අද 2018 ජනවාරි මාසයේ 01 සදුදා රාහු කාලය පෙ.ව.07.50 සිට 09.18 සුභ දිශා නැගෙනහිර මරු සිටින දිශාවවයඹ මේෂ ලග්නය වික්‍රමාන්විතව කටයුතු කරන්නත් හවුලේ කටයුතු කරන්නත් වාසනාව ලැබෙන දවසක්. විවාහ ජීවිතය තුල ප්‍රේමනීය සබදතා තුල යම් බාධා තිබුණානම් ඒවා දුරු කර ගැනීමේ වාසනා ශක්තිය හිමි වෙනවා. ලිපිලේඛන ආශ්රිත කටයුතු වලින් තරමක් දුරස් […]
සරත් කොතලාවල කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඕනෑම චරිතයකට ගැලපෙන විදියට රඟපාන්න සරත්ට තියෙන්නේ පුදුම හැකියාවක්. හැබැයි පහුලිය දවස්වල සරත් කොතලාවල ගැන අමුතු කතාවක් අහනන ලැබුණා. එ් සරත් ජනප්‍රිය නිළි මේනකා මධුවන්ති එක්ක විවාහ වෙලා කියලා. මේ ගැන වගේම තවත් දේවල් ගැන සති අන්ත පුවත්පතක් සරත්ගෙන ප්‍රශ්න කරලා තිබ්බා. මේ තියෙන්නේ එ් […]
වැටුණු ක්‍රිකට් ගොඩ ගන්න ලංකාවට ගැලවුම්කරුවෙක් ආවා. ඒ තමයි චන්දික හතුරුසිංහ. ඔහු තමයි බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු. හතුරු ලංකාවේ වැඩ බාර ගත්ත දවසේ ඉදන්ම ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩි කරන්න විවිද වැඩ කරනවා. ඇත්තටම හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයෝ සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇත්ද? ඒ ගැන සටහන් වුන අපූරු Facebook සටහනක් අපිට හම්බුනා. මේ තියෙන්නේ ඒ […]
ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම අසුරණ සහ ෂොපින් බෑග් භාවිතය සහ අලෙවිය හෙට සිට සම්පූර්ණයෙන් තහනම් වෙනවා. ඒ නිසා ලන්ච්ෂීට් ආනයනය, නිෂ්පාදනය හා විකිණීමත් තහනම්. භාණ්ඩ මිලදී ගනිද්දී ලබාදෙන සිිලිබෑග් ඇතුලූ පොලිතින් මලු භාවිතයත් හෙට ඉදන් තහනම්. ඒ වෙනුවට පරිසර හිතකාමී ඇසුරුම් විතරයි භාවිතා කරන්න පුළුවන්. විවෘත භූමි ප්‍රදේශයන් වල පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීම ද තහනම් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම අසාධාරණයට සහ කැපිලි කෙටිලි වලට ලක්වුණ ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග. කාලයක් ලෝකයේ දක්ෂම පන්දු යවන්නා වුනේ ඔහු. මාලිංග පන්දු යවද්දී පිතිකරුවන් උත්සහා කරේ ඔහුගේ යෝකර් පන්දුවෙන් කකුල් දෙක බේර ගන්න. හැබැයි ලංකාවේ පාලකයන්ට මාලිංගගේ අගය තේරුණේ නෑ. එ්කට ප්‍රධානම හේතුව තමයි මාලිංග ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නලා දීපු එක. වැටත් නියරත් […]
2017 අවසන් වෙලා 2018 ලබන්න තව පැය කිහිපයක් විතරයි තියෙන්නේ. නව වසරකට යද්දි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ එ් අවුරුද්ද ඉතාම සාර්ථක වෙන්න කියලා. දැන් තියෙන කරදර නැතිවෙලා සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා. එ් නිසා 2018 සාර්ථක කර ගන්න තවත් රහසක් කියලා දෙන්න අපි හිතුවා. 2018 ට ජය ගෙනෙන මංජුසාවක් හදා ගන්න විදිය තමයි අපි කියලා දෙන්න […]
අද 2017 දෙසැම්බර් මාසයේ 31 ඉරිදා රාහු කාලය පෙ.ව 04.37 සිට 06.05 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය ඔබගේ වැඩ පිළිවෙල තුල පුංචි පුංචි අවුල් පැන නැගුනත් ඔබගේ නොපසුබට උත්සාහය නිසා බාධක ජය ගැනීමට හැකි වෙනවා. වෘත්තීය ගැටළු මතු වෙනවා. ඉතාම කල්පනකාරී වන්න. දුර දක්නා නුවණින් කටයුතු කරන්න. […]
පහුගිය දවස්වල ක්‍රිකට් එක්ක කතාබහට ලක්වුන චරිතයක් තමයි ගංඟා සුදර්ශනී. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙනවා. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව අයත් එක්ක කරපු සාකච්ඡාවක් තමයි මේ. ඔබගේ සම්පූර්ණ නම? අගම්පොඩි ගංඟා සුදර්ශනී ද සොයිසා. ගම කොහේද? අකුරල ග්‍රාමයේ […]
පාරේ වාහනයක් පදින්න නම් ඒ වාහනේ අනිවාර්යෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්නම ඕන. එහෙම නැති වුනොත් අපට ඒ වාහනේ පාරට දාන්න නීතියෙන් කිසිම අවසරයක් නැහැ. එහෙම වාහනයක් රථවාහන පොලිසියට අහු වුනා කියන්නේ ඉතින් අනිවාර්ය දඩයක් ලබෙනවම තමයි. ඒ වුනත් මේ අවුරුද්දේ (2017) වාහන ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්ෂව 50,000 කින් විතර අඩු වෙලා කියලා මෝටර් […]
සමාජ ජාල අතර ඉහළින්ම තියෙන නමක් තමයි Facebook. ඉතින් වයස් අවුරුදු 13 ට වැඩි අයට විතරක් විවෘත වෙලා තිබුන Facebook එක පහුගිය දවසක අමුතු වැඩක් කළා. ඒ තමයි තමන්ගේ බාල වයස්කාර පාරිභෝගිකයන්ට අලුත් ඇප් එකක් හදුන්වා දීම. Facebook එක වයස අවුරුදු 13ට වැඩි වැඩිහිටි පිරිසට විතරක් නිර්මාණය කරලා තිබුනත් පර්යේෂකයන් කියන්නේ වයස අවුරුදු 13ට අඩු […]
උපන්දිනයකදී සුභපැතුම් අපට එක එක ක්‍රමේට ලැබෙනවනේ. Call වලින්, SMS වලින්, Card වලින් වගේ ඒවාට අමතරව අළුත්ම ක්‍රමේ තමයි Facebook. හැබැයි මුලදී මුලදී අපට සම්ප්‍රධායික ක්‍රමේට සුභපතපු යාලුවෝ මේ වෙද්දී නම් යාළුවගේ උපන්දිනේට සුභපතන්න අළුත්ම ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි මීට අවුරුදු ගානකට කලින් අපට අමතක වෙලා ගියපු, එහෙමත් නැත්තන් අපේ පරණම Photo එකක් උඩට […]
ලංකාවේ ගොඩක් ගෙවල්වල, කඩවල් වල උදේ හවස දුම් අල්ලනවා ඔබ දැකලා ඇති. ගොඩක් අය මේ වැඩේට පාවිච්චි කරන්නේ සාම්බ්‍රානි කැට වලින් හදාගත්ත කුඩු වර්ගයක්. තවත් සමහරෙක් කඩෙන් ගන්න තියෙන එක එක ජාතියේ සුවඳ කුඩු පැකට් අරන් දුම් අල්ලනවා. හැබැයි මේ වර්ග දෙකෙන්ම ඔබට එන්නේ සුවඳක් විතරයි. උදේ හවස දුම් අල්ලද්දී ඔබේ හිතේ තියෙන ප්‍රර්ථනා වලට […]