අද පෙබරවාරි මස 22 වනදා රාහු කාලය දිවා කාලය දහවල් 01.53 සවස 03.23 සිට, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.54 සිට 03.25 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව මෙන්ම දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. සමාජයේ අවධානයක් දිනාගන්නා කෙනෙකු බවට පත්වීමේ වාසනාව ඇති දිනයකි. ආර්ථික තත්වයද වඩාත් […]
පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ හැමෝම අාදරය කරන නළුවෙක්. පුබුදුගේ සහ මාෂි සිරිවර්ධනගේ අාදරය දැන් කාටවත් රහසක් නෙවෙයි. දෙන්නා ළඟදීම එක වහලක් යටට එන්නයි හදන්නේ. මාර්තු මාසයේ 15 වෙනිදා සිනමන් ග්රීන්ඩ් හෝටලයේදී විවාහය උත්සවය පැවැත් වෙනවා. පුබුදුගේ සහ මාෂිගේ විවාහ අැරයුම්පත සාමාජජාල මාධ්‍ය වල හුවමාරු වෙනවා. අලුත්ම විදියකට තමයි දෙන්නා විවාහ අැරයුම්පත හදලා තියෙන්නේ. මේ තියෙන්නේ […]
පහුගිය දවස්වල තරුණියක් අැස් ගහන වීඩියෝවක් ලෝකය පුරාම කතා බහට ලක්වුණා. මලයාලම් චිත්‍රපටියක ජවනිකාවක් තමයි මේ විදියට ප්‍රසිද්ධ වුණේ. මේ වීඩියෝ එක බලපු හැම තරුණයෙක්ම මේ තරුණියට වශී වුණා කිව්වට වරදක් නෑ. අායෙත් සැරයක් මේ තරුණිය ප්‍රේක්ෂකයන්ව පිස්සු වැට්ටුවා. මේ වීඩියෝව ජනප්‍රිය වුණාට පස්සේ පළවෙනි වතාවට එ් තරුණිය ඉන්දියාවේ තිබ්බ උත්සවයකට සහභාගී වුණා. එ් වෙලාවේ […]
විරාත් කෝලි කියන්නේ වර්තමානයේ ඉන්න සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයා. එ් ගැන කවුරුවත් තර්ක කරන්න එන එකක් නෑ. මොකද කෝලි ක්‍රියාවෙන්ම තමන් කවුද කියලා ඔප්පු කරලා තියෙනවා. දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ එක්දින තරඟාවලියෙදීත් සුපුරුදු දස්කම් පෙන්නන්න කෝලිට පුළුවන් වුණා. එ් නිසාම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළවෙනි තැනට එන්න ඔහුට පුළුවන් වුණා. කෝලි එක වෙද්දී ඩිවිලියස් දෙවෙනි තැනට […]
අද අපි කතා කලේ, ජනප්‍රිය ගායන ශිල්පී මිහිඳු ආරියරත්නට. මිහිඳු අපිට ආරංචි වුණා ඔබ “වායෝ” කණ්ඩායමෙන් ඉවත්වෙන්න යනවා කියල? “එකේ ඇත්තක් තියෙනවා…මම ඉවත්වෙන්නේ එහෙම මොකුත් තරහක් වෙලා නෙවෙයි. අමනාපවෙලා නෙමෙයි එහෙම Band එක හැරදාලා යන්නේ. හැමෝගෙම ආශීර්වාදය අරගෙන තමයි මම අයින් වෙන්නේ. මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. “වායෝ” එකට සුභපතලා, තව එක්කෙනෙක් පුහුණු කරන්නත් අවස්ථාව ලබා […]
කාල තරණය කියන්නේ ලෝකය පුරා ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. කාලය හරහා යන්න පුළුවන්ද කියලා විද්‍යාඥයින් විවිධ පරීක්ෂණ කරනවා. හැබැයි එ්වා හරි ගියා කියලා වාර්තා වෙලා නම් නෑ. එ් වුනත් ලෝකය පුරාම විවිධ පුද්ගලයින් කාල තරණය කල අවස්තා වාර්තා වෙනවා. රහස් පරීක්ෂණයකින් කාල තරණය කල පුද්ගලයෙක් ගැන අැමරිකානු මාධ්‍යක් වාර්තා කරලා තිබ්බා. එඩ්වඩ් කියලා හදුන්වන මේ පුද්ගලයාව […]
ලංකාවේ මේ දවස්වල තියෙන්නේ වියළි කාලගුණයක්. මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශ අවටත් දැඩි නියඟයක් තියෙනවා. එ් නිසා ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත යනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න විදුලිබල මණ්ඩලය තායිලන්තයෙන් ඉංජිනේරුවෝ පිරිසක් ගෙන්නලා තියෙනවා. එ් කෘතීම වැසි වස්සවන්න. ලංකාවට මේ වැඩේ අලුත් වුණාට ලෝකයේ දියුණු රටවල් මේ වැඩේ කරනවා. ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා යොදාගෙන ජල […]
අද පෙබරවාරි මස 20 වනදා රාහු කාලය දිවා කාලය දහවල් 12.24 සිට 01.53, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.24 සිට අලුයම 01.54 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : නිරිත මේෂ ලග්නය ව්‍යාපාර කටයුතු අලුතින් ආරම්භ කිරීමට ඉතාම යෝග්‍ය දිනයකි. ලිපි ලේඛන හා රුපලාවන්‍ය කටයුතු වලට වඩාත් සුභ දිනයකි. කායික […]
සුපිරි බොලිවුඩ් නළු, ශාරුක් ඛාන් දැන් අවුරුද්දකට භාරගන්නේ එක Film එකයි. ශාරුක් අන්තිමටම රඟපෑවේ Zero Film එකේ. ඒ කුරුමිට්ටේක්ගේ චරිතයක්. Zero Film එක Relase වෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 24 වෙනිදා. හැබැයි Zero Relase වෙන්නත් කලින් ශාරුක් තව Film එකක් භාර අරන් කියල අපිට ආරංචි වුණා. අභ්‍යාවකාශයට ගිය පළමු ඉන්දීය ජාතියා වුනු රාකේෂ් ශර්මාගේ ජිවිත කතාව […]
බංගලාදේශ සංචාරයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වපු ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරා. පන්දුවෙන් වගේම පිත්තෙනුත් වැඩ පෙන්නන්න තිසරට පුළුවන් වුනා. තිසරගේ තවත් සැඟවුන දස්කමක් හොයා ගන්න අපිට පුළුවන් වුණා. කුසලාන තුනක් දිනපු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ හවස යළිත් මව්බිමට ආවා. ඒ වෙලාවේ ක්‍රීඩකයින්ව ක්‍රිකට් ආයතනයට එක්කන් යන්න අධි සුඛෝපභෝගී තිබුණා. අනිත් ක්‍රීඩකයින් තමන්ගේ බඩු බාහිරාදිය බසයට දාගන්නකම් […]
සියත FM ඔස්සේ විකාශය වෙන “මහා රාවණා” වැඩසටහන රේඩියෝ ශ්‍රාවකයන් අතර ගොඩක් ජනප්‍රියයි. රාවණා ඉතිහාසය, රාවණා රජු ගැන සැඟවුණ තොරතුරු සහ රාවණා ඉගැන්වීම් ගැන “මහා රාවණා” වැඩසටහන ඔස්සේ ගෙන එනවා. සියත FM “මහා රාවණා” වැඩසටහන ඉදිරිපත් කරන ගයාන් සඳකැලුම් මහතාට මහා රාවණා රසිකයන් විවිධ ගැටලු ඉදිරිපත් කරනවා. සියත FM අායතනයට එවන ලිපි මඟින් සමහරු ඔහුගෙන් […]
තුන්කොන් ක්‍රිකට් තරඟාවලඅය, ටෙස්ට් තරඟාවලිය සහ T20 තරඟාවලිය දිනපු ජයග්‍රාහී සිංහ කණ්ඩායම ඊයේ ලංකාවට අාවා. ගුවන්තොටුපලේ ඉදගෙන ක්‍රිකට් අායතනයට යනකම් උණුසුම් ප්‍රතිචාරයක් ඔවුන්ට ලැබුණා. වොයිස් ඔෆ් එෂියා මාධ්‍ය ජාලය විශේෂ පිළිගැනීමක් ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් සූදානම් කරලා තිබ්බා. අවුරුද්දකට පස්සේ ලබපු මේ ජයග්‍රහණය ක්‍රිකට් රසිකයන් සැමරුවේ හරියට ලෝක කුසලානයක් දින්නා වගේ. කණ්ඩායම ගමන් කරපු මඟ දෙපස […]