News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

අද ලග්න 3 කට හදිසි ධන ලාභ. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017නොවැම්බර් මාසයේ 16 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.23 සිට 02.52 සුභ දිශාව: උතුර       මේෂ ලග්නය ඔබගේ ආත්ම ශක්තිය එඩිතරකම ඉදිරියට යාමේ ගති ලක්ෂණ දෙගුණ වෙන දවසක්. ඔබ වේගයෙන් ඉදිරියට යන කෙනෙක්. මිතුරන් අබිභවා ඉදිරියට යන්න පුළුවන්. හදිසි ධන ලාභ සතුරන් අබිභවා ඉදිරියට යාමේ ගති ලක්ෂණ දෙගුණ වෙනවා. අද දවස ඔබට ඉතා […]


Nov
15

සිම්බාබ්වේ ජනාධිපති හමුදාවේ අත්අඩංගුවට.

Generic placeholder image

සිම්බාබ්වේ ජනාධිපතිවරයා එරට හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. රොබට් මුගාබේ ජනාධිපකිවරයා නිවාස අඩස්සියේ රදවා තියෙනවා කියලයි එරට හමුදාව කියන්නේ. කොහොමද වුනත් එරට අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලගත්ත හමුදාව කිව්වේ, මේක හමුදා කුමන්ත්‍රණයක් නෙමෙයි සාමකාමීව බලය පවරාදීමක් විතරයි කියලයි. තාමත් ජනාධිපති රොබට් මුගාබේ රදවාගෙන ඉන්න තැනක් ගැන නම් සදහන් වෙලා නෑ.  


Nov
15

ඇඟ හිරි වැටෙන පන්දු යැවීමක්. මාලිංග පරදන පන්දු යැවීමේ ඉරියව්වක් ඇති තරුණ ක්‍රීඩකයා මෙන්න.

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ පිතිකරණ ඉරියව් මෙන්ම විවිධ පන්දු යැවීමේ ඉරියව් තියෙනවා. ලසිත් මාලිංග කියන්නේ එ් වගේ වෙනස් පන්දු යැවීමේ ඉරියව්වක් තියෙන ලංකාවේන් බිහිකරපු සුපිරි පන්දු යවන්නෙක්. එ් වගේම දකුණු අප්‍රිකාවේ පෝල් අැඩම්ස් කියන්නෙත් අමුත්ම පන්දු යැවීමේ ඉරියව්වක් තියෙන පන්දු යවන්නෙක්. පෝල් අැඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන දක්ෂ පන්දු යවන්නෙක් ලංකාවෙනුත් බිහිවෙලා තියෙනවා. […]


Nov
15

සිංහයන්ට යලි පණ දෙන්න රුසියාව සූදානම් වෙයි. – VIDEO

Generic placeholder image

සත්ව ලෝකයේ තේජවන්තම සතා සිංහයා. එ් නිසා තමයි කැළැවේ රජකමත් ඔහුට නිකන්ම ලැබිලා තියෙන්නේ. වර්තමානයේ ඉන්න සිංහයන්ට නෑකම් කියන ගුහා සිංහයන් මීට අවුරුදු 20,000 කට විතර කලින් වඳ වෙලා ගියා. හැබැයි එ් ගුහා සිංහයන්ට අායෙත් සැරයක් පණ දෙන්න රැසියානු විද්‍යාඥයෝ පිරිසක් ලෑස්ති වෙනවා. එ් පහුගිය දවසක සයිබීරියාවේ යකුටියා පළාතේදී හමුවුණ හිමායිත තත්වයට පත්වුන සිංහ පැටියෙකුගේ […]


Nov
15

බරවා මනින අලුත්ම උපකරණය කරාපිටියෙන්.

Generic placeholder image

කරාපිටිය රෝහල කියන්නේ ලංකාවේ විස්මිත සැත්කම් කරපු රෝහලක්. එ් වගේම වෛද්‍ය විද්‍යාවට අදාල විවිධ සොයා ගැනීම් රැසක් කරපු රෝහලක්. මෑතකදීත් ඔවුන් විශිෂ්ඨ සොයා ගැනීමක් කරලා තිබ්බා. එ් තමයි ලෝකයේ පළවෙනි වරට බරවා රෝගීන්ගේ පාදයේ ඉදිමුම මනින උපකරණයක් හඳුන්වාදීම. කරාපිටිය වෛද්‍ය පීඨයේ බරවා රෝග මර්ධන එ්කකයේ ප්‍රධානී මහාචාර්ය චන්න යහතුගොඩ මහතා කිව්වේ බරවා රෝගීන්ගේ පාදයේ ඉදිමුම […]


Nov
15

වෙරළට ආ දැවැන්තයා, හමුදා සහයෙන් යළිත් මුහුදට…

Generic placeholder image

මේ දවස්වල ඉතා විශාල ප්‍රමාණයේ මතස්‍යයින් ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයට ගහගෙන එන සිදුවීම් වාර්තා වුනා. ආහාරයට ගන්න පුළුවන් මේ විදිහේ විශාල ප්‍රමාණයේ මාළු වර්ග ලැබීම නිසා ඒ ප්‍රදේශවල ධීවරයන්ගේ අතමිට සරුවුන වුනා. මේ විදිහටම චීනයේ ජිඅංෂු පළාතේ චී‍දොංග් වෙරළ තීරයට, වක ගැසුණු පිටක් තියෙන විශාල ප්‍රමාණයේ තල්මසෙකු ගොඩගසා තිබුනා. පසුව ඒ තල්මසා හමුදා සාමාජිකයින්ගේ සහයෙන් […]


Nov
15

ඉන්දියාවේදීම, ඉන්දියාව පැරැද්දුවොත් ලංකාවට වෙන දේ මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලිය හෙට අාරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දිනේශ් චන්දිමාල්ට භාර දීලා තියෙන අතර ඉන්දියාව මෙහෙය වන්නේ විරාත් කෝලි. ඊඩ්න් ගාඩ්න් පිටියෙන් අාරම්භ වෙන මේ ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට ඉහළට එන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ ටෙස්ට් තරඟාවලිය 0-0 හරි 1-1 විදියට හරි අවසන් කර ගත්තොත් […]


Nov
15

ජීවිතේට යන්න හොඳ නැති හෝටල් මෙන්න.

Generic placeholder image

මේ තියෙන්නේ සමහර හෝටල්වල තියෙන පිස්සු වැඩ ටිකක්. මේ හෝටල් වලට ගියොත් නම් ඔබේ ඔලුවත් අවුල් වෙනවට කිසිම සැකයක් නෑ.     බලන්නකො මේ Photo ටික.


Nov
15

අද එක ලග්නයකට රහස් ගමන් බිමන් කීපයක් යන්න අවස්ථාව උදා වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 15 බදාදා රාහු කාලය: පෙ.ව 11.55 සිට 01.23 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත       මේෂ ලග්නය ඔබ තුල ආකර්ෂණය වර්ධනය වෙනවා. සමාජ ගෞරවය නිර්මාණය වෙනවා. කලාකාමී කටයුතු නිර්මාණය කර ගන්න හැකියාව පවතිනවා. ඔබට එරෙහිව ක්‍රියාත්මක වන සතුරන් පවා ඔබගෙන් උපකාර ඉල්ලගෙන එනවා. ආගමානුකූල කටයුතු වර්ධනය වෙනවා. ගෘහාශ්‍රිත […]


Nov
14

ඉරානය හා සෞදි අාරාබිය තවත් ලෝක යුද්ධයක් පටන් ගන්නා ලකුණු…

Generic placeholder image

කාලෙන් කාලෙට ලෝකයේ මොකක්ම හරි රටවල් දෙකක් ඇවිලෙනවා. කාලයක් ඇමෙරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයක් තිබ්බා. පහුගිය දවස්වල ඇමෙරිකාවයි උතුරු කොරියාවයි යුද්ධ කරන්න ගිහින් ඔන්න මෙන්න නැවතුනා. දැන් ආයෙත් තවත් රටවල් 2 ක් යුද්ධ කරන්න හදනවා. ඒ තමයි ඉරානයයි සෞදි අරාබියයි. ඔවුන්ගේ ඒ විරසකය නිසා මැදපෙරදිග යුද්ධයක් පවා ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා කියලයි දේශපාලන නිරීක්ෂකයන් කියන්නේ. […]


Nov
14

පරිගණකයේ වැඩ ලේසි කරන ඔබ නොදන්නා Shortcut Keys මෙන්න.

Generic placeholder image

රජයේ කාර්යාලයක පවා මේ වෙද්දී පාවිච්චි කරන්නේ පරිගණක. වෙනදා පොත්පත් වල කරපු වැඩ, සේරම දැන් කරන්නේ පරිගණකයෙන්. ඒ වැඩ කරගන්න තියෙන පහසුව නිසා. හැබැයි පරිගණකයෙන් වුනත් සමහර වැඩ කරද්දී ටිකක් වෙලා යන්න පුළුවන්. එත් ඒවත් ඉතා ඉක්මනට කර ගන්න පුළුවන් Shortcut Keys කිහිපයක් තමයි මේ. Key Board එකේ Windows ලාංඡනය තියෙන යතුර එබුවාම Start Menu […]


Nov
14

ළමයින්ට චිත්‍රපටි හැදූ සෝමරත්න දිසානායක, පළමු වරට වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටියක් හදයි.

Generic placeholder image

සෝමරත්න දිසානායක කිව්වම හැමෝටම මතක් වෙන්නෙ ලංකාවේ ළමා චිත්‍රපට. මොකද ලංකාවේ ළමා සිනමාවට අපූරු චිත්‍රපට රැසක් දායාද කරපු අධ්‍යක්ෂවරයෙක් තමයි සෝමරත්න දිසානායක. සරිගම, සමනළ තටු, සිරිපැරකුම් වගේ විශිෂ්ඨ ළමා චිත්‍රපට හදපු සෝමරත්න මහත්මයා අලුත් වැඩක් කරලා තියෙනවා. එ් තමයි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ලංකාවේ තාම ප්‍රදර්ශනය නොකෙරුවත් බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී මේ චිත්‍රපටයේ […]


News Articles
Latest Videos
Most Popular Post