අද අපි කතා කරේ ජනප්‍රිය ගායක නොයෙල් රාජ්ට. අද අලුත් සංගීත කණ්ඩායමේ වැඩ පටන්ගන්නවා නේද? “ ඔව්…ඇත්තටම මේක මගේ හිතේ හුඟක් කල් තිබුන දෙයක්…නොයෙල් රාජ් With Members කියල Echos-tic Band එකක් මම පටන්ගන්නවා. ඉතින් මං බලාපොරොත්තුවෙනවා, හැමදාමත් මගේ ළඟ හිටපු මගේ රසික රසිකාවියන් මේ වැඩේටත් මට Full Support එකක් දෙයි කියල.”
පළාත් පාලන ඡන්දය තියලා දැන් දවස් 10 ක් වෙනවා. එ්ත් තාම එකම පළාත් පාලන අායතනයක්වත් පිහිටුවලා නෑ. මේ ප්‍රමාදයට හේතුව මොකක්ද කියලා බීබීසී සිංහලසේවය මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අැහුවා. එතුමා කියන විදියට නම් කාන්තාවන් තමයි මේකට හේතුව වෙලා තියෙන්නේ. අලුත් ඡන්දය ක්‍රමයේ තියෙන නීතියක් තමයි 25% ක අනිවාර්ය කාන්තා නියෝජනය. එක් එක් දේශපාලන පක්ෂ වලින් පත් […]
අද පෙබරවාරි මස 20 වනදා රාහු කාලය දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.52 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.25 සිට 04.55 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය එඩිතරව, දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. සමාජයේ අවධානයක් දිනාගන්නා කෙනෙකු බවට පත්වීමේ වාසනාව ඇති අතර සේවකයන්ගෙන් වැඩි වාසි ලබාගත හැකි දිනයකි. […]
ලංකාවේ දැන් තියෙන්නේ දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක්. එජාපය සහ ශ්‍රීලනිපය වෙන වෙනම අාණ්ඩු පිහිටුවන්න උත්සහා කරනවා. මාලදිවයිනෙත් මේ වෙලාවේ ලොකු දේශපාලනික අස්ථාවරත්වයක් අැති වෙලා තියෙනවා. අද කතානායක කරූ ජයසූරිය මහතා මාලදිවයිනේ කතා නායකට ලියුමක් ලියලා තිබ්බා. එ් මාලදිවයිනේ තියෙන ප්‍රශ්නය ඉක්මනට ඉවර කර ගන්න කියලා. ලංකාවේත් දේශපාලන ප්‍රශ්නයක් අැති වෙලා තියෙන වෙලාවේ මාලදිවයිනේ ප්‍රශ්න ගැන […]
ලංකාවේ දැන් තියෙන දේශපාලන කැලඹීමත් එක්ක කට කතා වලටත් තටු ලැබෙනවා. වෙනත් අගමැති කෙනෙක් මැතිසබයෙන් පත් කරන්න කියලා මහින්ද අමරවීර සහ සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපතිතුමාට ලිපියක් යවලා කියලා අද ජාතික පුවත් පතක් ප්‍රධාන සිරස්තලය විදියට වාර්තා කරලා තිබ්බා. මහින්ද අමරවීර අැමතිතුමා එහෙම ලියුමක් යැවුවේ නෑ කියලා එතුමා සියත FM ප්‍රවෘත්ති අංශයට සදහන් කරලා තිබ්බා. ඊයේ දවසේදී […]
විශ්වය ගවේශණය කරන්න මිනිසාට තියෙන්නේ පුදුම කුතුහලයක්. මිනිසා සඳ මත පා තබන්නේ එ්කේ ප්‍රතිඵලයක් විදියට. මිනිසාගේ ඊළඟ ඉලක්කය තමයි අඟහරු. නාසා අායතනය පහුගිය දවසක ගඟණගාමීන් දෙදෙනෙක් අඟහරු මත පරීක්ෂණ කරන ඡායාරූප වගයක් අන්තර්ජාලයට නිකුත් කරා. හැබැයි මේ අැත්තටම අඟහරු මත කරපු පරීක්ෂණයක් නම් නෙවෙයි. අඟහරු වලට ගිහින් පරීක්ෂණ කරන හැටි පෙරහුරුවක් තමයි මේ විදියට ඡායාරූප […]
කැමරාවක් තිබ්බ පළියට කැමරා ශිල්පියෙක් වෙන්න බෑ. එ්කට කලාත්මක අැසක් වගේම, හොඳ හැකියාවකුත් තියෙන්න ඕන. ලෝකය පුරාම දක්ෂ කැමරා ශිල්පීන් ගත්ත අපූරු ඡායාරූප පෙළක් අපිට හම්බුණා. බලන්නකො හරිම වෙලාවට ගත්ත මේ ඡායාරූප කොච්චර ලස්සනද කියලා.
ගොඩක් නළු නිළියන් නිවාඩුවට එන්න කැමති රටක් තමයි ලංකාව. ලංකාවේ සුන්දර වෙරළ තීරයට වගේම කෑම වලටත් ඔවුන් ගොඩක් අාසයි. බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිත් පහුගිය දවසක ලංකාවට අාවා. ලංකාව වටේම අැවිද්ද අැය සංගා, මහේල එකතු වෙලා කරන Ministry of Crabs අවන්හලටත් ගියා. අැය අවන්හලේ ප්‍රධාන සූපවේදියා වුන දර්ශාන් මුනිදාස එක්ක ඡායාරූපකුත් අරන් සමාජ මාධ්‍යට නිකුත් කරලා […]
ඊයේ අවසන් වුන විස්සයි විස්ස තරඟයෙනුත් ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. කලින් තරඟයේදී ලංකාවට නයා පෙන්නපු බංගලියන්ට නයා පෙන්නන්න ලංකාවට පුළුවන් වුණා. ලබපු ජයග්‍රහණයත් එක්ක බුකියේ එක එක පෝස්ට් පලවුණා. මේ තියෙන්නේ එ් ඔක්කොම පෝස්ට් ටික
අවසන් T20 තරඟයෙනුත් දැවැන්ත ජයක් ලබා ගන්න සිංහයන්ට පුළුවන් වුණා. සිංහයන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ බංගලි කොටියන් පූස් පැටව් ගානට වැටුණා. අවසන් තරඟයේ ජයත් එක්ක T20 තරඟාවලියේ ජයත් සිංහයන්ට සියතට ගන්න පුළුවන් වුණා. දනුශ්ක ලකුණු 42 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ දැවැන්ත 6 පහර 2 ක් අැතුලත් වුණා. ඊට පස්සේ පිටියේ […]
මේ වෙලාවේ දේශපාලන තැටිය රත් වෙලා තියෙන්නේ. කවුරු රොටිය පුච්ච ගනීවිද කියලා තමයි හැමෝම බලන් ඉන්නේ. ඊයේ රෑත් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ කතානායක අතර සාකච්ඡාවක් තිබ්බා. එ් අරලියගහ මන්දිරයේදී. දැන් රටේ තියෙන දේශපාලන වාතාවරණය නිසා අද පාර්ලිමේන්තුව පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා ජනාධිපතිතුමා කතානායකගෙන් අැහුවා. කතානායක කරු කිව්වේ රටේ තියෙන ත්වය පාර්ලිමේන්තුව පවත්වන්න ප්‍රශ්නයක් නෙවෙයි කියලා. […]
අද පෙබරවාරි මස 19 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 07.56 සිට 09.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.52 සිට 09.24 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : ගිනිකොණ මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වල අපේක්ෂා කල හැකි දිනයකි. කරනා කටයුතු සියල්ලක්ම සාර්ථක වන දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු […]