News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
4

කෝලිගේ මඟුල් මුද්දේ රහස මෙන්න.

Generic placeholder image

විරාත් කෝලි කියන්නේ වරතමානේ ලෝක ක්‍රිකට් පිටියේ ඉන්න සුපිරිම තරුව. ගිය අවුරුද්දේ එක පිට එක පුවත් මවන්න කෝලි සමත් වුණා. එ් කෝලිගේ සහ අනුෂ්කාගේ විවාහය නිසා. ගිය අවුරුද්දේ දෙසැම්බර්වල විවාහ වුණ කෝලි විවාහය නිසා ලංකාව එක්ක තිබ්බ තරඟාවලියට ක්‍රීඩා කරෙත් නෑ. 2018 අවුරුද්දේ ඔහු ඉස්සෙල්ලාම වැඩ පටන් ගත්තේ දකුණු අප්‍රිකාව එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියේ. දෙවෙනි […]


Feb
4

Google ලංකාවේ නිදහස සමරයි.

Generic placeholder image

Google කියන්නේ ලෝකයේ ලොකුම Search Engine එක. අන්තර්ජාලයට යන ඕනෑම කෙනෙක් තමන්ට ඕන දේවල් හොයන්නේ Google එකේ. ලෝකයේ වැදගත් දවස්වලට, සිදුවීම් වලට තමන්ගේ පෙනුම වෙනස් කරනවා. අදත් Google එකේ පෙනුම වෙනස් කරලා තිබ්බා. එ් ශ්‍රී ලංකාව වෙනුවෙන්. 70 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකාව වෙනුවෙන් Google එකේ ලංකාවේ කොඩිය එක්ක අපූරූ logo එකක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. […]


Feb
4

හැමෝගෙම උපන් දිනය මතක් කරලා දෙන Facebook, අද සද්ද නැතුව උපන් දිනය සමරයි.

Generic placeholder image

Facebook කියන්නේ ලෝකයේ ලොකුම සමාජ මාධ්‍ය ජාලය. අැත්තටම මේ වෙද්දී ලෝකය පුරාම ලොකු රැල්ලක් හදන්න Facebook එකට පුළුවන් වෙලා තියෙනවා. එ් තරමටම මිනිස්සුන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න Facebook එකට හැකියාවක් තියෙනවා. හැමදාම උදේට Facebook එන අයට එදා දවසේ උපන්දිනය සමරන යාලුවෝ කවුද කියලා පෙන්නනවා. හැබැයි අද Facebook එක එක්කෙනෙක්ගේ උපන්දිනයක් හැමෝගෙන්ම හැංගුවා. එ් වෙන කාගෙවත් […]


Feb
4

අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට.- Exclusive

Generic placeholder image

බැදුම්කර වංචාව සම්බන්දව චෝදනා ලැබ ඉන්න පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අැලෝසියස් අත්අඩංගුවට අරන් තියෙනවා. අද උදෑසන කොල්ලුපිටිය මල්පාරේ ඔහුගේ නිවසේදී තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එ් වගේම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනත් අත්අඩංගුවට අරන් තියෙනවා. දෙදෙනාම ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාරතුමේන්තුවේ මූලස්ථානයට රැගෙන ගොස් තියෙනවා.


Feb
4

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් වාර්තා පිට වාර්තා. පන්දු යවන්නන් ජයග්‍රහණයට පාර කපයි.

Generic placeholder image

පළමු ටෙස්ට් සටනේ 4 වන දවස වාර්තා තියමින් අවසන් කරන්න ලංකාවට පුළුවන් වුණා. ඊයේ දවසේ තරඟය අත්හිටුවද්දී වැඩි ගෞරව ලබා ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. වසර 4 කට පසු ලංකාව ඉනිමකදී ටෙස්ට් ලකුණු 600 යේ සීමාව පහු කරන්න සමත්වුණා. එ්වගේම බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ඉනිමකදී රැස් කරපු දෙවෙනි වැඩිම ලකුණු ගණනට හිමි වාර්තාව අලුත් කරන්නත් සිංහ […]


Feb
4

රටම කළඹපු “ලැප්ටොප් නැටුමට” අද වෙන දේ මෙන්න.

Generic placeholder image

අාචාර්ය පෙළපාලිය කියන්නේ නිදහස් උළලේ ප්‍රධාන අංගයක්. ලොකු කඩා කවුරුත් නිදහස් උළලේ කැමතිම අංගය එ්ක. හැම සැරයකම අාචාර්ය පෙළපාලියට අලුතෙන් අංගයක් එකතු වෙනවා. මේ සැරේ නිදහස් පෙළපාලියට අලුතෙන් එකතු වුණ අංගය මුළු රටේම කතාබහට ලක්වුණා. විශේෂයෙන්ම බුකියේ ලොකු අාන්දෝලනයක් අැති කරා. එ් තමයි “ලැප්ටොප් නැටුම”. ලැප්ටොප් අතින් ගත්ත පාසල් යන ගෑණු ළමයි පෙළපාලියට සූදානම් වෙන […]


Feb
4

අද ලග්න තුනක් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 04 වනදා  රාහු කාලය  දිවා කාලය සඳහා අලුයම 04.51 සිට උදෑසන 06.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.57 සිට 06.29 දක්වා  සුභ දිශාව: දකුණ  අසුභ දිශාව: උතුර          මේෂ ලග්නය ක්‍රියාශීලී බව තරමක් අඩු වන සෞක්‍ය පීඩා පවා ඇතිවිය හැකිදිනයක්. කල්පනාකාරීව හා සැලසුම් සහගතව වැඩ කටයුතු කරගෙන යාම […]


Feb
3

සීක්කු එංගලන්තයට යයි.

Generic placeholder image

දැන් දැන් අපේ රටේ තුන් ඉරියවු ක්‍රීඩකයන් වැඩියි. ඒ නිසාම සමහර ක්‍රීඩකයන්ට දිගින් දිගටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාව නොලැබෙන, දක්ෂතාවයෙන් අඩුවක් නැති ක්‍රීඩකයන් අතර සීක්කුගේ ප්‍රසන්න ඉස්සරහින්ම ඉන්නවා. ඔය අතරේ සික්කුගේ දක්ෂතාවයට හොඳ තැනක් ලැබිලා. ඒ එංගලන්තය. මේ පාරත් ප්‍රාන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සීක්කුට ආරාධනා කරලා තියෙන්නේ නොතැම්ප්ටන්ෂයර් කණ්ඩායමෙන්. ඉතිං ජූලි 4 වෙනිදා […]


Feb
3

අති පුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි අපවත් වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවට වගේම බුද්ධ ශාසනයටත් විශාල මෙහෙවරක් කරපු හිමි නමක් තමයි මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට ඊයේ ලොකු කරදරයක් සිද්ධ වුණා. බෙල්ලන්විල පනස්ලේ මියන් කුමාර අැතාට කෑම දෙන්න යද්දී ස්වාමීන් වහන්සේට අැතා පහර දීලා තිබ්බා. ප්‍රහාරයෙන් තුවාල ලැබුව ස්වාමීන් වහන්සේ ඉක්මනින්ම රෝහල් ගත කරා. එ්ත මීට සුළු මොහොතකට පෙර උන්වහන්සේ අපවත් වී තිබෙනවා. […]


Feb
3

රට යන්න මොණරෙක් ඇවිත් ගුවන්තොටුපලේ කලබලයක්. – VIDEO සහිතයි.

Generic placeholder image

සාමාන්‍යයෙන් පිටරට යද්දී අපට ගුවන් ප්‍රවේශපත්‍ර වෙන් පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ අතරින් විදේශ රටවල් වල තියෙන ජනප්‍රියම ක්‍රමයක් තමයිඅන්තර්ජාලයෙන් ටිකට් පතක් වෙන් කරවගන්න එක. ඉතින් මේ විදිහට ටිකට් දෙකක් වෙන් කරගෙන, එක ටිකට් පතක සංචාරකයා විදිහට මොණරෙක් ආව කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තමන්ගේ චිත්තවේගාත්මක සහායක ලෙස මොණරෙක් එක්ක ගුවන් ගමනකට සූදානම් වුන කාන්තාවකගේ […]


Feb
3

“ජනප්‍රිය වෙන්න මට හදිස්සි නැහැ. මේ ආවා වගේම මම කරන චරිතවලින් ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට යන්නයි මට ඕනෑ.” – විනූ සිරිවර්ධන නිතර පෙන්න නැති එකට හේතු කියයි.

Generic placeholder image

විනූ සිරිවර්ධන කළා කේෂ්ත්‍රයට එන්නෙ වෙළඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට. එත් මේ වෙද්දී ඇය රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක්. කාලයක් තිස්සේ ඇයගේ තොරතුරු බලාපොරොත්තුවෙන් හිටිය ඇගේ රසික රසිකාවියන් වෙනුවෙන් විනූගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට ඇය මේ විදිහට කියලා තිබුණා. මොනවද අලුත් තොරතුරු? අලුත් තොරතුරු ඉතින් දිගටම නිර්මාණවලට සම්බන්ධවයි කටයුතු කරන්නේ. ඒ නිසාම කලාවත් එක්ක තමයි […]


Feb
3

පළමු තරඟයෙන් මංගල අර්ධ ශතකය රැස් කරගත් රොෂේන්, දෙවන තරඟයෙන් මංගල ශතකය රැස් කරගත් හැටි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ හතරවෙනි දවස තමයි අද. ඊයේ තරඟය නතර කරද්දී ශ්‍රී ලංකා පිළ කඩුළු 03 ක් දැවී ලකණු 504 ක් ලබාගෙන හිටියා. බංග්ලාදේශ කණ්ඩාම සියලු දෙනා දැවී ලකුණු 513 ක් රැස් කළා. ඊයේ දවසේ ලංකාවට වැඩි ගෞරවයක් ලබාදෙන්න සමත් වුන කුසල් දැවී ගියේ ලකුණු 196 කට. ඒ ඔහුගේ […]


News Articles
Latest Videos
Most Popular Post