News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
16

අද ගොඩක් ලග්න වලට මානසික පීඩා ඇති වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 16 වනදා  රාහු කාලය  දිවා කාලය උදෑසන 10.55 සිට 12.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.54 සිට 12.25 දක්වා  සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : ගිනිකොණ     මේෂ ලග්නය නිවස ආශ්‍රිත කටයුතු වලට බහුලව වෙහෙස වන දිනයකි. ලිපි ලේඛන හා කලා කටයුතු වලට වඩාත් සුභ දිනයකි. කොන්ද හා තුනටිය […]


Feb
15

T20 පරාජයේ නියඟයට මහා වැස්සක්. වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාව T20 ඉතිහාසය වෙනස් කරයි.

Generic placeholder image

කාලයකට පස්සේ වාර්තාගත දැවන්ත ජයග්‍රහණයක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. එ් බංගලාදේශය සමඟ තිබුණ පළවෙනි T20 තරඟයෙන්. තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශ කණ්ඩායම. ඔවුන් මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. බංගලාදේශ පන්දු පිතිනරුවන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් ලංකාවට එල්ල වුණා. පළවෙනි කඩුල්ලට සෞම්‍ය සාකර් සහ සකීර් හසෙන් ලකුණු 49 ක වේගවත් සබඳතාවක් ගොඩනැගුවා. සකීර් ලකුණු 10 […]


Feb
15

බංගලාදේශය ශ්‍රී ලංකාවට පහර දෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි T20 සටන අද අාරම්භ වුණා. එ් මීර්පූර්, ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශය. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි කඩුල්ලට වේගවත් ලකුණු 49 ක් එකතු කරන්න සෞම්‍ය සාකර් සහ සකීර් හසන් සමත් වුණා. සකීර් ලකුණු 10 යි. නැවතත් පිටියේ එකතු වුණ මුෂ්ෆිකර් රහීම් සහ සාකර් […]


Feb
15

කැබිනට් සංශෝධනයක්. රනිල් අගමැති. යහපාලනය ඉස්සරහටම. – රාජිත මාධ්‍යට කියයි.

Generic placeholder image

පළාත් පාලන ඡන්දය ඉවර වුණා විතරයි කරලියට අාව මාතෘකාව තමයි එජාප තනි අාණ්ඩුව. ඊට පස්සේ ශ්‍රීලනිපය තවත් අාණ්ඩුවක් පිහිටුවනවා කියලා මාතෘකාවකුත් කරළියේ පෙරලි කරා. පහුගිය දවස් කිහිපයේම පක්ෂ විපක්ෂ රැස්වීම් , සාකඡ්චා රැසක් තිබ්බා. අද දවල් තිබ්බ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස් වීමේදී රාජිත සේනාරත්න මහතා කිව්වේ එජාප ශ්‍රීලනිප එකමුතුවෙන් යහපාලන අාණ්ඩුව දිගටම යනවා කියලා. […]


Feb
15

“රංගන හේරත් වැඩ්ඩෙක් නෙවෙයි” කියූ ඉන්දීය විචාරකයාට ජාත්‍යන්තරයෙන් කණේ පාරක්

Generic placeholder image

ක්‍රිකට් පිටියේ දඟයන්ගේ නිජබිම තමයි ලංකාව. එ්කට හේතුව ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම දඟ පන්දු යවන්නන් දෙන්නා බිහිවුණේ ලංකාවෙන්. එක්කෙනෙක් තමයි ලෝක පූජිත දකුණත් දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්. අනිත් කෙනා තමයි සුපිරි වමත් දඟ පන්දු යවන්නා රංගන හේරත්. පහුගිය දා අවසන් වුණ බංගලාදේශය සමඟ අවසන් ටෙස්ට් තරඟයේදී ලෝකයේ දක්ෂම වමත් ටෙස්ට් පන්දු යවන්නා වුණා. එ් වසීම් […]


Feb
15

සාගල රත්නායක ඉල්ලා අස්වෙන්න තීරණය කරයි. – Exclusive

Generic placeholder image

සාගල රත්නායක මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තියෙනවා. එතුමා මේ බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම්දී තිබෙනවා. ඔහු අද උදෑසන අගමැතිවරයාත් මේ ගැන දැනුම් දීලා තියෙනවා. සාගල රත්නායක මහතා මේ ගැන Facebook සටහනක් තියලා තියෙනවා. “මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කරන්න මා විසින්ම ගත්ත පෞද්ගලික තීරණයක්” කියලයි ඔහු සටහන් කරලා තියෙන්නේ. […]


Feb
15

තරඟයේ සියලු වාසි ලංකාවට. අසේලගේ අඩුව කවුරු පුරවයිද? විශ්ලේෂණාත්මක වාර්ථාව මෙන්න.

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර පළවෙනි T20 තරඟය අද අාරම්භ වෙනවා. ඩකා නුවර ෂරේ බංග්ලි ක්‍රීඩාංගණයේදී තමයි තරඟය පැවැත් වෙන්නේ ලංකාවේ වෙලාවෙන් හවස 4.30 ට තරඟය අාරම්භ වෙනවා. තරඟයට කලින් වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. බංගලාදේශය සහ ලංකාව මීට කලින් 7 වතාවක් T20 තරඟවලදී මුණගැහිලා තියෙනවා. ඉන් ලංකාව තරඟ 5 ක් ජයග්‍රහණය […]


Feb
15

නිමල් සිරිපාල අගමැති වෙන්න සිහින දකින හැටි

Generic placeholder image

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉවර වුණේ ලංකාවේ නව අගමැතිවරයෙක් පත් කිරීම දක්වා අලුත්ම වාතාවරණයක් හදලා. එජාපය කියන්නේ අගමැති රනිල්ගේ නායකත්වයෙන් තනි එජාප ආණ්ඩුවක් හදනවා කියලයි. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු කියන්නේ නිමල් සිරිපාල මහත්මයා අගමැති කරලා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න තමන් ලෑස්තියි කියලයි. ඔය අතර නිමල් සිරිපාල මහත්මයා ආශිර්වාද ලබා ගන්න අද උදේ […]


Feb
15

“මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන කතාව බොරුවක්. හැබැයි මම වික්ටර්ගෙන් දරුවෙක් බලාපොරොත්තු වෙනවා.” – ඇප ලබා එළියට ආ හෂිනි රත්නායක මාධ්‍යට කියයි.

Generic placeholder image

වික්ටර් රත්නායක කියන්නේ දැන් ලංකාවේ ඉන්න ජේෂ්ඨම ගායකයා. ඔහු අලුත බැදපු බිරිඳ නිසා පහුගිය කාලය පුරාම විවිධ පුවත් මැවුවා. වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හසිනි අමේන්ද්‍රා කලින් වැඩ කළ රාජ්‍ය බැංකුවේ, රන් භාණ්ඩ වංචාවකට රක්ෂිත බන්ධනාගාර ගත කරා. අැයව අැප මත නිදහස් කරන්න තංගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කරා. අැප කරුවන් පවුලේ ඥාතීන් වෙන්න ඕන කියලයි මහේස්ත්‍රාත්වරයා නියෝග […]


Feb
15

අසේල ගුණරත්නව යලිත් ලංකාවට හරවා එවයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර T20 තරඟාවලිය අද පටන් ගන්නවා. පළවෙනි T20 තරඟය අද හවස 4.30 ට ම මීර්පූර් ක්‍රීඩාංගණයේදී අාරම්භ වෙනවා. අද තරඟයට සහභාගී වෙන්න හිටිය අසේල ගුණරත්න අාබාධයකට ලක්වෙලා තියෙනවා. අද තරඟය සඳහා පන්දු රැකීමේ පුහුණුවීම් කරද්දී තමයි ඔහු ආබාධයට ලක්වෙලා තියෙන්නේ. මේ නිසා ඔහුට සැත්කමක් කරන්න සිදුවෙලා තියෙනවා. අසේල අද හවස ලංකාව […]


Feb
15

ඊළග නායකයා කවුද? පොදු රාජ්‍ය මණ්ඩලයත් රහස් සාකඡා අරඹයි.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ලංකාවේ අාණ්ඩුව කාටද කියලා. දැන් තියෙන වාතාවරණය එක්ක රනිල් අගමැති වෙයිද, නිමල් අගමැති වෙයිද කියලා තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ. අලුත් අාණ්ඩු හදන්න තැන තැන ලංකාවේ රහස් සාකච්ඡා සිද්ධ වෙනවා. ලංකාවේ මේ විදියට කටයුතු වෙද්දී පොදු රාජ්‍ය මණ්ඩලයෙත් රහස් සාකච්ඡා පටන් අරන් තියෙනවා. එ් පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා කවුද […]


Feb
15

විහිළුවක් දුරදිග යයි. අරවින්ද සහ ආශ්චර්යා වැඩසටහන අතරතුර තරහ වෙයි? – Exclusive

Generic placeholder image

සියතේ අරවින්ද සහ අාශ්චර්යා කියන්නේ ලංකාවේ ජනප්‍රියම රේඩියෝ නිවේදකයා සහ නිවේදිකාව. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර රේඩියෝ අහන හැමෝම අරවින්දටයි අාශ්චර්යාටයි අාදරය කරනවා. අරවින්දයි අාශ්චර්යායි ඉන්නේ හරියට ගහට පොත්ත වගේ. හැබැයි අද උදේ වැඩසටහන අතරතුරදී දෙන්නා අතර නොහොඳ නෝක්කාඩුවක් වුණා. එකට හේතු වුණේ අරවින්දට අැස්වහ කටවහ තියෙනවා කියලා අාශ්චර්යා කියපු එක. එ් කතාවට අරවින්ද ටිකක් අවුල් […]


News Articles
Latest Videos
Most Popular Post