News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
17

ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන්ට තවත් අලුත් අත්දැකීමක් එළඹෙන අගෝස්තුවේදී…

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් විස්සයි 20 ප්‍රිමියර් ලීග් තරඟාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා. මේ තරඟාවලිය අගෝස්තු මස 18 ඉඳන් සැප්තැම්බර් මස 10 වෙනකන් පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා කියන්නේ. මෙම තරඟාවලියට කණ්ඩායම් 6 ක් තරඟ කරන්න නියමිතයි. […]


Feb
17

රෝහල හදන්න හාරද්දී, ස්කැවේටර් යන්ත්‍රයේ පැටලුන දේ නිසා අවට පර්චස් දෙකක ඉදිකිරීම් තාවකාලිකව නවත්වයි. (PHOTOS)

Generic placeholder image

දැන් කාලේ යුද්ධ කරන්න යොදාගන්න අවි වගේ නෙමෙයි, යටත් විජිත කාලේ යොදා ගත්ත අවි. එක අවියක් පාළනය කරන්න සෙබළු දෙතුන් දෙනෙක් අවශ්‍ය වුනා. ඒ වගේම තමයි කාලයක් යද්දී ඒ පාවිච්චි කරපු බර අවි කෞතුකාගාරවල, කෞතුක භාණ්ඩ විදිහට සංරක්ෂණය කෙරුනා. ඒ වුනත් මේ විදිහට සංරක්ෂණය නොවුන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුණ ගැහුනේ නැති තැන් ලංකාව පුරාම තවමත් තියෙනවා. […]


Feb
17

දේශපාලනය වැට උඩ, රුපියලේ අගය කොට උඩ.

Generic placeholder image

මේ දවස්වල හැමෝගෙම උනන්දුව වෙලා තියෙන්නේ දේශපාලනයේ තිරය ඉස්සරහ සහ පිටිපස්සේ සිද්ධ වෙන දේවල් ගැන. පක්ෂ මාරු කිරීම්, සන්ධානගතවීම්, මාධ්‍ය හමු, විශේෂ ප්‍රකාශ වගේ දේවල් වලින් ප්‍රවෘත්ති පිරිලා තියෙනේ. හැබැයි මේ දේවල් අස්සේ රටේ ආර්ථිකේට මොකද වෙලා තියෙන්නේ කියල ගොඩක් අය දන්නෙවත් නැතුව ඇති. ශ්‍රී ලංකා රුපියල, ඉතිහාසයේ වාර්තා නොවුන විදිහට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් […]


Feb
17

අද ලග්න තුනක් දෙමව්පිය උපදෙස් මත කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 17 වන සෙනසුරාදා  රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.25 සිට උදෑසන 10.55 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.23 සිට රාත්‍රී 10.53 දක්වා  සුභ දිශාව: බටහිර සහ දකුණ  අසුභ දිශාව: නැගෙනහිර      මේෂ ලග්නය ඔබේ සිත තුල සතුට වැඩි වන දිනයකි. ක්‍රියාශීලීව හා දැහැමිව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. පවුල […]


Feb
16

“2020 වෙනකන් මම විපක්ෂයේ ඉන්නවා” – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. – Exclusive

Generic placeholder image

පළාත් පාලන ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවපු පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරා. පළාත් පාලන අායතන 200 කට වඩා ඔවුන් ජයග්‍රහණය කරා. එ් නිසා ගොඩක් අය හිතුවේ හිටපු ජනාධිපතිවරයා අලුතෙන් අාණ්ඩුවක් හදයි කියලා. හැබැයි අද එතුමා කොළඹ අධිකරණ සංකීර්ණයට අාපු වෙලාවේ කිව්වේ වෙනම කතාවක්. 2020 වෙනකන් මම විපක්ෂයේ ඉන්නවා කියලයි ඔහු කිව්වේ.


Feb
16

යුද්ධයකට මැදි වූ පිය පුතු දෙදෙනාගේ අවසන් තත්පර කිහිපය. සංවේදී අය බලන්න එපා. – Trending

Generic placeholder image

යුද්ධය කියන්නේ කාටවත් දිනුමක් ලැබෙන දෙයක් නෙවෙයි. යුද්ධයේ ජයග්‍රාහනකයාත් පරාජිතයෙක්. බලවතුන්ගේ යුද්ධ නිසා මිය යන්නේ අහිංක ජනතාව. යුද්ධයක් ගැන හීනෙකින්වත් නොහිතපු පුංචි ළමයි. පලස්කීනය සහ ඊශ්‍රායලය අතර යුද්ධය නිසා දරුවන් 14 දෙනෙක් මිය ගිහින් තියෙනවා. බෝම්බ පිපිරීම් නිසා තවත් දරුවන් 1000 ක් විතර අතපය අහිමිවෙලා දරුණු ශාරීරික අාබාධවලට ලක් වෙලා තියෙනවා. ඊශ්‍රායල් රයිෆල් ප්‍රහාර වලින් […]


Feb
16

මහගරම නගර සභාවට බඩල්ගමින් එන තරුණියෝ මෙන්න. – Exclusive

Generic placeholder image

පළාත් පාලන ඡන්දය අවසන් වුනත් තාමත් එ් උණුසුම අඩුවෙලා නෑ. මහරගම නගර සභාවට පත්වුණ සභිකයන් ගැන රටේ ලොකු කතා බහක් අැති වෙලා තියෙනවා. මහරගම නගර සභාව ජයග්‍රහණය කරේ පොදුජන පෙරමුණ. හැබැයි ඔවුන් මහරගමට ඉදිරිපත් කරලා තියෙන්නේ කවදාවත් මහරගමට අැවිල්ලාවත් නැති බඩල්ගම, මාමයිට් ජනපදයේ පිරිසක්. එ් අතර පාසල් අධ්‍යාපනය හමාර කළ සිසුවියන් කිහිප දෙනෙක් ඉන්නවා. එ් […]


Feb
16

ජනපති මාධ්‍ය හමුව අවලංගු කරයි. අගමැති අද හවස 4 ට ජාතිය අමතයි.

Generic placeholder image

පළාත් පාලන ඡන්දයෙන් පස්සේ ලංකාවේ දේශපාලනය අැවිලුනා. අගමැති වෙනසක් දක්වාම දේශපාලන ගිනිදැල් ඉහළ ගියා. හැබැයි ඊයේ වෙද්දී මේ ගින්න නිවිලා ගියා. එ් වුනත් අළු යට ගිනිපුපුරු තවමත් නිවිලා නෑ. කොයි වෙලේක හරි ගිනන අායෙත් මතු වෙන්න පුළුවන්. අද උදේ ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවෙන්න නියමිත වෙලා තිබ්බා.  නමුත් උදේම එතුමා එ් වැඩසටහන අවලංගු කරා. ජනාධිපතිතුමා ජාතිය […]


Feb
16

“අයින් වෙන්න එපා. දිගටම අගමැතිකමේ ඉන්න.” – මහින්ද, රනිල්ට දුරකතනයෙන් කියයි.

Generic placeholder image

අගමැතිධූරයේ වෙනසක් ගැන පහුගිය දවස් කිහිපයේ කතා වුණා. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එජාපයේම වෙත් කෙනෙක් පත් කරන්න කියලා සමහරු කිව්වා. ශ්‍රීලනිපයේ අගමැති කෙනෙක් ඕන කියලා තවත් සමහරු කිව්වා. මේ සේරටම උත්තර ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කිව්වා. අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද මහතා දුරකතන අැමතුමක් දුන්න කියල රාජිත ඇමතිතුමා කිව්වා. […]


Feb
16

ශ්‍රී ලංකාව වාර්තා පිට වාර්තා තියපු T20 මැච් එක ගැන බුකියේ පළවුණ ඔක්කොම Post.

Generic placeholder image

ඊයේ තිබ්බ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර T20 තරඟයෙන් ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක සහ දනුශ්ක ගූණතිලකගේ දැවැන්ත ප්‍රහාරයන් මේකට හේතු වුණා. තරඟයේ ජයග්‍රහණයත් එක්ක සුපුරුදු පරිදි බුකිය කැළඹුණා. මේ තියෙන්නේ මැච් එක ගැන බුකියේ පළවුන ඔක්කොම Post.


Feb
16

ඉදුනිල් අන්දරමාන්න රට හැර ගියාද?

Generic placeholder image

ඉඳුනිල් අන්දරමාන්න කියන්නේ ලංකාවේ සංගීත ප්‍රසංගවලට නැතුවම බැරි ගායකයෙක්. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටිය ඔහු ගැන පහුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණා. ඉදුනිල් පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් ඉවත් කරා කියලා වගේම පුනුරුත්තාපන කදවුරකට ගියා කියලත් කිව්වා. හැබැයි එ් සේරටම ඔහු උත්තර දුන්නා. පහුගිය දවස්වල අායෙත් ඉදුනිල් ගැන කටකතාවක් පැතිරුණා. එ් ඔහු රට හැර ගිහින් කියලා. […]


News Articles
Latest Videos
Most Popular Post