News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

සිංහ කොඩිය අඩියක් පහළ දමා චීන කොඩිය උඩට උස්සයි. වසර 99 යක් පුරා හම්බන්තොටදී දකින්න ලැබෙන දුක හිතෙන දර්ශනය.

Generic placeholder image

හම්බන්තොට මාගම්පුර වරාය පහුගිය දෙසැම්බර් 09 වැනිදා “චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්” සමාගමට පැවරුවා. දැන් මාගම්පුර වරායේ වැඩ කරන්නේ එ් සමාගම. මීට කලින් ශ්‍රී ලංකා රජය යටතේ වරාය තිබුණ කාලයේ ශ්‍රී ලංකා කොඩිය අනිත් කොඩිවලට වඩා අඩි එකහාමාරක් උඩින් තිබ්බේ. ලංකාවේ ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි. හැබැයි ඊයේ ශ්‍රී ලංකා කොඩිය වෙනුවට චීන කොඩිය එසෙව්වා. මීට ටික දවසකට […]


Jan
2

කොමිසමේ වාර්තාව ජනපති සියතට ගනී. තීරණය ගැන හෙට කියයි.

Generic placeholder image

ගමේ ඡන්දය නිසා ලංකාවේ දේශපාලනය රත්වෙලා තියෙන්නේ. එ් අස්සේ බෝම්බයකුත් පුපුරන්න යනවා. බැඳුම්කර කොමිසමේ වාර්තාව තමයි එ් විදියට පුපුරන්න යන්නේ. පහුගිය දවස්වල බැඳුම්කර වංචාව ලංකාවේ ලොකු කැලඹීමක් අැති කරා. ලංකාව සිදුවුන ලොකුම මූල්‍ය වංචාව විදියට තමයි මහ බැංකු බැඳුම්කර වංචාව සැලකෙන්නේ. එ් ගැන හොයන්න ජනාධිපතිතුමා විශේෂ කොමිසමක් පත්කරා. පහුගිය කාලය පුරාම ප්‍රභල අැමතිවරු වගේම අගමැතිතුමත් […]


Jan
2

හතුරුසිංහ ආයෙත් බංගලාදේශයට යයි? අවසන් තීරණය ජනවාරි 5.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ අවුරුද්දේ පළවෙනි සංචාරය මේ මාසේදී පැවැත් වෙනවා. එ් බංගලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තුන්කොන් සටනකින්. ඒ නිසා බංගලාදේශයෙන් ඉවත් වුන හතුරුසිංහත් අායෙත් බංගලාදේශයට යනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක හතුරු සහභාගී වෙන පළවෙනි සංචාරය මේක. බංගලාදේශ සංචාරයට යන කණ්ඩායම තෝරන්න මේ දවස්වල පුහුණු සැසියක් තියෙනවා. එ්කෙන් වැඩියෙන්ම දස්කම් පෙන්නන අය තමයි […]


Jan
2

2018 දී ගුවන් ගතවී 2017 දී ගොඩබෑ ගුවන් යානය ලොව කළඹයි. – Exclusive

Generic placeholder image

Headline එක දැක්කම ඔබට හිතුනේ අපිට වැරදිලා කියලද? නෑ අපිට වැරදිලා නෑ. ඔබ දැකපු Headline එක හරි. මේ Article එක දිගටම කියවන්නකො. එතකොට ඔබට තේරේවි මොකක්ද මේ කතාව කියලා. තාක්ෂණය දියුණු වෙනවත් එක්කම කාල තරණය ගැන විද්‍යාඥයින් හොයන්න පටන් ගත්තා. වර්තමානයේ ඉදලා අනාගතයටත්, අතීතයටත් යන්න ගොඩක් අය උත්සාහා කරනවා. කාල තරණය ගැන හැදුණු චිත්‍රපට පවා […]


Jan
2

නව වසරේ මුලම ලග්න 3 කට මංගල යෝග. අද ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මාසයේ 02 අගහරුවාදා රාහු කාලය ප.ව. 03.10 සිට 04.37 සුභ දිශා දකුණ         මේෂ ලග්නය පැරණි කුසලතා මතු වෙන වැඩ පෙන්නන්න පුළුවන් තමාගේ අදහස් නොපැකිලිව ප්‍රකාශ කරන්න පුළුවන් බලය ශක්තිය ලැබෙනවා. මංගල යෝග උදා වෙන දවසක්. ආර්ථික අපහසුතාවයක් ඉවත් වෙන දවසක්. දුර සිට පැමිණෙන ඥාතියෙක් ඔබට උදව් කරන දවසක්. […]


Jan
1

ලොකු ලොකු පුටු හෙල්ලෙන, අතේ සල්ලි වාෂ්ප වෙන, ආදරේ පෑල දොරින් පැන දුවන, 2018 නව වසර ඔබේ ලග්නයට කොහොමද? අංග සම්පූර්ණ විස්තරය මෙන්න.

Generic placeholder image

නව වසරේ අාරම්භයත් එක්කම හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ අවුරුද්දේ මොනවා වෙයිද කියන එක. මේ අවුරුද්දෙවත් විවාහ වෙන්න පුළුවන් වෙයිද? සල්ලි ටිකක් ඉතිරි කර ගන්න පුළුවන් වෙයිද? විභාගෙ සමත් වෙයිද? මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ඔලුවට එනවා. එ් නිසා 2018 අවුරුද්ද ඔබට කොහොමද කියලා අපි හොයලා බැලුවා. මේ තියෙන්නේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදී, වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක […]


Jan
1

තායිලන්තයේ ව්‍යාපාරිකයෙක්ට අවුරුදු 13 000 ක සිර දඬුවමක්.

Generic placeholder image

වරදක් කලොත් දඩුවම් විදින්නම වෙනවා. නීතියෙන් බේරිලා හිටියත් කර්මයෙන් නම් මොන සක්කරයාටවත් බේරෙන්න බෑ. ලෝකයේ ගොඩක් රටවල නීතියෙන් ලබා දෙන ලොකුම දඩුවම තමයි මරණ දණ්ඩනය. එහෙම නැති වුනොත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම්. ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලබපු අයට මැරෙනකන්ම හිරේ තමයි ඉන්න වෙන්නේ. හැබැයි අාත්ම ගාණනක් හිරේ ඉන්න දඩුවමක් අධිකරණයෙන් දුන්නා කියව්වම ඔබ පිළිගන්නවද? තායිලන්තයේ […]


Jan
1

මේ අවුරුද්දේ ගොඩ යන්න මෙහෙම කරන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. – Trending

Generic placeholder image

2018 අවුරුද්ද හාහා පුරා කියලා ලබලා තියෙන්නේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි 2018 කොහොමද ගත කරන්නෙ කියලා. 2017 අවුරුද්ද අනා ගත්ත අය කල්පනා කරන්නේ 2018 වත් අවුලක් නැතුව ඉන්නෙ කොහොමද කියලා. එ්කට හොද විසදුමක් අපිට හම්බුණා. එ් අද Facebook එකේ වැඩියෙන්ම Share වෙන Video එකක්. 2017 අවුරුද්ද සාර්ථකව ගත කරන්නේ කොහොමද කියලා ඔබට මේ […]


Jan
1

ජයලලිතාගෙන් විනාශ කල තමිල්නාඩුව හදන්න රැජිනිකාන්ත් දේශපාලනයට.

Generic placeholder image

දූවිල්ලෙන් උපන් කුමාරයා. එහෙම නැත්තම් දමිල සිනමාවේ අසහාය වීරයා. එ් වෙන කවුරුත් නෙවෙයි රැජිනිකාන්ත්. දකුණු ඉන්දීය සිනමාවෙන් මුළු ඉන්දියාවම වසඟයට ගන්න රැජිනිකාන්ත් සමත් වුණා. රැජිනිකාන්ත් අලුත් අවුරුද්දේ රඟපෑම පැත්තක තියලා වෙන වැඩක් කරන්න යනවා. රැජිනිකාන්ත් දේශපාලනයට එනවා කියලා ඊයේ ප්‍රකාශ කරා. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තමන්ගේම පක්ෂයක් හදාගෙන එනවා කියලයි ඔහු කිව්වේ. පහුගිය දෙසැම්බර් 31 වෙනිදා […]


Jan
1

අලුත් දණහිසක් බද්ධ කරන්න සනත් ජයසූරිය රට යයි.

Generic placeholder image

Master Blaster එහෙම නැත්තම් සනත් ජයසූරිය කිව්වම ක්‍රිකට් වලට අාදරය කරන ලෝකයේ ඕනෑම කෙනෙක් දන්නවා. අැල් මැරුණ ක්‍රිකට් වලට ප්‍රවේගකාරී පිතිකරණ රටාව හදුන්වලා දුන්නේ සනත්. කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති විදියටත් ඔහු කටයුතු කරා. සනත්ට මේ දවස්වල ලොකු කරදරයක් වෙලා තියෙනවා. ඔහු උග්‍ර දණහිසේ අාබාධයකට ලක්වෙලා තියෙනවා. එදිනෙදා වැඩ කර ගන්නවත් බැරි තරමට […]


Jan
1

2017 ගෙවිලා 2018 නව වසර උදාවෙන එක ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

2017 අවුරුද්ද ගෙවිලා 2018 නව වසර උදා වෙලා තියෙන්නේ. සමහරුන්ට 2017 කියන්නෙ ගොඩාක් හොද අවුරුද්දක්. හැබැයි තවත් සමහරුන්ට නම් 2017 එච්චර සුභ නෑ. කොහොම වුනත් නව වසර උදාව ගැන බුකියේ Post ගොඩක් Share වුනා. මේ තියෙන්නේ එ් ඔක්කොම Post ටික.


Jan
1

2018 නව වසර ලෝකයපුරාම රටවල් සැමරුව හැටි. – Photo

Generic placeholder image

2018 නව වසර උදා වෙලා තාම පැය කිහිපයක් විතරයි ගෙවිලා තියෙන්නේ. තාමත් ගොඩක් අය යාලුවොන්ට, නෑදෑයොන්ට සුභ පතලා මැසේජ් යවනවා. එ් වගේම ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට නව වසරේ උදාව ලෝකය පුරාම සැමරුවා. විශේෂ මල්වෙඩි සංදර්ශන, අාලෝක රටා වලින් මුළු ලෝකයම අාලෝකමක් වුනා. මේ තියෙන්නේ 2018 නව වසර ලෝකය පුරාම රටවල් පිළිගත්ත හැටි. London Kenya […]


News Articles
Latest Videos
Most Popular Post