රහල් අල්විස් කියන්නේ කාලෙන් කාලෙට විවධ පුවත් මවන ගායකයෙක්. සමාජ මාධ්‍ය තුල වැඩියෙන්ම කතා බහ වෙන චරිතයක් තමයි රහල්. ගිය අවුරුද්දේ ඔහු Beji සංගීත කණ්ඩායමත් එක්ක එකතු වුණා. හැබැයි රහල් සංගීත කණඩායමත් එක්ක අාරවුලක් අැති කරන් කණ්ඩායමෙන් ඉවත් කරා කියලා ප්‍රචාරයක් ගියා. මේ ගැන හැමෝම ඔහුගෙන් අහලා තිබ්බා. ඔහු අන්තිමේදී මේ සේරටම උත්තර දීලා ෆේස්බුක් […]
විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ තරුණ හදවත් දිනා ගත්ත ගායකයෙක්. ලංකාවේ වගේම විදේශ රටවලිනුත් ප්‍රසංග සදහා විරාජ්ට අාරාධනා එනවා. මීට දවස් 5 කට කලිනුත් ඔහු පැරීසියේ ප්‍රසංගයකට සහභාගී වුණා. අායෙත් ලංකාවට අාපු විරාජ්ගේ වාහනය අනතුරකට ලක් වුණා. විරාජ් පදවපු කාරය ත්‍රීවීල් රථයක හැපිලා තිබ්බා. එ වෙලාවේ ත්‍රීරෝද රථයේ ළමුන් 5 දෙනෙක් ඉදලා තියෙනවා. තුවාල ලැබූ ළමුන්ට […]
අද පෙබරවාරි මස 24 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 09.24 සිට උදෑසන 10.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.27 සිට රාත්‍රී 10.53 දක්වා සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව : නැගෙනහිර මේෂ ලග්නය අභියෝග ජයගෙන සාර්ථකව ගත කළහැකි දිනයකි. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත්. අවදානම් කටයුතු වලින් […]
මේ දවස්වල ලංකාවේ දේශපාලන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පළාත් පාලන ඡන්දයෙන් පස්සේ ලොකු ගින්නක් දේශපාලනයේ හට ගත්තා. හැබැයි දැන් ගින්න නිවිලා තියෙන්නේ. එ් වුනත් අළු යට ගිනි පුපුරු නම් තාම නිවිලා නෑ. එ් නිසා කොයි වෙලේ අායේ ගින්න අැවිලෙයිද කියන්න බෑ. අදත් පාර්ලිමේන්තුව සුපුරුදු පරිදි රැස් වුණා. අභාවප්‍රාප්ත වුණ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා […]
ලබන මාසේ 6 වෙනිදා නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය ලංකාවේදී පැවැත් වෙනවා. මේ තුන්කොන් සටනට ශ්‍රී ලංකාය එක්ක ඉන්දියාව, බංගලාදේශය එකතු වෙනවා. ඉන්දියාවෙන් අාරංචි වෙන විදියට නිදහස් කුසලානයේදී නායක විරාත් කෝලිව විවේක ගන්වන්න තීරණය කරලා තියෙනවා. ඉන්දියාවේ දකුණු අප්‍රිකානු සංචාරයේදී කෝලි හැම තරඟකටම ක්‍රීඩා කරා. එ් නිසා කෝලි විවේකයක් අවශ්‍යයි කිව්වොත් කිසිම පැකිලීමක් නැතුවම ලබා දෙනවා […]
ගෙදර තියෙන ටැප් එක අැරියම එන්නේ පිරිසිදු පානීය ජලයනේ. සමහර වෙලාවට මඩ වතුර ටිකක් එන්නත් පුළුවන්. එ් ජල පිරිපහදුවෙන් හරියට වතුර පිරිසිදු නොකරම. හැබැයි ඉතිං අප්පා මුත්තා කාලෙවත් අහලා තියෙනවද ගෙදර ටැප් එන අැරියම කසිප්පු එනවා කියලා. වැලිපැන්න පොලිස් වසමට අයිති මතුගම මල්වතුකන්ද ප්‍රදේශයේ ගෙවල් වල ටැප් එක අැරියම කසිප්පු මිශ්‍ර ජලය අැවිත්. මේ නිසා […]
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය යන රටවල් තුනම කාලයක්ම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වෙලා තිබ්බා. ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලබා ගන්නවා. අපිට නිදහස ලැබෙන්න අවුරුද්දකට කලින් 1947 අගෝස්තු 15 ඉන්දියාවට නිදහස ලැබෙනවා. බංගලාදේශයට නිදහස ලැබෙනනේ 1971 මාර්තු 26 වෙනිදා. හැබැයි මේ රටවල් තුන නිදහස ලබා ගන්න අායෙත් එකිනෙකා එක්ක සටන් වදිනවා. එ් ලංකාවේ […]
කොළඹ ගින්නක් අැති වුණාම නිවන එක ලේසි නෑ. එ්කට එක හේතුවක් තමයි ගිනි නිවන හමුදාවේ තියෙන පරණ ගිනි නිවන රථ. කොළඹ අලුතින් ඉදිකරන විශාල ගොඩනැගිලි වලට කොහොමත් පරණ ගිනි නිවන රථ ගැලපෙන්න නෑ. එ් නිසා කොළඹ ගිනි නිවන්න අලුත්ම සුපිරි ගිනි නිවන රථ ගෙන්නන්න හදනවා. යූරෝ මිලියන 10.3 ක් වියදම් කරලා ඔස්ට්‍රියාවේ M/s Rosenbauer International […]
ලෝකයේ ධනවත් රටවල තියෙන උන්මාදයක් තමයි උස ගොඩනැගිලි හදන එක. ඩුබායි රාජ්‍ය එ් අතරින් ඉදිරියෙන් ඉන්නවා. අද හදන උසම ගොඩනැගිල්ලට වඩා උස එකක් හෙට හදනවා. ලෝකයේ උසම හෝටලය ඩුබායි හිදී විවෘත කරා. හෝටලය නම් කරලා තියෙන්නේ “ගෙවෝරා” කියලා. උස මීටර් 356 ක්. ගෙවෝරා හෝටලය තරු 4 හෝටලයක්. මේ හෝටලයේ කාමර 600 ක් තියෙනවා. අධි සුඛෝපබෝගී […]
පහුගිය කාලයේ ලංකාවේ ගුරුවරියන්ට දේශපාලනඥයින් නිසා විවධ කරදර විදින්න සිද්ධ වුණා. ලංකාවේ වගේම අැමරිකාවෙත් ගුරුවරුන්ට විවිධ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එ් අැමරිකාවේ පාසල් වලට එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාර නිසා. මේකට විසඳුමක් විදියට අැමරිකාවේ පාසල් ගුරුවරුන්ට ගිනි අවි පුහුණුව දෙන්න ට්‍රම්ප් තීරණය කරලා තියෙනවා. එ් නිසා පාසල් වලට සිද්ධ වෙන වෙඩි තැබීම් වලට […]
ලංකාවේ අලුත්ම දේශපාලන පුවත තමයි කැබිනට් සංශෝධනය. අාරංචි වෙන විදියට අද මේ කැබිනට් සංශෝධනය වෙන්න පුළුවන්. එජාපයේ ප්‍රබල අැමතිවරු කිහිප දෙනෙක්ට තිබුන අැමති පට්ටම් අහිමි වෙනවා කියලා තමයි අාරංචි වෙන්නේ. එ් වගේම එජාපයේ තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ට අලුතින් අැමති ධූර ලැබෙන්නත් නියමිතයි. නලීන් බණ්ඩාර සහ බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන්ට බොහෝවිට අද අැමතිධූර ලැබෙයි කියලයි අපිට […]
අමායා අදිකාරී කියන්නේ මේ වෙද්දි ඉතා ජනප්‍රිය චරිතයක්. කොහොමවුනත් අමායා ගැන පසුගිය දවසවල අලුත් කතාබහක පැතිරෙන්න පටන ගත්තා. ඒ හර්ෂ ධනෝෂ් නමැති ගායකයා ඇයගේ පෙම්වතා බවටයි. ඔවුන් දෙදෙනාගේ මෙම සම්බන්ධතාවය සහ හර්ෂගේ අලුත් වැඩකටයුතු ගැන හර්ෂ පුවත්පතකට කියලා මේ විදියට කියලා තිබුණා. කොහොමද හර්ෂ මේ දවස්වල වැඩකටයුතු…? හොඳයි. වරදක් නැහැ. හැමදේම හොඳින් කරගෙන යනවා. සංගීත […]