම උසස්  දිනයකි. වචන භාවිතයෙන් පමණක්  අයගේ සිත් වසඟ  දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල දියුණුවක් අපේක්ෂා […]


Feb
23

කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය. හේතුව මෙන්න. – Exclusive

Generic placeholder image

අාණ්ඩු පෙරළිය වෙන්නැති නිසා හැමෝම බලන් හිටියේ කැබිනට් සංශෝධනයක් කරයි කියලා. ප්‍රබල කැබිනට් සංශෝධනයක් කරනවා කියලා අගමැතිතුමා වගේම ජනාධිපතිතුමාත් සනාථ කරා. ඊයේ දවසෙත් හැමෝම බලාගෙන හිටියේ අලුත් කැබිනට් සංශෝධනය එ්වි කියලා. හැබැයි ඊයේ කිව්වේ අද අනිවාර්යෙන් කැබිනට් සංශෝධනය කරනවා කියලා. අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණේ අදත් කැබිනට් සංශෝධනය වෙන්නේ නෑ කියලා. […]


Feb
23

වෛද්‍යවරුන්ගේ සියලු තර්ක පුස්සක් කරමින් පිරිමි ළමයෙක් බිත්තර දාන්න පටන් අරන්. – Photo/Video

Generic placeholder image

සාමාන්‍යයෙන් බිත්තර දෙන්නේ පක්ෂීන්නේ. උරගයින් සහ උභය ජීවීන්ගෙනුත් බහුතරයක් බිත්තර දානවා. ක්ෂීරපායින්ගෙන් තාරාහොට ප්ලැටිපස් විතරයි බිත්තර දාන්නේ. හැබැයි කවදා හරි මිනිහෙක් බිත්තර දානවා කියලා අහලා තියෙනවද? ඔන්න එ් පුවතත් අපිට දැන් අහන්න ලැබෙනවා. එ් ඉන්දුනීසියාවෙන්. වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙක් තමයි මේ විදියට බිත්තර දාන්නේ. ඔහුගේ පියා කියන විදියට මේ ළමයා අවුරුදු 2 ක […]


Feb
23

අද හවස සිදුවෙන කැබිනට් සංශෝධනයේදී සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ මෙහෙමයි. – Exclusive

Generic placeholder image

අලුත් කැබිනට් සංශෝධනය ඊයේ වෙයි කියලා හැමෝම බලාගෙන හිටියා. එ්ත් සංශෝධනය නම් සිද්ධ වුණේ නෑ. අද හවස් වෙද්දී ගොඩක් වෙලාවට කැබිනට් සංශෝධනය වෙන්න පුළුවන් කියලයි විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් අාරංචි වෙන්නේ. එ් අතරේ අලුත් කැබිනට් සංශෝධනයෙන් අැමතිධූර මාරු වෙන, අලුත් අැමතිකම් ලැබෙන අය ගැන අපිට අාරංචි වුණා. ප්‍රධාන අමාත්‍යංශ දෙකක් මාරු කර ගන්න හදනවා කියලා […]


Feb
23

ලාංකිකයන්ගේ සිහිනය හැබෑ වෙන ලකුණු. මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් වලට කැඳවීමක්. – Exclusive

Generic placeholder image

ලසිත් මාලිංගට පහුගිය කාලයේම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඔහු නම් කිව්වේ තරඟ නොදෙන්න හේතු ඔහුවත් දන්නේ නෑ කියලා. ක්‍රිකට් අායතනය නම් කිව්වේ මාලිංගව විවේක ගන්වනවා කියලා. කොහොම වුනත් ක්‍රිකට් අායතනයේ ප්‍රභලයින්ගෙන් ලොකු කැපිල්ලක් මාලිංගට තිබ්බා. හැබැයි මාලිංගව අායෙත් පුහුණුවීම් වලට කැදවලා තියෙනවා. සෑහෙන කාලෙකින් තමයි මාලිංගව කණ්ඩායමේ පුහුණුවීම් වලට කැදෙව්වේ. මේ පුහුණු සැසිවලින් […]


Feb
23

“තාත්තා අවුරුදු ගාණක් වී තම්බලා හම්බ කරපු සල්ලි මං බැජී Band එකට වියදම් කරා. අන්තිමට එයාලා ජරා විදිහට මාව එළියට දැම්මා.” – රහල් අල්විස් කියයි.

Generic placeholder image

රහල් අල්විස් කියන්නේ කාලෙන් කාලෙට විවධ පුවත් මවන ගායකයෙක්. සමාජ මාධ්‍ය තුල වැඩියෙන්ම කතා බහ වෙන චරිතයක් තමයි රහල්. ගිය අවුරුද්දේ ඔහු Beji සංගීත කණ්ඩායමත් එක්ක එකතු වුණා. හැබැයි රහල් සංගීත කණඩායමත් එක්ක අාරවුලක් අැති කරන් කණ්ඩායමෙන් ඉවත් කරා කියලා ප්‍රචාරයක් ගියා. මේ ගැන හැමෝම ඔහුගෙන් අහලා තිබ්බා. ඔහු අන්තිමේදී මේ සේරටම උත්තර දීලා ෆේස්බුක් […]


Feb
23

විරාජ් පෙරේරාට හදිසි අනතුරක්

Generic placeholder image

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ තරුණ හදවත් දිනා ගත්ත ගායකයෙක්. ලංකාවේ වගේම විදේශ රටවලිනුත් ප්‍රසංග සදහා විරාජ්ට අාරාධනා එනවා. මීට දවස් 5 කට කලිනුත් ඔහු පැරීසියේ ප්‍රසංගයකට සහභාගී වුණා. අායෙත් ලංකාවට අාපු විරාජ්ගේ වාහනය අනතුරකට ලක් වුණා. විරාජ් පදවපු කාරය ත්‍රීවීල් රථයක හැපිලා තිබ්බා. එ වෙලාවේ ත්‍රීරෝද රථයේ ළමුන් 5 දෙනෙක් ඉදලා තියෙනවා. තුවාල ලැබූ ළමුන්ට […]


Feb
23

අද එක ලග්නයකට තනතුරු ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 24 වනදා   රාහු කාලය  දිවා කාලය උදෑසන 09.24 සිට උදෑසන 10.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.27 සිට රාත්‍රී 10.53 දක්වා  සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව : නැගෙනහිර     මේෂ ලග්නය අභියෝග ජයගෙන සාර්ථකව ගත කළහැකි දිනයකි. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත්. අවදානම් කටයුතු වලින් […]


News Articles
Latest Videos
Most Popular Post