සුරූපී බොලිවුඩ් නිලි ශ්‍රී දේවිගේ මරණය නිසා මේ වෙද්දි මුලු ඉන්දියාවම ඉන්නෙ හැඬු කඳුළින්. ඩුබායි සුපිරි හෝටලයකදී හෘදයාබාධයක් වැලදීමෙන් ඇය මිය ගියා කියලයි මුලින් ආරංචි වුණේ. හැබැයි දැන් ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ වර්තාව නිකුත් වෙලා. බොලිවුඩයම පුදුම වන දෙයක් ඒ වාර්තාවේ තියෙනවා. ශ්‍රී දේවි මිය ගිහිං තියෙන්නේ Bathroom එක තුළ තියෙන බාත්ටබ් (Bath Tub) එක […]
අලුත් අාණුඩුව බලයට පත්වෙද්දී දීපු පොරොන්දුවක් තමයි උසස්පෙළ සිසුන්ට ටැබ් දෙනවා කියපු එක. කිව්වා වගේම ටැබ් දෙන්න ටෙන්ඩර් කැදෙව්වත් කැබිනට් එකේදී එ්ක ප්‍රතික්ෂේප වුණා. අධ්‍යාපන අැමති අකිල විරාජ් කාරියවසම් මහතාට නම් මේ වැඩේට හොදටම කේන්ති ගිහින්. පහුගයි දවසක තිබ්බ රැස්වීමකදී එ්කට සැර කතාවක් එතුමා කිව්වා. “පහුගිය කාලයේ අධ්‍යාපනයේ ධනාත්මක වෙනසක් අැති කරන්න අපිට පුළුවන් වුණා. […]
ලබන මාසේ 6 වෙනිදා නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය පටන් ගන්නවා. ශ්‍රී ලංකාව එක්ක ඉන්දියාව සහ බංගලාදේශය නිදහස් කුසලානය දිනා ගන්න සටන් වදිනවා. නිදහස දිනා ගන්න එන ඉන්දීය ක්‍රිකට් බලඅැණිය ප්‍රභලයින් රැසක්ම ගෙදර තියලයි එනනේ. විරාත් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝණි එ් අතරින් ප්‍රධානයි. හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, බුවනේශ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රාත් නිදහස් කුසලානයේදී විවේක […]
ඊයේ තිබ්බ කැබිනට් සංශෝධනය ගැන ජනතාව වගේම මැති අැමතිවරුත් හිටියේ ලොකු උනන්දුවකින්. එ් තමන්ට ලොකු අැමතිධූරයක් ලැබෙයි කියලා. හැබැයි හිතුව තරම් ලොකු දෙයක් නම් වුනේ නෑ. සමහර අැමතිවරුන්ට නම් තිබ්බ අමාත්‍යංශත් අහිමි වුණා. එ් අතරේ සමහර අැමතිවරු කැබිනට් සංශෝධනයට විරෝධය පල කරලා රට ගියා. අර්ජුණ රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ අැතුළු අැමතිවරු අැතුලත්. අර්ජුණ රණතුංග […]
ලෝකයේ වේගවත්ම මිනිසා උසේන් බෝල්ට්. බෝල්ට් තියපු වාර්තා බිදින්න තාම කාටවත් බැරිවුණා. බෝල්ට් කෙටි දුර ධාවකයෙක් වෙන්න කලින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තමයි පුහුණු වීම් කරේ. හැබැයි පන්දු යවන්න දුවගෙන එන ඔහුගේ වේගය දැක්ක පුහුණුකරුවා බෝල්ට්ව ධාවන තරඟ වලට යොමු කරනවා. එ් විදියට ධාවන පිටිය අාව බෝල්ට් නැවතුනේ ලෝකයේ වේගවත්ම මිනිසා වෙලා. ගිය අවුරුද්දේ බෝල්ට ධාවන […]
නාගීනා චිත්‍රපටියෙන් ලොවම වසඟ කරගත් ශ්‍රී දේවී කපූර් පහුගිය දා හදිසියේම අභාවප්‍රාප්ත වුණා. අැයට අාදරය කරන ලෝකය පුරාම රසිකයන් මේ නිසා ගොඩක් දුක් වුණා. ශ්‍රී දේවිගේ වියෝව ගැන ශෝකය පලකරලා බොලිවුඩ් තරු රැසක් ට්විටර් පණිවිඩ තියලා තිබ්බා. හැබැයි එ් අතරේ සුපිරි නළු අමිතාබ් බච්චන් තබපු ට්විටර් සටහනක් මේ වෙද්දි මුළු ඉන්දියාවම කළඹලා තියෙනවා. “මොකක් හරි […]
කවදා හරි වාහනයක් ගන්න එක ගොඩක් අයගෙ හීනයක්. හැබැයි දැන් තියෙන වාහන මිලත් එක්ක එ්ක ලේසි නෑ. වාහනයක් ගන්න හීනය හීනයක් විරක්ම වෙන පුවතක් අපිට වාර්තා වුණා. අායෙත් වාහන මිල ඉහළ යනවා කියලා ලංකා වාහන අානයනකරුවන්ගේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසනවා. දැනට තියෙන තත්වය අනුව එන්ජින් ධාරිතාව අඩු වාහනයක් රුපියල් ලක්ෂයකින් විතර ඉහළ යනවා. […]
කැපිලි වලට අහුවෙලා හිටිය ලසිත් මාලිංගට අායෙත් වැඩ පෙන්නන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. නිදහස් කුසලාන තරඟාවලියට ක්‍රීඩකයින් තෝරා ගන්නා පුහුණු සැසිවලටත් මාලිංගව කැදවලා තිබ්බා. එ් වගේම මේ දවස පැවැත්වෙන අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේත් වැඩ පෙන්නන්න මාලිංගට පුළුවන් වුණා. පොලිස් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී කණ්ඩායම අතර තිබ්බ තරඟයේදී ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගන්න මාලිංග […]
ප්‍රවීන බොලිවුඩ් සිනමා නිළි ශ්‍රී දේවිගේ හදිසි වියෝව නිසා මුළු ඉන්දියාවම ඉන්නේ දුකෙන්. එ් වගේම ශ්‍රී දේවිට අාදරය කරන ලෝකය පුරාම රසිකයන් තමන්ගේ ශෝකය පළ කරලා තිබ්බා. ඉන්දියාවේ අගමැතිතුමා වගේම ජනාධිපතිතුමාත් ශ්‍රී දේවිගේ වියෝව ගැන ශෝකය පල කරලා තිබ්බා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අැයගේ අභාවය ගැන ශෝකය පලකරමින් කිව්වේ අැගේ රංගනය සදාතනිකව රසික හදවත් තුල […]
මිග් ගණුදෙනුවට සම්බන්ධ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පහුගිය දවසක ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත්තා. ඔහුව ලංකාවට අරගෙන එන්න ලංකාවෙන් කණ්ඩායමක් ගියත් ජාත්‍යන්තර වරෙන්තුවක් නැති නිසා ඩුබායි රජය උදයංගව නිදහස් කරා. එ් නිසා ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් ගත්තා. එ් වරෙන්තුවත් රන් පහුගිය දා අායෙත් කණඩායමක් ඩුබායි බලා කණ්ඩායමක් ගියා. මේ කණ්ඩායමට අතිරේක […]
සමහරු ණය ගන්න කැමති නෑ. ණයකාරයෙක් වෙනවට බයට. හැබැයි ඔබ ලංකාවේ පුරවැසියෙක් නම් ඉපදෙනකොටම ලෝකෙටම ණයකාරයෙක් වෙලා ඉවරයි. එ්කට හේතුව තමයි මේ දක්වා ලංකාව පාලනය කරපු අාණ්ඩු විදේශ රටවලින් ණය ගත්ත එක. 2016 අවසාන වෙද්දී ලංකාවේ පුරවැසියෙක් රුපියල් 417,913 ක් රටට ණයයි. එ්ක 2015 රුපියල් 373, 462 ක අගයට වඩා 44,451 ක ඉහළ යාමක්. ප්‍රතිශතයක් […]
නාගිනා චිත්‍රපටියෙන් ලෝකයම වසඟ කල බොලිවුඩයේ සුරූපී නිළි ශ්‍රී දේවී කපූර් අද ජීවිත සිනමාවෙන් සමුගත්තා. මිය යද්දී අැය 54 වන වියේ පසු වුණා. අැය මිය ගියේ ඩුබායි හිදී තිබ්බ පවුලේ මංගල උත්සවයක සහභාගී වීමෙන් පසුවයි.. අැයගේ අන්තිම මොහොතේ ගත්ත ඡායාරූපයක් සහ වීඩියෝවක් මේ වෙද්දී අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ එ් වීඩියෝව සහ ඡායාරුපය. […]