පහුගිය කාලයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කරන්න ලොකු කතිකාවතක් තිබුණා. පළාත් පාලන ඡන්දයෙන් පස්සේ තමයි මේ මාතෘකාව කරළියට අාවේ. හැබැයි අන්තිමට කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයේ ඉන්න දිගටම ඉන්නවා කියලා. එ් වෙනුවට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන්වා කියලයි. ගිය ඉරිදා එජාපයේ කැබිනට් සංශෝධනය සිද්ධ වුණා. හැබැයි මේ සංශෝධනයට එජාපයේම සමහර මැති අැමතිවරු විරුද්ධ […]
අද පෙබරවාරි මස 27 වනදා රාහු කාලය දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.52 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.23 සිට 04.54 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව : බස්නාහිර මේෂ ලග්නය වෙනදට වඩා දුර්වල ගති ලක්ෂණ දිනයකි. තීරණ ගැනීමේදී මෙන්ම අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරීව […]
දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කරන්න ඕන ක්‍රියා මාර්ග කඩිනම් කරන්න දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් පත් කරල තියෙනවා. නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා මේ කමිටුවේ ලේකම් ධූරය දරණවා. මේ තීරණයට එළැඹිලා තියෙන්නේ අද (26 වන දා) උදෑසන නීතිය හා සාමය අමාත්‍යංශයේ […]
සුරූපී බොලිවුඩ් නිලි ශ්‍රී දේවිගේ මරණය නිසා මේ වෙද්දි මුලු ඉන්දියාවම ඉන්නෙ හැඬු කඳුළින්. ඩුබායි සුපිරි හෝටලයකදී හෘදයාබාධයක් වැලදීමෙන් ඇය මිය ගියා කියලයි මුලින් ආරංචි වුණේ. හැබැයි දැන් ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ වර්තාව නිකුත් වෙලා. බොලිවුඩයම පුදුම වන දෙයක් ඒ වාර්තාවේ තියෙනවා. ශ්‍රී දේවි මිය ගිහිං තියෙන්නේ Bathroom එක තුළ තියෙන බාත්ටබ් (Bath Tub) එක […]
අලුත් අාණුඩුව බලයට පත්වෙද්දී දීපු පොරොන්දුවක් තමයි උසස්පෙළ සිසුන්ට ටැබ් දෙනවා කියපු එක. කිව්වා වගේම ටැබ් දෙන්න ටෙන්ඩර් කැදෙව්වත් කැබිනට් එකේදී එ්ක ප්‍රතික්ෂේප වුණා. අධ්‍යාපන අැමති අකිල විරාජ් කාරියවසම් මහතාට නම් මේ වැඩේට හොදටම කේන්ති ගිහින්. පහුගයි දවසක තිබ්බ රැස්වීමකදී එ්කට සැර කතාවක් එතුමා කිව්වා. “පහුගිය කාලයේ අධ්‍යාපනයේ ධනාත්මක වෙනසක් අැති කරන්න අපිට පුළුවන් වුණා. […]
ලබන මාසේ 6 වෙනිදා නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය පටන් ගන්නවා. ශ්‍රී ලංකාව එක්ක ඉන්දියාව සහ බංගලාදේශය නිදහස් කුසලානය දිනා ගන්න සටන් වදිනවා. නිදහස දිනා ගන්න එන ඉන්දීය ක්‍රිකට් බලඅැණිය ප්‍රභලයින් රැසක්ම ගෙදර තියලයි එනනේ. විරාත් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝණි එ් අතරින් ප්‍රධානයි. හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, බුවනේශ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රාත් නිදහස් කුසලානයේදී විවේක […]
ඊයේ තිබ්බ කැබිනට් සංශෝධනය ගැන ජනතාව වගේම මැති අැමතිවරුත් හිටියේ ලොකු උනන්දුවකින්. එ් තමන්ට ලොකු අැමතිධූරයක් ලැබෙයි කියලා. හැබැයි හිතුව තරම් ලොකු දෙයක් නම් වුනේ නෑ. සමහර අැමතිවරුන්ට නම් තිබ්බ අමාත්‍යංශත් අහිමි වුණා. එ් අතරේ සමහර අැමතිවරු කැබිනට් සංශෝධනයට විරෝධය පල කරලා රට ගියා. අර්ජුණ රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ අැතුළු අැමතිවරු අැතුලත්. අර්ජුණ රණතුංග […]
ලෝකයේ වේගවත්ම මිනිසා උසේන් බෝල්ට්. බෝල්ට් තියපු වාර්තා බිදින්න තාම කාටවත් බැරිවුණා. බෝල්ට් කෙටි දුර ධාවකයෙක් වෙන්න කලින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තමයි පුහුණු වීම් කරේ. හැබැයි පන්දු යවන්න දුවගෙන එන ඔහුගේ වේගය දැක්ක පුහුණුකරුවා බෝල්ට්ව ධාවන තරඟ වලට යොමු කරනවා. එ් විදියට ධාවන පිටිය අාව බෝල්ට් නැවතුනේ ලෝකයේ වේගවත්ම මිනිසා වෙලා. ගිය අවුරුද්දේ බෝල්ට ධාවන […]
නාගීනා චිත්‍රපටියෙන් ලොවම වසඟ කරගත් ශ්‍රී දේවී කපූර් පහුගිය දා හදිසියේම අභාවප්‍රාප්ත වුණා. අැයට අාදරය කරන ලෝකය පුරාම රසිකයන් මේ නිසා ගොඩක් දුක් වුණා. ශ්‍රී දේවිගේ වියෝව ගැන ශෝකය පලකරලා බොලිවුඩ් තරු රැසක් ට්විටර් පණිවිඩ තියලා තිබ්බා. හැබැයි එ් අතරේ සුපිරි නළු අමිතාබ් බච්චන් තබපු ට්විටර් සටහනක් මේ වෙද්දි මුළු ඉන්දියාවම කළඹලා තියෙනවා. “මොකක් හරි […]
කවදා හරි වාහනයක් ගන්න එක ගොඩක් අයගෙ හීනයක්. හැබැයි දැන් තියෙන වාහන මිලත් එක්ක එ්ක ලේසි නෑ. වාහනයක් ගන්න හීනය හීනයක් විරක්ම වෙන පුවතක් අපිට වාර්තා වුණා. අායෙත් වාහන මිල ඉහළ යනවා කියලා ලංකා වාහන අානයනකරුවන්ගේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසනවා. දැනට තියෙන තත්වය අනුව එන්ජින් ධාරිතාව අඩු වාහනයක් රුපියල් ලක්ෂයකින් විතර ඉහළ යනවා. […]
කැපිලි වලට අහුවෙලා හිටිය ලසිත් මාලිංගට අායෙත් වැඩ පෙන්නන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. නිදහස් කුසලාන තරඟාවලියට ක්‍රීඩකයින් තෝරා ගන්නා පුහුණු සැසිවලටත් මාලිංගව කැදවලා තිබ්බා. එ් වගේම මේ දවස පැවැත්වෙන අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේත් වැඩ පෙන්නන්න මාලිංගට පුළුවන් වුණා. පොලිස් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී කණ්ඩායම අතර තිබ්බ තරඟයේදී ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගන්න මාලිංග […]
ප්‍රවීන බොලිවුඩ් සිනමා නිළි ශ්‍රී දේවිගේ හදිසි වියෝව නිසා මුළු ඉන්දියාවම ඉන්නේ දුකෙන්. එ් වගේම ශ්‍රී දේවිට අාදරය කරන ලෝකය පුරාම රසිකයන් තමන්ගේ ශෝකය පළ කරලා තිබ්බා. ඉන්දියාවේ අගමැතිතුමා වගේම ජනාධිපතිතුමාත් ශ්‍රී දේවිගේ වියෝව ගැන ශෝකය පල කරලා තිබ්බා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අැයගේ අභාවය ගැන ශෝකය පලකරමින් කිව්වේ අැගේ රංගනය සදාතනිකව රසික හදවත් තුල […]