News Line| Off Air
Generic placeholder image

Feb
19

“ඔයාලගේ ප්‍රශ්නය ඉක්මනට විසඳගන්න.” – ලංකාවේ කථානායක, මාලදිවයිනේ කථානායකට කියයි. තමන්ගේ අැහේ පොල් පරාලයට වඩා අනුන්ගේ අැහේ පොල් කෙන්ද පේනවා කියන්නේ මේවටයි.

Generic placeholder image

ලංකාවේ දැන් තියෙන්නේ දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක්. එජාපය සහ ශ්‍රීලනිපය වෙන වෙනම අාණ්ඩු පිහිටුවන්න උත්සහා කරනවා. මාලදිවයිනෙත් මේ වෙලාවේ ලොකු දේශපාලනික අස්ථාවරත්වයක් අැති වෙලා තියෙනවා. අද කතානායක කරූ ජයසූරිය මහතා මාලදිවයිනේ කතා නායකට ලියුමක් ලියලා තිබ්බා. එ් මාලදිවයිනේ තියෙන ප්‍රශ්නය ඉක්මනට ඉවර කර ගන්න කියලා. ලංකාවේත් දේශපාලන ප්‍රශ්නයක් අැති වෙලා තියෙන වෙලාවේ මාලදිවයිනේ ප්‍රශ්න ගැන […]


Feb
19

“අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියල මම ලියුම් ලිව්වේ නෑ. පත්තරේ තියෙන කතාව බොරු” – මහින්ද අමරවීර සියතට කියයි.

Generic placeholder image

ලංකාවේ දැන් තියෙන දේශපාලන කැලඹීමත් එක්ක කට කතා වලටත් තටු ලැබෙනවා. වෙනත් අගමැති කෙනෙක් මැතිසබයෙන් පත් කරන්න කියලා මහින්ද අමරවීර සහ සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපතිතුමාට ලිපියක් යවලා කියලා අද ජාතික පුවත් පතක් ප්‍රධාන සිරස්තලය විදියට වාර්තා කරලා තිබ්බා. මහින්ද අමරවීර අැමතිතුමා එහෙම ලියුමක් යැවුවේ නෑ කියලා එතුමා සියත FM ප්‍රවෘත්ති අංශයට සදහන් කරලා තිබ්බා. ඊයේ දවසේදී […]


Feb
19

ලෝකෙට හොරා නාසා ආයතනය අඟහරු මත පරීක්ෂණ කරන්නේ මෙහෙමයි. – PHOTOS

Generic placeholder image

විශ්වය ගවේශණය කරන්න මිනිසාට තියෙන්නේ පුදුම කුතුහලයක්. මිනිසා සඳ මත පා තබන්නේ එ්කේ ප්‍රතිඵලයක් විදියට. මිනිසාගේ ඊළඟ ඉලක්කය තමයි අඟහරු. නාසා අායතනය පහුගිය දවසක ගඟණගාමීන් දෙදෙනෙක් අඟහරු මත පරීක්ෂණ කරන ඡායාරූප වගයක් අන්තර්ජාලයට නිකුත් කරා. හැබැයි මේ අැත්තටම අඟහරු මත කරපු පරීක්ෂණයක් නම් නෙවෙයි. අඟහරු වලට ගිහින් පරීක්ෂණ කරන හැටි පෙරහුරුවක් තමයි මේ විදියට ඡායාරූප […]


Feb
19

හරිම වෙලාවේ ගත්ත හොඳම PHOTOS

Generic placeholder image

කැමරාවක් තිබ්බ පළියට කැමරා ශිල්පියෙක් වෙන්න බෑ. එ්කට කලාත්මක අැසක් වගේම, හොඳ හැකියාවකුත් තියෙන්න ඕන. ලෝකය පුරාම දක්ෂ කැමරා ශිල්පීන් ගත්ත අපූරු ඡායාරූප පෙළක් අපිට හම්බුණා. බලන්නකො හරිම වෙලාවට ගත්ත මේ ඡායාරූප කොච්චර ලස්සනද කියලා.  


Feb
19

ශිල්පා ශෙට්ටි ලංකාවට ඇවිත් කරපු දේ…

Generic placeholder image

ගොඩක් නළු නිළියන් නිවාඩුවට එන්න කැමති රටක් තමයි ලංකාව. ලංකාවේ සුන්දර වෙරළ තීරයට වගේම කෑම වලටත් ඔවුන් ගොඩක් අාසයි. බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිත් පහුගිය දවසක ලංකාවට අාවා. ලංකාව වටේම අැවිද්ද අැය සංගා, මහේල එකතු වෙලා කරන Ministry of Crabs අවන්හලටත් ගියා. අැය අවන්හලේ ප්‍රධාන සූපවේදියා වුන දර්ශාන් මුනිදාස එක්ක ඡායාරූපකුත් අරන් සමාජ මාධ්‍යට නිකුත් කරලා […]


Feb
19

බංගලියන්ට නයි පෙන්නපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන බුකියේ පලවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

ඊයේ අවසන් වුන විස්සයි විස්ස තරඟයෙනුත් ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. කලින් තරඟයේදී ලංකාවට නයා පෙන්නපු බංගලියන්ට නයා පෙන්නන්න ලංකාවට පුළුවන් වුණා. ලබපු ජයග්‍රහණයත් එක්ක බුකියේ එක එක පෝස්ට් පලවුණා. මේ තියෙන්නේ එ් ඔක්කොම පෝස්ට් ටික  


Feb
19

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හතුරුසිංහ වැහෙයි. බංගලාදේශයට නයා පෙන්නයි. (Photo)

Generic placeholder image

අවසන් T20 තරඟයෙනුත් දැවැන්ත ජයක් ලබා ගන්න සිංහයන්ට පුළුවන් වුණා. සිංහයන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ බංගලි කොටියන් පූස් පැටව් ගානට වැටුණා. අවසන් තරඟයේ ජයත් එක්ක T20 තරඟාවලියේ ජයත් සිංහයන්ට සියතට ගන්න පුළුවන් වුණා. දනුශ්ක ලකුණු 42 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ දැවැන්ත 6 පහර 2 ක් අැතුලත් වුණා. ඊට පස්සේ පිටියේ […]


Feb
19

ජනපති, අගමැති සහ කතානායක මහ රෑ සාකච්ඡාවක. සුසිල් අැතුළු කණ්ඩායමක් විපක්ෂයට.අද පාරලිමේන්තුවේ වෙන පෙරළිය මෙන්න. – Exclusive

Generic placeholder image

මේ වෙලාවේ දේශපාලන තැටිය රත් වෙලා තියෙන්නේ. කවුරු රොටිය පුච්ච ගනීවිද කියලා තමයි හැමෝම බලන් ඉන්නේ. ඊයේ රෑත් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ කතානායක අතර සාකච්ඡාවක් තිබ්බා. එ් අරලියගහ මන්දිරයේදී. දැන් රටේ තියෙන දේශපාලන වාතාවරණය නිසා අද පාර්ලිමේන්තුව පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා ජනාධිපතිතුමා කතානායකගෙන් අැහුවා. කතානායක කරු කිව්වේ රටේ තියෙන ත්වය පාර්ලිමේන්තුව පවත්වන්න ප්‍රශ්නයක් නෙවෙයි කියලා. […]


Feb
19

අද ලග්න තුනකට කායික හා මානසික පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 19 වනදා   රාහු කාලය  දිවා කාලය උදෑසන 07.56 සිට 09.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.52 සිට 09.24 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : ගිනිකොණ     මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වල  අපේක්ෂා කල හැකි දිනයකි. කරනා කටයුතු සියල්ලක්ම සාර්ථක වන දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු […]


Feb
18

කුඩු කාරයන්ව අල්ලන්න ඡන්දෙට ආ තණ කොළ කපන අක්කාගේ දුක්බර කතාව. (Video)

Generic placeholder image

කාන්තාව කියන්නේ සමාජයේ වැදගත්ම සාධකයක්. හැබැයි පිරිමින්ට ලැබෙන තැන කාන්තාවන්ට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. පවුල නඩත්තු කරන්න පිරිමින්ට කරන්න බැරි දුෂ්කර රැකියා කරන කාන්තාවෝ ඕනෑ තරම් ඉන්නවා. කාන්තාවන්ට සම තැන දෙන්න ඕන නිසා මේ සැරේ ඡන්දයෙදී කාන්තාවන්ට 25% ක් ඉඩක් දෙන්න ඕන කියලා නීතියකුත් ගෙනාවා. එ් නිසා ගොඩක් කාන්තාවන් මේ සැරේ ඡන්දයට ඉදිරිපත් වුණා. එ් […]


Feb
18

ආදරවන්තයන්ගේ දිනයදා තරුණයෙක්ගේ සොහොන් කොතක් ලග හඩා වැටුණ තරුණියගේ කතාව – Trending

Generic placeholder image

අාදරය හරිම පුදුමාකාර දෙයක්. සමහරුන්ට දෝතින්ම ලැබෙද්දි තවත් සමහරුන්ට ලොකු වෙහෙසක් දරන්න වෙනවා ලබා ගන්න. එත් සමහරුන්ට කොච්චර උත්සහා කරත් ලැබෙන්නේ නෑ. අාදරවන්තයින්ගේ දිනය දවසේ Facebook එකේ Share වුන Post එකක් අපිට හම්බුණා. තමන්ගේ අාදරය සදහටම අහිමිවුණ තරුණියකගේ කතාවක්. පුළුවන් නම් අඬන්නේ නැතුව මේ කතාව කියවන්න. අඩන්නෙ නැතුව කියවන්න මගේ නම ඉසුරුණි. මම සදරුට ආදරය […]


Feb
18

“එජාප ලේකම්තුමා කදුලු සලමින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉරලා වීසි කරා” – පාලිත රංගේබණ්ඩාර කියයි

Generic placeholder image

දේශපාලන කැලඹීම් එක්ක තනතුරු අතහැරීම් ගැනත් අපිට අහන්න ලැබුණා. මුලින්ම නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයෙන් සාගල රත්නායක අැමතිතුමා ඉවත් වුණා. දැන් වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එජාපයේ සියලුම තනතුරු අත්හැරියා. ඔහු එ් ගැන දන්වලා මාධ්‍යට ලිපියකුත් නිකුත් කරා. “නායකයින්ට අමතක වූ ජනතාව දැනගත යුතු වූ මගේ ලියවිල්ල” කියලා තමයි […]


News Articles
Latest Videos
Most Popular Post