අද 2017 දෙසැම්බර් මාසයේ 03 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.24 සිට 05.55 සුභ දිශාව: දකුණ මේෂ ලග්නය ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ඔබගේ කටයුතු වල සාර්ථක භාවයක් ඇති වීමට හේතු වෙනවා. ඔබ ණය දි ඇත්නම් ඒවා ලබා ගැනීමට බැංකු ණය වාරික ඇත්නම් ඒවා ගෙවා ගැනීමට ඉඩකඩ ලැබෙන දවසක්. ශරීර සෞඛ්‍ය අතින්ද යහපත් දවසක් වේවි. […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟය අද අාරම්භ වුණා. එ් ෆෙරොස් කොට්ලා ක්‍රීඩාංගනයේදී. අද දවසේ ඉන්දියාව ක්‍රීඩා කරේ මේක එක්දින තරඟයක් කියලා හිතාගෙනද මන්දා. එ් තරම් වේගවත් පිතිහරඹයක් ඉන්දීය පිතිකරුවන් දියත් කරා. අද කාසියේ වාසිය දිනා ගත්ත ඉන්දියාව මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. ලකුණු 42 ක් වෙද්දී පළවෙනි කඩුල්ල විදියට ධවාන් දැවී […]
පහුගිය දවස් ටිකේම ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රධාන මාතෘකාව වුනේ එක්දින කණ්ඩායම් නායකත්වය. මේ අවුරුද්දේ විතරක් ලංකාවේ එක්දින කණ්ඩායම් නායකත්වය 4 දෙනෙක්ගේ අතින් අත ගියා. දැන් නායකත්වය හිමි වෙලා තියෙන්නේ තිසර පෙරේරාට. මීට කලින් ලංකාවේ එක්දින කණ්ඩායමට නායකත්වය දුන්න ක්‍රීඩකයන් ගැන හොයලා බැලුවා. තරඟ 20 ට වඩා නායකත්වය දීපු ක්‍රීඩකයන් විතරයි අපි තෝරා ගත්තෙ. ලංකාවේ […]
කිඹුලා කියන්නේ ඩයිනෝසර් යුගයේ ඉදන් තාමත් මිහිතලයේ ජීවත් වෙන සතෙක්. ගංගා, වැව් අශ්‍රිතව ජීවත් වෙන කිඹුල්ලු පහුගිය දවස්වල ගෙවල් වලටත් අාපු අවස්ථා ලංකාවෙන් වාර්ථා වුනා. එ් වගේම ගංඟා වල නාන්න ගිහින් කිඹුල්ලුන්ගේ ප්‍රහාරයට ලක්වුන අවස්ථා ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා. හැබැයි කිඹුලන් ඉන්න තටාකටකට බහින්න අවස්ථාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නෙ. දැන් එහෙම තටාකත් ලෝකයේ තියෙනවා. […]
“ආවොතින් යන්න වෙනවා. ගියොත් තමයි ආයිත් එන්න පුළුවන්.” ස්වභාව දහමේ නිතිය එහෙම වුනත් අපි හැමෝගෙම ආසාව ගොඩාක් කල් ජිවත් වෙන්න. හැබැයි මේ වෙද්දී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ජිවිත කාලය අවුරදු 70 – 80 සීමාවේ තියෙන්නේ. හැබැයි ඉදලා හිටලා අවුරුදු 100 පැනලත් ජිවත් වෙන පුරවැසියන් ගැන ලෝකේ විවිධ අහුමුලු වලින් ඇහෙනවා. ඒ අතර ලංකාවේ වයස් ගතම කාන්තාව […]
අාදරේ කරන කාලයේ ගොඩක් අය කියන්නේ මැරෙනකම් මම ඔයාව දාලා යන්නෙ නෑ කියලා. හැබැයි පිටිපස්සේ දොරෙන් හොරෙන්ම මාරු වෙන්නේ එහෙම අය තමයි. එ් වගේ ප්‍රේමවන්තයෝ අතරේ පෙම්වතා මැරුණත් විවාහ කරගත්ත පෙම්වතියක් ගැන අාරංචි වුනා. මේ කතාව අපිට අාරංචි වෙන්නේ එංගලන්තයෙන්. මිෂෙල් තෝමස් සහ කෙවින් ලැවෙල් ළඟදීම විවාහ වෙන්න හිටියේ. කෙවින් විවාහ උත්සවයේ වැඩ වලට වෙහෙසෙමින් […]
ලංකාවේ සුපිරිම බස් නැවතුම්පොළ ඊයේ විවෘත කරා. එ් අම්පාර නගරයේදී. සුපිරි පහසුකම් වලින් සමන්විත මේ බස් නැවතුම්පොළ හදන්න රුපියල් මිලියන 286 ක් වියදම් වෙලා තියෙනවා. තට්ටු දෙකකින් සමන්විත අම්පාර බස් නැවතුම්පළේ පහත මාලයේ බස් රථ අංගන 18 ක් තියෙනවා. මගීන්ට ගමනාන්තය පහසුවෙන් දැන ගන්න ඩිජිටල් පුවරු එ් අංගන වල සවිකරලා තියෙනවා. එ් වගේම අබාධිත පුද්ගලයන්ට […]
ෂෙරිල් ඩෙකර් කියන්නේ හැමෝගෙම ආදරය දිනා ගත්ත ජනප්‍රිය නිළියක්. හැබැයි පහුගිය දවස් වල ශෙරීල් හිටියේ ටිකක් සද්ද නැතුව. ඒ ඇයි කියලා ෂෙරිල් පහුගිය දවසක මාධ්‍යට කියලා තිබුණේ මෙහෙමයි. මොකද ෂෙරිල් කාලයක් නිහඬව හිටියේ.? මම ඉතිං නිහඬව ඉන්න චරිතයක්නේ. මම රංගනයට දායක වුණේ තෝරගෙන. ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයිනේ. ඒ නිසා හොඳ පිටපතක් ලැබුණොත් තමයි මම බාරගන්නේ. […]
“මේස් වලින් එන ගඳ” කොයිවගේද කියලා ඔබට අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැනේ. ඒ වචන ටික ඇහෙද්දීත් නහය ඇකිලෙනවා. හැබැයි ඉතින් මේ දවස් වල වැස්සත් එක්ක Office වල, Bus වල, ඉස්කෝලවල එහෙන් මෙහෙන් එන මේස් ගඳ අකමැත්තෙන් වුණත් ඉවසන්න වෙනවා. හැබැයි ඒ මේස් ගඳ නිසා පහුගිය දවසක බස් එකක් ඇතුලේ ලොකු රණ්ඩුවකුත් සිද්ධ වුණා. අන්තිමට ඒ ගඳ […]
බුද්ධික රඹුක්වැල්ල කියන්නේ ලංකාවේ ජනප්‍රිය නළුවෙක්. එ් වගේම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. බුද්ධික වාහනයෙන් රිවස් එකට ගිහිල්ලා ලෝක වාර්තාවකුත් තිබ්බා ඔබට මතක අැති. හැබැයි බුද්ධිකට වාහනය නිසා ඊයේ ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. බුද්ධික වාහනයෙන් ගමන් කරමින් ඉන්නකොට වාහන ගිනි අරන්. “මම වාහනයෙන් යනකෝට කලුබෝවිල හරියෙදි වාහනය රත් වෙන්න ගත්තා. කර ගඳකුත් අාපු නිසා […]
අද 2017 දෙසැම්බර් මාසයේ 02 සෙනසුරදා රාහු කාලය පෙ.ව 09.03 සිට 10.31 සුභ දිශාව නැගෙනහිර මේෂ ලග්නය කායික වශයෙන් හැගීම් උද්දීපනය කලත් ගතිගුණ නරක අතට යොමු කරන්නේ නැහැ. ඔබ හැමෝටම ආදරය කරුණාව දක්වන මෛත්‍රී සහගත සිතුවිලි ඔබට උදා වේවි. උදව් උපකාර ඉල්ලීමෙන් නොසිතු ආකාරයට කටයුතු සඵල වෙනවා. ලේවල දෝෂ ඇති වීමට යම් යම් […]
ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් පිරුණු රටක්. හැබැයි මේ වෙද්දී ලංකාවේ ජෛව විවිධත්වයට ලොකු හානියක් වෙලා තියෙන්නේ. අතීතයේ ජීවත් වුන සමහර සත්තු දැන් වඳවෙලා ගිහින්. සමහරු කියනවා ඉස්සර සිංහරාජ වනාන්තරයේ සිංහයන් පවා ජීවත් වුනා කියලා. කොහොම වුනත් මේ කියන්න යන්නේ මීට කාලෙකට කලින් ලංකාවේ ජීවත් වුණ සතෙක් ගැන. එ් තමයි ගවරා. ගවරා කියන්නේ කුළු මී […]