News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

“විදේශිකයන්ට පමණයි” හෝටල් තහනම්. – ඇමති ෆයිසර්ගෙන් තීන්දුවක්.

Generic placeholder image

සාංචාරක කර්මාන්තය කියන්නේ ලංකාවේ ප්‍රධානම අාදායම් මාර්ගයක්. විදේශීය සංචාරකයින් වගේම දේශීය සංචාරකයිනුත් ලොකු දායකත්වයක් ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට දක්වනවා. සංචාරක කර්මාන්තයේ දියුණුව එක්ක හෝටල් ක්ෂේත්‍රයටත් ගොඩක් දියුණු වෙලා තියෙනවා. හැබැයි සමහර හෝටල්වල විදේශිකයන්ට පමණයි කියලා බෝඩ් ගහලා තියෙනවා ඔබ දැකලා අැති. එ් නිසා දේශීය සංචාරකයන්ට ලොකු අසාධාරණයක් වෙනවා. කොච්චර කැමති වුනත් එ් හෝටල්වලට යන්න ලංකාවේ අයට […]


Jan
3

සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 4 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.  


Jan
3

රටම කැලඹු රොෂාන් පිළපිටියගේ විවාහයේ ඡායාරූප මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

රොෂාන් පිළපිටිය කියන්නේ ලංකාවේ ජනප්‍රිය නළුවෙක්. ඔහු පහුගිය දවසක රිද්මා එක්ක විවාහ වුනා. වැඩි කැටයම් නැතුව චාම් විවාහයක් තමයි ඔවුන් ගත්තේ. එ් වගේම ඔවුන්ගේ විවාහය ලොකු කැලඹීමක් අැති කරා. කොහොම වුනත් ඔවුන්ගේ විවාහයේ ඡායාරූප අපිට හම්බුණා. මේ තියෙන්නේ එ් ඡායාරූප.


Jan
3

ලංකාවෙන් පලිගන්න, මහේල ජයවර්ධන බංගලාදේශයේ ප්‍රධාන පුහුණුකරු වෙයිද?

Generic placeholder image

කාලයක් බංගලාදේශයේ ක්‍රිකට් වැටෙන්න පුළුවන් අන්තිම අඩියට වැටිලා තිබ්බේ. හරියට දැන් ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියෙනවා වගේ. හැබැයි බංගලාදේශයට මැජික් පෙන්නන්න පුළුවන් පුහුණුකරුවෙක් ලැබුණා. එ් චන්දික හතුරුසිංහ. එක්සත් අාරබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමට පවා කාලයක් බංගලාදේශ කණ්ඩායම පැරදුණා. හැබැයි ඉන්දියාව, එංගලන්තය පරද්දන තැනට බංගලාදේශ කණ්ඩායම ගේන්න හතුරුට පුළුවන් වුණා. ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැටිච්ච […]


Jan
3

අගමැතිට දඩ ගහයි.

Generic placeholder image

කවදා හරි අහලා තියෙනවද ලංකාවේ අගමැති කෙනෙක්ට දඩ ගහලා තියෙනවා කියලා. වැඩිය ඕන නෑ. අඩුම තරමේ අැමති කෙනෙක්ටවත්. වැරදිලාවත් දඩයක් ගැහුවොත් පහුවෙනිදට දඩය ගහපු නිලධාරීන් මාධ්‍යට අැවිත් කියාවි එතුමා වැරදි නෑ අපියි වැරැද්ද කරේ කියලා. හැබැයි ඉතිං පිටරටවල නම් එහෙම බෑ. ජනාධිපති වුනත් නීතිය, නීතියම තමයි. එහෙන් මෙහෙන් රිංගලා යන්න බෑ. ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල්ටත් […]


Jan
3

ලංකාවේ සමරිසි පිරිමින්ට සිද්ධ වුන දේ මෙන්න.

Generic placeholder image

සමලිංගිකත්වය ගැන ලෝකයේ රටවල් විවිධ මත දරණවා. සමහර රටවල් සමලිංගික විවාහ නීතිගත කරලා තියෙනවා. එ්ත් අාරාබි රටවල නම් සමලිංගිකව හැසිරිලා අහුවුනොත් ගල් ගහලා මරණවා. ලංකාවත් සමලිංගිකත්වයට විරුද්ධ රටක්. හැබැයි සාමාජයට වහන්වෙලා ලංකාවෙත් සමලිංගිකයින් ඉන්නවා. පහුගිය අවුරුද්දේ ලංකාවේ සමරිසි පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින් තියෙනවා. එච්.අයි.වී. එ්ඩ්ස් මර්ධන වැඩසටහනෙන් කරපු සමීක්ෂණයකින් මේ බව හෙළිවෙලා තියෙනවා. ගිය අවුරුද්දේ […]


Jan
3

“සක්කිලි, තොපි කොහොමද මගේ රැස්වීම් වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ?” – පොලිස් රාජ්‍ය ඇමති, පොලිසියේ යකා නටයි.

Generic placeholder image

ගොඩක් අැමතිලා හිතන් ඉන්නේ අැමතිකමක් හම්බුණාම රටේ අයිතිකාරයෝ තමන් කියලා. රටේ නීතිය කැළෑ නීතිය කරලා තමන්ගේ නීතිය රජ කරවන්න තමයි උත්සහා කරන්නේ. එ් වගේ කතාවක් අපිට පහුගිය දවසක අහන්න ලැබුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුන ගීතා කුමාරසිංහට විදේශීය පුරවැසිභාවය නිසා පුටුව අහිමි වුණා. ගීතාගෙන් හිස්වුන පාර්ලිමේන්තු අසුනට ඊළඟට පත්වුනේ පියසේන ගමගේ. ශ්‍රීලනිපයේ ජේෂ්ඨ මන්ත්‍රී […]


Jan
2

“ෂොයිබ් අක්තාර්ලට දණ නොගහා හයේ ඒවා ගහපු සනත් ජයසුරිය අද ඇවිදින්නේ කිහිලිකරු වලින්.” – ආදරණිය සනත් ජයසුරිය, ඔබට සුභ ගමන්. පරිස්සමෙන් ගිහිං ඉක්මනටම හොඳ වෙලා එන්න.

Generic placeholder image

“අාබාධයක් නිසා මැතිව්ස් සංචිතයෙන් ඉවතට”, “ධනංජය ද සිල්වා තරඟය අතරතුරදී අාබාධයකට ලක්වෙයි” මේ වගේ පුවත් දැන් අපිට සාමාන්‍ය දේවල් වෙලා. එ් තරමටම අද කාලයේ ක්‍රීඩකයෝ අාබාධ වලට ලක්වෙනවා. හැබැයි ඔබට මතකද “සනත් අබාධයකට ලක්වෙලා, වාස්ට දණ හිසේ අබාධයක්” කියලා කවුරු හරි කියනවා. එදා සනත්ලා ලකුණු පුවරුවේ ඉඩ නැතිවෙන තරමට පිටියේ සෙල්ලම් කරලා කකුල් දෙකෙන් ඇවිද […]


Jan
2

බැඳුම්කර වාර්තාවෙන් හෙට මොනවා වෙයිද? එජාප මන්ත්‍රීවරු අහද්දී රනිල් හිනාවෙයි. රවී ඔරවයි. එජාපයේ අලුත් අවුරුදු තේ මේසයෙන් ඇහුණු රස කතා.

Generic placeholder image

හැමෝම වගේ එක්සත් ජාතික පක්ෂයේ අයත් අද ජයටම වැඩ පටන් ගත්තා. අගමැතිතුමා පක්ෂයේ මැති අැමතිවරුන්ටයි, හිතවතුන්ටයි අද අරලියගහ මන්දිරයට එන්න කියලා සංග්‍රහයකුත් දුන්නා. මේකට එජාපයේ සජිත, වජිර, කබීර්, අකිල, සාගල සහ මනෝ ගනේෂන් අැතුළු අැමතිවරුනුත් අැවිත් හිටියා. තේ සංග්‍රහය අතරතුර අගමැතිතුමා හැමෝම ළඟට ගිහින් කතා බහ කරන්න අමතක කරේ නෑ. එ් අතරෙදි ගොඩක් අය අගමැතිතුමාගෙන් […]


Jan
2

නාමල්ට සහ යෝශිතට රග්බි පිටිය මැද ප්‍රහාරයක්. (VIDEO)

Generic placeholder image

පහුගිය දවසක ලංකාව ප්‍රධාන පෙලේ රග්බි කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් අැතිවුණා. එ් තරඟයෙන් පස්සේ. මේ ගැටුමට නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂත් සම්බන්ධ වෙලා තිබ්බා. ධනුෂ්ක පෙරේරා හෙවත් “ගතා” කියන ක්‍රීඩකයා නාමල්ට සහ යෝෂිතට පහර දීලා තියෙනවා. ගතා කාලයක් යෝෂිතගේ හොදම යාලුවෙක් වෙලාත් ඉඳලා තියෙනවා. හැබැයි පෞද්ගලික හේතුවක් නිසා ඔවුන් තරහා වෙලා. පසුව රාජපක්ෂ සොයුරන්ට හිතවත් […]


Jan
2

2018 පටන්ගද්දීම හඳ ලොකු වෙලා.

Generic placeholder image

2018 නව වසර වුදා වුනේම පෝය දවසකින්. එ් දුරුතු පෝය. එ් වගේම එදා තව විශේෂයක් තිබ්බා. එ් තමයි මේ අවුරුද්දේ පළවෙනි සුපිරි හඳ. වෙනදට වඩා 10% ක් විශාලව සහ 30% ක් දීප්තිය වැඩියෙන් තමයි ඊයේ හඳ පැයුවේ. ලෝකය වටේම ඡායාරූප ශිල්පීන් අපූරු ඡායාරූප අරන් තිබ්බා. බලන්නකො නව වසරේ පායපු සුපිරි සඳ කොච්චර ලස්සනද කියලා. මේ […]


Jan
2

ලංකාවේ වටිනාම වාලම්පුරිය කුණු කොල්ලෙට. – (PHOTOS)

Generic placeholder image

ලෝකයේ විවිධ විශ්වාස සහ අැදහිලි තියෙනවා. වාලම්පුරි ළඟ තියා ගත්තම වාසනාව, ධනය ලැබෙනවා කියන්නේ එ් වගේ විශ්වාසයක්. එ්කත් වාමාවර්තව කැරකුන වාලම්පුරි. මේ වාලම්පුරි කියන්නේ මුහුදේ ඉන්න බෙල්ලන් විශේෂයක්. බොහොම කලාතුරකින් තමයි වම් අතට කැරකුන වාලම්පුරි හම්බෙන්නේ. මේ වගේ වලාම්පුරියකට වෙළඳපොලේ ලොකු වටිනාකමක් තියෙනවා. කෝටි ගණන්වලට විකිණෙන වාලම්පුරිත් තියෙනවා. ඉතින් එ් වගේ ඉතාම දුර්ලබ වාලම්පුරියක් විකුණන්න […]


News Articles
Latest Videos
Most Popular Post