News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

අද ලග්න දෙකකට හදවත් හා දණහිස් රෝග ඇතිවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 05 සිකුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 10.48 සිට ප.ව 12.16 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10.44 සිට 12.16 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ         මේෂ ලග්නය රැකියා කටයුතු සඳහා අලසකමක් දක්වනවා. සැලසුම් සකස් කිරීමට ඉතාම සුදුසු දිනයක්. අධ්‍යාපන කටයුතු,ගිණුම්කරණ කටයුතු වර්ධනය සඳහා ඉතාම […]


Jan
4

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික ගැටළු වලට ප්‍රතිකාර කරන්න හතුරුසිංහ ඕස්ට්‍රේලියාවෙන් මනෝ වෛද්‍යවරයෙක් ගෙන්වයි.

Generic placeholder image

පහුගිය දවසක හතුරුසිංහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රශ්න පත්තරයක් දුන්නා. එ්කේ අහලා තිබ්බේ ක්‍රීඩකයෝ කැමති අකමැති දේවල් ගැන. හතුරුසිංහ මේ ප්‍රශ්න පත්තරවල උත්තර බලන්න බාර දීලා තිබ්බේ මනෝ වෛද්‍යවරයෙක්ට. එ් ඕස්ට්‍රේලියානු ජාතික මනෝ වෛද්‍ය Phil Jauncey ට. ඔහුගෙන් ක්‍රීඩකයොන්ගේ මානසික මට්ටම ගැන වාර්තාවක් හතුරුසිංහ අරගෙන තිබ්බා. Phil Jauncey ගෙන්නනලා ක්‍රීඩකයන්ට වැඩමුළුවක් අද ක්‍රිකට් අායතනයේදී තිබ්බා. තමන්ගේ මානසික […]


Jan
4

දිවියා අල්ලන්න බල්ලෙක් බිළිදෙයි.

Generic placeholder image

ලංකාවේ වානාන්තරවල ඉන්න ලස්සනම සතෙක් තමයි දිවියා. හැබැයි කැළෑ විනාශ කරන නිසා උන්ට දැන් ඉන්න හිටින් තැනක් නෑ. එ් නිසා දිවියො දැන් ගම්මානවලට එන්න පටන් අරන්. ඊයේ හැටන් වලටත් දිවියෙක් අැවිත් තිබ්බා. මුළු හැටන් ප්‍රදේශයම දෙවනත් කරපු මේ දිවියා කිහිප දෙනෙක්ට පහර දීලා තිබ්බා. එ් වගේම බල්ලන් සහ බළලුන් කිහිප දෙනෙක් දඩයම් කරලාත් තිබ්බා. ඊයේ […]


Jan
4

අයිශ්චර්යට පළවෙනි දරුවා ලැබුනේ වයස 14 දීද? ආන්දෝලනාත්මක Video එක මෙන්න.

Generic placeholder image

අාශ්චර්යා රායි කියන්නේ බොලිවුඩ්වල ඉන්න ලස්සනම නිළින් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්. අැය ලෝක රූ රැජින කිරළ පවා දිනා ගෙන තියෙනවා. බච්චන් පවුලේ ලේලි වෙලා ඉන්න අාශ්චර්යා අභිෂේක් භච්චන්ගේ බිරිඳ. එ් වගේම චූටි දියණියකුත් අැයට ඉන්නවා. බොලිවුඩ්වල ගොඩක් නිළියන්ට කට කතා හැදුනට අැයට නම් ලේසියෙන් කතා හැදෙන්නේ නෑ. හැබැයි දැන් එ් සේරටම හරියන්න කතාවක් හැදිලා තියෙනවා. […]


Jan
4

සංගා නෙළුම් කුළුණ කයි.

Generic placeholder image

ඔබට ලක්ෂ 38 ක් වටින අතුරුපසක් ලැබුනොත් මොකද කරන්නේ? කන්නත් ලෝබයි නේද? පහුගිය දවසක නුවරඑළියේ The Grand හෝටලයේ ලක්ෂ 38 ක අතුරුපසක් නිර්මාණය කරා. ප්‍රවීණ සූපවේදී විරාජ් ජයරත්න තමයි මේ වටිනා අතුරුපස නිර්මාණය කලේ. මේ අතුරුපස හදන්න විදේශ රටවලින් පවා අමුද්‍රව්‍යය අානයනය කරලා තිබ්බා. “Marry Me” කියලා තමයි මේ අතුරුපස නම් කරලා තියෙන්නේ. මේ අතුරුපස […]


Jan
4

සුමතිපාලට අයිති ක්‍රිකට් මුල්පුටුව ගන්න UNP ප්‍රබලයෙක් ලෑස්තිවෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට්වල පෙරලි රැසක් වෙන අවුරුද්දක් 2018. එ්කට ප්‍රධානම හේතුවක් තමයි ක්‍රිකට් නිළවරණය මැයි මාසයේ පවත්වන එක. වර්තමාන ක්‍රිකට් පරිපාලනය තරම් බැනුම් අහපු පාලනයක් ක්‍රිකට් ඉතිහාසයේම නැතුව අැති. මේ වෙද්දී ක්‍රිකට් සභාපති විදියට කටුයුතු කරන්නේ තිලංග සුමතිපාල. ඔහුගේ කාලයේ තමයි ක්‍රිකට් මේ තරම් පහළට වැටුනේ. දිවංගත ගාමීණි දිසානායක මහතා ලංකාවේ හිටිය කීර්තිමත් ක්‍රිකට් පරිපාලකයෙක්. […]


Jan
4

නිතර ලෙඩවෙන සුපිරි ක්‍රීඩකයාට යළිත් ශ්‍රී ලංකා නායකත්වය?

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වගේම එකේ නායකත්වයටත් අපල කාලයක් ලබලා තියෙන්නේ. ගිය අවුරුද්දේ කණ්ඩායමේ නායකත්වයට ක්‍රීඩකයින් 5 දෙනෙක් විතර පත් වුණා. හැබැයි හිසරදේට කොට්ටේ මාරු කරාට කණ්ඩායම නම් ගොඩ ගන්න බැරි වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය කිව්වේ නම් තරඟාවලියෙන් තරඟාවලියට නායකයෝ පත් කරනවා කියලා. කොහොම වුනත් මේ වෙද්දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ චන්දිමාල් විතරයි නායකයෙක් […]


Jan
4

වේගයෙන් යන වාහන අල්ලන්න අනුරාධපුරයේ Traffic පොලීසියෙන් අලුත්ම ක්‍රමයක්.

Generic placeholder image

අධික වේගය නිසා දවසකට විශාල රථවාහන අනතුරු ගණනක් සිද්ධ වෙනවා. එක එක පාරවල් වල යන්න ඕන වේග සීමා සටහන් තියෙනවා. එත් සමහරු නම් පාරේ තමන් විතරක් ඉන්නවා වගේ යන්නෙ. එහෙම අයව අල්ලන්න රථවාහන පොලිසීය තැනින් තැන ඉඳන් වේගයෙන් යන වාහන නවත්තනවා. ඔබ වාහනයක් පදවන කෙනෙක් නම් කොහේ හරි අස්සක ඉඳන් එක පාරටම පාරට පනින පොලිස් […]


Jan
4

අද ඔබට බොල් ණයක් ලැබෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මාසයේ 04 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව.03.13 සිට 04.45 සුභ දිශාව: උතුර         මේෂ ලග්නය ඉවසීම අඩුයි. කාය ශක්තිය වැඩි වෙන දිනයක්. ආගමානුකුලව දවස අරඹන්න. හිත එක්තැන් කරගෙන කටයුතු කරන්න. මුලිකත්වය නොලැබී යාමට ඉඩ තියෙනවා. ජය වර්ණය: ලා රෝසපැහැය                     ජය අංකය: 04 වෘෂභ ලග්නය රාත්‍රී ගමන් බිමන් නොයන්න. වෙනත් […]


Jan
3

රවීට නඩු – රටම බලා සිටි බැඳුම්කර කොමිසමේ සම්පුර්ණ නිර්දේශය මෙන්න.

Generic placeholder image

රටම බලාගෙන හිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ මොනවද තියෙන නිර්දේශ කියලයි. හැබැයි ඒ වාර්තාව මුලින්ම කියෙවුවෙ ජනාධිපතිතුමා. ඒ අනුව එම වාර්තාවේ කරුණු සලකා බැලීමෙන් පස්සේ ජනාධිපතිතුමා අද විශේෂ කතාවක් කරා. එහිදී ජනපතිතුමා කිවුවේ ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීමෙන් බැඳෙන හිටපු මුදල් […]


Jan
3

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ උස අඩුවෙයි. (VIDEO)

Generic placeholder image

බොලිවුඩ් සිනමාවේ රජු විදිහට සැලකෙන්නේ ශාරුක් ඛාන්. මේ දවස්වල බොලිවුඩ් වල ශාරුක් ගැන වැඩියෙන්ම කතාවෙන්න පටන් අරන් තියෙනවා. ඒ ඔහු රංගනයෙන් දායක වන Zero චිත්‍රපටය නිසා. මේ චිත්‍රපටයේ ශාරුක් රඟපාන්නේ මිටි පුද්ගලයෙකුගේ චරිතයක්. ශාරුක් එක්ක කත්‍රිනා කායිෆ්, අනුෂ්කා ශර්මාත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේ තියෙන්නේ Zero චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය… https://youtu.be/RF7DhGIQE1k


Jan
3

සනී ලියෝන් එක වෙයි. වැඩිම ඉල්ලුම කෙට්ටු වෙන හැටි දැනගන්න. Google සමාගම 2017 රහස් ගැන ලොවට හෙළි කරයි.

Generic placeholder image

Google කියන්නේ ලෝකයේ ලොකුම Search Engine එක. අපිට මොන දේ දැන ගන්න ඕන වුනත් කෙලින්ම ගිහින් හොයන්නේ Google එකේ. Google එකේ Sex Search කරලා ලංකාවේ අය ලෝක වාර්තා තිබ්බා ඔබට මතක අැති. එ් වගේ 2017 වැඩියෙන්ම Google එකේ Search කරේ මොනවද කියලා වාර්තාවක් Google එක නිකුත් කරලා තියෙනවා. මේ වාර්තාවට අනුව 2017 වැඩියෙන්ම Search කරලා […]


News Articles
Latest Videos
Most Popular Post