අද මාර්තු මස 02 වනදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 10.53 සිට දහවල් 12.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.53 සිට අලුයම 12.23 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු වලට වැඩි උනන්දුවක් දක්වන දිනයකි. කායික හා මානසික යෝග්‍යතාව ඉතාම හොදින් පවතින දිනයකි. විදෙස්ගත සම්බන්ධතා ශක්තිමත් […]
මියා කලීෆා කියන්නේ සනී ලියෝන්ට පසුව ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය වුන නිල් චිත්‍රපටි නිළිය. ලෝකය පුරා ලක්ෂ ගණන් රසිකයන් අැයට හිටියා. කොහොම වුනත් අැය නිල් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත්වෙන්න තීරණය කරලා. එ් අැයට එල්ලවෙන මරණ තර්ජන නිසා. මුස්ලින් කාන්තාවක් ලෙස ඇඳගෙන අැය නිල් චිත්‍රපටියක රඟපාලා තිබුණා. මේ නිසා ISIS සංවිධානය අැයට මරණ තර්ජන එල්ල කරලා තිබ්බා. නමුත් […]
සමහර කාන්තාවන් විවාහ වෙන පුද්ගලයා තෝරන විදියට අලුතින්ම එ් වගේ පිරිමියෙක් හදන්න ඕන. උස මෙච්චර ඕන, මේ පාට වෙන්න ඕන, කොන්ඩෙ මෙහෙම වෙන්න ඕන වගේ තේරිලි ගොඩයි. එහෙම තෝරන අයට තමන් කැමති විදියේ සහකරුවෙක් තෝර ගන්න අවස්ථාවක් අැවිත් තියෙනවා. එංගලන්තයේ රියල්බොටාක් සමාගම අපූරු නිර්මාණයක් කරලා තියෙනවා. එ් තමයි පිරිමි රොබෝවක්. කාන්තාවන් ඉලක්ක කර ගනිමින් තමයි […]
බොලිවුඩයේ සුරූපී නිළි ශ්‍රී දේවීගේ මරණය දැන් වෙනමම පැත්තකට පෙරළිලා. අැය හෘදාබාධයකින් මැරිලා කියලා තමයි මුලින්ම මාධ්‍ය වාර්තා කරේ. හැබැයි මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුණේ අැය දියේ ගිලීමෙන් මිය ගියා කියලා. මේ නිසා ශ්‍රී දේවිගේ මරණය ඝාතනයන් කියලා හැමෝම සැක පල කරා. ශ්‍රී දේවිගේ මරණයට අැගේ සැමියාට සහ ඉන්දීය පාතාල කල්ලි නායකයෙකුට ඇඟිල්ල දික් වෙලා […]
බොලිවුඩයේ King Khan විදිහට හඳුන්වන්නේ ශාරුක් ඛාන්. සුපිරි ඉන්දීය නිළි ශ්‍රී දේවිගේ මියයාම ගැන ගොඩක් බොලිවුඩ් තරු තමන්ගේ Twitter Account හරහා ශෝක පණිවිඩ තියෙන සටහන් තැබුවත්, ශාරුක් ඛාන් එහෙම සටහනක් තියල තිබ්බේ නෑ. මේ ගැන බොලිවුඩයේ තැන් තැන්වල පොඩි පොඩි කසුකුසු නැතිවුනාමත් නෙවෙයි. හැබැයි ඊයේ ශ්‍රී දේවිගේ අවසන් කටයුතු වලට සහභාගී වුනාට පස්සේ, ශාරුක් ඔහුගේ […]
“හමුවෙන හැම ආත්මයේම ඔයා මගේම වෙන්න ඕන.”, “ඔයා වෙන්න ඇති මම පතාගෙන ආව කෙනා.”, ලංකාවේ ආදර කතා වල මේ වාක්‍ය දෙකෙන් එකක් නං බොහෝ විට තියෙනවා. හැබැයි ඉතින් ඇත්තටම ඒක එහෙම වෙන්න පුලුවන්ද? ගිය ආත්මයේ සහකරුම මේ ආත්මයේදීත් අපිට ලැබෙන්න පුලුවන්ද? ඔව්, සමහර විට එහෙම වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඉතින් දැන් ඔබට ලැබිලා තියෙනේ ගිය […]
මෙක්සිකෝවේ පාලම යටින් ගලා යන දියමංකඩ වන මහා විල් දෙක මිචිගන් විල සහ ලේක් හුරන් විල අධික ශීතල සහ හිම පතනය සමග මේ වනවිට සම්පුර්ණයෙන්ම නිල් අයිස් කුට්ටි බවට පත්වී තිබෙනවා. මේ මහා විශාල අයිස් කුට්ටි හරහා ඉර එලිය ගමන් කරන විට එම අයිස් කඳු නිල් පැහැයක් ගන්නා බවයි වාර්තා වෙන්නේ. මේ අපුරු දර්ශනය කැමරා […]
ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රී දේවි මිය ගියේ පසුගිය 24 වනදා ඩුබායි හිදී. ඊයේ දවසේ ඉන්දියාවේ ඇයගේ අවසන් කටයුතු සිදු කෙරුනා. එත් තවමත් ඇයගේ මරණය සම්බන්ධයෙන් එක එක විදිහේ තොරතුරු හුවමාරු වෙමින් තියෙනවා. ඒ අතර ඉන්දියාවේ ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමී කියන්නේ, ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියල තියෙන්නේ මේ ගැන බෝනි […]
ඇෆ්ගනිස්තානයේ තලේබාන් සන්නද්ධ ව්‍යාපාරය සමග යලිත් සාමයෙන් කටයුතු කරන්න ඇෆ්ගනිස්තාන රජය තීරණය කරලා. සාම ක්‍රියාමාර්ගයක් ඇතුළත් වැඩසටහනකට එම ආරාධනාව කළේ ඇෆ්ගනිස්තාන් ජනාධිපති අශ්රෆ් ඝානි විසින්. ඒ “කාබුල් වැඩ පිළිවෙළ” නම් රටවල් විසි පහක් සහභාගී වෙන සමුළුවකදීයි. යෝජිත සාම සැලැස්මට අනුව සටන් විරාමයක් සහ සිරකරුවන් මුදා හරිනු ලැබීමක් ද ඇෆ්ගනිස්තාන ජනාධිපති විසින් යෝජනා කළා කියලයි විදෙස් […]
ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඉන්දියාව සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර විස්ස තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය මාර්තු 6 වෙනිදා ඉඳලා ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් බංග්ලාදේශය, ඉන්දියාව කල් ඇතුවම සංචිත නම් කරත් ශ්‍රී ලංකාව ඉක්මන් වුණේ නැහැ. මුලින්ම ක්‍රීඩකයන් 20 දෙනෙකුගේ සංචිතයක් නම් කරලා එතනින් 15 දෙනෙක් තොරාගන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරේ. ඒ අනුව […]
සුරූපී බොලිවුඩ් නිලි ශ්‍රී දේවි පහුගිය සෙනසුරාදා සවස ඩුබායි හෝටලයකදී හදිසියේම මිය ගියා. දියේ ගිලී මිය ගියත් තවත් අභිරහස් මරණයක ඉඟි ඉතුරු කරමින් ශ්‍රී දේවිගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද මුම්බයේදී සිදුකෙරුණා. රාජ්‍ය අනුග්‍රහය ඇතුව අද සිදු වුනු මේ අවමගුල් උත්සවය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සජීවීව නැරඹුවා. ඒ අතර බොලිවුඩයේ කිරුළු පැළඳි පළමු රැජින […]
යාල වනෝද්‍යානය ගැන දන්න, යාල ගිහින් තියෙන හැමෝම ගැමුණුව දන්නවා. යාල වනෝද්‍යානයේ ඉන්න තේජවන්ත අැතෙක් තමයි ගැමුණු කියන්නේ. මිනිස්සු වගේම අලි අැත්තු අතරත් රණ්ඩුසරුවල් වෙනවා. මිනිස්සු රණ්ඩු වෙද්දී කියනවනේ දත් කැඩෙන්න ගහනවා කියලා. අැත්තු රණ්ඩු වෙද්දිත් එයාලගෙ දළ කැඩෙනවා. ගැමුණුත් ළඟදී තවත් අැතෙක් එක්ක වලියක් දාගෙන. එ්කෙන් එයාගේ දකුණු දළය කැඩිලා ගිහින්. දැන් ගැමුණුව පේන්නේ […]