News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

කුඩු කාරයන්ව අල්ලන්න ඡන්දෙට ආ තණ කොළ කපන අක්කාගේ දුක්බර කතාව. (Video)

Generic placeholder image

කාන්තාව කියන්නේ සමාජයේ වැදගත්ම සාධකයක්. හැබැයි පිරිමින්ට ලැබෙන තැන කාන්තාවන්ට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. පවුල නඩත්තු කරන්න පිරිමින්ට කරන්න බැරි දුෂ්කර රැකියා කරන කාන්තාවෝ ඕනෑ තරම් ඉන්නවා. කාන්තාවන්ට සම තැන දෙන්න ඕන නිසා මේ සැරේ ඡන්දයෙදී කාන්තාවන්ට 25% ක් ඉඩක් දෙන්න ඕන කියලා නීතියකුත් ගෙනාවා. එ් නිසා ගොඩක් කාන්තාවන් මේ සැරේ ඡන්දයට ඉදිරිපත් වුණා. එ් […]


Feb
18

ආදරවන්තයන්ගේ දිනයදා තරුණයෙක්ගේ සොහොන් කොතක් ලග හඩා වැටුණ තරුණියගේ කතාව – Trending

Generic placeholder image

අාදරය හරිම පුදුමාකාර දෙයක්. සමහරුන්ට දෝතින්ම ලැබෙද්දි තවත් සමහරුන්ට ලොකු වෙහෙසක් දරන්න වෙනවා ලබා ගන්න. එත් සමහරුන්ට කොච්චර උත්සහා කරත් ලැබෙන්නේ නෑ. අාදරවන්තයින්ගේ දිනය දවසේ Facebook එකේ Share වුන Post එකක් අපිට හම්බුණා. තමන්ගේ අාදරය සදහටම අහිමිවුණ තරුණියකගේ කතාවක්. පුළුවන් නම් අඬන්නේ නැතුව මේ කතාව කියවන්න. අඩන්නෙ නැතුව කියවන්න මගේ නම ඉසුරුණි. මම සදරුට ආදරය […]


Feb
18

“එජාප ලේකම්තුමා කදුලු සලමින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉරලා වීසි කරා” – පාලිත රංගේබණ්ඩාර කියයි

Generic placeholder image

දේශපාලන කැලඹීම් එක්ක තනතුරු අතහැරීම් ගැනත් අපිට අහන්න ලැබුණා. මුලින්ම නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයෙන් සාගල රත්නායක අැමතිතුමා ඉවත් වුණා. දැන් වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එජාපයේ සියලුම තනතුරු අත්හැරියා. ඔහු එ් ගැන දන්වලා මාධ්‍යට ලිපියකුත් නිකුත් කරා. “නායකයින්ට අමතක වූ ජනතාව දැනගත යුතු වූ මගේ ලියවිල්ල” කියලා තමයි […]


Feb
18

“අපි තාත්තට සැලකුවා. තාත්තට මොනවා හරි දීලා කාසදය කරගෙන තියෙන්නේ.” වික්ටර් රත්නායකගේ දෙවෙනි කසාදය ගැන දියණිය කට අරී.

Generic placeholder image

වික්ටර් රත්නායක කියන්නේ ලංකාවේ දැනට ඉන්න ජේෂ්ඨම ගායකයා. ඔහුගේ දෙවෙනි කසාදය නිසා රටේ ලොකු අාන්දෝලනයක් අැති වුණා. වික්ටර්ගේ පුතාලා දෙන්නා එ් දවස්වලම තාත්තාගේ කසාදයට විරුද්ධව කතා කරත් දුව කටබඅැරියේ නෑ. හැබැයි පළවෙනි වතාවට වික්ටර්ගේ දියණියත් සති අන්ත පුවත්පතක් එක්ක කතා බහක නිරත වුණා. තාත්තාගේ දෙවෙනි කසාදය ගැනත් අැය කතා කරා. මේ තියෙන්නේ එ් සංවාදය. ඒ […]


Feb
18

ශ්‍රී ලංකාව ඵෙතිහාසික ජයග්‍රහණයක් අභියස. අද තරඟයේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් T20 තරඟය අද පැවැත් වෙනවා. තරඟය ලංකාවේ වෙලාවෙන් හවස 4.30 ට අාරම්භ වෙනවා. අද තරඟය දෙපිළටම ඉතාම වැදගත්. T20 තරඟාවලියත් ජයග්‍රහණය කරන්න නම් ලංකාව මේ තරඟය දිනන්න හරි ජය පරාජයෙන් තොරව හරි අවසන් කරන්න ඕන. තරඟාවලි පරාජයෙන් බේරෙන්න නම් බංගලාදේශය අනිවාර්යෙන් මේ තරඟය ජයග්‍රහණය කරන්න ඕනමයි. අවසන් තරඟයේදී හොඳ […]


Feb
18

ජනපති අගමැති ගැටුම ඉවරයි. අගමැති කවුද? රජය කාගේද? අවසන් තීන්දුව මෙන්න. – Exclusive

Generic placeholder image

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පස්සේ ලංකාවේ දේශපාලනය අන් කිසිම දවසකට වඩා අස්ථාවර වුණා. ඒ අතර ප්‍රධානම කාරණය වුණේ ජනාධිපතිවරයා හා අගමැති වරයා අතර හට ගෙන තිබුණු මත ගැටුම. හැබැයි ඊයේ දවල් වෙද්දී ඒ සියලුම ගැටුම් නිරාකරණය වුණා කියලා වාර්තා වෙනවා. ඉන් අනතුරුව රටේ දේශපාලනයේ සිදුවෙන වෙනස් වීම් මෙන්න. අගමැති රනිල්? රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති […]


Feb
17

කඩවසම් ඔබව ජාත්‍යන්තරයට ගෙන යන “සියත Mr.World Sri Lanka” – අයදුම් පත්‍රය මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලාංකීය තාරුණ්‍ය ජාත්‍යන්තරයට රැගෙන යන “සියත Mr.World Sri Lanka” තරඟාවලිය සඳහා අයදුම් පත්‍ර කැඳවීම දැන් සිදු කෙරෙනවා. අභියෝගයට අභියෝග කරන්න කැමති ඔබට වගේම ජීවිතයට අභියෝගයක් වෙන්න කැමති තරුණ ඔබවයි අපි හොයන්නේ. සියලුම සම්ප්‍රදායික සිමා මායිම් බිඳ දැමු, ජාත්‍යන්තර තත්වයේ නිර්ණායකයන්ට අනුකුලව සැකසුනු “සියත Mr.World Sri Lanka” සැබවින්ම අපේ රටේ කඩවසම් තාරුණ්‍යයේ නවමු හැරවුම් ලක්ෂය […]


Feb
17

ලිඳට වැටුණ අවුරුද්දක් වයස අලි පැටියව ගොඩට ගත්ත හැටි.

Generic placeholder image

වන අලි ගම් වැදිලා වගාවන්ට, දේපල වලට, ජිවිත වලට සෑහෙන්න හානි කරනවා. හැබැයි වන අලියෙක් මොකක් හරි වලකට වැටිලා ජීවිතයත් මරණයත් අතර සටන් කරනකොට ඒක නොදැක්කා වගේ අපේ මිනිස්සු අහක බලං යන්නේ නැහැ. කොටයක්, කඹයක් දාලා කොහොම හරි ඒ කරදරයට වැටුන සතාව බේරාගන්නවා.   මේත් එහෙම සිද්ධියක්. අවුරුද්දක් විතර වයස අලි පැටියෙක් ගමක් අයිනේ තිබුණ […]


Feb
17

ජීවිතය පරදුවට තියා, අයිස් මත ආදර නැටුම්

Generic placeholder image

මේ දවස් වල ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වෙනවා. සියලු තරග ඉසවු හිමේ සහ අයිස් මත පැවැත්වෙන මේ ඔලිම්පික් උළෙලේ වැඩිම අවධානයක් හිමිවුණේ අයිස් මත නර්තනයටයි. මේ පාර මේ ඉසවුව සඳහා කැමති ඇඳුමක් අදින්න ඉඩ ලැබුණා. මේ තියෙන්නේ ලෝකේ වටෙන්ම ආව තරඟකරුවන් සහ තරඟකාරියන් මෝස්‌තර දැමූ ඇඳුමින් සැරසිලා අයිස් මත නටපු හැටි.


Feb
17

“අපි ගත්ත ලකුණු ඇති. පන්දු යැවීමෙන් තමයි අපිට වැරදුනේ.” – පළමු T20 තරඟයේ පරාජයට හේතු මහමදුල්ලා කියයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තිබ්බ පළමු T20 තරඟයේ පරාජයට බලපෑව කරුණු සහ තරඟයේ බංගලාදේශය ක්‍රීඩා කල ආකාරය ගැන තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවකදී මහමදුල්ලා අදහස් දක්වල තියෙනවා. මේ තියෙන්නේ ඔහු කියපු කතාව; “අපි ගත්ත ලකුණු ගාන, ඇති කියල මම තවම හිතන්නේ.අපේ අය හොඳ ඉලක්කයකට පන්දු යැව්වා.හැබැයි හොඳ පතිතයක් ගන්න බැරි වුනා මේ නිසා තමයි […]


Feb
17

කෝටිපති ව්‍යාපාරිකයා ලංකාවට ගෙන්වූ එකම සහ සුපිරි මෝටර් රථය මෙන්න. (PHOTOS / VIDEO)

Generic placeholder image

ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන ඉන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා. ඔහු පහුගිය දවසක ලොව සුපතල මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් සුපිරි මොටර් රථයක් ගෙන්වල තිනාවා. මේ මෝටර් රථය අයිති වෙන්නේ, Mercedes-Benz G63 turbo ගණනයට. මෝටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක්. ශ්‍රි ලංකාව ට පළමු වරට තමයි මේ සුපිරි මෝටර් රථය ගෙන්වලා තියෙන්නේ. […]


Feb
17

ලංකාවේ දුම්රියකට හානි කරන්න හැදූ විදේශිකයන් දෙන්නෙක්ට වැඩ වරදී…

Generic placeholder image

පොදු දේපළ වලට හානි කිරීම ලංකාවේ නීතිය හැටියට බරපතල වරදක්. ඒකට රජයෙන් නියම කරන දඩ මුදල ගෙවන්න බැරිනම්, ඒ වෙනුවෙන් හිරේ යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපේ රටේ පොදු දේපළට හානි කරපු විදේශිකයන් දෙදෙනෙක් ගැන මාතරින් වාර්තා වෙනවා. මාතර ප්‍රධාන දුම්රිය අංගනයේ නතර කරල තිබුන දුම්රිය මැදිරියක චිත්‍ර අඳිමින් තමයි මේ විදේශිකයන් දෙන්න ඉඳල […]


News Articles
Latest Videos
Most Popular Post